Hatharawaram

ShiranSuneth tarafından

110K 17.3K 900

කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියු... Daha Fazla

ep 01
ep 02
ep 03
ep 04
ep 05
ep 06
ep 07
ep 08
ep 10
ep 11
ep 12
ep 13
ep 14
ep 15
ep 16
ep 17
ep 18
ep 19
ep 20
ep 21
ep 22
ep 23
ep 24
ep 25
ep 26
ep 27
ep 28
ep29
ep 30
ep 31
ep 32
ep 33
ep 34
ep 35
ep 36
ep 37
ep 38
ep 39
ep 40
ep 41
ep 42
ep 43
ep 44
ep 45
ep 46
ep 47
ep 48
ep 49
ep 50
ep 51
ep 52
ep 53
ep 54
ep 55
ep 56
ep 57
ep 58
ep 59
ep 60
ep 61
ep 62
ep 63 and ep 64
ep 65
ep 66
ep 67
ep 68
ep 69
ep 70
ep 71
ep 72
ep 73
ep 74
ep 75
ep 76
ep 77
ep 78
ep 79
ep 80
ep 81
ep 82
ep 83
ep 84
ep 85
ep 86
ep 87
ep 88
ep 89
ep 90
ep 91
ep 92
ep 93
ep 94
ep 95
ep 96
ep 97
ep 98
ep 99
ep 100
ep 101
ep 102
ep 103
ep 104
ep 105
ep 106 & ep 107
ep 108
ep 109
ep 110
ep 111
ep 112
ep 113
ep 114
ep 115
ep 116
ep 117
ep 118
ep 119
ep 120
ep 121
ep 122
ep 123
ep 124
ep 125
ep 126
ep 127
ep 128
ep 129
ep 130
ep 131
ep 132

ep 09

1.4K 226 50
ShiranSuneth tarafından

Episod 09
උදේපාන්දර සූකිරි මුනගැහුනු ගමන් එයාව ඇදගෙන ආවේ මගේ අබ ගහේ අපි හදපු අට්ටාලෙට
"බ්ලපන් ඊයේ රෑ නිදාගන්න කොට කීයද උබ එක්ක ...මැසේජ් කර කර ඉදලා.....අදත් මේ හෙන උදෙන්ම් ආවේ කුනු කුනුව ඉවසන්න බැරි නිසා ...දැන් කියපන් කෝ මොනාද කියන්න තියෙන්නේ"
"මේකයි බන් ....උබ මට කියුවේ පෙරෙදා රෑ...කොල්ලොම්දෙන්නෙක් අතරෙ උනත් ලවු සීන් යන්න් පුලුවන් කියලා....මේ....ඉතිම්ම්....මේ"
"අනේ....මොකද්ද බන් මේ ම්නමලයෙක් වගේ ලැජාවෙන් ඇබරෙනේ....කියන දේ කෙලින් කියපන්"
"මම හිතන්නේ මට එහෙම එකක් ඇතිවෙලා වගේ....ඒ කියනේ කොල්ලෙක් ගැන..කැමැත්තක්"
"අපෝ කවුද බන් උබ් නිසා අමාරුවෙ වැටෙන්න යන් ගෝතයා"
"උබ තමයි ඉතින්" මම ගහ උඩදිම සූකිරිගෙ අත අලගෙන කියුවා
එක පාරට මගේ අත ගහලා විසිකරපු සූකිරි තරහ ගිය හඩකින් කියනෝ

"උබට පිස්සුද බන්...කෝමද එහෙම දෙයක් හිතුවෙවත්....මම උබට ඉස්පිරිතාලෙදි මාව අතපත ගාන්න දීපු නිසාද? නැත්තම් උබට ""ගේ " ලවු ගැන ලෙක්චර් එකක් දීපු නිසාද? එහෙමත් නැත්තන් උබ යාලුවෙක් වගේ අශ්‍රය කරන නිසාද"
"අනේ මන්දා බන් මට නිකන්ම උබ ගැන කැමැත්තක් හිතිලා...ඒක දැන් උබව නැතුව බෑ වගේ හැගීමකට පෙරලිලා...මට උබව ඕනි"
"පිස්සු නැතුව හිටපන්....උබට මම ගැන ආදරයක් හිතුනට මට එහෙම දෙයක් හිතිලා නෑ....උබේ හිතේ මම ගැන තියෙන ආදරේ හරි කෑදරේ හරි උබ තියාගනින් ...හැබැයි ඒක මට වදයක් වෙන්න දෙන්න එපා...මගේ පස්සෙන් එන්නත් එපා,,,,,,මම දිහා කන්නවගේ බලන් ඉන්නත් එපා"
අපි දෙන්නම හිටියේ අට්ටාලෙ උඩ වාඩි වෙලා
මම නැගිටින්නේ නැතුව සූකිරිට බැහැලා යන්න බෑ

"" කෝ දැන් මට යන්න ඉඩ දීලා නැගිටපන්
නැගිටපන් ඉතින් එකපාරක් කියුවනේ
ගොන් වස්සා නැගිටපිය....උදේ පාන්දර මගේ යකා අවුසන්න එපා
උබට දෙනවා දැන් බිමට වැටෙන්න එකක්
නොදකින් මෝඩ මූසලයා මහ රෑවෙනකන් ෆෝන් එක ඔබ ඔබ ඉදලා පුකට එලිය වැටෙනකන් නිදියන කැත"
අන්තිමට ඇහිච්ච දෙබස් කෑල්ල මමයි සූකිරී කතාකර කර හිටපු මාතෘකාවට කිසිසේත්ම ගැලපෙන්නේ නෑ
මොකා...
හපොයි ...තාමා මම නිදි ඇදේ
ඔක්කොම හීන
අම්මා යටිකිරියෙන් සාප කර කර ඇද ගාව
හොදටම කියන්නේ හොදට හොදටෝම පරක්කු වෙලා.....

ම්ම රොකට් එන්ජිමක් හයිකරා වගේ තප්පරේට දෙකට රෙඩි වෙලා ඉස්කෝලෙට දිවුවා
පටන් ගන්න පැයකට කලින් මීට් වෙමු කියුව්ට
පටන් ගන්න විනාඩි 20ක් විතරයි වෙලාව තිබුනේ
සූකිරියා කොයිවෙලේද මන්ද ආවේ
මම යනකොට ඒකා ඉන්නවා පන්තියේ වාඩි වෙලා පොතක් බල බල
"සමාවෙයන්....අනේ...මචන් සමාවෙයන් ....ඇහැ ඇරුනේ නෑ බන්...රෑ වෙනක්න් උබත් එක්ක එස් එම් එස් කරානෙ...නොදැනීම ගොඩක් නින්ද ගියා....උබ ඇවිත් ගොඩක් වෙලාද?"
"නෑ ...මචන් ඒක අවුලක් නෑ....මම ටිකක් කලින් ආවා...."
"බලන් ඉදලා එපා උනාද?"
"නෑ එහෙමත් නෑ...උබේ ඩෙස් එක යට සින්හල ලියන පොතක් තිබුනා....මම පහුගිය දවස් වල මට මිස් උන නෝට්ස් බල බල හිටපු නිසා පරක්කු උන වෙලාව කියල දැනුනේ නෑ"

අයියෝ...ඕවා පන්තියෙදි නිදිමත විකාරෙන් ලියපුවා...නිදිකිරා වැටි වැටි මොනවා ලියුවද මන්දා?
මේ ඒක නෙමයි මේ පොත ඇතුලේ ලස්ස්න චිත්‍රයක් තියෙනවා
ඔය පොත හින්නට දීලා තිබුනේ...ඊයෙ හරි අද හරි ඕකා පොත මගේ ලාච්චුවට දාන්න ඇති...කොහොමත් ඒකා මගේ පොත් ඉ ල්ලා ගත්තාම චිත්‍රයක් ඇදලා ඒකට දාලා එවනවා
"මේ බලපන්කො මේ චිත්‍රෙ අමුතුයි"
චිත්‍රෙ මැද ලස්ස්න මොනරෙක් වම් තටුව උස්සගෙන ඉන්නවා...
ඒ තටුව උඩ වහපු ලස්ස්න සුදු පරවියෙක්
උන්දෙන්නා ආදරෙන් එකිනෙකා දිහා බලන් ඉන්නවා කිස් එකක් දෙන්න වගේ#
මොනරාගේ කකුලට පෑගිලා පපුව පැලිච්ච කලු කපුටෙක් මැරිලා වැටිලා ඉන්නවා
සූකිරියා චිත්‍රෙ විචාරය කරන්න ගත්තා

මම නම් කියනේ මේ චිත්‍රෙන් කියනේ යහපත් දේ දිනනවා අයහපත් දේ පරදිනවා
සුදු පරවියා හොද ගුනදර්ම...මොනරා මොලේ කල්පනා කරලා යාලු උනේ හොද ගුණධර්ම එක්ක...ඒකෙන් එයාගෙ තිබුන නරක ගති ඉවත් උනා මේ මැරිච්ච කපුටගෙන් පෙන්වනේ....මොනරාගෙන් ඉවත් වෙලා ගිය නරක ගත්"
"අනේ මන්දා බන් මට ඕකගෙ චිත්‍රවත් අර්තෙවත් තේරෙන්නේ නෑ....මෙච්ච්‍ර කල් එකට ඉදලාත් මට හින්නා කියන්නේ මට විසදන්න බැරි ප්‍රේහේලිකාවක්.....මේ දැන් අපි ආවේ චිත්‍රයක් ගැන කතා කරන්න නෙමයිනේ....අපි කතා කරමුද? අපි ගැන"
"ම්ම්ම්ම් අපි ගැන කතා කරමු කිවුවාම මතක් උනේ...මම අද අපි දෙන්නටම පාන් ටෝස්ට් කරා...ඒක බයික් එක පිටිපස්සේ බැදගෙන ආවේ වෙනම බෑග් එකක...මට අමතක උනා ඒකා ගන්න....හිටපන් මම ටාර් ගාලා ඒක අරන් එන්නම්"
හැබැයි ඉතින් මේක උබටයි මටයි හොරා තමයි කන්න වෙන්නේ....අපේ අනික් පෝරිසාදයෝ දැක්කොත් වහල්ලක්වත් ඉතුරු කරන්නේ නෑ අපි දෙන්නට
සූකිරි එලියට ගියාට පස්සේ මම ආයේ චිත්‍රෙ දිහා බැලුවා....ඒක් හරි අමුතු චිත්‍රයක්...හින්නා ඒක ඇදලා තියෙන්නෙ ගොඩාක් දුකෙන් වගේ
චිත්‍රෙ වැඩි හරියක් ලස්ස්න මොනරයි පටවියයි අත්කරගෙන තිබුනට කෙලින්ම ඇහැ යන්නේ බිම වැටිලා පපුව පැලිලා මැරිච්ච කපුටට...ඒ සතා ගොඩක් දුක් විදලා ...අන්තිමේ දුක ඉවසන්න බැරුව පපුව පැලිලා මැරිලා වගේ පේන්නේ
මම චිත්‍රෙ අනික් පැත්ත හැරෙවුවාම ...හින්නාගේ ලස්සන කලාත්මක අකුරුවලින් ලියපු නිසැදසක් තිබුනා

ආදරේ මොන පාටද?
සුදු ලස්ස්සන අයගෙ ආදරේ විතරද හැමදාම දිනන්නේ
කලු මහත කෙට්ටු කැත මිනිසුන්ට ආදරේ දැනෙන්නේ නැද්ද
කැත අයගේ ආදරේ පරදිනවනම්
ලස්සන අයගේ ආදරේ දිනනවානම්
ඇයි මේ ලෝකෙට කැත මිනිස්සු මැවුවේ
කැතම කැත මිනිස්සුන්ගෙ හිත්වලත් ලස්සන ආදරකතා ලියවෙනවා
ඒකතා කියවන්න කවුරුවත් කැමතිනෑ
ඒනිසා කැත මිනිස්සුන්ගේ කතා හැමදාම ගොලුවෙලා
ලස්ස්න මිනිසුන්ට සතුට පිරි ආදරකතා තිබුනත්
කැත අයට උරුම දුකෙන් නිමි වෙන කතා

ඒ කියන්නේ මේ චිත්‍රෙ කියන්නේ කැත කලු කපුටා ලස්සන කොනටට ආදරේ කර කර හිටියත් කොහෙන්ද ආපු ලස්ස්න සුදු පරවියා මොනරා එක්ක හාද උනනිසා කලු කැත කපුටා දුකෙන් හදවත පැලිලා මැරුනා කියලාද

මම චිත්‍රෙ ඇතුලෙ ගිලිලා ඉද්දි මගේ හිතත් දුකෙන් පිරුනා
අපේ පන්තියේ උන් එකා එකා බෑග් තඩි උස්සගෙන පන්තියට එනවා
උන්ට ගුඩ් මෝනින් කියන්නයි...කරන පොඩි පොඩි විහිලුවලට හිනා වෙනයි ගියාම මටයි සූකිරිටයි තනිවෙන්න බැරි උනා....
කොහොමටත් ඊයෙ රෑ මම දැකපු හීනේ හින්දා ...කෙලින්ම සූකිරිගෙන් අහන්න මට බයකුත් හිතුනා
උදේ රැස්වීමට බෙල් එක ගැහුවා
ලොකු නෙල්ලි ගහයට ලමයි ගැහැනු පිරිමි වෙන වෙනම් දිග පෝලිම් හැදිලා
මට ඉස්සරහින් සූකිරි හිටියේ
ගහේ හෙවන තියෙන හරියක්ට සෙට් වෙන්න පුලුවන් උනා

ඉස්සරහා හිටියනම් ඔක්කොම ටීචර්සලා කන්නවගේ බලන් ඉන්නවා
පොඩ්ඩක් වත් හැරිලා බලන්නවත් පිටි පස්සේ ඉන්න උන් කරන විහිලු වලට හිනාවෙන්නවත් විදියක් නෑ
ගොඩක් පස්සට ගියොත් ටිකකින් ඉ ර එලිය වැඩි වෙද්දි අවුවට පිච්චෙනවා
ඒ නිසා පෝලිමේ මැද හරියෙ අල්ලගන්නන හැම එකාම හෙන ට්‍රයි එකක් දෙනවා
ගතා කියලා පාසල් ගීය් ජාතික ගීය ඉවර උනා
දැන් පිනාගේ කතාව
"දරුවනේ අපි ඉන්නේ අපේ පාසලේ විනය හොදමටම පිරිහුනු කාලයක
හැබැයි හිතන්න එපා අපි හැම විනය විරෝදී වැඩක්ම කරන්න දීලා උඩ බලන් ඉදී කියලා
මේ වෙනකොට අපේ ලමයින්ගේ මනස මොනතරම් විකෘති වෙලාද කියනවානම්
ගැහැනු ලමයින් වැඩිය ගැවසෙන ගෘහවිද්‍යව කාමරයට පිරිමි යට ඇදුම් වීසි කරන්න තරම් මුන් බය නෑනෙ"

ප්‍රින්සිපල් සර් තරහෙන් වෙවුලනවා....කියන වචනත් ටැපලෙනවා වගේ
සර් පහත් වෙලා බිම තිබුන දැයක් වේවැලේ පටලවලා උඩට උස්සලා පෙන්නුවා
අම්මෝ....වේ වැල් කොනේ එල්ලි එල්ලි තියෙන්නේ ඊයෙ මම ගලවලා විසිකරපු සූකිරිගෙ රතු ජොකා
කවුද බලන්නින්නවා කියලා පන බයේ ඉක්මනින් ඇදන් ආවා මූ ජොකා දාලා ඇවිත් ..ශිට්...ශිට් ....ශිට්
මම් බය වෙලා වගේ සූකිරියා දිහා බැලුවා
බූරුවා...ඩින්ගක් වත් බය වෙලා නෑ...ඉන්නේ අනික් උන් එක්ක හිනා වෙවී
සර් මල පැනලා බනිනවා ජොකා වේවැලත් එක්ක වැනෙනවා
ලමයි බය වෙනවට් වඩා ඒක ජෝක් එකකට අරන් හිනාවෙනවා
දැන් හැමෝගෙම ප්‍රශ්නෙ කාගෙද යකෝ මේ ජොකා
රැස්වීම ඉවර වෙලා යද්දි මම හිටියේ දාඩියෙන් පෙගිලා
"ඒක හෙන ජොලී නේද?"
"ජොලී මොකද්ද යකෝ ..ඒකෙ තියෙන ජොලිය මම නම් හිටියෙ දෙලෝරත්වෙලා...."
"".හරි බන් හරි ඕක ඔයතරම් හිතන්න එපා....මොකෝ ජොකා කාගෙද කියලා පිනා ඉබලා හොයන්නෙයි....ඔන්න ඔහේ හිටපන් නොදන්න ගානට....උබ බයෞනොත් තමයි අනික් උන් සැක හිතන්නේ....පොලීසියෙනුත් මිනීමරුවො හොයන්නේ ගොඩක් බය වෙලා ඉන්න එකෙන්....රෙලැක්ස් වෙයන් බන් ...ඔක්කොම හරියයි"

එදා ඉස්කෝලෙ ඇරෙනකොට ඩස්පියා ෆන් නිවුස් එකක් කියුවා
"මේ අද ටවුමට රෙඩ් ඩ්‍රැගන් එනවා...සෝමාරාමෙ ග්‍රවුන්ඩ් එකේ හගන්නේ එන උන් ඉන්නවනම් කියපලලා අපි ෆුට් සයිකල් වලින් යනවා"

"කාලෙකින් මියුසිකල් එකකට ගියේම නෑ....ම්ම්ම්....මොකෝ කියනේ යමුද?" සූකිරියට සන්ගීතෙට යන්න ඕනි උනා
"මම නම් වැඩිය කැමති නෑ.....උබට් යන්න ඕනෙනම් මම එන්නම්"
ඔය විදියට අපි කොල්ලෝ 10 ක් විතර සෙට් උනා කිලෝමීටර 8ක් විතර බයිසිකලේ පදින එක ලේසි නෑ
ඒත් සූකිරියගේ ආසාවනේ මමත් සෙට් උනා
අනික් උන් කන්ද පාමුල හන්දියෙදි සෙට් වේවි
මම ගියා සූකිරියා දාගෙන එන්න...අපි දෙන්නම පුටාර් එකේ
සූකිරිත් එක්ක යන පලවෙනි ගමන් ලස්ස්නට ඉන්න ඕනි
ඒත් දුප්පත් අපිට කොහේද ල#ස්සන ඇදුම්
අලුත් අවුරුද්දට අම්මාගෙන් සූට් එකයි මම්මගෙන් සූට් එකයි
ඔයදෙක තමයි පට්ටගහ ගහ අදින්නේ ඊලග අලුත් අවුරුද්ද වෙනකන්

මගේ සුදු ටී එකේ එමිනෙම් ගහලා තිබුනා
ඒකේ අල්ලපු සීකුවින්ස් නම් ඔක්කොම ගැලවිලා රෑ නිසා ඒක පේන එකක් නෑ
ඒත් ටී එක විතරක් මදි වගේ ටිකක් රස්තපාටක් තිබුනොත් හොදයි
පරන චෙක් ශර්ට් එකක බොත්තම් ගලවලා ටී එකට උඩින් ඇන්දා
මුලදි තද නිල්පාට ඩෙනිම ඇදලාම දැන් ලා නිල් පාටයි...ඒක අවුලක් නෑ පාට වොශ් කරපු ඩෙනිමක් වගේ
හින්නගේ පටි සෙරෙප්පු දෙක ඉ ල්ලා ගත්තා ඌ එන්නේ නෑලු...පහුගිය දවස් වල උගේ පිස්සුව හොදටම වැඩි වෙලා ඉස්කෝලෙ එන්නෙත් අඩුවෙන්...ආවත් අයිනක් අල්ලගෙන කල්පනා කරනවා...මූන බෙරි කරන් මම දිහා බලන් ඉන්නවා විතරයි වෙනදා වගේ ඇගේ ඇතිල්ලෙන්න එනේ නෑ...
උගේ හැසිරීමෙන් මට ඇති වැඩක් නෑ....මම ඉ ල්ලපු ගමන් සෙරෙප්පු දෙකයි බෙල්ට් එකයි දුන්නා..
ඒ මදැයි
පරන ලාච්චුව අස්කරලා සෙල්ල කතරගමදි ගත්ත ලොකු සුදුයකඩ මාලෙත් හොයාගත්තා
අත පිරෙන්න පාට පාට ෆැන්සි බෑන්ඩ්...ෆ්‍රෙන්ඩ්ශිප් නූල් ගොඩක් දාගත්තා
කැප් එක ඉස්සරහ පස්ස්ට හිටින්න දාලා කන්නාඩිය ඉස්සරහින් බැලුවා
හෙයා ජෙල් හෙයා ක්‍රීම් නම් ගෙදර පලාතෙ නෑ...අම්මා හිතනේ ඒවා ගෑවම කොන්ඩේ යනවා සුදු වෙනවා කියලා
කොහේ හන්ගලා තිහුනත් එයාට ඉව වැටෙනවා අරන් විසි කරනවා
කලින්ම නන්ගිගෙ සැන්ට් එක පන්නගෙන තිබුනේ...යන වෙලාවට කලින් ගැහුවොත් ඒ යස්සනී අම්මට නඩුවක් ෆයිල් කරනවා එහෙම උනානම් ගිහින් හමාරයි
අම්මා පුටාර් එකේ හුලන් ඇරලා පොම්පෙත් හන්ගයි
දිගට ඇදිච්ච කොනෙඩෙට කරන්න තිබුන එකම විසදුම තෙල් ගාන එක...ඒත් තෙල් ගෑවාම ලෙඩෙක් වගේ
ඒනිසා වතුරගාලා ඊට උඩින් තෙල් ටිකක ගෑවා
කොන්ඩ කැරලි එකට කරකවලා ස්පයික් කරානම් මරු ඒත් හෙයාර් ක්‍රීම් නැතුව කොනෙඩෙ හිටින්නේ නෑ
අන්තිමේ කොන්ඩේ උඩට උස්සලා බම්පෙක තිබ්බා
කන්නාඩිය ඉස්සරහා ඉදන් දහ සැරයක් බැලුවා...කොල්ලා ලස්ස්නද
හිනා වෙලා බැලුවම ලාමක ටින් ටින් වගේ හරියනේ නෑ
ඔර්වලා බැලුවම ...කැප්ටන් හැඩොෆ් වගේ....ආසහිතෙනේ නෑ
බෙල්ල් උස්සලා ඇස් යටින් වගේ බැලුවා....ආ....ඒක් හරියනවා...ම්ම්,,,ම්ම්ම් කවුරු වගේද
ජස්ටින් බිබර් වගේ.....සින්දු අහලා නෑ වැඩිය කොල්ලා ලස්සන හින්ද පත්තර පිටු කිපයක් එකතු කරලා තිබුනා ඉස්සර
ගෙදර අයට වැඩිය කැපිලා පේන්නේ නැතුව වාශ්ප උනා...අපේ ගෙදර උන්ගේ කටවල් හොද...නෑ නිතරම බලන්නේ කොහේ හරි තියෙන බාල්දියක් මගේ ඇගේ නවන්න
නුග ගහ යට පාලු හන්දියේ 8.00 ට හරියටම සූකිරි ඇවිත් හිටියා
මම පුටාර් එකේ හරි කෙලින් ඉදගෙන හැඩල් එක හැන්ඩසම් විදියට අල්ලන් පැද්දේ
දැකපු ගමන් සුකිරියාගේ හිත යයි මට....එහෙම උනොත් අදනම් කොහොම හරි අහනවා
"ශා....පට්ට ....උබ ලස්ස්සනයිනේ අද" වගේ හිත ඇදිලා යන ප්‍රතිචාරයක් බලාපොරොත්තු උනේ
ඒත්
" ඉකේ.....මොකද්ද යකෝ....මේ ...ගූ හතයිනේ...."
ලබුන සෘනාත්මක ප්‍රතිචාර මගේ හිත සම්පුර්නයෙන් පෑරුවා
"" ඇයි මොකෝ වැරද්ද"
"බලපන්කෝ පරන ගොමස්කඩයක් වගේ නේ....උබට ඉස්කෝලෙ ඇදුම ඇන්දනම් ඔයිට හොදයි"
මට හෙන දුකක් ආවා....අපිට කොයින්ද උන්ට වගේ අලුත් ඇදුම්....මේක මේතරම් හරි පරිස්සම් කරන් ඇන්දෙත් අමාරුවෙන්
මට අපේ දුප්පත් කම ගැන දුක හිතුනා
"හරි බන්....මට තියෙන හොදම ඇදුම ඇන්දේ....උබට මගේ ඇදුම නිසා මාත් එක්ක යන එක අවුල් වගේ නම් මම ගෙදර යන්නම්...උබ වෙන හිතට ෆිට් වෙන එකෙක් එක්ක පලයන්.....දුප්පත් අපිට උබටට වගේ බෑන්ඩඩ් අලුත් ඇදුම් නෑ බන්" අන්තිම ටික කියද්දිනම් ආත්මානුකම්පාව නිසාම මගේ කටහඩත් වෙවුලුවා ඇඩෙන්න වගේ
මම පුටාර් එක හරවන් එන්න යද්දි සුකිරි බයිකේ පිටි පස්සේ එල්ලිලා ඇදලා නැවැත්තුවා
"පිස්සා....මොකෝ...මේ තරහ අරන්...මම කියුවේ බන් ....උබ හරියට ඇදුම් මැච් කරලා නෑ කියලානේ"
"ඇදුම් ගොඩක් තියෙන උන්ට පුලුවන් ගලපා ගලපා අදින ඒත් අපිටෙ ඒම බෑ  බන්"
"මෙහෙ වරෙන්....ගලපලා පෙන්වන්න ගලවපන්කො ඇදුම්"
"මොන්ගල්ද ....මෙතැන ඇදුම් ගලවන්න...කවුරු හරි ආවොත්"
"මේ මම් උබ එක්ක හැමිනෙන්න ඇදුම් ගලවන්න කිවුවේ නෑ....ඇදුම් මැච් කරන ගලවන්න කියුවේ....කෝ..ඉතින්...."
සුකිරියාගෙ බල කිරීම හින්දා මමත් ඇදුම් ගැලෙවුවා අන්තිමේ මගේ නිල් ජොකා විතරයි ඇගේ නූල් පටකට කියලා ඉතුරු උනේ
සුකිටියා ඇදලා හිටියේ කලු බොක්ස් ජොකෙක්
"ඉදා...උබ මගේ කලිසමයි ටි එකයි ඇදපන්....."
"අනේ....කොල්ලෝ...එහෙම හරි නෑනෙ බන් ...එතකොට උබ අදින්නේ මගේ පරන ඇදුම්ද?"
"නෑ....ඒව අවුලක් නැ....උබ මේව ඇදපන්කෝ....ඕනෙනම් ජොක්කුත් මාරු කරගනිමු"
"ඈයියා...දහ ජරාව මට එපා උබේ කුනු ජන්ගී"
"ආ වැඩිය කෑ ගැහුවොත් අල්ලාලා කටේ ඔබනවා...කුනු කරවල රහට උර උර ඉන්න....කෝ ෆකුන් නැතුව ඇදපිය ඉතිම්"
මම සුකිරිගේ ඇදුම ඇන්දා....ඒවා මට ටිකක් ලොකුයි
සූකිරියා මගේ එමිනෙම් ශර්ට් එක ඇන්දා ඒක නම් පොරගෙ ඇගටම තියලා මැහුවා වගේ
මුගේ බොඩි එක නිකම්ම නිකන් ඇගක් නෙමයි හැගර් එකක් ඕනෙම ඇදුමක් නියමෙට ෆිට් වෙනවා
පොර ශර්‍රට් එකේ අත් ඇතුලට් රෝල් කරා දැන් ඒක් ආම් කට් ටී එකක් වගේ
මගේ හම්පඩ කලිසම පොරට තදයි ඒ කෙන් මිනිහගේ පම්කින් ..එක ඉස්සරහ පොට්ටනිය් පිම්බිලා පේනවා
කලිසම නැමුවා ඇතුලට ත්‍රී ක්වාටර් වෙන්න් ...චෙක් ෂර්ට් එක බැද ගත්තා ඉන වටේ
"මරු ඕඕයි....නියමෙට ....මැච් කරා හොදේ...."
"ඒකනෙ මැට්ටෝ මම කියුවේ ඔයාගෙ ඇදුම් පරන උනත් අලුත් උනත් ගලපලා ඇන්දනම් ලස්සනයි......ම්ම්ම් තව වැඩ ටිකක් තියෙනෝ....ගලවනවා ඔය බ්ලු දන් වැල වගේ චේන් එක.....ඔය අත බලනවකෝ ඔට්ටපාලු ගුලියක් වගේ ඔය අතේ බැදන් ඉන්න නූල් කෑලි....ලුමිනස් කලර් දෙක විතරක් තිය. ඉතුරුවා ගලවලා සාක්කුවට දාගන්න"
"ම්ම්ම්ම්...දැන් ටිකක් කොන්ඩේ වෙනස් කරමු....නලල ලොකුවට පේන විදියට කොන්ඩේ ගොඩක් උඩට උස්සනන්න එපා එත්කොට මූන දිග වැඩී වගේ,,....මැද හරියෙන් කොන්ඩේ උඩට උස්සලා...මේවගේ පොඩි පෙම් රැල්ලක් දාන්න"
සූකිරි මාව බදාගෙන මගේ වට්ට්ක්කා මිරිකන්න ගත්තා
සිද්දවෙන දේ මටත් එක පාර්ට හිතාගන්න බැරිඋනා....එක පාරටම මගේ පුක මිරිකුවේ මොකද
"ආආ...වෙලාවට බඩු තිබුනා..." මම ඇදලා හිටියේ එයාගෙ කලිසමනෙ...මෙයා කලිසමේ පස්සේ සාක්කුවට අත දාලා ඒකේ තිබුන හෙයාර් ජෙල් පැකට් එක එලියට ඇදලා අරන් දත් දෙකෙන්න් ඒක කඩලා ඔක්කොම ජෙල් ටික අතට වක්කරගත්තා
අත් දෙකේ හොදට ජෙල් ගාලා මගේ කොන්ඩේ ගානවා
සූකිරි කොයිතරම් කොන්ඩමෝස්තර දැමිල්ලට හිත යොමුකරාද කියනවානම් කටත් උල් වෙලා....හන්දියේ සැලුන් එකේ අයියා දැලි පිහියෙන් කනගාව කොන්ඩේ මායිම තියනවා වගේ
එයා ඒක මොන අදහසින් කරාද මන්දා...ඒත් එයාගෙ හුස්ම වල උනුසුම හොදටම දැනුනා මගේ මූනට
එයාගෙ තද පපුවේ උල් නිපල් දෙක මගේ පපුවට වදිනවා දැනෙනවා
මට මාව පාලනය කරගන්න බැරිඋනා
එයාගෙ හීනි ශක්ති මත් ඉන වටේ අත දාලා එයාව තදින්ම මගේඇගට තුරුලු කරගත්තා
එයත් එයාගෙ තොල් දෙක මගේ නල්ලාට තදකරා
පෝප් ....පෝප්...හූ...හූ...බූ...බූ
නිසොල්මන් සැනසිල්ල ඉවරයි ඔය එන්නේ අපේ කාල කන්නි හැත්ත පාරදිගට නලා ගහගෙන විසිල් ගහගෙන
ඈතට මුන් රැල පෙරහැරක් වගේ
හැමෝම නියෝන් ලුමිනස් එලිය විහිදෙන රබර් පටි ඔලුවේ බෙල්ලේ අතේ බැදගෙන
හුගක් අය අතේ වෙසක් බලන්න යනකොට පිබින හෙන සද්දෙ එන කනඩි පිපිරෙන නලා
හැමෝගෙම බයිසිකල් වල එල් ඊ ඩී බල් හයිකරලා
එකෙක් ටිකක් මහන්සි වෙලා ස්පෝක් කූරු වල නිල් කොල් රතු බල්බ් හයිකරලා
ඒකෙ රෝද කැරකෙද්දි තොටලග තොරනෙ බුදු රැස් වලල්ල වගේ
ඒත් එක බයික් එකක් වත් මට මගේ පුටාර් එක තරම් ලස්සන නෑ
මගේ මිස්ටර් පුටාර් කහ නිල් සුදු පාට ලයිට් වලින් හැඩවෙලා
ට්‍රාන්ස්ෆෝමර් ෆිල්ම් එකේ බම්බල් බී වගේ
මම පුටාර් එකට පොඩි මෝටසයිකල් බැටරියක් හයි කරලා ඒ කෙන් හොද සද්දෙට හෝන් ගහන්න පුලුවන් ගැජට් එකකුත් සෙට් කරලා තොයෙන්නේ
ඕනෙනම් ඒකෙන් සින්දු අහන්නත් පුලුවන්....ගියපාර මම්මා රට ඉදන් ආව වෙලාවෙ මට ලැබුන අදාර වලින් ගත්තේ
"අනා....බල්න්න....කෝ.....මේ ජෝඩුව අලීම ලත්තනයි නේ.....රෙඩ්ඩ්‍රැගන් එකේ ලීඩර් ...බේබිලා දෙන්නා උස්සලා ගනීද මන්දා ස්ටේජ් එකට" මල හෝන්තුව සමනලී ඩස්පියාගේ බයික්කේ පිටිපස්සේ යාපනේ ගෑනු බයික් වල යනවා වගේ එකම පැත්තට කකුල් දාලා වාඩි වෙලා ඉදන් කෑගහනවා....නොදකින් ලැජ්ජාවේ බෑ...මම දන්නේ ඩස්පියා කොහොම මේ හෝන්තුව එක්ක ඉන්නවද කියලා. අදනම් පවුඩර් මහ ගොඩක් දාලා මූන් සුදුවෙන්න රතුම රතු ලිප්ස්ටික් එකකුත් ගාලා....ඩස්පියාට හෙන ගේමක් දෙන්න වෙයි මේ විකාරෙ බේරගෙන් එන්න මියුසික් එකේ බීලා ජොයින්ට් ගහලා නටන කොල්ලන්ගෙන්
"සිරාවටම....උබලා දෙන්නනම් අද මාරම හැන්ඩී ආආඅ....අද නම් බඩුවක් ගොඩ දාගන්න පුලුවන්....විනෝදයා..." ඩස්පියාගෙ කතාවට අජන්තයා ත් එකතු උනා
"යු ආ කැරට්....ඩසිපියෝ ....අද මුන්දෙන්නා එකම කෑල්ලක් ලයින් කරයිද මන්දා....පහුගිය දවස් ටිකේම මුන් එකටමනේ හිටියේ....එල එල....එකම බඩුවක් හොයන් සෙට් වෙයන්....එතකොට ඉස්සර එකගෙයි කෑවා වගේ එකට ඉන්න පුලුවන්"
මොනවද අප්පා මුන් මේ කියවන කුප්ප කතා....අපි දෙන්නා ඕනවට වඩා එකට ඉන්නවා කියන එක මුන්ට මීටර්ද?....මුන් අපිව එකතු කරලා විහිලු කරන්න ගත්තොත් හැමෝම අපි දිහා අමුතු විදියට බලයි....සූකිරි අපහාසවලට බයේ මගෙන් ඈත් වෙයිද මන්දා
කට හැකට ගිමාල් කතාවට පෝරදැම්මා "බලපන් කෝ...සූකිරියා ආපු ගමන් මූ මෙච්චර කල් හිටපු එකාව ඩිවෝස් කරා....අන්න හින්නා.....හෝ ගාලා අඩනවා ලවු සික් ගහලා.....මම නම් කියන්නේ ගමේ වැල තියෙන්න ඕනි ගමේ කපුටන්ටමයි "
"හුත්තො වහගනින් උබේ ...කකුස්සි කට.....හින්නා ට මම මුකුත් කරේ නෑ....මම දන්නේ නෑ...ඌ මොනවා කරනවද කියලාවත්.....තොපි තමයි ඌට ඉන්නනොදී විහිලු කරන්නේ" මම ටිකක් මලපැනල ගිමාලයට කම්මුල් පාරක් දෙන්න යද්දි සමනලී පැනලා ඒක නැවත්තුවා
"මොකද අයියෝ මේ....පොරකුකුල්ලු වගේ නේ....රන්ඩු වෙවී සන්ගීත බලන්න බෑ....ගිහින් ඇවිත් ගහ්ඝන්න දැන් යමු කෝ මට රන්දීර් අයියා සින්දු කියනවා බලන්න ඕනි....එයා ස්ටේජ් එක උඩදි හරිම කූල් අනා"
කොල්ලෝ වේගෙන් බයික් පැද්දා තරගෙට වගේ
"නැගපන් සූකිරියා....අරුන්ව පරද්දන්න ඕනී"
සූකිරි ටිකක් බරයි ඒ නිසා පුටාර් එක පදින එක ලේසි නෑ
මම එයාගෙ ඇගේ අතිල්ලි ඇතිල්ලි පැටල් එක උඩ නැගන් හිටගෙන පදිනවා
අපි එක එකාව පහුකරගෙන පහුකරගෙන ආවා
කලුවරේ පාර හරියට පේන්නෙත් නෑ ඈත යන අපේ උන්ගේ එල් ඊ ඩී බල්බ් විතරක් කලුවරේ පියාබින සමනල්ලු වගේ පේනවා
"අපෝ...කන්ද...ඇදගන්න පුලුවන්ද මන්දා....කොල්ලෝ බාගේ දීපන්කෝ...උබට පුලුවන්නේ"
බයිසිකල් ජෝඩු දාලා පදින උන්දන්නවා බාගේ දෙනවා කියන්නේ මොක්ද්ද කියලා
ඉස්සරහා පොල්ලේ වාඩිවෙලා යන එකා කකුල් දෙකෙන්ම එක පැටල් එකක් පාගනවා
එතකොට බයිසිකලේ වේ ගෙන් යනවා
කන්දෙ මැද හරියෙදි ගිමාල් ව පහු කරන්න තව ටිකයි
ගිමාල් තරගෙ අතරින්නේ නෑ කකුල් පැටල් දෙක උඩ හිටගෙන බයික්කේ වමට දකුනට නව නවා පාගනවා ෆුල් ස්පීඩ්
අපි දෙන්නගේ බර වැඩී මගේ අහින්සක පුටාර්ට අපි දෙන්නව අදින්න බෑ...ඒයාගෙ වීල් ..චේන් චර චර ගානවා
මට මගේ පුටාර් එක දැනෙන්නේ පනතියෙන සතෙක් වගේ
හපුතලේ කන්ද නගිද්දි ඉස්සර තවලන් කාරයනට තමන්ගේ ගවයන්ගේ කුර ගෙවෙයි....බර වැඩි කමට සෙම බේරෙයි කියලා දුක හිතෙන්වා...ඒ වගේමයි මටත්
මේ වෙනකොට මගෙත් ශක්තිය ඔක්කොම වැයවෙලා....පැඩල් එක රවුමක් කරකවන්න විනාඩියක් විතර යනවා කකුල් දෙක සට සට ගාලා මෙඩ්ලින්ගහ ගහ වෙවුලනවා..දාඩිය පොල්ලක් දාලා ගජරාමෙට...කටිනුත් ඈක්....ගෑවෙන්වා...හතියයට හුස්මගන්න බෑ....පපුවත් පැලෙන්න වගේ ගැහෙන්නේ
"මච්න් ...අපිට පරදින්න බෑ...මම බයිසිකලෙන් පනිනවා උබ අරූව පහු කරපන්...මම කන්ද උඩට දුවලා ඇවිත් බයික්කේ එල්ලෙන්නම්....උබ දිගටම පැදපන්"
"පිස්සුද් යකෝ...උබ කොහොමද බයික්කේ   එක්ක දුවන්නේ"
"ඒක ගැන හිතන්න එපා....උබ කන්ද උඩදි මම ත් කන්ද උඩ....පොඩ්ඩක් වත් ස්ලෝ නොකර දිගටම පැදපන්"
මගේ වම් අත හැඩල් එකෙන් අයින් කරලා සූකිරියා යන බයිසිකලෙන් පැන්නා...ඌනම් මාර ජම්ප් එකක් දැම්මේ...පූසෙක් කොයිතරම් උඩ විසිකරත් ඌ කකුල් එහෙට මෙහෙට හරවලා බිමට වැටෙන කොට ගානට පුලුන් කොට්ට කකුල් වලින් ලෑන්ඩ් කරනවා වගේ
සූකිරිගෙ බර අඩු උනා දැන් මමයි පුටාර් එකයි...මට මගේ පුටාර් එක ඒ තරම් කන්ට්‍රෝල්
ගිමාලයා ට ඇපත් නැතිවෙන්න මම පැද්දා
මගේ කකුල් දන හිස ගාවින් නැවි නැවී වැඩකරා ස්ප්‍රීන් එක වගේ වේගෙන්
රෝදේ කැරකෙන වේගෙට ඒක තනි රවුමක් වගේ පෙනුනේ
කන්ද උඩට පොඩ්ඩක් දුර තියෙද්දි මම ගිමාල් ව පහුකරා
පහුකර්qන ගමන් ලොකු හූවකුත් කියලා ඌට කෙල තැම්බකුත් ගැහුවා
ඒත් මට ශුවර් නෑ කන්ද උඩදි සූකිරි එනකන් මම ස්ලෝ උන ගමන් ගිමාලයා මාව පහු කරයි
මූනම් යකෙක් ඕයී
සූකිරියා හරියටම මම කන්ද උඩ්දි බයික් එක පිටිපස්සට පැනලා ඇක්සිල් එකේ හිටගත්ට ගත්තේ
මගේ බෙල්ල බදාගන්න ගමන් හරියට චීටා කොටියෙක් වේගෙන් දුවන ඇන්ටිලොප් මුවෙක්ගෙ බෙල්ලට පනිනවා වගේ
මුලින් හැන්ඩල් එක එහේ මෙහේ උනත් මම ගානට බැලන්ස් කරලා බයික්කේ පැද්දා
කන්දක් නැගොත් පල්ලමක් හමුවෙනවම්ලු නේ
දැන් අපි පල්ලමේ යනවා
දාඩියෙන් නෑවිච්ච සූකිරි මගේ බෙල්ලට හේත්තුවලා
මගේ පපුව වටේ අත් දාලා තදින් බදාගෙන
හීතල හුලන් කීස් ගාලා අපි දෙන්නම පිදගෙන ඇදීගෙන යන්නේ
මට දැනුනේ ටයිටැනික් නැවේ ඇනියට වෙලා මූද බලාගෙන ආදරෙන් වෙලිලා හිගපු ජැක් අන්ඩ් රෝස් වගේ
හිතට මාර සතුටක් දැනුනේ
එයාගේ හදවත ගැහෙන රිදම් එක මගේ පපුවට දැන්නෙනවා
එයා ලාවට මගේ කනක් උරනවද මන්දා...හීනියට තෙත කිතියක් කන්පෙත්තට දැනුනා
මොන සන්ගීතයක්ද
සූකිරිත් අරන් හිතෙනවා පෙරලෙන්න කන්ද පහලට
අනික් උන්ට නොපෙනී අපිදෙන්නා තනිවෙන්න

දෙන්නාගේ හිතේ ආදර කුටු කුටූ
හදවතනම් දැන් හොදටෝම   බොකුටූ
ඉමුද දෙනම කලුවරේ වෙලා  වකුටූ
දාන්න වෙන්නේ අදනම් කොටු කොටූ

වල් පදුර....හිත ඇතුලෙන් රැප් කරපු කවිත් කියනව
මට පෙනුනේ නැතුවට කන්ද පාමුල හිටපු අපේ උන් ඔක්කොම සූකිරියාගේ රන් එකයි ජම්පෙකයි දැකලා ෆුල් හොල්මන්
උනට  කට ඉඩමදි සූකිරිව වර්නනා කරන්න
පස්සේ කට්ටිය කනිශ්ඨෙ පිට්ටනියට ආවා
ගිමාල් තරගේ පැරදිලා නෝන්ඩි වෙලා හිටපු නිසා
නැතිවුනු ගෞරවය නැවත ලබාගන්න බයික් ස්ටන්ට් දාන්න පටන් ගත්තා
ඌ බයික්කෙ පැදපු වේ ගෙටම පස්සට බර වෙලා ඉස්සරහා රෝදේ ඉස්සුවා
සූකිරියා පුටාර් එකේ පිටි පස්සෙන් පැනපු ගමන් මම ස්පීඩ් එක වැඩි කරලා
හැඩල් එකට පපුව තියලා ඉස්සරටට බර වෙලා පස්සේ රෝදේ ඉස්සුවා
දැන් අපේ උන් ඔක්කොම ගේමට බැහැලා
ඩස්පියා සමනලීව කරට අරන් බ්බයික්කේ පදිනවා අතින් අල්ලන්නේ නැතුව
සමනලී ගෑනු කටහඩකින් සින්දුවක් කියන ගමන් අත් දෙකෙන් නටනවා
කට්ටිය ෆෝන් වල ඩීජේ මියුසික් වගයක් දාලා ඒක මගේ පුටාර් එකේ තිබුන පීකර් දෙකට පෙයාර් කරා බූලූටූත් වලින්
වටෙන් එහෙන් මෙහෙන් ෆෝන් වල ලයිට් ඩිම් වෙන්න ගහනවා
මේ අපි ගම්වල කොල්ලෝ ජොකන්ම ගොන් කියලා හිතන්න එපා හරිය
අපිත් ආතල් ගන්න දන්න්නෝ ලාස්වේගාස්වල සුද්දෝ වගේම
ෆාස්ට් ඇන්ඩ් ෆුරියස් ෆිල්ම් වල කාර් රේස් තියෙන තැනක් වගේ දැන් ග්‍රවුන්ඩ් එක
මියුසික්...නියෝන් ලුමිනස් ලයිට්, ෆෝන් ෆ්ලෑශ් කොල්ලොන්ගෙ කෑගැහිලි
බයිවල එල් ඒඩී බල්බ්
දැන් එතැන බයිස්සිකල් වැඩ පෙන්වන උන්ට නියම ඇරීනා එකක්

ගිමාල් බයික් එකේ තනි රෝදෙන් බම්ප් වෙවේ එතන තිබුන පඩි පෙල බැස්සා
මාම් පඩි පෙල උඩින් බයික් එක පන්නලා බිම ඉදලා උඩට තනි රෝදෙන් බම්ප් වෙවී ආවා
ඊටපස්සේ මම බයික් එකේ පිටිපස්ට මූන දාලා පසේන් පස්සට පිට්ටනිය වටේ පැදගෙන ගියා
ගිමාලයා එහෙම පදින්න ගිහින් ටික දුරක් යද්දි ගලකට හැපිලා වැටුනා
කට්ටියගෙන් අම්බානක ඌ පෝරියල් එකක් එක්ක තැලුන පස්සත් අකුලන් ගිමාලයා පැත්තකට උනා
අපි ආයේ ගමන පිටත් උනා
දැන් දැන් පාරෙ සෙනග
සන්ගීතෙ බලන්න පවුල් පිටින් යන කෙල්ලෝ දැකලා අපේ උන් පිස්සු වැටිලා
දකින් දකින් කෙල්ලට කෑගහනවා ඇඩ්‍රස් ලියපු චිට් විසිකරනවා
වදේ ගහනවා විහිලු කරනවා

හිත හිරි වැටුනා දෝ චූටිගේ ඇස් දෙක දැකලා
අක්කි බබෝ....කැමති නැද්ද මල්ලි පොඩ්ඩට...අයියට වඩා හොදට පද්දනම් අක්කිගෙ ස්කූටිය
ටවුමේ කොන්වන්ට් එකේ කෙල්ලෝ රෑනකුත් යනවා පේනවා
ඕකුන් ඉන්නේ අහවල් එක නලලෙ තියෙනවා වගේ අපේ උන් පටන් ගත්තා කොන්වන්ට් එකේ කෙලන්ට නෝන්ඩි කරන ප්‍රසිද්ද කවිය

කොන්වන්ට් පැත්තේ
ටෙස්ට් ටියුබ් නැත්තේ
උන්ගේ
හුත්####තේ

උන්ට මල පැනලා අපිට සෙරෙප්පු වලින් ගහන්න යනවා
යස්ස කෙල්ලෝ අපේ පැත්තට ගලුත් ගැහුවා

කොල්ලො ඉන්න කෙල්ලන්ට විහිලු කරාම උන් කුනු හරුප කියන් වලියට එනවා
ඒවගේ උන් ෆෝම් කරලා අපේ උන් වෙනම ආතල් එකක් ගත්තා

ලග ගෙදරක බයික් ලොක් කරලා දාලා
ග්‍රවුන්ඩ් එකට යනකොට ඇගිල්ලක් ගහන්න බැරි තරම් සෙනග හිටිහත්
අපේ උන් ඇගිලි විතරක් නෙමයි කකුලුත් ගහගෙන අස්සෙන් අස්සෙන් රින්ගලා ඉස්සරහට ගියා
යනගමන් අක්කලා නන්ගිලාගෙ අහුවෙන වට්ටක්කා පලු බැලුම් මිරික මිරිකයි ගියේ
සමහර අයියලා පදමග සූර් වෙලා නටන්නේ
සමහරු තනමල් විල මල් සුවද දිගේ හදට ගිහින් හිටියේ
එලෝ මෙලෝ නැතුව නටන නහර කාරයෙක් ගේ ඇගේ හැපුනාම උන් වලියට එනවා
රෙඩ් ස්ටාර් එකේ පට්ට ගිටාර් පාරක් යනකොටම වගේ අපි ස්ටේජ් එක කිට්ටුවට ගියා
සැමන් පැක්කරා වගේ අපි හිටියේ ඇගට ඇග තදවෙලා
අරහෙන් මෙහෙන් එන තල්ලු වලට වතුර පාරට අහුවෙලා ගහගෙන යනවා වගේ තල්ලු වෙලා යන්නේ
කකුල් බිම නොතිය නොමිලේ යන්නත් පුලුවන්
සන්ගීතේ සද්දෙට ලග ඉන්න එකා කියන එක ගිරිය යටින් කෑගහලා කියුවත් ඇහෙන්නේ නෑ
බේස් එක වදිනවා නිකන් පපුවට කුලුගෙඩි ගහනවා වගේ

"මල්ලිලා පුලුවන් අය නගින්න...මල්ලියෙක් ගේ කරට...අපි දැන් ලයිට් ඔෆ් කරනවා...ඔයාලා හැමෝම ෆෝන් වල ෆ්ලෑශ් ලයිට් ඔන් කරනඩෝඕඕඕඕ"
නිවේදකයා ගිරිය යටින් කෑගහලා කියනවා....
එහෙන් මෙහ්න් කොල්ලො යාලුවන්ගේ කරට නගිනවා පේන්වා

"උබ නැගපන් මගේ කරට"
සූකිරියා මගේ කනට කරලා කෑගහලා කියුවා
"පිස්සුද් බන්...උබට බෑ මාව උස්සගන්න"
"නැගපන් යකෝ....ඉදා මගේ ෆෝන් එක ඕක වනපන් ෆ්ලෑශ් ඔන් කරලා"
එකපාරට වටේම කලුවර උනා
හැම පැත්තෙන්ම තරු කැට දිලිසෙනවා වගේ ෆෝන් වල ලයිට් එලිය
මම හිතුවේ මමත් දිව්‍ය ලෝකෙ ඉන්නවා වගේ
සූකිරිගේ දන හිසට උඩින් කකුල තියලා උගේ ශක්තිමත් උරහිසට නැග ගත්තා
මගේ මල්ලියා හරියටම සූකිරිගේ බෙල්ලට තදවෙන්වා
මගේ කකුල් සූකිරිගේ නිපල්වල ගෑ වීගෙන පහලට එල්ලෙන්වා

මම පිටි පස්ස්ට ගිහින් වැටෙන එක වලක්වන්න සූකිරි මගේ කකුල් දෙකෙන් අල්ලගත්තා
මම ෆෝන් එක අරන් අත්දෙක දික්කරලා වැනුවා තාලෙට
සූකිරිගේ පලල් උරහිස් වල මස්පිඩු මගේ තට්ටන් වලට යටින් නලියනවා වගේ දැනෙනවා
සූකිරි මාවාත් කරේ තියන් කාවඩි නටනවා වගේ නටනවා
කොයිවෙලේ හරි බිමට පතබෑවෙයි කියලා මම බයේ හිටියේ
සූකිරියා කෝම හරි හොදට මාව බැලන්ස් කරන් නටනවා
ආයේමත් වටේම ලයිට් ගැනුවා
අපි ලගින් ඩස්පියා සමනලීව කරේ තියන් ඉන්නවා
ඩස්පියානම් නටන්නේ නෑ
සමනලී අලියෙක්ගෙ පිට උඩ තියපු වයින්කරපු බෝනික්කෙක් වගේ නටන්නේ
ටිකකින් පිට උඩ හිටපු උන් එක එකා බිමට පනිනවා
ඒයි සූකිරියා මාව බිමින් තියාපාන්
මම කෑගැහුවත් සූකිරියා ඇහුනෙ නෑ වගේ දිගටම නටනවා
මම උබව කරේ තියන් ඉන්නවා අනික් උන් ඔක්කොම බිමට බහිනකන්ම
යකෝ මැටි වැඩ කරන්න එපා උබේ බෙල්ලත් උලුක් වෙයි දිගටම මාව තියන් ඉදලා
කෑ නොගහ ඉදපන් මට උබ බරක් නෙමයි....හිතුනොත් ජීවිත කාලෙම කරේතියන් ඉන්නවා
ඒවචන ටිකට මට පට්ට ආදරයක් ඇතිඋනා
(ඇත්තටම මාත් එක්ක ජීවිත කාලෙම එකට යන්ද කොල්ලෝ....මම ඒක හිතෙන් කියුවත් ඇහෙන්න කියුවේ නෑ )
දිගටම කර උඩ ඉදලා මගේ කකුල් දෙකයි කොන්දයිත් රිදෙනවා
සූකිරි ගෙත් කොන්ද දැන් නැමිලා වගේ
අනික් හැමෝම බිමට බැහැලා ඒත් මූට කිසි උවමනාවක් නෑ මාව බිමින් තියන්න
මේ වෙලාවෙ හෙනවරුසාවක් එක පාරටම වැස්සා
විනාඩි කීපයක් වැහැපු වැස්ස ඔක්කොම තෙත බරි කරා
ග්‍රවින්ඩ් එකත් මඩ වෙලා

සූකිරියාගේ කකුල් දෙක පැටලිලා සූකිරි වැසේම බිම ඇදගෙන වැටුනා
මමත් වැස්සේ නට නට හිටපු කීපදෙනක්ම බිම පෙරලගෙන සූකිරිගෙ ඇගට වැටිලා
මීහරක් නටපු අලුත හාපු කුබුරක් වගේ ග්‍රවුන්ඩ් එක
අපි දෙන්නාම මඩකරි දෙන්නෙක් වගේ මඩෙන් පෙගිලා
සූකිරි මුලින් නැගිටලා මාව කෙලින් කරා
වැස්ස වතුර මඩ ඒවා ඔක්කොම මැද්දේ මට සූකිරිව හෙනම ආදරේ හිතෙන විදියට පෙනුනා
දෙනෝ දහක් සෙනග අතරේ මම සුකිරිගේ ඇගට තදවුනා

මගේ දෙනෙතින් කෙරෙන ප්‍රේම ආරාදනා පිලිගන්නවාදෝ මා ප්‍රියේ
ඔබේ සිත් අහස යට ආදරෙන් සැතපෙන්න මට ඉඩක් දෙන්වාද මාගේ කුමාරයෝ

ප්‍රසිද්ද ගායිකාවක් මම ආස්ම සින්දුවෙන් කොටසක් කියන කොට මම හිටියේ සූකිරිට තුරුලුවෙලා වෙනම ලෝකෙක

"ඇයි වදේ...මේ හීතලේද ගුලි වෙනේ....." මේකප් හේදිලා මඩ නෑවිලා කුනු කුජීත වෙලා හිටපු සමනලී කරපු විහිලුව නිසා අපි දෙන්න දෙපැත්තට උනා
ඒත් දෙන්නගේම හිත්වල මොකද්දෝ අමුතුම හැගීමක් නම් පැලපැදියම් වෙලා තිබුනා
අලුත් හිට් හින්දි සින්දු නන්ස්ටොප් එක වෙලාවේ සූකිරි මගේ ලගින්මයි නැටුවේ
එයා මගේ ඉස්සරහෙන් ඉදගෙන ඉනගාවින් උකුල සෙක්සි විදියට කරකව කව නටන්නේ
ඇත්තටම එයා එයාගේ පුන්චි ලස්ස්න වට්ටක්කා පලුදෙක මගේ මල්ලියාගේ අතුල්ලනවා
වෙලාවකට වටයක් කැරකිලා මගේ මූන දිහා වල් විදියට බලා ගෙන මගේ උරහිසෙන් අලාගෙන පපුව මගේ පපුවේ අතුල්ලනවා
කදටිකක් පස්සට නවලා එයාගේ මල්ලියා මගේ ජුන්ඩාගේ අතුල්ලනවා
එයාගේ සීතල තෙතබරි ඇග මගේ ඇගදිගේ ලිස්සලා යද්දි මට ඉන්නබෑ
වැරදීමකිනද නැටුමේ කොටසක්ද මන්දා එයා මගේ උන වටේ දාලා මගේ මල්ලියාව එයාගේ මල්ලියට තද කරන් කැරකුනා
මට දැනුන විදියට එයාගෙ දිග කාලතුවක්කුව පහර දෙන්න ලෑස්තිවෙලා ඉහලට යොමුවෙලා තිබුනේ
ඒක එහෙන් මෙහ්න් මගේ අගේ වදිනවා
වටේම හිටපු උන්ට වඩා සූකිරියා ලස්ස්නයි...
ඒ විතරක් නෙමෙයි ඌ තරම් හොදට වෙන කවුරුත් නටන්නේත් නෑ
මූනෙනුත් පිස්සු වැටන ඇක්ශන් දානවා
දැන් වටේ ඉන්න උන් වේදිකාවෙ නටන කෙල්ලෝ දිහා නෙමයි බලන් ඉන්නේ සූකිරි දිහා
වෙන වෙලාවක උනානම් මට හෙනම ලැජ්ජ හිතෙයි...ඒත් ඒවෙලාවේ මමත් හිටියේ මත්වෙලා වගේ
උබලටත් වෙලා තියෙද ඩීජේ එකක්දි කලුවර පරිසරයක එහෙන් මෙහෙන් පාට පාට එලි
ඇස් කනවෙනවා වගේ වැටෙද්දි කන පැලෙන ඉ ලෙක්ට්‍රික් ගිටාර් සද්දෙට මෙලෝ සිහියක් නැතුව නටද්දි
හෙන මත් ගතියක් දැනෙනවා
පොඩ්ඩක්වත් බීලා නැතත් බෝතලයක් තනියෙම ගැහුවා වගේ මත් වෙන ගතියක්
වටේ උන් මොනවා හිතුවත් පිස්සු කෙල කෙල නටන්න් හිතෙන ලැජ්ජ නැති මත් ගතියක
මම හිතනේ මමයි සූකිරී හිටියේ අන්න ඒ තත්වේ
ඒනිසා වටේ උන් ගැන තැකීමක් නෑ අපි නැටුවේ හිත ඇතුලෙන් එන රිදම් එකකට
පස්සේ සන්ගීතෙ හොදම හරිය ඉවරයි වගේ අපේ උන් යමල්ල යමල්ලා කියලා කලබල කරපු නිසා
උන් එක්කම එක පොදියට අපි දෙන්නත් එන්න පිටත් උනා

Okumaya devam et

Bunları da Beğeneceksin

186K 19.1K 115
ဘာသာပြန်သူ - စွဲညို့အသင်း
156K 8K 33
Start date : 22.3.2023 ဆန်းကြယ်တဲ့ချစ်ခြင်းမေတ္တာတရားတွေကလည်း လောကကြီးရဲ့တစ်စိတ်တစ်ပိုင်းပဲလို့ ပြောရင် ယုံကြမလား...အသွင်မတူတဲ့သူနှစ်ယောက်ရဲ့ချစ်ခြင်...
324K 12.9K 40
ကိုယ်ဟာ ကြိုးဝိုင်းထဲမှာ ကိုယ့်ကိုစိန်ခေါ်လာသမျှကောင်တွေအကုန် ထိုးရဲတယ် သတ်ရဲတယ် ကိုယ်နိုင်မယ်ဆိုတဲ့ယုံကြည်မှုရှိတယ် ကိုယ်မလုပ်ရဲတာဘာမှမရှိဘူးလို့ထင...
1.1M 89.2K 126
credit to original author Shui Qian Cheng. This story belongs to Rosy0513 . I am just a translator. This cover photo is not belong to me.