යුන්ගි...
මම දන්නව..
ගතින් මං එක්ක ලඟින් හිටියත්..
මගේ පහස පැතුව වුණත්...
මගේ තුරුලේ සැනසුනා වුණත්...
ඔය සූරිය කාන්ත මලට...
හඳක් අයිති නැති බව...
සමහරවිට ඉරක් වෙන්න පුළුවන් වුණොත්...
ඉඩ දෙන්න මට...
මුල ඉඳන් පටන් ගන්න...
ඒත් මොකක්දෝ හේතුවකට...
මම තවමත් පටන් ගත්තු තැන...
සේ-ජින්...
එක හැන්දෑවක...
අහම්බෙන් ගැටුණු ඇස් එක්ක...
අමුතු හිරියකින්...
බැඳුනා මම...
හිනාවක් එක්ක...
දැනගද්දි සමහර විට...
ප්‍රමාද ඇති මම...
බැඳුණේ වියරු හිනාවකට වග...
හෝසෙක්...
වසන්තයේ එක් හැන්දෑවක...
හඳක් එක්ක බැදුණු...
මුරණ්ඩු සූරිය කාන්ත මල...
මම වුණා...
බැඳුනා වුණත් තවත් නිල් දෑසක් එක්ක හිත...
දැනන් හිටියා...
වැරදි බව මම...
ආදරය රාගය අදුරගන්න බැරි තැන...
ඔබත් ඔහුත් හැමදේමත‍්...
ක්ෂණයකින් මට නැති වුණා...
තද කළු දෑස් එක්ක...
තනි වෙන වෙලාවක...
හැඟුණ බව මම දන්නවා...
ඒ හඳේ ආදරය රාගයක් නොවුණු බව...
ඒත් තවත් නිල් දෑසක තිබුණු රාගය ...
මොකක්දෝ හේතුවකට...
ආදරය නමින් නම් කරා මම...
සිය දහස් වතාවක් වුණත් කියන්නම්
මම වැරදි බව...
ඒත් හඳකට බැඳුණු...
සූරිය කාන්ත මලක්...
මිය නොයා...
තවමත් බලන් ඉන්නවා...
සීතල හඳ එළියට...
පෙති හලන්න...
මම දන්නවා...
මම වෙනුවෙන් නොවුණත්...
ඔබ නැවත පැමිණෙන වග...
හඳ එළියෙන් පීදුණ...
තව සූරිය කාන්ත මලකට...
උණුහුම දෙන්න...
Red jasper
Soon