Our Destiny

By J_hwani

61.8K 10.1K 394

[Completed] "ARMY.... ඇත්තටම මම අද මේ vlive එක කරන්නෙ ඔයාලට ගොඩාක් විශේෂ දෙයක් කියන්න........... ARMY... More

Intro: Characters
Episode 01
Episode 02
Episode 03
episode 04
episode 05
episode 06
episode 07
episode 8
episode 9
episode 10
Episode 11
episode 12
Episode 13
episode 14
episode 15
episode 16
episode 17
episode 18
Episode 19
Episode 20
Episode 21
Episode 22
Episode 23
Episode 24
Episode 25
Episode 26
Episode 27
Episode 28
Episode 29
Episode 30
Episode 31
Episode 32
Episode 33
Episode 34
Episode 35
Episode 36
Episode 37
Episode 38
Episode 39
Episode 40
Episode 41
Episode 42
Episode 43
Episode 44
Episode 45
Episode 46
Episode 47
Episode 48
Episode 49
Episode 50
Episode51
Episode 52
Episode 53
Episode 54
Episode 55
Episode 56
Episode 57
Episode 58
Episode 59
Episode 60
Episode 61
Episode 62
Episode 63
Episode 64
Episode 65
Episode 66
Episode 67
Episode 68
Episode 69
Episode 70
Episode 71
Episode 72
Episode 73
Episode 74
Episode 75
Episode 76
Episode 77
Episode 78
Episode 79
Episode 80
Episode 81
Episode 82
Episode 83
Episode 84
Episode 85
Episode 86
Episode 87
Episode 88
Episode 89
Episode 90
Episode 91
Episode 92
Episode 93
Episode 94
Episode 95
Episode 96
Episode 97
Episode 98
Episode 99
Episode 100 (final episode)

Episode ස්තූති කතාව

699 79 62
By J_hwani

සබාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ ස්තූති කතාව කිරීමටයි....😅

කොහොමද පටන් ගන්නෙ... අහ්හ්... මම මේ කතාවෙන් කියන්න උත්සහ කලේ අපි හිතෙන තරම් idol කෙනෙක්ගෙ girl friend කෙනෙක් වෙන එක ලේසි නෑ කියන එක ගොඩක් ඉවසන්න කැපවෙන්න වෙනවා කියන එක... ඒවගේම පලමු දැකීමෙන් ඇති වෙන ආදර කතා වගේම ආශ්‍රය නිසා ඇති වෙන ආදර බැදීම් නුත් තියෙනවා කියන එක... ඒක සිද්ද වෙන්නෙ අපේ destiny එකේ හැටියට... මම මට පුලුවන් විදිහට ඒ අදහස මගෙ කතාවෙන් දුන්නා කියලා මම හිතනවා...
අනිත් එක මම ඇත්තටම මේ කතාව ලියන්න පටන්ගත්තෙ මෙහෙම මොකකවත් upload කරන්න හිතලා නෙවේ... මුලින්ම කතාවෙ ලියන ලියන එක Miraට විතරක් private msg වලින් දැම්මා...😂 2019 දි විතරනෙ ලියන්න ගත්තෙ... එතකොට මම දන්නෙ නෑ මෙහෙම සිංහලෙන් ලියන fanfiction wattpad එකේ upload කරනවා කියලා... මට නිකමට මේක insta දාන්න හිතුනා... Mira ත් ඒකට ලොකු push එකක් දුන්නා ඒක එහෙම දාන්න ගන්න කියලා... Our destiny කියලා insta acc එකක් හදලා ඔන්න ඉතින් මේක upload කරන්න ගත්තම මේක ආසාවෙන් කියවන කස්ටියක් සෙට් උනා... ඒක නිසා මමත් ආසාවෙන් කතාව ලිව්වා... කොටින්ම කියනව නම් ඒ දවස් වල බස් වල කෝච්චියෙ යද්දිත් free period වලත් කලේ කතාව හිතින් ගොඩනගපු එක😂 ඒක නිසා තනියම හිනා වෙලා චාටර් වෙච්ච අවස්තා නැතුවාම නොවේ... කොහොම හරි එන්න එන්න AL වැඩ වැඩි වෙලා මේක ලියාගන්න මට වෙලාවක් නැති උන නිසා upload කරන එක නතර කරන්න උනා අවුරුද්දක් විතර🙂 AL වලින් පස්සෙ ආයෙ ලියන්නම් කියලා කතාව ඉල්ලපු අයට පොරොන්දු උනාට AL ඉවර උනාම මට හිතාගන්න බැරි උනා මේක ආයෙ කොහොම ලියන්න ගන්නද කියලා... මොකද කියවපු අයට තියා මටවත් මතක තිබ්බෙ නෑ මම මොනාද ලිව්වෙ කියලා...😂🔫 මම ඇත්තටම මේක ආයෙ ලියන එක මග අරින්න ගියත් පලවෙනි වැඩේම complete කරලා නෑ වගේ එකක් ඔලුවට හැමතිස්සෙම වදදුන්නා... මම ආයෙම කතාව මුල ඉදන් කියවලා ලියන්න පටන් ගත්තා ඊට පස්සෙ ආයෙම insta දාද්දි මම හිතන්නෙ කතාව කියෙව්වෙ 5ස් දෙනෙක් නැත්තන් 6 දෙනෙක් විතර ඒත් මේක ලියන එක මම enjoy කරන නිසා මම ලිව්වා... ඒ අතර මගේ wattpad එකෙත් කතාවගයක් upload උනා... එතකොට මට නිකමට වගේ එක්කෙනෙක් කිව්වා මේකත් wattpad දැම්ම නම් කියවන්න ලේසි කියලා... (මම හිතනවා මම එයාව mention කරලා thanks කරන්නම ඕනෙ කියලා... @KavindyaHeshi Thank you so much💜) කියවන්න නෙමේ wattpad දාපුවම upload කරන්නත් ලේසි මොකද මම insta දාද්දි සතියට එකක් වගේවත් upload කලේ නෑ... ඒ දවස් වල කියවපු අය හොදට දන්නවා ඒක ගැන😂 මටත් හිතුනා insta තියෙන ඔක්කොම episode ටික wattpad දාලා මේකෙම upload කරන්න ඉතින් එහෙම කලා... හැබැයි මම මේකෙ link එක share කලේ කතාව කියවන අයට private msg වලින් විතරයි... එහෙම නැතුව status වත් group වලටවත් දැම්මෙ නෑ මම wattpad එකේ මේක දාන්න ගත්තා කියලා... ඒත් මට හිතාගන්න බැරි විදිහට මේකෙ views වැඩි වෙන්න ගත්තා... මම දන්නවා සමහරු ඉන්නවා මම upload කර කර ඉන්න තැනට වෙනකන් එක දවසින් පැය ගානින් කියවලා ඉවර කරපු... මම ඇත්තටම දන්නෙ නෑ එහෙම කියවන්න තරම් මේක interesting ද කියලා😂 කොහොම හරි thank you so much මේක කියවපු ඔක්කොටම සහ 'මේ කතාව ලස්සනයි ඔයත් කියවන්න' කියලා තව එක්කෙනෙක් ට හරි කියපු අයට... මට ආරංචියක් ආව මගෙ කතාව කියවන්න කියලා කවුරුහරි wattpad එකේ announcement එකක් දාලා තිබ්බා කියලා මම දන්නෙ නෑ ඒ කවුද කියලා... එහෙම කෙනෙක් ඉන්නවා නම් එයාටත් specially Thanks.... මුල ඉදන්ම කතාව කියවපු අයටත් ගොඩාක් thanks මොකද ඔයාලා දැන් අවුරුද්දකට වැඩියෙ මේක කියවනවා... 😂 අනිත් එක එයාලා නිසා තමා මම AL වලින් පස්සෙ මේක continue කලේ... කොහොමහරි කියවපු හැමෝටමත් මගේ හදපිරි ස්තූතිය.💜 ඔයලාට මගෙ කතාව තප්පරරේකට හරි ඔයාලගෙ හිතේ තියෙන ප්‍රශ්න අමතක කරලා හිනා වෙන්න හේතුවක් උනා නම් අර RM කියන්න වගේ ඔයාලගෙ stress එකෙන් 0.1% ක් හරි නැති කරගන්න මේක පොඩි හරි උදවුවක් උනා නම් ඒක තමා මගේ ජයග්‍රහණය සහ සතුට...💜
තව දෙයක් කියන්න ඕනෙ මේ කතාව මට අලුත් dream එකක් දුන්නා... මම සාමන්‍යයෙන් media side එකෙන් ඉස්සරහට යන්න ආස කෙනෙක් ඒත් announcing ඇරුනම media side එකෙන් මට වෙන පුලුවන් දෙයක් ගැන මට කිසිම idea එකක් තිබ්බෙ නෑ... මට ඇත්තටම announcing නුත් බෑ... මමත් ඉස්සර JK වගේ තමා මිනිස්සු ඉස්සරහ කතා කරන්න ලැජ්ජ කෙනෙක් ඒත් මට media side එකෙන් ඉස්සරහට යන්න පුදුම ආසාවක් තිබ්බෙ... මේ කතාව මම ලියන්න ගත්තට පස්සෙ මට ගොඩක් යාලුවො කිව්වා "ඔයාට පට්ටට පිටපත් රචනය කරන්න පුලුවන් වෙයි" "ඔයා director කෙනෙක් වෙන්න" ඒ වගේ comments නිසා ඇත්තටම මට හිතුනා ඉස්සරහට කවදක හරි media වල ඒ වගේ side එකකින් යන්න ඕනෙ කියලා... තව මේ කතාව නිසා මට අලුත් යාලුවො හම්බුනා... මගෙ හීනෙ එහෙම වෙනස් කරපු මට යාලුවොත් හම්බුන ඒ කතාව අදින් මම ලියලා ඉවර කලා කියලා මතක් වෙනකොට කියවපු අයට වඩා මට ඇඩෙන්න වගේ😂🙂💔
නෑ නෑ අඩන්න ඕනෙ නෑ... මගෙ ලග තියෙනවා මගෙ කතා කියවපු අයට suprise එකක්... මොනාද ඉතින් මේ author ගෙන් ඔයාලට ඊලගට හම්බෙන්නෙ... මම දෙනවා ඔයාලට BTS FF request event එකක්... මම දන්නෙ නෑ මේක මීට කලින් කවුරු හරි සිංහල ff author කෙනෙක් කරලා තියෙනවද කියලා... මම කැමති english ff author කෙනෙක් ඉන්නවා එයා මෙහෙම එකක් කරලා තිබ්බ නිසා මට හිතුනා මගෙ කතා කියවන අයටත් එහෙම chance එකක් දෙන්න... වැඩි විස්තර හෙට අනිද්දාටම වෙනම පොතක් විදිහට publish කරන්නම්කො... සරලව කියනවා නම් ඔයාලට ඔයාලා කැමති විදිහෙ ff එකක් ලිය වෙන්න ඕන විදිහක් ගැන request කරන්න සතියක් වගේ කාලයක් දෙනවා ඊට පස්සෙ ඒවා ගැන සලා බලලා පොඩි පොඩි FF 10ක් ලියන්න තමා හිතන් ඉන්නෙ... වැඩි විස්තර දාපුවම තව පැහැදිලි වෙයි...
අනිත් එක... මොකද්ද මගේ ඊලගට publish වෙන්න නියමිත විශේෂ FF එක... Sorry වෙන්න ඕනෙ ඒකෙත් main character Jungkook 😂 හැබැයි girl Hwani නෙවේ බය වෙන්න එපා... 😅 ඒකෙ නම මම ඔයාලට කියලා මගේ ස්තූති කතාව නවත්තන්නම්... ඒකෙ නම...
"Maid of the golden prince"

Pls wait....

කාට හරි විශේෂයෙන් ස්තූති කරන්න මතක උනා නම් sorry... ඒ වගේම හැමෝටම thank you so much ඒවගේම කතාව අඩුපාඩු ඇති මොකද ඉතින් මාත් මනුස්සයෙක් නෙ...😂 ඒවට sorry 🙏🙂

එහෙනම්... ස්තූති කතාව කියවූ ඔබ සැමටත් මාගේ හදපිරි ස්තූතිය. 💜
I purple you

Good bye!!!!💜

Continue Reading

You'll Also Like

5.9K 964 10
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁 "ms. yun!" "baekhui කියන්න" "okay! ඔයා මගෙ දිහා පස්සෙ බලන් ඉන්න. දැන් පාඩමට අවදානය දෙන්න" "දේ jungkook" "මම එදත් කිව්වා...
562K 19.1K 144
Read and find out...
5.1K 1K 21
ඇත්තටම එයාට කරන්න දෙයක් තිබ්බෙ නෑ මොකද මම එයා ට ආදරේ කලාට එයාට මාව දැනුනේ යාලුවෙක් විදිහට විතරයි . ඒත් අරයාව එයා එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් . කවදාවත්...
64.9K 1.1K 43
Kate thinks she's a normal human but she's not sure,she has beautiful brown hair but with hot pink steaks that she had ever since she was born,she ha...