RED JASPER | SOPE | COMPLETED

By cHerRy_MinShi_

30.8K 6.7K 3.4K

"ඔයා තව ටිකකින් ගෙදර ආවම මට පුලුවන් ඔයාට ඉක්මනින් තුරුල් වෙන්න.. සමහරවිට එතකොට ඔයා මාව ඈත් කරයි ඔයා තෙමිලා ඉන... More

♡ මිටියාවත...
♡ ආගන්තුකයා...
♡ අලුත් මිතුරා...
♡ අලුත් නවාතැන...
♡ විවාහ උත්සවය...
♡ වියරු හිනාව...
♡ වෙනස...
♡ වැස්ස...
♡ කැමැත්ත...
♡ අවවාද...
♡ තැන්පත් හැඟිම්...
♡ පින්තාරුව...
♡ හිම...
♡ නිර්නාමික උදවු...
♡ ජන්ග්කුක්..!
♡ වාදනය...
♡ මුදුව...
♡ අහඹු හමුව...
♡ චෙරීගෙන්... (x)
♡ වැස්සටත‍් කලියෙන්... (x)
♡ නිල් ඇස්...
♡ සකුරා මල් අත්ත...
♡ සේ-ජින් ගෙ ගෙදර...
♡ අදුරු වලාකුළු...
♡ එයා යාලුවෙක්...
♡ යුන්ගිගෙ ඔමේගා..?
♡ නපුරු යුන්ගි...
♡ රිදුන හදවත...
♡ මින්-හෝ ගෙ ඇත්ත..?
♡ කේන්තිය...
♡ ටේ ගෙ අනාවැකි...
♡ හඳ එළිය ...
♡ මුල් දවස්...
♡ අමුතු දේවල්...
♡ හදිස්සිය...
♡ ජින් හියුන්ග්ගෙ දවස ...
♡ පිළිස්සුම් තුවාල...
♡ කඩවසම් ඇල්ෆා...
♡ මතු නොවුණු දේවල්...
♡ අවසාන වතාවට...
♡ ජින්ගෙ වචන...
♡ මගහැරුනු උනුහුම...
♡ අමිහිරි මතක...
♡ සිහිය...
♡ සතුටු හිතෙන ආරංචිය...
♡ උමතුව...
♡ හියුන්ග්ලගෙන් කරදරේ...
♡ බිම්මල් සුප්...
♡ ලියුම...
♡ චෙරිමල් වලට ප්‍රශ්නලු (x)
♡ චෙරි මල් වලට උත්තර...(x)
♡ හිම පියලි...
♡ හඳ එළියේ උණුහුම...
♡ වේදනාව...
♡ හුරතල් හිනාව...
♡ හොබීගෙ වෙනස...
♡ සීතල හැගීම්...
♡ අලුත් දවසක්...
♡ ඉරිසියාවක්..?
♡ පිනි බිංදු...
♡ සතුටු හිතෙන කාලයක්...
♡ නපුරු හීනය...
♡ වසන්ත සැණකෙළිය...
♡ කොන්දේසි...
♡ ෆ්‍රීසියා හාදුව...
♡ හද ගැස්ම...
♡ නිවාඩුවක්...
♡ පොද වැස්සක මතක...
♡ අවසාන සටහනක්...

♡ සැකය...

369 121 31
By cHerRy_MinShi_

ටේ කොච්චර උත්සාහ කළත් උදේ තමන් දැක්ක දේවල් සාමාන්‍ය දෙයක් බවට පිළිගන්න බැරි වුණා.. මොකද කියනවනම්,

හොබී හොඳින්ම දැනගෙන හිටියා කඳුවැටිය එහා පැත්තෙ රංචුව එක්ක එයාල ගනුදෙනු තියාගන්නේ නැති වග..

ටේ ගෙ ඇස් වලට මැවී පෙනුනේ සේජින් හොබී ගෙ දෙඅත් සිප ගත්ත හැටි වගේම එයාල ආදරෙන් කතා බහ කරපු හැටි.. ඒ රැලේ ඉන්න අය නිතර වෙනත් රැළවල් එක්ක තියාගෙන හිටිය සම්බන්ධතා එච්චර හොඳ ඒවා නොවුණා.. අනුන්ගේ දේවල් පැහැර ගෙන සතුටු වෙන, ලේ වලට ආස කරන දරුණු රංචුවක නායකයාගේ පුතා හොබී ඉස්සරහ විතරක් එච්චරම ආදරණීය වුණේ කොහොමද කියලා ටේ ගෙ හිතට වද දුන්නා.. ඒ එක්කම අකුණක් ගහන්න වගේ ඔලුවට ආවේ වෙනස්ම අදහසක්..,

ඒ ඉන්නෙ හොබීගෙ සහකාරයාද..?

තමන්ගේ ඔලුවේ වැඩ කරන ප්‍රශ්න අවුල් ජාලයක් වේගෙන එද්දි ටේ බය වුණේ හොබී යුන්ගි එක්ක මොන විඳියේ සෙල්ලමක් කරනවද කියල හිතන්න පටන් ගන්නකොට..

ඒත් දැනටමත් හොබී බොහෝ භයානක සෙල්ලමක් යුන්ගි එක්ක පටන් අරන් තිබුණා..

හරියටම කිව්වොත් යුන්ගි ගෙ විශ්වාසය, ආදරය එක්ක සෙල්ලමක්..

ටේ හිතට තදින් අවවාද කරගත්තා මේ ගැන ජින් එක්ක, ජුන් එක්ක කියනව කියල.., මොකද ප්‍රශ්න වලදී ඒ දෙන්නා තරම් හොඳින් පිළිතුරු හොයන අය නැති නිසා..

━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━

ටේ එක්ක ඉවර කර යුතු වැඩ ඉවර කරලා හවස් වෙන්න කලින් හොබී ට ගෙදර යන්න පුලුවන් වුණා.. ඒත් හොබී හිතේ අමාරුවෙන් හිටියේ ටේ වෙනදා වගේ තමන් එක්ක විනෝදෙන් හිටිය නැති එක ගැන.. මොකද ටේ කියන්නේ නිතර හොබී එක්ක රැදෙන චරිතයක් නිසා..

බැරිවෙලාවත් සේජින් තමන් එක්ක රෝහලට ආපු බව දැනගෙන ද කියලා බයකුත් තිබුණේ නැතුව නෙමේ.. කල්පනාවේ පාර දිගේ ඇවිදන් ආපු හොබී ටේ කතාකර නිසා නැවතුනා..

' එහෙනම් හොබී මම යන්නම් ඔයත් පරිස්සමින් යන්න හියුන්ග් බලන් ඇති..'

' හරි ටේ.. ඔයත් පරිස්සමින්..'

ටේ එහෙම කියලා ගෙදර තියන පාරට හැරිලත‍් ආයේ හොබී ගෙ අතින් අල්ලලා නතර කලා..

' දන්නවද යුන්ගි හියුන්ග් ඔයාට හුඟක් ආදරෙයි..'

' මම දන්නව ටේ.. ඒත් ඇයි එකපාරට..? '

' ආහ්.. මේ.. නිකන් කිව්වේ එයා ඔයා ගැන නිතරම කියන නිසා.. '

' ඔහ්.. ඒකනෙ ඒකනෙ ටේ.. එහෙනම් මම යන්නම්.. සුබ රාත්‍රියක්..'

හොබී ඒ වචන වලින් පොඩි තැති ගැනීමකට ලක් වුණා වුණත් ඒක පෙන්නන්න උත්සාහ නොකෙරේ පොඩි හරි වැරදි අදහසක් අනිත් අයට නොදැනෙන්න..

අඩි පාර දිගේ ඉක්මන් ගමනින් එන්න උත්සාහ කරත් හිමේ එරෙන නිසා ගමන ඉක්මනින් යන්න අපහසු වුණා.. කොහොමහරි ගෙදරට ලං වෙද්දී හොබී දැක්කේ ගෙදර එළියට හදල තිබුණු උඩ තට්ටුවේ සඳලුතලයට වෙලා ඈත එන හොබී දිහා බලන් ඉන්න යුන්ගි ව..

හොබී යුන්ගිට අත වනලා හිනා වෙද්දි යුන්ගි ඇතුලට ගියා.. ටික වෙලාවකින් ඉස්සරහ දොර ඇරුණාම හොබී දුවගෙන ගිහින් යුන්ගි ගෙ බෙල්ල බදාගත්ත..

' මේ මොකද හොබී..? හැමදේම හොඳින් නේද..?'

හොබී ඒ ප්‍රශ්නෙ එක්ක නිරුත්තර වුණා.. විසදන්න අමාරු ප්‍රශ්නයක් වගේම වරදක් හොබී ළඟ තියෙන නිසා හොබී දෙන්න ඕන උත්තරයක් දැනගෙන හිටියෙ නෑ..

' එහෙම දෙයක් නෙමේ.. ඔයාව හුඟක් මතක් වුණා.. ඒකයි...'

' එහෙමද.. කෝ බලන්න..'

යුන්ගි එහෙමම පහසු පුටුවක ඉඳ ගත්තම හොබී යුන්ගි ගෙ උකුලෙන් ඉඳ ගත්තා..

' අද හුඟක් වැඩ තිබ්බද..?'

' නෑ යුන්ගි.. හිටිය දෙතුන් දෙනාටත් හුඟක් සනීප වෙලා.. ටේ එක්ක පුස්තකාලෙ හිටියා ඉතින්.. '

' ම්ම්.. ඉතින් මොකද දුකින් ඉන්නෙ.. '

' දුකින්.. නෑ.. නැත්තේමත‍් නෑ.. ඒත් ඔයා ළඟ ඉද්දි දුක නෑ..'

හොබී කතා කරන අතරේ යුන්ගි ගෙ ඉවට හොබී ගෙ සුවඳ එක්ක මුසු වුණු තව සුවඳක් දැනුනා..

උරහිස උඩින් මූණ තියන් ඉන්න හොබී ව යුන්ගි කෙලින් කරලා මූණ පපුව අත් බෙල්ල හැමතැනම ඉව කරේ ආගන්තුක සුවඳ අදුර ගන්න..

' අද කා එක්කද වැඩිපුරම හිටියේ.. වෙනදා ඔයා ළඟ මෙහෙම සුවඳක් නෑ නේ හොබී..?'

යුන්ගි අහද්දී හොබී රත් වුණේ උදේ වුණු සිදුවිමි කීපයක් මතකෙට ආපු නිසා.. සේජින් සිප ගත්ත අත ඇදුම් රැළි අතරේ හංගගෙන හොබී වැඩි වෙලා නොරැදි එතනින් යන්න උත්සහ කරා..

' ආහ්..ඔව් යුන්ගි වයස බීටා කෙනෙක් අසනීප වෙලා හිටියේ එයා ළඟ ටිකක් වැඩිපුර ඉන්න වුණා.. සමහරවිට ඒ නිසා වෙන්න ඇති..'

' එහෙම බෑ.. ෆ්‍රීසියා ඇරෙන්න වෙන සුවඳක් තියෙන්න බෑ.. මගේ ඔමේගගෙ ඇඟේ..'

යුන්ගි හොබී ව අත් අතරට අරගෙන කාමරේට ගිහින් දොර වහගන්න වුණා..

━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━

' මේ අහන්නකෝ ජින් හියුන්ග්.. මට පොඩි දෙයක් ගැන කතාකරන්න තියේ.. ඒත් ජුන් හියුන්ග් නැතුව බෑ.. මට වෙලාවක පණිවිඩයක් එවන්න පුළුවන් නේද දෙන්නම ගෙදර ඉන්නවනම්..'

ජිමී, කුක් දෙන්න එක්කන් එන්න ජින් ගෙ ගෙදර ගිය ටේ, ජින් ට පැත්තකට කතා කරලා කිව්වා..

' හදිස්සියේම..? හරි හරි ටේ.. මම හෙට එන්නම් ජුන් එක්ක එහේ.. එතකොට හරිනේ.. '

' අහ්.. ඒකත් හොඳයි හියුන්ග්.. හෙට ජිමී, කුක් දෙන්න යුන්ගි හියුන්ග් එක්ක යනව කිව්ව..

' එහෙනම් හොඳයි.. දැන් තුන්දෙනා පරිස්සමින් යන්නකො.. '
:
:
:

ජින් තුන්දෙනාම යන දිහා දොරකඩ ළඟ ඉඳන් බලන් හිටියා..

' ටේ ඇයි එහෙම කියන්නෙ.. එයා සාමාන්‍යයෙන් ප්‍රශ්න වල ඉන්න කෙනෙක් නෙමේ නෙ..'

' හෙට අහමු ජින් දැන් ඔයා ගිහින් විවේක ගන්නකො..'

නම්ජුන් ජින් ව ඇතුලට කරලා දොර වහන ගමන් කිව්වා..

━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━

කඳුවැටියට එහා රංචුවේදී..,

සේජින් උදේ හොබී හමුවුණ වෙලේ ඉඳන් කරේ තනියම හිනා වෙන එකයි කල්පනා කරන එකයි..

රැළ ගැන කියනවනම් බොහොම සුළු පිරිසක් ජීවත් වුණු රැළක්.. මුළු කණ්ඩායමේම ඇල්ෆලා
දහ දෙනෙක් විතර ජීවත් වුණා.. හැමෝම මේ රංචුව ගැන අප්‍රසාදය පළ කරේ වංචනිකව ජීවත් වේවි අනිත් හැම කෙනෙක්ටම කරදර කරන නිසා.. කීප විටකම අහළ පහළ රංචු වල ඔමේගලා පැහැරගෙන ඇවිත් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා යොදා ගත්තා.. මේ ගැන කොච්චර පැමිණිලි කරත් ඒ අය තැකීමක් නොකර නිසා හැම උත්සහයක්ම අසාර්ථක වුණා..

සේජින් හීන ලෝකෙ ඉඳලා පියවි සිහියට ආවේ තමන්ගේ තාත්තා කුටියට ඇවිත් කතා කරන්න පටන් ගත්ත නිසා..

' සේජින් මොනවද ඔච්චර කල්පනා කරන්නෙ.. මම දැන් දවල් ඉඳලා බලාගෙන..?'

' එහෙම දෙයක් නෑ අප්පා.. නිකන්..'

' නෑ නෑ මට හිතෙන්නෙ කා ගැන හරි හරියට හිතනව වගේ.. එහෙම නේද..?'

' ම්ම්.. ලස්සන ඔමේගා කෙනෙක් ගැන නම් හිතේ තියේ..'

' ඔහෝ.. අන්තිමට කා ගැන හරි හිතන්න උනන්දු වුණු එක ගැන නම් සතුටුයි.. '

' අනේ ඉන්න අප්පා.. '

සේජින් ලාවට හිනාවෙන ගමන් ලැජ්ජාවෙන් රතු වුණු මූන තමන්ගේ තාත්තගෙන් හංගන්න උත්සාහ කරා..

' කව්ද දැන් ඔය ඔමේගා..'

' ම්ම්ම්.. මෙහෙමයි අප්පා.. එයාගෙ නම කිම් ජීහු, කියන්න බැරි තරම් ලස්සනයි,රෝහලේ වෛද්‍ය ශිෂ්‍යෙයෙක්.. නිතර හිනා වෙනවා.. මින් නායකතුමාගෙ පුතාල එක්ක ඉන්නෙ..'

' බලන් යද්දි බරපතල විඳියටම ඔමේගා සේජින් ව අහු කරන් වගේ..'

' අයියෝ අප්පා.. හහ්.. '

' හරි හරි දවසක එන්නකො ඔය ඔමේගා එක්කන් අපි ඉන්න පැත්තට.. බලන්න බැරියැ.. '

' හරි අප්පා.. මම කරන්නම්.. '

' දැන් රෑ වෙලා.. නිදාගන්න යන්න සේජින්.. '

' සුබ රාත්‍රියක් අප්පා.. '

සේජින් නිදන ඇදුමක් ඇදගෙන උණුසුම් පොරවනය අතරෙ ගුලි වුණේ ඔමේගා ජීහු ගැන හිතන ගමන්.. ඒ හිනාව කොහොමහරි තමන්ගේ කරගන්න අදහස හිතේ තදින් සටහන් කර ගන්න ගමන්..

━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━

මද එළියක් විහදන පහනකින් එළිය වුණු යුන්ගි ගෙ කාමරේ පුරා දරුණු විඳියට සූරිය කාන්ත මල් සුවඳ මුසු වෙලා තිබුණ වගේම ඒ එක්කම ගැටුණු මිහිරි ෆ්‍රීසියා සුවඳත‍් තිබුණා..

විශාල තරමේ ඇඳ මැදට වෙන්න ඇදුමෙ එක කරක් පහළට දාලා හොබී ගෙ සිනිදු හම නිරාවරණය වෙලා තිබුණා වගේම යුන්ගි ගෙ අත් වලට මැදි වෙලා බොහොම ආවේගයෙන් සිප ගනිමින් හිටියා.. යුන්ගි ගෙ ගැඹුරු ඇස් එල්ල වෙලා තිබුණේ හොබී ගෙ පපුව දිහාට.. තුවාල කැළලට උඩින් හාදුවක් තිබ්බ යුන්ගි හොබී ගෙ මුහුනත‍් සිප ගෙන එහා පැත්තෙන් ඇල වුණා..

වේගෙන් හුස්ම ඉහළ පහළ දාන හොබී දිහා බලන් හිනා වුණු යුන්ගි හොබී තමන් වෙත ඇදගෙන ඒ ඇස් දිහා තවත් හොඳින් බලන් හිටියා.. ඒ එක්කම යුන්ගි ගෙ ඇහැ ගැටුණේ හොබී ගෙ බෙල්ල ළඟ තියන රතු පාට සටනට වගේම පපුව මත තිබුණු සටහනට.. හොබී තමන්ගෙ කියලා එතකොට යුන්ගි ට හොඳින් දැනෙනවා කියලා යුන්ගි හිතුවා..

මඳක් ඉදිරියට නෙරා තියෙන හොබීගෙ ළැම ප්‍රදේශය හැම තිස්සෙම යුන්ගි ගෙ හැගිම් වල සිමාවන් බිඳ දැමුවා.. එක කරක් උරහිසේ ගිලිහිලා තියන නිසා හොබී ගෙ පපුව එක්ක හම හොඳින් නිරාවරණය වෙලා තිබුණා.. යුන්ගි ලඟින් එන සුවදායක උණුසුම විඳගන්න යුන්ගි ට හොබී තුරුල් වුණත් යුන්ගි ආයේ හොබී ව සිප ගන්න උනන්දු වුණා... සිප ගැනීම දුර දිග යද්දි යුන්ගි නැවතිලා හිටියෙ හොබී ගෙ පපුව අතරේ මුහුන හොවාගෙන...

ඒ ස්පර්ශයට හොබී විරුද්ධ නොවී දිගටම අනුබල දුන්නා.. මොකද හොබී යුන්ගිට බෙහෙවින් ආදරෙන් බැඳිලා ඉන්න නිසා..

යුන්ගි හොබී ගෙ සිනිදු හම උඩ තොල් එහා මෙහා ගෙනයන විඳිය විඳගන්න හොබී කැමති වුණා.. එක අතකින් යුන්ගි ගෙ කොන්ඩේ පිරිමදින ගමන් හොබී නොදැනෙන්න කෙඳිරි ගාමින් හිටියා..

හොබී ගෙ රෝස පාටින් දිස් වුණු සංවේදී තැන් උඩ යුන්ගි හිතේ හැටියට තොල් ගෙනියන ගමන් රස වින්දා.. යුන්ගි ගෙ හුස්ම රස්නෙ තමන් ස්පර්ශ කරද්දී හොබී උඩ ඇදුම සම්පූර්ණයෙන්ම පහළට දමන ගමන් පොරවනය අරන් ඇගට උඩින් දාගන්න වුණේ සීතල දැනුනු නිසා..

හිතේ හැටියට හොබී රසවින්ද යුන්ගි ටිකකින් මෑත් වුණේ මේ දේවල් මීට දුර යවන්න ඕන නැති නිසා..

යුන්ගි සිනිදු ස්පර්ශයක් දැනෙන තරමට හොබී සිප ගෙන තමන්ට තුරුළු කර ගත්තා..

' මම කිව්වනෙ මගේ ඔමේගගෙ ඇඟේ ෆ්‍රීසියා ඇරෙන්න වෙන සුවඳක් තියෙන්න බෑ කියල..'

යුන්ගි ගෙ කතාවට යාන්තම් හිනා වුණු හොබී ඇදුම උඩට කරගෙන ඇස් පියා ගත්තෙ නින්ද යන්න පටන් අරන් තිබුන නිසා..

' ඒත් දැන් රිදෙනව එතැන ඇදුම ගෑවෙද්දි.. හහ් ඔයාටත් මාව අහුවුණොත් කන්නම තමයි ඕන... මරු ආදරෙ.. '

' ඒකනෙ කියන්නෙ.. දැනුත් ආයේ කන්න හිතෙනව.. '

යුන්ගි එහෙම කියන් ආයේ පහත් වෙද්දි ම හොබී පපුව අත් දෙකින්ම වහන් නිදාගෙන ඉන්නව වගේ ඉද්දි යුන්ගි හොබී ගෙ නළල සිප ගෙන ඇස් පියා ගත්තෙ හොඳ නින්දකට..


















































━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━

ආලෝ... කොහොමද..? 🙂🌼

යුන්ගි වල් වැදිලා දෙය්යනේ අපොයි.. 😬🙄💢

මම ගියා එහෙනම්.. 😘😘😘
Thanks for votes and comments,
Ummwh,
I love you sooooooooooo much
-මීට නිශාචර author - 🙂🤟

📌Stay safe

Cherry_minshi_🌼
Luv urself🌹🌹🌹🌹🌹🌹







Continue Reading

You'll Also Like

693K 114K 99
Non fiction BL මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ.
443K 61.1K 41
ජීවිතේට මල් නොපිපුනාට මොකද ඇසල.... ගස්වල හරි මල් පිපෙනවනෙ!....
91.7K 12.2K 44
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
83.3K 2.4K 20
ရင်ခုန်ရင် ဒါအချစ်ပဲတဲ့