RED JASPER | SOPE | COMPLETED

By cHerRy_MinShi_

33.6K 7K 3.4K

"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන... More

♡ මිටියාවත...
♡ ආගන්තුකයා...
♡ අලුත් මිතුරා...
♡ අලුත් නවාතැන...
♡ විවාහ උත්සවය...
♡ වියරු හිනාව...
♡ වෙනස...
♡ වැස්ස...
♡ කැමැත්ත...
♡ අවවාද...
♡ තැන්පත් හැඟිම්...
♡ පින්තාරුව...
♡ හිම...
♡ සැකය...
♡ නිර්නාමික උදවු...
♡ ජන්ග්කුක්..!
♡ වාදනය...
♡ මුදුව...
♡ අහඹු හමුව...
♡ චෙරීගෙන්... (x)
♡ නිල් ඇස්...
♡ සකුරා මල් අත්ත...
♡ සේ-ජින් ගෙ ගෙදර...
♡ අදුරු වලාකුළු...
♡ එයා යාලුවෙක්...
♡ යුන්ගිගෙ ඔමේගා..?
♡ නපුරු යුන්ගි...
♡ රිදුන හදවත...
♡ මින්-හෝ ගෙ ඇත්ත..?
♡ කේන්තිය...
♡ ටේ ගෙ අනාවැකි...
♡ හඳ එළිය ...
♡ මුල් දවස්...
♡ අමුතු දේවල්...
♡ හදිස්සිය...
♡ ජින් හියුන්ග්ගෙ දවස ...
♡ පිළිස්සුම් තුවාල...
♡ කඩවසම් ඇල්ෆා...
♡ මතු නොවුණු දේවල්...
♡ අවසාන වතාවට...
♡ ජින්ගෙ වචන...
♡ මගහැරුනු උනුහුම...
♡ අමිහිරි මතක...
♡ සිහිය...
♡ සතුටු හිතෙන ආරංචිය...
♡ උමතුව...
♡ හියුන්ග්ලගෙන් කරදරේ...
♡ බිම්මල් සුප්...
♡ ලියුම...
♡ චෙරිමල් වලට ප්‍රශ්නලු (x)
♡ චෙරි මල් වලට උත්තර...(x)
♡ හිම පියලි...
♡ හඳ එළියේ උණුහුම...
♡ වේදනාව...
♡ හුරතල් හිනාව...
♡ හොබීගෙ වෙනස...
♡ සීතල හැගීම්...
♡ අලුත් දවසක්...
♡ ඉරිසියාවක්..?
♡ පිනි බිංදු...
♡ සතුටු හිතෙන කාලයක්...
♡ නපුරු හීනය...
♡ වසන්ත සැණකෙළිය...
♡ කොන්දේසි...
♡ ෆ්‍රීසියා හාදුව...
♡ හද ගැස්ම...
♡ නිවාඩුවක්...
♡ පොද වැස්සක මතක...
♡ අවසාන සටහනක්...

♡ වැස්සටත‍් කලියෙන්... (x)

346 93 33
By cHerRy_MinShi_

යුන්ගි...

මම දන්නව..
ගතින් මං එක්ක ලඟින් හිටියත්..
මගේ පහස පැතුව වුණත්...
මගේ තුරුලේ සැනසුනා වුණත්...
ඔය සූරිය කාන්ත මලට...
හඳක් අයිති නැති බව...

සමහරවිට ඉරක් වෙන්න පුළුවන් වුණොත්...
ඉඩ දෙන්න මට...
මුල ඉඳන් පටන් ගන්න...

ඒත් මොකක්දෝ හේතුවකට...
මම තවමත් පටන් ගත්තු තැන...

සේ-ජින්...

එක හැන්දෑවක...
අහම්බෙන් ගැටුණු ඇස් එක්ක...
අමුතු හිරියකින්...
බැඳුනා මම...
හිනාවක් එක්ක...
දැනගද්දි සමහර විට...
ප්‍රමාද ඇති මම...
බැඳුණේ වියරු හිනාවකට වග...

හෝසෙක්...

වසන්තයේ එක්‌ හැන්දෑවක‍...
හඳක් එක්ක බැදුණු...
මුරණ්ඩු සූරිය කාන්ත මල...
මම වුණා...


බැඳුනා වුණත් තවත් නිල් දෑසක් එක්ක හිත...
දැනන් හිටියා...
වැරදි බව මම...

ආදරය රාගය අදුරගන්න බැරි තැන...
ඔබත් ඔහුත් හැමදේමත‍්...
ක්ෂණයකින් මට නැති වුණා...

තද කළු දෑස් එක්ක...
තනි වෙන වෙලාවක...
හැඟුණ බව මම දන්නවා...
ඒ හඳේ ආදරය රාගයක් නොවුණු බව...

ඒත් තවත් නිල් දෑසක තිබුණු රාගය ...
මොකක්දෝ හේතුවකට...
ආදරය නමින් නම් කරා මම...

සිය දහස් වතාවක් වුණත් කියන්නම්
මම වැරදි බව...
ඒත් හඳකට බැඳුණු...
සූරිය කාන්ත මලක්...
මිය නොයා...
තවමත් බලන් ඉන්නවා...
සීතල හඳ එළියට...
පෙති හලන්න...

මම දන්නවා...
මම වෙනුවෙන් නොවුණත්...
ඔබ නැවත පැමිණෙන වග...
හඳ එළියෙන් පීදුණ...
තව සූරිය කාන්ත මලකට...
උණුහුම දෙන්න...




Red jasper
Soon















Continue Reading

You'll Also Like

813K 128K 108
උඹට අමතක උනා මඟක් වෙනකම් ලියපු අපේ කතාවට පසුවදනක් ලියන්න....... 💔🥀 සතී💕හේෂ් කාළි💕ජානුල් •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4...
110K 14.7K 35
(Non fictional BL) මේ ලෝකේ ඉන්න ලොකුම බොරුකාරයා කවුද? _ ඒ මම.
851 158 15
ග්‍රැමෆෝනයක්!? 🎶 පුදුමකාර ලෙස හිටිහැටියේ මායා ලොවට ඇතුල්වෙන ළමයෙක්...🔮✨💫 උරුමය නිසා වික්‍රමයක යෙදෙන්න අවස්ථාවක්...⚔️🛡️ ඔහු තම මිතුරන් දෙදෙනා සමග...
423K 88.7K 106
මේ ලෝකෙ කැතයි කියලා පාටක් නෑ... හැම පාටම ලස්සනයි.... ඔයා සුදු පාටට ආසයි... මම කලුපාටට ආසයි... සරලයි ... ඔයා ආස දේ මම ආස දේ නොවෙන්න පුලුවන් ... ඒත් මම...