š“š‡š„ š‡š„š€š‹š„š‘ || JJK āœ”ļø

By _nim_nim_

11.5K 2.9K 464

šŸŒæšŸŒ¼ ą¶”ą¶¶ ą¶±ą·ą¶­ą·”ą·€ , ą¶”ą¶¶ ą¶‘ą¶šą·Šą¶š šŸŒ¼šŸŒæ ą¶øą¶§ ą¶“ą·”ą¶½ą·”ą·€ą¶±ą·Š ą¶”ą¶ŗą·ą¶§ ą·„ą·œą¶³ ą·€ą·™ą¶±ą¶šą¶±ą·Š ą¶¶ą¶½ą¶±ą·Š ą¶‰ą¶±ą·Šą¶±.. ą¶”ą¶ŗą·ą¶§ ą·ƒą·”ą·€ ą·€ą·™ą¶±ą·Šą¶± ą¶‹ą¶Æą·€ą·Š ą¶š... More

DISCLAIMER
Preface
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 06
Chapter 07 - Finanal Chapter

Chapter 05

1.1K 353 35
By _nim_nim_

💥💥💥💥💥

-" ඒයි කූ... ඔයා කියෝ නේ..."

ජන්ග් මී එහෙම කියන ගමන් මගේ තොල් වලට කෙටි හාදුවක් තිබ්බා... ඇඟ පුරා නිකන් කරන්ට් එකක් ගියා වගේ... මම ඉක්මනට ජන්ග්මීගේ ඇඟ උඩින් අයින් වෙලා රූම් එකට දිව්වේ පපුවත් අල්ලගෙන..

ආහ්.. බලනවා ඇති මොකද්ද ඒ උනේ කියලා... ජන්ග් මී අර පෝච්චියෙන් මට නෙලන්න ගියේ.. වැඩ කෑල්ලක් දාලා පෝච්චිය එහාට කර ගත්තට මොකද ජන්ග් මීගේ දැඟලිල්ලට එයාවත් පෙරලන් මම බිම වැටුනා... ඒ අතරේ තමා ඔය අලකලංචිය උනේ..

ආශ්........ අර මෝඩිට තුවාලද දන්නෙ නෑ.. පපුව අසූහාරදාහට ගැහෙනවා.. මොනා කරන්නද.. මමයි තනියෙමයි කියලා යන්..

මම ආයෙම ඕනේ එකක් කියලා ලිවින් ඒරියා එකට යද්දි කෙල්ල කොස්සක් අතේ තියාගෙන අතුගානවා..

-" ජන්ග් මී..."

-" ඒයි මොට්ටයෝ.. පේන්නේ නැද්ද මෙව්වා හැඩි කරන්නේ... හරිම මහන්සී අතුගාලා.."

මෙන්න වැඩක්? උදේ ඉඳන් මමයි නැහුනේ එයාටලු මහන්සී.. පිස්සු කෙල්ල..

මම ජන්ග් මීව එහාට කරලා බිම අස් කරා... ඒ ඉවර වෙලා ජන්ග් මී දිහා මම බලන් හිටියේ හරි ආසාවෙන්..

-" කූ අපි බ්‍රශ් කරමු.."

-" ම්ම් හා යන්..."

-" වඩාගන්න 😌 "

ජන්ග් මී කිව්වේ සෝෆා එක උඩ නැගලා... මට වෙලාවකට සැකයි මෙයා බොරුවක් කරනවද කියලත්😒 කමක් නෑ.. මගේනේ 😌

මමත් ජන්ග්මීව පොඩි එකෙක් වගේ වඩාගෙන ගිහින් බාත්රූම් එකෙන් තිබ්බා... පස්සෙ එයාගෙයි මගෙයි බ්‍රශ් දෙකට ටූත්පේස්ට් දාලා එයාගේ එක එයාට දුන්නා..

-" එපා............✋ "

කෙල්ල ඔරවගෙන ඉනටත් අතක් තියාගෙන අනික් අත දික් කරන ගමන් කියද්දි බ්‍රශ් එක ඇනුනේ මගේ උගුරේ..

-" මොකෝ? "

-" ඕක මගේ 😒 ඕක මගේ බ්‍රශ් එක.. අරස්සෝ... දෙන්නේ පැණි බේරෙන්න... 😏 "

මොකක්? 😖😖😖😖 මෙච්චර දවස් මෙයා මගේ බ්‍රශ් එකේන්ද දෙයියනේ මැදලා තියෙන්නේ 🤢

ජන්ග් මීට බනින්නත් බැරි නිසා මම දුවලා ගිහින් ගෙදර තිබුන ඒ වගේම බ්‍රශ් එකක් ගෙනත් දුන්නා එයාට.. මේ කෙල්ල තව මොනා කරලද මන්දා..
.
.

Few minutes later--------------------

-" දොයියගමු 😴😴😴 "

-" ම්ම් යන් යන්.. එන්න..."

මම ජන්ග්මීව කාමරේට එක්කන් ගිහින් එයා නින්ද යනකන් ඔලුව අතගෑවා.. දැන් ජන්ග් මී නිදාගන්නේ මං එක්ක.. මම පුදුම ඉවසීමකින් ඉන්නේ මේ කෙල්ල එක්ක නම්.. ඒත් දැන් එයා ඉස්සර වගේ මුරණ්ඩු නෑ... මම කියන දේ අහනවා.. එයාට තේරුමක් නෑ එයා කරන දේවල්... මට බය කවදාහරි දවසක මාව දාලා යයිද කියලා.. ඔයා එහෙම කරන්නේ නෑ නේද ජන්ග් මී?

ඒත් මට පුලුවන් ඔයා හොඳ වෙනකන් බලන් ඉන්න හරිද? ජිවිත කාලෙම හරි... එක දවසක් හරි අපි දෙන්නා සතුටෙන් ඉමු.. කුමාවෝ ජන්ග්මී මගේ ජිවිතේට ආවට.. මම ඔයාට හොඳ වෙන්න උදව් කරන්නම්... මොකද මං ඔයාගේ හීලර්...

මමත් ජන්ග් මී ලඟින් හාන්සී වෙලා ඒ රොස පාර පිරුනු කොපුලකට පුංචි හාදුවක් තියලා ඇස් පියාගත්තා.. ජන්ග්මීට දැන් මගේ උණුහුම හුරුයි.. එයා දඟලන්නෙ නෑ.. හා පැටියෙක් වගේ ඔහේ ගුලි වෙලා නිදි..
.
.
.
.
.
.

Two months later

-" ආ නංගි... "

-" හලෝ ජිමින් ඔප්පේ...!"

උදෙන්ම මම ජන්ග්මීවත් එක්කන් හොස්පිටල් එකට ගියේ අද මම දවසෙම හොස්පිටල් එකේ නිසා.. ඇරත් හවස් වෙලා ජන්ග්මීට චැනල් එකක් තියෙන එකේ මං ලඟින් ජන්ග්මීව තියාගන්න මම හිතුවා..

-" ජන්ග් මී යන්ද ඇතුලට? "

මම අහද්දි කෙල්ල ඔලුව වැනුවා... ජන්ග් මීට දැන් මෙහේ හුරුයි..මොකද මම ට්‍රීට්මන්ට් වලට එක්කන් එනවනේ... ඒත් මේ එයා දවසක්ම ඉන්න පලවෙනි වතාව...

අනිත් දවස් වලට එයාට දවසෙම වගේ ට්‍රීට්මන්ට් නෑ ..ට්‍රීට්මන්ට් නැති දාට එයා තනියෙන් ගෙදර ඉන්න හුරු වෙලා.. එයාගෙ බලු පැටියත් ඉන්න නිසා තනි නෑ... ඒත් ජිමින්ගේ යෝජා චින්ගු එයාව බලාගන්නවා මම නැති වෙලාවට..

දේ දේ දැන් මිනිහත් පවුල් වෙන්න ලගයි 😂 අපි තුන්දෙනා එක්කම ලිෆ්ට් එක ඇතුලට ගියාට පස්සේ ජිමින් ආයෙම මගේ පස්සට එකක් ගැහුවා..

-" ඌයි 😒😒 දැන්වත් මගේ ලපටි පස්සට ඉන්න දියන්කො"

මම ජිමින්ට ඔරවන ගමන් කියද්දි ජිමින් හිනා වෙනවා විතරයි... මේකාව නම් හදන්න බෑ..

-" අහ් කුකියා... ඒක නෙමේ මම ජන්ග්මීට මොකද උනේ කියලා හොයාගත්තා.."

-" ඒ කොහොමද? "

-" කොල්ලගේ දක්ෂකම තමා.."

ජිමින් මනමාල හිනාවක් දාලා කියද්දී මට තේරුනා මොකක්හරි විනාසයක් තමයි කියලා.. ඒත් මේ වෙලේ කොහොමහරි ඒක හොයා ගත්තු එකම ලොකු දෙයක්.. මම ඒ දේවල් කල්පනා කරන අතරේ ජිමින් ජන්ග් මී එක්ක හොර කතාවක්... මේ ඩබල එකතු උනා කියන්නේ මණ්ඩලේ කචල් වෙන වැඩක් තමයි..

-" ජන්ග් මී එන්න.."

හරි ෆ්ලෝ එකට ආවම මම ජන්ග්මීට අත දික් කරලා කියද්දි කෙල්ල මගේ අතෙන් අල්ලන් එලියට ආවා.. මග දිගට හම්බ වුන අය එක්කත් මම හිනා වෙලා ජන්ග්මීව එක්කන් ගියේ පොඩි ලමයින්ගේ වෝඩ් එකට.. ජිමින් ඒ අතරේ emergency එකට ගියා..

-" ඩොක්ටර් හැන්ඩ්සම්......!! "

පුංචි කෙල්ලෙක් කෑගහලා කියද්දි මම එයා එක්ක හිනා උනා.. ජන්ග්මීටත් අලුත් තැනක් නිසා එයා ඇස් කරකව කරකව බලනවා වට පිටේ..

-" ඩොක්ටර් මේ බබාලගෙ රිපෝට්ස් ටික.."

-" ඔහ් කුමා........"

💥💥💥💥💥

-" බේබී.... 🤭🤭🤭 "

මේ ජන්ග්මී නම්........ මට කට උත්තර නැතුව ගියා කරපු වැඩේට... නර්ස්ලා කීප දෙනෙක් ඉස්සරහා ජන්ග් මී මගෙ පස්සට එකක් ගහලා බේබී කියලා කිව්වා...එ මදිවට තොල් වලට කෙටි හාදුවකුත් දුන්නා... අර අවලම් ජිමිනා නිසා තමා මේ සේරම😒 මූ එහෙනම් කුටු කුටු ගගා මෙක තමා කියලා තියෙන්නේ ජන්ග්මීට.. ලැජ්ජාවට මාව පුපුරන්න ඔන්න මෙන්න වගේ තියෙද්දි මම අමාරුවෙන් නර්ස්ලා එක්ක හිනා වෙලා ලමයින්ගේ පැත්තට හැරුනා.. මේ පොඩි උනුත් දැක්කනේ ඒක..

-" ඩොක්ටර් හැන්ඩ්සම් රතු වෙලා "

පුංචි කොල්ලෙක් අහද්දි මම අතේ තිබුන රිපෝට්ස් වලින්ම මූණ වහ ගත්තා..

-" ජන්ග් මී... ඔයා අරහෙන් වාඩි වෙලා ඉන්නකෝ... මම කතා කරන්නම්.."

මම කියද්දි කෙල්ල ඔලුව වනලා පැත්තකින් වාඩි උනා.. ඒ අතරේ මම කට්ටියගේ රිපෝට්ස් චෙක් කරලා ඩිස්චාජ් කරන්න පුලුවන් අය ගැන වෙනම දැනුම් දුන්නා.. ඒ අතරේ ජන්ග්මී දිහාත් සැරෙන් සැරේ බලන්න අමතක කලේ නෑ... කෙල්ලගේ මූණ නම් ගන්න දෙයක් නෑ.. මොනාටහරි කේන්තියෙන් හිටියේ.. මම හෙමින් හෙමින් ජන්ග් මී ලඟට ගිහින් දණගහගත්තා

-" මොකද මේ ම්ම්ම්??? "

-" ඔයා හොඳ නෑ කුකී... ඔයා එයාලාව අල්ලන්නේ ඇයි.. එයාලා ඔයාට උම්මිත් දෙනවා... නරක කුකී හොඳ නෑ ඔයා.."

හයියෝ මේ ජන්ග් මී... දැන් මං මොනාද කියන්නේ ඒකට? ඒ අස්සෙ පොඩි උන් ටිකත් කට ඇරන් බලන් ඉන්නවා..

-" මේ අහන්නකෝ පැටියෝ... එයාලා ලෙඩ වෙලානේ... ලෙඩ උන අයව අපි බලාගන්න ඕනේ හරිද? "

-" ඕහ්... ඒනම් මාත් ලෙඩ උනොත් කුකී මාව බලාගන්නවද එහෙම? "

ජන්ග් මී අහද්දි මම මුකුත් නොකියා හිනා වෙලා කෙල්ලගේ ඔලුව අතගෑවා... නර්ස් කෙනෙක්ට පොඩ්ඩක් ජන්ග්මීව බලන්න කියලා මම ඒ වෝඩ් එකේම කෙල්ලව තියලා emergency එකට ගියා... එතනට ජන්ග්මීව එක්කන් යන්න බෑ... මේ කෙල්ල බය වෙලා මොනාහරී විකාරයක් කලොත් විනාසයි නේ..
.
.
.
.

මම ආයෙම ජිමින් එක්ක ආවේ ලන්ච් ටයිම් එකේ... යද්දි ජන්ග් මී අර පැටව් ටික අල්ලන් ලොකු කතාවක... මාව දැක්කා විතරයි කට්ටිය හෙමින් සීරුවෙ එයාලගේ ඇඳන් වලට ගියා..

-" ජන්ග් මී අපි යන්...! "

මම ජන්ග්මීට කතා කරලා අනික් පැත්ත හැරුනේ යන්න හිතාගෙන.. ඒ එක්කම,

-" ඒයි හැන්ඩ්සම්.... සරන්හේ "

මට ඇහුන එක හරිද? ජන්ග් මී ඇත්තටම එහෙම කිව්වද? මම හැරිලා බලද්දි ජන්ග්මී ලස්සනට හිනා වෙලා බලන් හිටියා... කෙල්ල එහෙම්ම මගේ අතෙන් අල්ලගෙන එලියට ගියේ හිනා වෙවී..

' නාදූ සරන්හේ '

කටින් කියන්න බැරි උනත් මම හිතෙන් දහස් වතාවක් ඒක කියන්න ඇති.. අදත් මම හිතුවා විතරයි කිව්වේ නෑ... ජන්ග් මී නොතේරුම් කමට කියන්න ඇති ඒක..ඉතින් මම ආපස්සට කිව්වත් එයාට තේරුමක් නෑ.. මම සැරෙන් සැරේ ජිමින්ගේ මූණ දිහා බැලුවේ මට ඇති වුන පුදුමෙටද නැත්තං බයකටද කියලා මම දන්නේ නෑ..

ඔව්ව්... මම ආදරේ කලා...හීන දැක්කා...ඒවයේ ජීවත් වෙන්න ආස කලා..
ඒත් ,
ඒ බවක් ඔයාට තේරෙන්නෙ නෑ නේද මැණික...
කමක් නෑ...ඔයා තාමත් පුංචි දරුවෙක් වගේ... ඉතින් මම මේ ගමන අපි දෙන්නම වෙනුවෙන් යන්නම්..

මොකද මං ඔය ආදරය විඳිනවා... විඳවනවා...!

.
.
.
.
.

ජන්ග් මී මගේ කැබින් එක ඇතුලෙම නිදාගත්තා අපි ලන්ච් අරන් ආවට පස්සේ.. ඒ අතරේ ජිමිනා හරිබරි ගැහිලා වාඩි උනේ මට ජන්ග් මී ගැන කියන්න..

-" කුක්ජූ...මේක අහලා අවුල් යන්නෙපා හරිද? "

-" ම්ම් හරි හරි කියපන්කෝ.."

-" ජන්ග් මී කියලා කියන්නේ මිසිස් කිම්ගේ දරුවෙක් නෙමෙයි..."

-" මොහ්? "

-" හ්ම්ම්... අර නාකි මිනිහගේ හපන් කම් තමා.. ජන්ග් මී කියලා කියන්නේ සර්වන්ට් කෙනෙක්ගේ දරුවෙක්ලු... හැබැයි මිසිස් කිම් කොහොමහරි ජන්ග්මීව අරන් හදාගන්න... මේක හන්ඟන් ඉදලා තියෙන්නේ ඒ නිසයි.. මොකද හැමෝම දන්නවා මිසිස් කිම්ට උන ඇක්සිඩන්ට් එකකින් පස්සේ එයාට ආයෙ දරුවෙක් හදන්න තිබුන හැකියාව නැති උනා කියලා

ජන්ග් මී ඔහොම ඉන්න අතරේ ගාඩ් කෙනෙක් එක්ක එෆෙයා එකක් පටන් අරන්... ඕකට අකමැති වෙලා හෙන කේස් එකක් ගිහින් ජන්ග් මී ඉස්සරහා ඒ කොල්ලව මරලා දාලා... එතකොට මෙයාට අවුරුදු 17යි ලු.. එදා සිහි නැතුව වැටුනට පස්සෙ ආයේ නැගිටිද්දි මෙයා මෙහෙමලු.. ට්‍රීට්මන්ට් කලත් ඒවයේ හොඳක් තිබිලා නෑ... කෙල්ලට බොහොම නරක විදියට සලකලා තියෙන්නේ "

ජිමින් ඒක කියද්දි මට දැනුනේ පිහි තුඩකින් පපුවට අනිනවා වගේ...

ජන්ග් මී... ඔයා පිස්සු හැදෙන්න තරම් ඒ කොල්ලට ආදරේ කලාද? එතකොට මම? මට දෙන්න ආදරයක් නැති වෙයිද ඔයා ලඟ?

මට තිබුන ලොකුම ප්‍රශ්නේ උනේ ඒක... ජන්ග් මී ආයෙම හොඳ උනාම මාව එපා වෙයිද? එයා ඒ තරම් ඒ කොල්ලට ආදරේ කරා නම් ආපහු මට ආදරේ නොකරාවිද?

ඒ වගේ ප්‍රශ්න කීපයක් මගේ ඔලුව පුරා සක්මන් කරා.. මම ආත්මාර්ථකාමීද? මම දන්නේ නෑ...
.
.
.
.
.

ජන්ග්මීව අද ඩොක්ටර්ට පෙන්නුවට පස්සෙ එයා නම් කිව්වේ ඉක්මනට ජන්ග්මීව හොඳ කරවන්න පුලුවන් කියලා... මොකද ජන්ග්මීගේ දැන් කලින්ට වඩා පොඩි ප්‍රගතියක් තියෙනවලු..

ඔයා හොඳ වෙන්න ලන් වෙනවා කියන්නේ මාව දාලා යනවා කියන එකද ජන්ග් මී?

-" ඒයි හැන්ඩ්සම් මොනාද අනේ ඔය හිතන්නේ.. මගේ කැරට් මහත්තයා නෑනේ.."

ජන්ග් මී කියද්දි තමයි මම පියවි සිහියට ආවෙ... අපි ගෙදර ඇවිත් දැන් පැය කීපයක්... ඒත් මම තාමත් උදේ ඇඳුම පිටින්...මට හරි මහන්සී... ඇඟට වඩා හිතට...

ඒ අතරේ බලාපොරොත්තු නොවුන කෝල් එකක් එද්දි මගේ හිතට දැනුනේ තවත් ලොකු බයක්..

' කිම් ටේහ්‍යොන් '

ස්ක්‍රීන් එකේ තිබුනේ එහෙම... එයා මාස දෙකකට විතර පස්සේ කතා කරන්නේ මේ..

-" යෝබෝසෙයෝ? "

-" යෝබෝසෙයෝ ජන්ග්කුක්ශී..! මම ගුඩ් නිවුස් එකක් ගැන කියන්න කතා කලේ...'

-" මොහ්? "

-" තව මාස තුනකින් මම ආපහු එනවා... ජන්ග් මීව මම එක්කන් යන්නම්... ඩිවෝස් එකත් රෙඩි කරලා දෙන්නම්... කුමාවෝ ජන්ග්කුක්ශි මගේ නංගි බලාගන්නවට... ඔයාට හුඟක් කරදර ඇති එයාගෙන්..........."

ටේහ්‍යොන් කියවගෙන කියවගෙන යද්දි මට කියන්න ඕනේ උනා එයාව ගෙනියන්නෙපා කියලා ... මම එයාට ආදරෙයි කියලා.. ඒ මගේ හුස්ම ටික කියලා.. ඒත්...... මම මොකක්හරි හේතුවකට ගොලු උනා... ඒත් මගේ හැඟීම් කඳුලු වෙලා වැක්කෙරුනා..

-" ජන්ග්කුක්ශි අහගෙන නේද ඉන්නේ? "

-" අහ් දේ.. මම ජන්ග්මීට දෙන්නම්..."

කතා කරන්න මුකුත් නැති තැන මම ජන්ග්මීට ෆෝන් එක දීලා පැත්තට උනා... මම දන්නේ නෑ එයාලා මොනා කතා කලාද කියලා.. ඒත්.. ජන්ග් මී ගොඩක් සතුටෙන්... එයා හිනා වෙවී කෑගහනවා..

ඔයා මගෙන් ඈතට යන්න ඔය තරම් කැමතිද ජන්ග් මී??

එයා දිහා බලලා මට හිතුනේ එච්චරයි... ටේහ්‍යොන් තිබ්බට පස්සේ එයා මං ලඟට දුවන් ආවා..

-" ඒයි කුකී හැන්ඩ්සම්.. මම ආයේ ඔප්පා ලඟට යනවනේ... ඔයත් යන්...😋😋😋😋 "

-" මට බෑ...😡😖 "

මම එවෙලේ දුකටද කේන්තියටද මන්දා ටිකක් සැරෙන් කතා කලා ජන්ග් මීට.. එයාට ඒත් ගානක් නෑ එයා දිගටම යන් යන් කියනවා..
.

Author pov~

-" මම දැන් සැරයක් තමුසෙට කිව්වා නේද? 😡 තමුන් කොහෙවත් යන්නේ නෑ.. තමුසෙ ගියොත් තමුසෙවත් මරලා මාත් මැරෙනවා 😡😡😡😡😡 "

කොල්ලා ඉවසගන්නම බැරි තැන කිව්වේ ජන්ග්මීගේ කම්මුල් දෙපැත්තෙන් අල්ලලා.. උදේ ඉඳන් තිබුන ප්‍රශ්න ගොන්න එක්ක ඒ හිතට තවත් ප්‍රශ්නයක් එකතු වෙලා... ඒ නිසාම ජන්ග්කුක්ගේ ඉවසීමේ සීමාව නැත්තටම නැති වෙලා තිබ්බේ..

-" නරක කුකි...... මට රිද්දුවා 😭😭😭😭 "

ජන්ග්මී කඳුලු පුරවගෙන කිව්වත් කොල්ලා නෙමෙයි හැරිලා බලන්නේ... කෙල්ලගේ හැඬුම් වැඩි වෙද්දි ජන්ග්කුක් ආයෙම කේන්තියෙන් කෙල්ල දිහාවට හැරුනා..

-" තමුසෙට විතරයි ද රිදෙන්නේ? මට රිදෙන්නේ නැද්ද.?? දන්නවද මම ඔහේට මොන තරම් ලන් වෙලාද කියලා ආහ්? මට පිස්සු වගේ ... මාව පිස්සෙක් කරන්නද ඕනේ? "

ජන්ග්කුක් අත්දෙකෙන්ම කොන්ඩේ ඇදන් කෑගහනවා... කොල්ලා දන්නවා ජන්ග්මීට එ කියන හැමදේම තේරෙන්නෙ නෑ කියලා... ඒත් කොල්ලා පිස්සුවෙන් වගේ කෑගහන්න ගත්තේ තවත් ඒ හිතට දරාගන්න බැරි තැන වෙන්න ඇති..

-" කුකී.....😭😭 "

-" පලයන් කාමරේට.... ගිහින් නිදාගනින් මගේ යකා අවුස්සන්නෙ නැතිව..!! "

කොල්ලා කේන්තියෙන් කෑගැහුවා.. කවදාවත් නැතුව තමන්ට ගොඩක් සැරෙන් කතා කරන ජන්ග්කුක් නිසා ජන්ග්මීගෙත් හිත පෑරිලා තිබුනේ.. එයාටත් නොතේරුනාට ජන්ග් මී ජන්ග්කුක්ට හුඟක් ලෙන්ගතුයී .. ජන්ග් මී අඬාගෙනම රූම් එකට යන්න ගියාට පස්සේ ජන්ග්කුක් දොරත් ලොක් කරලා යන්න ගියේ හන් ගඟ ලඟට... ගෙවුන මාස කීපෙට කොල්ලා එක බියර් වීදුරුවක් බීලා නෑ... ඒත් ජන්ග්කුක් ආයෙම තමන් ජිමින් එක්ක යන සුපුරුදු තැනට ගියා..

-" කුක්ජූ... ඔය ඇති මිනිහෝ... බීලා මැරෙන්නද යන්නේ? "

-" ඒකි මාව දාලා යන්න හදන්නේ බන්.... දැන් මම මොකද කරන්නේ... යන්නෙපා කියපන්.... ඒකි අඬයි බන් මං නැතුව... ඒකිට නින්ද යන්නේ නෑ මං නැතුව..."

ජන්ග්කුක් වෙරිමරගාතෙම ජිමින්ට කෝල් කරද්දි කොල්ලා ඒ පමාවට ජන්ග්කුක් ලඟට ආවේ ජන්ග්කුක්ගේ හැටි දන්න නිසයි... මොකද බිව්වම ජන්ග්කුක්ට තමන් කවුද කියලාවත් මතක නෑ.. කොල්ලා වෙනදටත් වඩා අද හුඟක් බිව්ව නිසාම කෙලින් ඉන්නවත් පණ නෑ.. ඒත් ඒ හිත.... ඒ හිත තාම හඬා වැලපෙනවා..

-" මෙහෙ වරෙන්... අර කෙල්ල තනියෙම නේ.."

-" මගේ ජන්ග්මී... යමු... ගෙදර යමු.... මගේ ජන්ග් මී තනියෙම....."

ජන්ග්කුක් නැගිටලා කියද්දි ජිමින් කොල්ලගේ කරට අතක් දාලා අල්ලගෙන කාර් එකට නග්ග ගත්තා...

.
.
.
.
.
.

බලෙන්ම ජන්ග්කුක්ව ගෙදරට ඇරලුව ජිමින් ගේ ඇතුලට එන්න ගියත් ජන්ග්කුක් කොල්ලව ආයෙම හරවලා යවද්දි ජිමින් යන්න ගියේ චකිතයකින්... මොකද ජන්ග්මීත් ජන්ග්කුක් දෙන්නම හොඳ සිහියෙන් නෙමෙයි..

-" ජන්ග් මී........ මගෙ පණ 😴😴😪😪😪 "

ජන්ග්කුක් වෙරිමතෙන්ම ගියේ ජන්ග් මී ලඟට...යද්දිත් කෙල්ල බෙඩ්ශීට් එකක් අස්සේ ගුලි වෙලා අඬනවා.. අඬලා අඬල ඒ ඇස් රතු වෙලා.. කම්මුල් රෝස පාට වෙලා..

-" ජන්ග් මී 😴😴😴 "

කොල්ලා ගිහින් ජන්ග්මීව ලඟට ඇඳලා ගත්තේ ආදරෙන්.. ඒ වගේම අසිහියෙන්... ඒත් ජන්ග්මී... කෙල්ල දඟලන්නේ ජන්ග්කුක්ගෙන් ඈතට යන්න.. මොකද අද ජන්ග්කුක්ගේ හැසිරීම කෙල්ලට නුහුරුයි. ඒවගේම කොල්ලා ලඟින් එන ඇල්කොහොල් ගඳ කෙල්ලට උහුලන්න අමාරුයි

-" කුකී...... ඔයා ගඳයි...... යන්නකෝ....... "

කෙල්ල අඬ අඬම කියද්දි ජන්ග්කුක් අසිහියෙන් වගේ ජන්ග්මීව ඇඳේ පෙරල ගත්තා.. ඒ ඇස් වල තිබුනේ ආදරේ... ඒත් ජන්ග්මීගේ ඇස් වල බය විතරයි.. කෙල්ල ගොදුරකට අහු උන මුව පැටියෙක් වගේ ගැහෙනවා..

-" සරන්හේ...... මාව දාලා යන්නෙපා ජන්ග් මී "

අසිහියෙන් උන්නු ජන්ග්කුක් මෙච්චර කල් පාලනය කරන් උන්නු හැඟීම් වතුරෙන් උඩට ආව රබර් බෝලයක් වගේ මතු වෙද්දි කොල්ලා සිහියෙන් හුඟක් ඈතට ගිහින් තිබුනේ.. කොල්ලා එහෙම ඒ සිනිඳු තොල් වලට බර උනේ අවසරේකින් තොරවමයි..

-" එපා....!! මට රිදෙනවා කුකී 😭😭😭😭 "

කෙල්ල පුලුවන් තරම් දැඟලුවා ඇඬුවා බේරිලා යන්න.. ඒත් ජන්ග්කුක්ගේ හැඩිදැඩි සිරුර එක්ක ජන්ග්මීට හැරෙන්නවත් බෑ... මේ වෙනකන් බැල්මකින්වත් ජන්ග් මී දිහා අහිතක් නොහිතුව ජන්ග්කුක්ගේ අතෙන්ම ජන්ග්මීට තිබුන වටිනම දේත් නැති වෙලාගියේ ජන්ග්කුක්ගේ අසිහිය නිසයි..

Pov end
.
.
.

Next day morning
Jungkook pov~

මම උදේ ඇහැරුනේ දැනුන ලොකු ඔලුව කැක්කුමක් එක්ක.. මට මහ අමුත්තක් දැනුනේ..

ඒක එක ලස්සන දවසක්.. මම උදේ ඇහැරෙද්දි මගේ ජන්ග් මී මං ඉස්සරහා.. හෙමින් හෙමින් මම එයාට ලන් උනාම මම දැක්කා ඒ ඇහි පිහාටු මොන තරම් දිගද, ඝනද කියලා.. මම ඒ මූණ පුරා පුංචි චාරිකාවක් ගියා... වචනෙන් විස්තර කරන්න බැරි තරම් ඒ මොහොත ලස්සනයි... ආදරනීයයි...

මම හිතන්නේ මම ජන්ග්මීව ඒ තරම් ලස්සනට දැක්කේ එදා... එයාගේ මූණට වැටිලා තිබුන කෙස් රොදක් මම අයින් කරලා එයාගේ නළලට පුංචි හාදුවක් තිබ්බා... ඒ මූණ.. හරිම විඩාබරයි... වේලුනු කඳුලු පාරවල් ඒ මූණ පුරා..

ටිකකට මම මගේ දිහා බලද්දි මම හිටියේ බෙඩ්ශීට් එකක් විතරක් දවටගෙන... ඒ වගේම ජන්ග්මීත් එහෙමයි.. මම කලබලෙන් නැගිටලා වටපිට බලද්දි මම වෙන්නෙපා කියලා හිතුව දේ තහවුරු කරන්න වගේ ඇද මත රත්පැහැ සලකුනක් තිබ්බා..

-" මියානේ මැණික... මියානේ "

මගේ ඇස් වලට ඉබේම කඳුලු පිරෙද්දී මම ජන්ග් මී දිහා බැලුවා... එයාගේ ඇඟේ හැමතැනම ‍රතුපාට උන සලකුණු.. මම එහෙම්ම එයාගේ ලඟට ලන් උනා.. කෙල්ල තාමත් නිදි.. එක වරම එයා ඇස් ඇරියා... මගේ හුස්ම ඒ මූණේ වදින නොවදින ගානට මම ලන් වෙලා උන්නේ..

ඒත්.......මගේ හුස්ම ඔයාගේ මූණට වදිද්දි ඔයා අයින් උනා.. එයා බය උනා... ඒ තරම් බයද මට? මගේ හුස්මක් පවා ඔයාට අපහසුවක්ද?

' මට සමාවෙන්න ජන්ග් මී.. '

මට එහෙම කියන්න ඕනේ උනා.. ඒත් ඒක සමාව දෙන්න පුලුවන් වරදක් නෙවෙයි... ඒත් ඒක මගේ අයිතිය.. ඒත් ඒක වැරැද්දක්... මම මගේ අයිතිය බලෙන්ම අරගෙන.. ඔයාට මං එක්ක තරහයි නේද?

කමක් නෑ මැණික... මට පුලුවන් ආදරේ දෙන්න.. අපි දෙන්නටම ඇති වෙන්න... මට පුලුවන් ඔයාව බලාගන්න හැමදාටම..ඉතින් මම ඔයා සුව වෙනකන් බලන් ඉන්නවා... මට පුලුවන් හැමදේම මම කරනවා.. මොකද මම ඔයාගේ හීලර් ( සුවකරන්නා)

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

To be continued

වෝට් කමෙන්ට් කරන හැමෝටම හුගාක් ස්තුති❤️

Mr.Kim කියවන අය තරහා වෙන්නෙපා මේකේ ඩබල් අප්ඩේට් දුන්නට... මේක ගොඩක් පුංචි කතාවක් නිසා ඉක්මනට අප්ඩේට් දෙන්න පුලුවන්.. කිම් එක ටයිප් කරන්න ටිකක් වෙලා යනවා.. ඉක්මනට ටයිප් කරන්න බෑ ඒක 😖😖😖 මියානේ...

Continue Reading

You'll Also Like

103K 6.2K 44
į€į€€į€šį€ŗį€į€±į€¬į€· į€”į€į€»į€…į€ŗį€†į€­į€Æį€į€¬ į€…į€€į€¬į€øį€œį€Æį€¶į€øį€į€½į€±į€”į€²į€· į€œį€¾į€•į€”į€±į€¬į€„į€ŗ į€•į€Æį€¶į€–į€±į€¬į€ŗį€‘į€¬į€øį€į€²į€· į€”į€†į€­į€•į€ŗį€™į€®į€øį€į€±į€¬į€€į€ŗį€œį€±į€ø į€į€…į€ŗį€į€Æį€•į€«į€˜į€² šŸ”„
5.5K 984 16
"ą¶“ą·œą¶©ą·Šą¶©ą¶šą·Š ą¶‰ą¶±ą·Šą¶± ą¶‡ą¶ŗą·’ ą¶øą·š ą¶øą¶±ą·”ą·ƒą·Šą·ƒą¶ŗą· ą¶øą¶§ ą¶»ą·€ą¶±ą·Šą¶±ą·š .............." ex boyfriend ą¶¶ą·œą¶»ą·” ą¶šą¶»ą¶“ą·” ą¶±ą·’ą·ƒą· ą¶’ ą·ƒą¶øą·Šą¶¶ą¶±ą·Šą¶Æą¶ŗ ą¶±ą·€ą¶­ą·Šą¶­ą¶“ą·” ą¶šą·’ą¶øą·Š ą¶ŗą·–ą¶±ą· , ą¶’ ą·ƒą¶øą·Šą¶¶ą¶±ą·Šą¶Æą¶ŗ ą¶±ą·ą¶­ą·’ ą¶±ą·’ą·ƒą· ą¶ŗą·”ą¶±ą·ą¶§ propos...
14.7K 2.4K 19
"įž įž„įŸ’įžŸįž˜įŸ‚įž“įž‘įŸ?ā€‹įžįŸ’įžšįž¹įž˜įžįŸ‚įž˜įž½įž™įž”įŸ‰įž”įŸ’įžšįž·įž…įž—įŸ’įž“įŸ‚įž€įž™įž¾įž„įž“įž¹įž„įž’įŸ’įžœįž¾įž¢įŸ„įž™įž įž„įŸ’įžŸįž˜įž½įž™įž“įŸ„įŸ‡įž”įž¶įž€įŸ‹įžŸįŸ’įž›įž¶įž” įž įž¾įž™įž įž„įŸ’įžŸįžŠįŸįžŸįŸ’įžšįžŸįŸ‹įžŸįŸ’įž¢įž¶įžįž“įŸ„įŸ‡įžįŸ’įžšįž¼įžœįžŸįŸ’įžįž·įžįž€įŸ’įž“įž»įž„įž€įž˜įŸ’įž˜įžŸįž·įž‘įŸ’įž’įž™įž¾įž„įž˜įŸ’įž“įž¶įž€įŸ‹įž‚įžįŸ‹"įž‡įž»įž„įž įŸ’įž‚įž»įž€ "įž™įž¾įž„įžŠįž¹įž„įž–įžøįž¢įŸ’įžœįžøįž‘...
4.2K 1.1K 33
ą·ƒą¶øą·„ą¶» ą¶†ą¶Æą¶» ą¶šą¶­ą·ą¶­ą·Š ą¶»ą·ą·ƒ ą¶øą¶½ą·Š ą·€ą¶œą·š. ą¶‘ą¶šą¶ø ą·€ą·’ą¶Æą·’ą·„ą·š ą¶‘ą¶šą¶ø ą¶“ą·ą¶§ ą¶‘ą¶šą¶ø ą·„ą·ą¶©ą·š ą¶»ą¶­ą·” ą¶»ą·ą·ƒ ą¶øą¶½ą·Š. ą¶’ą¶­ą·Š ą¶œą·œą¶©ą¶šą·Š ą¶…ą¶ŗ ą¶±ą·œą¶Æą¶±ą·Šą¶± ą¶½ą·ƒą·Šą·ƒą¶±ą¶ø ą¶†ą¶Æą¶» ą¶šą¶­ą· ą¶øą·„ ą¶œą·œą¶©ą¶šą·Š ą·„ą·ą¶‚ą¶œą·’ą¶½ą· ą¶­ą·’ą¶¶ą·Šą¶¶ą·š ą¶»ą·ą·ƒ ą¶øą¶½ą·š ą·ƒą·’ą¶±ą·’ą¶Æą·” ą¶»ą¶­ą·” ą¶“ą·...