Professor Jeon | Jikook | On...

By Astro_Zoe

42.1K 7.6K 2.4K

විශ්වවිද්‍යාලය සිසුවෙක් වන පාක් ජිමින් තමන්ගෙ අලුත් මහාචාර්යවරයා සමඟ සෙල්ලක්කාරකමට රාගික ඇසුරක් පැවැත්වුවත් අ... More

➪01
➪02
➪03
➪04
➪05🚫
➪06🚫
➪07
➪09
➪10🔞
➪11
➪12
➪13
➪14
➪15🔞
➪16
➪17
➪18
➪19
➪20
➪21🔞
➪22
➪23
➪24

➪08

1.9K 340 72
By Astro_Zoe

මහාචාර්ය ජොන් ගෙ දේශනය නිමා වෙනකම් ඇගිලි ගැන ගැන බලාගෙන හිටිය ජිමින් දේශන ශාලාවේ අන්තිම ළමයත් ගියාම යටිතොල හපාගෙන ප්‍රොෆෙසර් ජොන් ළගට ඇවිදගෙන ගියා..

ජිමින් ළගට එන්නෙ මොකටද කියලා ඉවෙන් වගේ තේරුන ප්‍රොෆෙසර් ජොන් තමන්ගෙ ටයි ගැටය ලාවට බුරුල් කරලා පුටුවෙ හරිබැරි ගැහිලා වාඩි වෙලා ජිමින් තමන් ළගට එනකම් බලාගෙන හිටියා..

"මෙහෙම ගියොත් නම් මේ යුනි එකෙන්ම පරස්සාවකුත් කරගන්න පුලුවන් වෙයි...."ප්‍රොෆෙසර් ජොන්ගෙ හිත කිව්වා..

"හායි ප්‍රොෆෙසර් ජොන්..!! අපිට අද ඒක කරන්න පුලුවන් ..."

ජිමින් ප්‍රොෆෙසර් ජොන්ගෙ ළගටම ඇවිත් මේසට හේත්තු වෙලා කිව්වා..

"ඇයි සද්ද නැත්තේ ප්‍රොෆෙසර් ජොන්..ඔයාට බැරිද..?

ප්‍රොෆෙසර් ජොන් ජිමින්ගෙ කලවා දිහා බලාගෙන ඉන්න නිසා ජිමින් ප්‍රොෆෙසර්ගෙ මූණට පාත් වෙලා ටයි එකෙන් අදින ගමන් ඇහුවා..

"අහ්හ්..ඔෆ්කෝස්..."

ජිමින්ගෙ ඇස් දිහා බැලුව ප්‍රොෆෙසර් ජොන් ජිමින්ගෙ අතින් ඇදලා අරගෙන තමන්ගෙ උකුල උඩට වාඩි කරගත්තා..

"ඔයාට ගොඩක් හදිස්සියි වගේ ඒක රයිඩ් කරන්න..එහෙම නේද බේබි බෝයි.. හැබැයි මේවා මං හදිස්සියෙන් කරන්න කැමති වැඩ නෙමෙයි..."

ජිමින්ගෙ නළලෙ ඉදන් මූණ පහලට දබරැඟිල්ල හිමින් සීරුවෙ අරන් එන ගමන් ප්‍රොෆෙසර් ජොන් මිමිණුවා..

"ඒත් ප්‍රොෆෙ............"

ජිමින් කියන්න ගිය දෙය මගින් නැවතුනේ එයාගෙ කම්මුල් දෙපැත්ත සීතල අතක ග්‍රහණයට අහු වෙච්චි නිසා.. ප්‍රොෆෙසර් ජොන් ජිමින්ගෙ පිරුණු කම්මුල් වලින් තද කරලා අල්ලගෙන තමන්ගෙ පැත්ත හරවගත්තා..

"ෂ්ෂ්........"

ප්‍රොෆෙසර් ජොන් ජිමින්ගෙ කම්මුල් මිරිකලා කිව්වා..ජිමින්ගෙ රෝස පාට පිරුණු තොල් පෙති නෙලුම් පොහොට්ටු වගේ උල් වෙලා..

"මේක වැරදි වැඩක්..."ප්‍රොෆෙසර් ජොන්ගෙ හිත කිව්වා..

"ඒත් එයා ඒකට කැමතියි..එයා පස්සෙන් එන්නෙ ඒක කරගන්න.."ප්‍රොෆෙසර් ජොන්ගෙ මොළය හිතත් එක්ක තර්ක කලා..

"එහෙනම් මම තවත් බලන් ඉදලා වැඩක් නෑ..."තීරණය කරපු ප්‍රොෆෙසර් ජොන් ජිමින්ගෙ තොල් පෙති උඩින් හාදු තියන්න ගත්තා..හරියට මලක් සිපගන්නවා වගේ සිනිදුවට..

ප්‍රොෆෙසර් ජොන් ජිමින්ගෙ කම්මුල් අතෑරලා කන්පෙත්තක් සිනිදුවට පිරිමදින්න ගත්තා..ජිමින් ප්‍රොෆෙසර් ජොන්ගෙ බෙල්ල වටේ අත් යවලා හාදුවට රියැක්ට් කරන්න ගත්තා..

"ප්‍රොෆෙසර්....ප්ලීස් ඩූ ඉට්...."

ප්‍රොෆෙසර් ජොන්ගෙ යටිතොල දත් වලින් මෘදුව අල්ලගත්ත ජිමින් මිමිණුවා..

"ම්ම්ම්..."ප්‍රොෆෙසර් ජොන් පිටකලේ කෙදිරියක් විතරයි..

ප්‍රොෆෙසර් ජොන් එයාගෙ තොල් ජිමින්ගෙ ග්‍රහණයෙන් මුදවගෙන ජිමින්ගෙ බෙල්ල පුරා අරන් යන්න ගත්තා..ජිමින් ගාවින් ආව ස්ට්‍රෝබෙරි සුවද එයාව තවත් පිස්සු වැට්ටුවා..එයාට ජිමින්ව ගිලලා දාන්න ඕන උනා..ඒ තරමටම එයා සුවදයි..

"බේබි බෝයි...ඔයා....ඔයා සුවදයි...."

ජිමින්ගෙ ඉණ මිරිකගෙන ප්‍රොෆෙසර් ජොන් ජිමින්ගෙ සුවඳ ආඝ්‍රාණය කරන ගමන් මිමිණුවා..ජිමින් ප්‍රොෆෙසර් ජොන්ගෙ ඉහළට කරලා බැදලා තිබුන කොන්ඩය තදින් මිරිකගන්න ගමන් සියුම් කෙදිරියක් පිට කලා..

"ප්‍රොෆෙසර් ජොන්... ප්ලීස්....."

ජිමින් ප්‍රොෆෙසර් ජොන් ඉස්සරහා බැගෑපත් උනා එයාට ඒ දේ අවශ්‍ය බව අගවමින්..ජිමින්ගෙ බෙල්ලෙන් තොල් අයින් කරගත්ත ප්‍රොෆෙසර් ජොන් කටකොනෙ වයිල්ඩ් හිනාවක් තියාගෙන තමන්ගෙ උකුල උඩ ඉන්න සෙල්ලක්කාර කොල්ලා දිහා බැලුවා..

"ලෙට්ස් ගෝ මයි ඩාලින්ග්...."

ජිමින් ප්‍රොෆෙසර් ජොන්ගෙ උකුල උඩ ඇබරෙමින් තවත් චූටි හාදුවක් ප්‍රොෆෙසර් ජොන්ගෙ හීනි තොල් වල රදවලා ඉක්මන් නැගිට්ටා..

ප්‍රොෆෙසර් ජොන් එයාගෙ පිටුපසින් එන්න කියලා ජිමින්ට සන් කලා..ජිමිනුත් යටිතොල දත් වලින් හපන ගමන් ප්‍රොෆෙසර් ජොන් ගෙ පිටුපසින් ගියේ යුනිවර්සිටි එකේ අනිත් ළමයින්ට එයා ප්‍රොෆෙසර් ජොන්ගෙ පස්සෙන් යන බව නොතේරෙන විදිහට..

ප්‍රොෆෙසර් ජොන් එයාගෙ කාමරේට ගිහින් ජිමින් එනකම් බලාගෙන හිටියා..ජිමින් හොඳට වට පිට බලලා ප්‍රොෆෙසර් ජොන්ගෙ කාමරේ අස්සට රිංගත්තා..

ජිමින් ඇතුලු වෙනවත් එක්කම දොර වහලා ජිමින්ව දොරට තද කරගත්ත ප්‍රොෆෙසර් ජොන් ජිමින්ගෙ පිරුණු රෝස පාට තොල් ආවේගෙන් සිපගන්න ගත්තා..ජිමින්ගෙ අත් දෙක එක අතකින් අල්ලගත්ත ප්‍රොෆෙසර් ජොන් ඒවා උඩට කරලා අල්ලගෙන ජිමින්ව තව තවත් තදින් සිපගත්තා..

"හ්ම්...නොට්බෑඩ්..."ජිමින් හිතුවා..

ජිමින්ගෙ තොල් අතෑරලා බෙල්ල දිගේ තෙත හාදු තියන්න ගත්ත ප්‍රොෆෙසර් ජොන් අනිත් අතින් ජිමින්ගෙ යටිකය අල්ලන්න ගත්තා..

"ආහ්හ්......."ජිමින් යටිතොල හපාගෙන කෙදිරියක් පිට කලා..

ප්‍රොෆෙසර් ජොන් ජිමින්ගෙ කොලර්බොන් එක දිගේ තෙත හාදු තියන ගමන් ජිමින්ගෙ යටිකය තමන්ගෙ යටිකයේ තෙරපන්න ගත්තා..

ආයෙමත් ජිමින්ගෙ තොල් වලට හාදු තියන්න පටන් ගත්ත ප්‍රොෆෙසර් ජොන් හාදුව රළු කරලා ජිමින්ගෙ දිව සක් කරන්න ගත්තා..

ටේබල් එක උඩ තිබ්බ ප්‍රොෆෙසර් ජොන්ගෙ ජංගම දුරකථන නාඳ වෙද්දි ප්‍රොෆෙසර් ජොන් ජිමින්ගෙ තොල් අතෑරියෙ තමන්ගෙ වැඩේට බාදා කරන්නේ කවුද බලන්න..

"ටිකක් ඉන්න...."ප්‍රොෆෙසර් ජොන් එහෙම කියලා ටේබල් එක ළගට ගියා..

කෝල් එක නිසා නොරුස්සන මූණක් හදාගත්ත ජිමින් ප්‍රොෆෙසර් ජොන් කෝල් එක ගන්න යන දිහා බලාගෙන හිටියා..ජිමින් ඒ ළගට ගිහින් ප්‍රොෆෙසර් ජොන්ගෙ පිට දිගේ ඇගිලි අරන් ගිහින් එයාව උත්තේජනය කලා..

කෝල් එක කාගෙන්ද කියලා බැලුව ප්‍රොෆෙසර් ජොන්ගෙ මූණ එකපාරටම වෙනස් උනා..

"හෙලෝ....."ප්‍රොෆෙසර් ජොන් කතා කලා..

"ඕකේ...මම එන්නම්...."

ප්‍රොෆෙසර් ජොන් රළු හඩකින් කියලා දුරකථනය විසන්ධි කරලා දැම්මා..

ජිමින් ප්‍රොෆෙසර් ජොන්ව එයාගෙ පැත්ත හරවගෙන ආයෙම එයාගෙ තොල් අල්ලගත්තා..ඒත් ප්‍රොෆෙසර් ජොන් කලබල ගතියකින් එයාව ඈත් කරලා දැම්මා..

"ප්‍රොෆෙසර් ජොන්....ඇයි....?"

"අපි...අපි වෙන දවසක බලමු..."

ප්‍රොෆෙසර් ජොන් හදිස්සියෙන් වගේ කියලා මේසට උඩ යමක් හෙව්වා..ජිමින් ඒ දිහා හරි උනන්දුවෙන් බලාගෙන හිටියා..

ෆයිල් එකක් අතට ගත්ත ප්‍රොෆෙසර් ජොන් කාමරයෙන් එලියට යන්න ගියා..ජිමින් ඉක්මන් වෙලා ප්‍රොෆෙසර් ජොන්ගෙ අතින් අල්ලගෙන එයාව නවත්තගත්තා..

"කෙහෙද ඔයා යන්නෙ..මේ වැඩේ නවත්තලා ඔයාට මාව මෙහෙම අසරණ කරලා යන්න බෑ..."

ජිමින් එයාගෙ දැනටමත් පිම්බිලා තියෙන යටිකය පෙන්නලා කිව්වා..

"සොරි බේබි බෝයි......."

ප්‍රොෆෙසර් ජොන් එහෙම කියලා ජිමින්ගෙ තොල් වලට කෙටි හාදුවක් තියලා කලබලෙන් වගේ කාමරෙන් පිට උනා..

මිනිත්තු කිහිපයක් ගල් ගැහිලා බලාගෙන හිටිය ජිමින් ඉක්මනින් කාමරෙන් එලියට ඇවිත් ප්‍රොෆෙසර් ජොන් කොහෙද කියලා බැලුවත් එයා පේන්න හිටියෙ නෑ..

"එයා මෙච්චර ඉක්මනට අතුරු දහන් උනාද..?"







𖧷𖧷𖧷

Continue Reading