Sold to Savage Daddy(Tae X Ji...

By Avindyaz1

21.4K 3.3K 414

ā—‰ š˜€š—²š—¼š—øš—·š—¶š—» š˜… š—·š˜‚š—»š—“š—øš—¼š—¼š—ø š—³š—®š—» š—³š—¶š—°š˜š—¶š—¼š—» ā—š˜“š˜Ŗš˜„š˜¦ š˜“š˜©š˜Ŗš˜± - š™Øš™šš™¤š™ š™Ÿš™žš™£ š™­ š™š™–š™šš™š™®ļæ½... More

Introducing
~1~
~2~
~3~
~4~
~5~
~6~
~7~
~8~
~9~
~10~
~12~
~13~
~14~
Epilogue
š“‘š“øš“·š“¾š“¼ š“’š“±š“Ŗš“¹š“½š“®š“»

~11~

1K 188 35
By Avindyaz1

"ආ..............ර්හ් ශිට්"

ජින් තවත් බෝතලයක් බිත්තියට ගහලා බින්දා.

"ජින් දැන්වත් ඕක නවත්තන්න.ඔය ඇති හොඳටම"

"මට බෑ යුන්ගියා.මට මේ දේ තවත් කරන්න බෑ."

"ජින් රිලැක්ස් වෙන්න.දැන් ඇති"

"මං....මං කොහොමද ජංග්කුක්ව...අතාරින්නේ ?"

"අපි ටික කාලයක් ඉවසමු.මේ හැමදේම ඉවරවුනාම අපි ඒක ගැන බලමු.දැනට රෙස්ට් කරන්න ජින්"

"එ...ඒත් යුන්ගි ම....මට ට්...ටේවත්....."

ජින් තවත් දේවල් කියන්න කලින් නින්දට වැටුනා.බිමට වැටෙන්න ගිය ජින්ව යුන්ගි ඉක්මනට අල්ලගෙන කාර් එකට ගිහින් දැම්මා.

*********

අඬලා අඬලා හෙම්බත්වුන ජංග්කුක් දොර ඇරියා.

"ජ්..ජින්"

"දේ මෙයා අද ගොඩක් බීලා ඉන්නේ.ඒක නිසා මට මෙයාව එක්කන් එන්න වුනා"

"ඕ ඇතුලට එන්න"

ජංග්කුක්ගෙත් උදව් ඇතුව යුන්ගි ජින්ව සෝෆා එකෙන් තියලා ලොකු හුස්මක් ගත්තා.ජින්ගේ මූණට වැටිලා තිබුන කොණ්ඩේ එහාට කරපු ජංග්කුක් යුන්ගි දිහා බලලා කිචන් එකට ගිහින් යුන්ගිට බොන්න වතුර ග්ලාස් එකක් දුන්නා.

"තැන්ක් යූ"

ජංග්කුක් හිනාවෙලා ඔලුව වැනුවා.එකදිගට වතුර එක බීගෙන ගියපු යුන්ගි ජින් දිහා ටික වෙලාවක් බලන් හිටියා.

"එයා ගොඩක් ලොකු අවුලකින් ඉන්නේ"

"හ............"

"ජින්.එයා ලොකු අවුලකින්.ඒක නිසා අද ගොඩක් ඩ්‍රින්ක්ස් ගත්තා.ජංග්කුක් මං හිතන්නේ ඔයා ජින්ව බලාගත්තනම් හොඳයි."

"ඒත් මට එයාට තවත් වදයක් වෙන්න ඕන්නෑ"

"ඒ කිව්වේ?"

"මං යන්න තීරණය කරා"

"ඒත් ඔයාට ඒ දේ කරන්න බෑ.අනික...."

"මං කැමති නෑ මගෙ ළමයට කරදරයක් වෙනවට"

"ම්..මොකක්ද?ඔ..ඔයාගෙ ළමයා"

"හ්ම්"

"එ....ඒ කියන්නේ ඔ..ඔයාට ජ්..ජින්ගෙන්..."

"ඔව් ඒක තමයි තේරුම"

යුන්ගිට තවත් මොකුත් කියන්න ඕන වුනේ නෑ.

"එහෙනම් මං යන්නම්.එයාව බලාගන්න."

"හරි"

යුන්ගි දොර ළඟට යනවත් එක්කම ජංග්කුක් යුන්ගිට කතා කරා.

"හ්‍යුන්ග්"

"කියන්න ජංග්කුක්"

"හ්‍යුන්ග් කවුද කියලා මං දන්නෑනේ"

"යුන්ගි.මින් යුන්ගි.ජින්ගේ හොඳම යාලුවා"

"හරි.හම්බුන එකට සතුටුයි යුන්ගි හ්‍යුන්ග්"

"මං යන්නම්.පරිස්සමෙන් ඉන්න"

දොරත් වහලා කාමරේට ගියපු ජංග්කුක් ශීට් එකකුත් අරගෙන් ඇවිත් ජින්ට පෙරෙව්වා.ජින් ළඟින්ම බිම වාඩිවුන ජංග්කුක් ජින්ගේ මූණ දිහා බලන් හිටියා.

ඇයි මෙහෙම කරන්නේ?....
අප්පගෙන් පළිගන්න ඕන්නම් ඇයි මාව මේකට ගාවගත්තේ?...
මං මොකක්ද ඔයාට කරපු වරද ජින්?...
ඔයා මට ආදරෙයි නම් ඇයි ටේහ්‍යුන්ග්ව තියාගෙන ඉන්නේ?...
මොකද ඔයා මට ආදරේ නැති නිසා......
මං යනවා.මගේ සතුට නිසා නෙමෙයි.....
අපේ දරුවා නිසා.......
මට බෑ එයාගේ ජීවිතේ විනාස වෙන්න දෙන්න......
මට බෑ මේ වගේ දෙයක් නිසා එයාට විඳවන්න දෙන්න.......
සමාවෙන්න ජින්.මේක තමයි මට ගන්න පුලුවන් හොඳම තීරණය.......
ඔයා වෙනුවෙන්.....දරුවා වෙනුවෙන්.....

◍◍◍◍◍◍◍◍◍◍◍◍◍◍◍◍◍◍◍◍◍◍◍◍◍◍◍◍◍

හරි හරි මං දන්නවා සමහරුන්ට ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන් එහෙම වෙන්නේ කොහොමද කියලා.ඒත් අමතක කරන්න එපා මේක fan fiction එකක් විතරයි කියලා.ඒත් එහෙම දෙයක් ගැන එකපාරක් මං පොතක දැකලා තියෙනවා.ඒ වුනාට මේ කතාවල වෙන හැමදෙයක්ම ඇත්ත නෙමෙයි.මන:කල්පිතයක් විතරයි.අනික මං පුලුවන් විදිහට කතාව හදලා දාන්නම්.යාලුවට පොඩි ප්‍රශ්නයක් නිසා මට මේක තනියෙන් ලියන් යන්න වෙලා තියෙනවා😂🙌.ඒක නිසා ලියන දේවල් ගැන වැරැද්දක් තියෙනවනම් කියන්න ඈ.

චැපිය කොටයි කියාගෙන නම් එන්න එපා.ඊළඟ ආත්මේ කොට වෙලා ඉපදෙයි හොඳේ 🌝💥💔

♡𝑨𝑽𝑰 🙂♥️

Continue Reading

You'll Also Like

42.9K 6K 64
ā ą¶”ą·€ą·”, ą¶…ą·€ą·ƒą·ą¶±ą·™ą¶Æą·’ ą¶øą¶±ą·Š ą¶øą¶œą·š ą¶­ą·ą¶± ą¶­ą·šą¶»ą·”ą¶øą·Š ą¶œą¶­ą·Šą¶­ą·.. ą¶øą·ą·€ ą¶œą·ą¶½ą¶“ą·™ą¶±ą·Šą¶±ą·š Club ą¶‘ą¶šą¶š ą¶‡ą¶Æą¶šą·Š ą¶‹ą¶©ą¶§ ą¶øą·’ą·ƒą¶šą·Š, ą¶”ą¶ŗą·ą¶œą·š ą¶­ą·”ą¶»ą·”ą¶½ą¶§ ą¶±ą·™ą·€ą·™ą¶ŗą·’ ą¶§ą·šą·„ą·Šā€ą¶ŗą·”ą¶±ą·Šą¶œą·Š.. ą¶“ą¶»ą·€ą·”ą¶«ą·” ą¶øą¶½ą¶šą¶§ ą¶šą·€ą¶Æą·ą·€ą¶­ą·Š ą¶¶ą·‘ ą¶±ą·ą·€ą·”ą¶øą·Š ą¶øą¶½ą·Š...
198K 4.2K 46
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
25.1K 385 15
"Got a boy back home in Michigan and it tastes like Jack when I'm kissing him." 'study buddies' can mean a bunch of different things. especially if y...
6.9K 111 11
"can you quit comparing my height to your height?" "Nah deal with it" Scaramouche is always because of his new partner in crime, but at least they a...