Our Destiny

By J_hwani

61.8K 10.1K 394

[Completed] "ARMY.... ඇත්තටම මම අද මේ vlive එක කරන්නෙ ඔයාලට ගොඩාක් විශේෂ දෙයක් කියන්න........... ARMY... More

Intro: Characters
Episode 01
Episode 02
Episode 03
episode 04
episode 05
episode 06
episode 07
episode 8
episode 9
episode 10
Episode 11
episode 12
Episode 13
episode 14
episode 15
episode 16
episode 17
episode 18
Episode 19
Episode 20
Episode 21
Episode 22
Episode 23
Episode 24
Episode 25
Episode 26
Episode 27
Episode 28
Episode 29
Episode 30
Episode 31
Episode 32
Episode 33
Episode 34
Episode 35
Episode 36
Episode 37
Episode 38
Episode 39
Episode 40
Episode 41
Episode 42
Episode 43
Episode 44
Episode 45
Episode 46
Episode 47
Episode 48
Episode 49
Episode 50
Episode51
Episode 52
Episode 53
Episode 54
Episode 55
Episode 56
Episode 57
Episode 58
Episode 59
Episode 60
Episode 61
Episode 62
Episode 63
Episode 64
Episode 65
Episode 66
Episode 67
Episode 68
Episode 69
Episode 70
Episode 71
Episode 72
Episode 73
Episode 74
Episode 75
Episode 76
Episode 77
Episode 78
Episode 79
Episode 80
Episode 81
Episode 82
Episode 83
Episode 84
Episode 85
Episode 86
Episode 87
Episode 88
Episode 89
Episode 90
Episode 91
Episode 92
Episode 93
Episode 94
Episode 95
Episode 96
Episode 97
Episode 98
Episode 99
Episode ස්තූති කතාව

Episode 100 (final episode)

1K 90 13
By J_hwani

🔺ගොඩක් අය මේ කතාවෙ episode එකක් සෑහෙන කොටයි කියලා මට ගොඩක් දොස් කියලා තිබ්බා... ඒක නිසා මම හිතුවා final episode එකට වත් ඔයාලට දිග Episode එකක් දෙන්න ඕනෙ කියලා 😂😂🤪💔


(final episode)

Jimin's mom: මොකද්ද උනේ? දැන් මොකද්ද ඔයාගෙ තීරණේ?
Jimin ගෙ අම්මා එසේ ඇසූ විට jimin ඉතා දුක්බර මූණකින් අම්මා දෙස බලා පැමිණ ඇයගේ එහාපැත්තෙන් වාඩි වෙයි. 
මේ අවස්තාවේ mira, hwani, jungkook ගේ සහ jimin ගේ phone වලට එක සැරේ notification එකක් එයි. Miraටයි hwaniටයි නම් ඒක එච්චර මීටර් උනෙත් නෑ... Jimin ඔහුගේ phone එක අතට ගෙන එම notification එක open කර තම මවට පෙන්නයි. Mira සහ hwani ද තම phone අතට ගෙන එය බලයි.

🔖
❗️ bighit entertainment Special Announcement ❗️

We report that BTS Park Jimin is going to get engaged soon...
He has to make this decision because of his mother's wish. his mother is not in good health so she decided to get her son's engagement done as soon as possible. and we hope fans understands him and wishes him well in this situation.

Thank you
🔖

Mira: මොකක්???
Hwani: Woahhhhhh!!!! Congratulations!!!!!!

Hwani එසේ කෑගසන්නේ අත්පුඩිත් ගසමිනි. Mira තාම කිසිම දෙයක් හිතාගන්න බැරුව වගේ බලාගෙන ඉදියි. "Yahh!!! ඔයා බදින්න යන්නෙ..." hwani ගිහින් mira ගේ කරට අත දමමින් පවසයි.
Mira: පොඩ්ඩක් ඉන්න... මේ හීනයක් නෙවේ නේද???
Mira's mom: මොකද්ද මේ වෙන්නෙ?
Hwani: Mira ව ඉක්මනට engage කරන්න කැමති වෙලා...
Mira's mom: congratulations දුව... අපි මේක ඉක්මනට කරමු.
Mira: omg මේ ඇත්තක්ද මට හිතාගන්න බෑ...

<<Time skip>>
Jimin ගෙ අම්මගෙ ඉල්ලීම නිසා jimin ගේ engagement එක ඉක්මනට ගැනීමට සිදුවිය. ආයෙම දවස් කීපයකින් jimin ගේ vacation එක ඉවර වී නැවත world tour එක පටන් ගැනීමට තිබූ නිසා ඔහු නැවත යාමට කලින් engagement එක ලංකාවෙදීම පොඩි උත්සවයක් තියා ගැනීමට සියල්ල ලෑස්ති කලේය. BTS ලගෙ අනිත් members ලද මෙම උත්සවයට සහබාගී වීමට media වලට නොදන්වා ලංකාවට පැමිණෙයි. Jimin ගේ engagement එකද Media වලට දීමට jimin ගේවත් mira ගේවත් දෙමාපියන් වත් කැමති නොවේ. Jimin සහ Mira engagement එක සදහා සූදානම් වී ඇත.

(Jimin'sEngagementDay)

Jimin සුදුවට හුරු full suit එකක් ඇදගෙන උත්සවය ඇති hall එකේ පොඩි stage එකක් වගේ සාදා ඇති ස්තානයේ හිටගෙන සිටියි. උත්සවයට පැමිණි jimin ගේ අම්මා තාත්තා ද mira ගේ පවුලේ අයද BTS ලද යහලුවන්ද ඇතුලු පිරිස විවිද කතා බහ වල යෙදෙමින් බලා සිටින්නේ Mira ඇයගේ තාත්තා සහ අම්මා සමග පැමිනෙණ තුරුයි. උත්සවය ඇති ශාලාවේ දොර ඇරෙයි. සුදුවට හුරු දිලිසෙන ලස්සන සාරියකින් සැරසී සිටි Mira තාත්තා සහ අම්මා සමග ඇතුලට පැමිණ jimin සිටින වේදිකාවට නගී. එම වේදිකාව උඩ තිබූ මේසයේ Registrar ඉදිරිපිට වාඩිවෙයි. Mira ගේ සහ jimin ගේ registration එකට සාක්ෂිකරුවන් විදිහට sign කිරීමට පොරොන්දු වී සිටියේ hwani සහ jungkook නිසා jungkook ද වේදිකාවට නගී. ඒත් hwani තාම එතනට පැමින නැත. Mira, jimin සහ jungkook තුන්දෙනාම වටපිට බලමින් hwani ව සොයයි. "Wow" jungkook ට එසේ කියවුනේ hall එකේ ඔහුට ඉස්සරහින් තිබ්බ දොරෙන් දම්පාට lehenga එකක් ඇදගෙන ඇතුලට ආපු hwani දුටු නිසයි. ඇය ඒ ඇදුමත් light makeup එකත් එක්ක ඇත්තටම ඇය ඉතා ලස්සනට බැබලී පෙනෙයියි. Mira සහ jimin ද ඇය එන පැත්ත බලයි. Hwani ඉක්මනින් වේදිකාව උඩට එයි. "Sorry මම පරක්කු නෑ නේද? Washroom ගියා... හී..." hwani Mira,jimin සහ jungkook ට විතරක් ඇසෙන පරිදි එසේ පවසා දත්තිස්දෙක එලියට දමා හිනා වී ඇය රැගෙන පැමිනි mira ගේ සහ jimin ගේ rings තියෙන පෙට්ටි දෙකද එතන මේසයෙන් තබයි. "වෙලාව හරි අපි එහෙනම් පටන් ගමු" registrar පැවසූ පසු හැමෝම ඒ දෙසට අවදානය දෙයි නමුත් jungkook තවම hwani දෙස ඇස් ලොකු කරගෙන බලාගෙන ඉදියි. තමා දෙස කවුරුන්හෝ බලා සිටිනවා දැනුන hwani jungkook දෙස බලයි. (jungkook සුදු shirt එකකට රතු coat එකක් ඇදගෙන ඇත. Hwani ට නම් ඔහු එවැනි ඇදුමක් ඇදගෙන සිටිනවා දැකීම එතරම් අලුත් දෙයක් නොවේ.) hwani ඔහු දෙස බලපුවම එකපාරටම පියවිසියට ආපු jungkook ද registrar දෙසට අවදානය දෙයි. Registration එක අවසන් වෙයි.  Hwani සහ jungkook stage එකෙන් බසී. Jimin සහ Mira පුටු වලින් නැගිටින්නේ ඊලගට ඇත්තේ rings හුවමාරු කරගැනීම නිසයි. Jungkook සහ hwani මේ අවස්තාවේ සිටින්නේ stage එකෙන් දෙපැත්තට වී හිටගෙනයි. Jungkook ට hwani සිටින පැත්තට ‍යන්න ඕන උනත් සෙනග නිසා යන්න අමාරු වෙයි. Jungkook Hwani දෙස බලා සිටින අතර hwani ගේ එහාපැත්තෙන් හිටගත් Taehyung hwani ගේ කනට ලංවී කින්ඩි හිනාවක් දමමින් යමක් අසන්නේ stage එකේ සිටිනි jimin mira දෙස බලමිනි. Hwani ද හිනාව තදකරගෙන ඔව් ලෙස පිලිතුරු දෙයි. 'මේ දෙන්න මොනාටද මේ හිනා වෙන්නෙ...' jungkook එහෙම සිතමින් ඔහු ද stage එක දෙස බලයි. Mira සහ jimin තම rings ඇති box දෙක අතට ගෙන එය අරිනවත් සමගම "Yahhhh" jimin කෑගසමින් ඒ box එක විසික් කරන්නේ එහි මුද්දක් වෙනුවට කැරපොත්තෙක් සිටි නිසාය. මුලු උත්සව ශාලාවටම හිනා යයි. Jungkook ද හිනා වෙමින් hwani දෙස බලන විට taehyung ඇයත් සමග පහක් දානවා දැක්කම උනේ මොක්ද කියලා jungkookට පැහැදිලිවම තේරෙයි. "කෝ මුද්ද?" jimin එසේ ඇසුවේ jungkook දෙස බලමිනි. "මේකද හොයන්නෙ?" taehyung අනිත් පැත්තෙ සිට මුද්ද පෙනවමින් අසයි. "ඔයාටත් taehyung කොච්චර වැදගත් අවස්තාවක් උනත් මට ආතල් එකක් දෙන්නෙ නැතුව නින්ද යන්නෙ නෑ නේද??? මෙන්න මෙහෙ දෙන්න ඕක..." jimin එසේ පවසා taehyung ගෙන් මුද්ද ඉල්ලා ගනී. හැමෝම හිනාවෙමින් මෙය බලා සිටියි. "හරි දැන් මේක ඉක්මනට දාමු නේද???" එතන හිටගෙන ඉදලා ඇති වෙලා ඉන්න mira පවසයි. "හරි එහෙනම්" jimin එසේ කියා mira ගේ අතට මුද්ද දමයි. Mira ද jimin ගේ අතට මුද්ද දමයි. මේ අවස්තාවේ Mira ට jimin ව හම්බුනේ ඒ අතීතය මතක් වෙයි.
'එදා mask දාගෙන හිටපු නුසා මූණෙ හොරි නැත්තන් ISIS කාරයෙක් ද කොහෙද කියලා මම හිතපු ඒ බොසා... ඇත්තටම මම ඒ හිටියෙ jimin කියලා නොදැන කොච්චර ගොබ්බ විදිහට ද හැසිරුනේ... ඒ jimin කියලා මම දැනගත්ත වෙලාවෙ මම හිතුව මම කරලා තිබ්බ දේවල් වල හැටියට එයා මාව අස්කරයි කියලා... ඒත් ඒක එහෙම උනේ නෑ... අන්තිමට එයා නිසා මට bighit එකේ employee කෙනෙක් වෙන්නත් පුලුවන් උනා... ඇත්තටම මම අදටත් දන්නෙ නෑ එයාට මම ගැන feelings ආවෙ කවද ඉදන්ද කියලවත් මට එයා ගැන feelings ආවෙ කවදා ඉදන්ද කියලවත්... ඔව් මම පොඩි කාලෙ ඉදන් BTS ලගෙ හැම member කෙනෙක්ටම කැමැත්තෙන් හිටියා තමා ඒ කියන්නෙ මම jimin ටත් කොහොමත් කැමැත්තෙන් හිටියා... ඒත් ඒ කැමැත්ත ආදරයකට හරවගත්තෙ jimin මයි. ආදරේ කියන්නෙ ඇත්තටම හිතාගන්නවත් බැරි දෙයක්...' එසේ සිතන mira ගේ ඇස් වලට ඇයට නොදැනිම කදුලු එයි. Mira කියන්නෙ එහෙම ලේසියන් අඩන කෙනෙක් නෙවේ... ඒත් ඇය ඇත්තටම මේ අවස්තාවේ ගොඩක් emotional වී සිටී. ඇයගේ ඇස් වල කදුලු දුටු jimin ඇයව තදින් වැලද ගනී. "මම දන්නවා ඔයාගෙ ඇස් වල තියෙන්නෙ සතුටු කදුලු කියලා... ඒත් අඩන්න එපා plz... මටත් තාම හිතාගන්න බෑ මම ඔයාව engage  කලා කියලා... ඒත් අපි පුදුම වෙන්න ඕනෙ නෑ Mira මොකද මම හිතන්නෙ මේක තමයි අපේ destiny එක" jimin Miraව වැලද ගෙනම ඇයගේ කනට කර එසේ පවසයි.

"ohsowa! Bangchanamcho michiiii" RM mic එකක් අතට ගෙන එසේ කියමින් stage එක උඩට පැමින එක අතකින් jimin ව සහ mira ව දෙපැත්තට කරයි. (bts dope සින්දුවෙ music එක play වීමට පටන් ගනී) තව පැත්තකින් mic එකක් අරන් stage එක උඩට ගොඩඋනු jungkook mira ගේ කරට අතදමා "Eyo ladies and gentlemen..." කියමින් dope සින්දුව ගායනා කිරීමට පටන් ගනී. BTS ලගෙ අනිත් members ලද තම mic අරන් stage එකට එයි taehyung jimin ගේ mic එක ද ඔහුගේ අතට දෙයි. Jimin සින්දුවේ ඔහුගේ part එක ගායනා කලේ mira සමග නටමිනි. Hwani ද නටමින් stage එක උඩට නගී. Stage එක උඩ BTS ලා dope සිදුවේ තම තමන්ගේ parts sing කරන්නේ එක එක්කෙන්නා random dance ද දමමිනි. BTS ලා dope ගායනා කර අවසන් වූ විට DJ එක පටන් ගනී. උත්සව ශාලාවේ සියලු දෙනා dance කිරීමට පටන් ගනී. Jimin, Mira Jungkook සහ hwani ද හොදටම dance කරයි. Dance කර මනහන්සි නිසා hwani stage එකෙන් පහලට ගොස් මේසයකට හේත්තුවී වතුර බොන්නේ phone එකද බලමිනි. Jungkook පමිණ එහාපැත්තෙන් හිට ගනී. "මෙච්චර වැදගත් උත්සවයක් මැද්දෙ phone එක ඔබඔබ ඉන්නෙ?" "නෑ jungkook අද ARMYs ලා දන්නවනෙ jimin ගෙ engagement එක කියලා... මම මේ බැලුවෙ මොනාද twitter පැත්තෙ trend වෙන්නෙ කියලා..." "මොනාද trend වෙන්නෙ?" "#congratulations_jimin කියලා... ඇත්තටම මේ දෙන්න නම් මාර lucky fans ලගෙ ආශිර්වාදෙත් එක්කම engage කරන්න පුලුවන් උනා..." "ඔව් hwani... මට හිතෙනවා අපි දෙන්නටත් එහෙම දවසක් එයි කියලා..." "ඔව් අනිවාරෙන්ම jungkook..." "ඒක නෙවේ hwani රවීන් කනිෂ්ක ලා හේමාල් රණසිංහ ලා එහෙම ආවෙ නැද්ද අද party එකට..." "පිස්සුද jungkook... එයාලා එක්ක මේ... මට මේ... එච්චර ලොකු කතා බහක් නෑ..." "අහ්හ් ඒක මිසක් මම හිතුවා මේ ලංකාවෙ actors ලව ගෙන්නන්න සල්ලි වියදම් කරන එක බොරු වියදමක් නිසා වෙන්නැති කියලා...". 'අපොයි වස නෝන්ඩිය මෙයා දැනගෙන' එහෙම හිතූ hwani "eh?? ඔයා කොහොමද දැනගත්තෙ එයාලා මෙහෙ actors ලා කියලා?" jungkook ගෙන් අසයි. " ඔයා හිතනවද මේ මගේ කෙල්ලට line දාන කට්ටියක් ඉන්නවා වගේ ආරංචියක් ආවම මම එයාලා ගැන හොයන්නෙ නැතුව ඉදියි කියලා..." "අම්මටසිරි මෙයා බලහල්ලකො... පැහැදිලි ඊරිසියාව ඕකට කියන්නෙ" "මම Mira ගෙන් ඇහුවම එයා කිව්වෙ... හරි හරි ඒක වැඩක් නෑ... දැන් අපි යමු ආයෙ dance කරන්න... එන්න" jungkook hwani ගේ අතින් ඇදගෙන නැවත stage එකට යයි.

Engagement එක අවසන් වෙයි. BTS ලට නැවත world tour එක යෑමට තියෙන නිසා ඔවුන් එදින රෑම korea වට යෑමට පිටත් වෙයි. Hwani ටද bighit එකේ දැන් වැඩ බාර ගැනීමට ඇති නිසා ඇයද ඔවුන් සමගම යයි. නමුත් mira jimin ගේ අම්මට මෙහෙ බෙහෙත් කරන වැඩකටයුතු බැලීමට සිටිය යුතු නිසා ලංකාවේ නතර වෙයි.

මාස 8කට පසු

Jimin ගෙයි mira ගෙයි engagement එක තිබිලා මාස 8ක් විතර ගිහින් නමුත් එදා jimin නැවත world tour එක යාමට පිටත් වූ නිසා mira සහ jimin එදින සිට හමු වී නැත. Mira තවමත් "නෑ නෑ මගෙ වැඩටික මෙහෙ ඉදන්ම කරගන්න පුලුවන්" කියමින් jimin ගේ අම්මාව හොද කිරීමට උදව් වෙමින් ලංකාවේ සිටියි. Mira වත් jungkook වත් නොහිටියත් hwani දැන් korea වේ bighit එකේ translator කෙනෙක් විදිහට සේවය කරමින් සිටියි.
BTS ලගෙ world tour එක අවසන් වී නැවත korea වලට පැමිනෙන දවස ඇවිත් ඇත. Hwani උදෙන්ම නැගිට ගෙදර අස් කර frame කරපු photo එකක් කවරෙකින් එලියට අරන් එය සාලයේ හොද තැනක් බලා එල්ලයි. ඇත්තටමේ photo එකේ තිබ්බේ jimin ගේ සහ mira ගේ engagement එක දවසේ ඔවුන් දෙදෙනා සමග jungkook ද hwani ද එකට ගත් photo එකකි.
'මට හිතාගන්න බැරි උනා mira පෙරේදා රෑ call කරලා කිව්වම දැන් jimin ගෙ අම්මට සම්පුර්ණයෙන් හොදයි කියලා... Mira නම් ඇත්තටම මාර පුදුම කෙනෙක් එයා සෑහෙන කැපකිරීමක් කලා jimin අම්මව හොදකරන්න... ඔක්කොටම වඩා සතුටුයි එයා අද ආයෙ එන එක... එයා විතරක් ඈ... අද JK ත් korea වට එනවනෙ... Mira ව නම් jimin airport එකේ ඉදන්ම එක්කන් එනවයි කිව්වා එයාලට ඉතින් දැන් ප්‍රශ්නයක් නෑනෙ... Mira එයාගෙ fiance නෙ... මම ඉතින් කීයට හරි JK මෙතනට එන වෙලාවක් වෙනකන් බලන් ඉන්න එපැයි' hwani එසේ සිතමින් photo එක දෙස බලා සිටින විට ඇයගේ phone එකය notification එකක් එයි "BTS JK starting Live" 'මොකක්??? මෙයා මොකො මේ හදිස්සියෙ live එකක් කරන්නෙ? ඒ කියන්නෙ එයාලා මෙහාට ඇවිත්' hwani එසේ සිතමින් live එකට join වෙයි.

Jungkook: ARMY.... ඇත්තටම මම අද live එක කරන්නෙ ඔයාලට ගොඩාක් විශේෂ දෙයක් කියන්න... ARMY මගෙ හිතේ කෙනෙක් ගැන ආදරයක් ඇති වෙලා. ඔයාලා දන්නවනෙ ARMY මම ඔයාලට ඇත්තටම ආදරෙයි... මම දන්නවා ඔයාලත් මට ආදරෙයි... ඒ වගේ ම ඔයාලා ආදරේ කරන තවත් පුද්ගලයො ඇති ඔයාලගෙ ජීවත වල... මටත් ඉන්නවා එහෙම කෙනෙක්..... මට තව දුරටත් එයාලව ඔයාලගෙන් හංගන්න ඕනෙ නෑ...
"මෙයා මොන යටිබඩක් ද මේ කියවන්නෙ live එකකට ඇවිත්.. මෙයා බීලද?" hwani තනියමම පවසයි.
Jungkook: මම දන්නවා එයත් මේ වෙලාවෙ මේ live එක බලනව ඇති... ARMY!!! මම හිතනවා ඔයාලා එයාට hate කරන එකක් නෑ කියලා... මට වගේම එයාටත් ඔයාලා කැමති වෙන්න ඕනෙ... Pls...
"Seriously ඔලුව කොහෙ හරි වැදිලද මෙයාගෙ?" hwani එසේ පවසමින් දෙසරයක් නොසිතා jungkook ට call එකක් ගනී. "yah jungkook ඔයාට පිස්සුද? මොකද්ද මේ කරන්නෙ?" Jungkook call එක answer කරන එකත් live එකට පේන බව එකපාරටම මීටර් උන hwani ඉකමනට call එක cut කරයි. 'aishh මාත් මොනවා කරනවද මන්දා' hwani එසේ සිතා phone එක පැත්තකට දමයි. ' අර photo එකේ සිද්දියෙන් පස්සෙ fans ලා පොඩ්ඩක් clam down වෙලා මම නිදහසේ පාරේ බැහැලා ගියෙ මාස කීයද... ඒ පාර මෙයා විහින් ප්‍රශ්නයක් දාගන්න යනවා...' hwani එසේ සිතමින් සිටිද්දී ඇයට notification එකක් එයි ඒ bighit entertainment එකෙන් Jungkook girl කෙනෙකු සමග dating කියා confirm කර ඇති බවයි. "මොකක් මගෙයි jungkook ගෙයි affair එක confirm කරලා? මොකද්ද මේ හදිස්සියෙ වෙන්නෙ මට හිතාගන්න බෑ..." hwani ඇයටම එසේ පවසාගෙන සුපුරුදු පරිදි fans ලගෙ ප්‍රතිචාර දැනගැනීමට twitter එකේ trending list එක බලයි.
#EnjoyYourLifeJK
#JKWeLoveYou
#JungkookIsTheBestBoy
#NoMatterWhat_We'llBeWithYouJK

"Seriously? මට මේක හිතාගන්න බෑ... ඒ කියන්නෙ JK ගෙ fans ලා මාව එයාගෙ girl friend විදිහට පිලිගන්න කැමතිද? මේක හීනයක් නෙවේ නේද???" hwani නැවත ඇයටම එසේ පවසා අවසන් වන විට එකපාරටම ගෙදර බෙල් එක වදී. 'කවුද ඒ? ආයෙ පිස්සු මිනිස්සු මට කරදර කරන්න ඇවිල්ලවත්ද? මේ සැරේනම් මරණ තර්ජන නැතුව එක සැරේම මරයි මාව...' Hwani එසේ සිතමින් බයෙන් බයෙන් ගිහින් දොර ඇරීමට කලින් ඇතුලෙ ඇති screen එකෙන් ඒ කවුදැයි බලයි "oh thank god!!! Jungkook!!!" hwani ඉකමනින් දොර අරී. "ඔයා මොකද්ද jungkook මේ මගෙන් වත් අහන්නෙ නැතුව එකපාරටම කලේ ඔයාට පිස්- hwani ගේ කියවීම අවසන් කිරීමට පෙර jungkook ඇයව තදින් වැලදගනී. "shuuu... මේ තමා ඒකට හරිම වෙලාව Hwani..." jungkook වැලදගෙනම ඇයට පවසයි. "ඒත් jungkook මට පොඩ්ඩක් බයයි..." hwani එසේ පැවසූ විට jungkook උරහිසින් අල්ලා ඇයව ඈත් කර හිනාවී ඇයගේ ඇස් දෙස බලා "මොකටද බය වෙන්නෙ... දැන් හැමෝම අපේ affair එක පිලි අරගෙන ඉවරයි... ඔයාට බැයිද ඒක පිලිගන්න අහ්හ්...??" "අනේ මන්දා..." "බය නෙවේ hwani ඕකට කියන්නෙ ලැජ්ජාව කියලා..." jungkook නැවත හිනා වෙමින් එසේ පවසයි. Hwani සතුටු කදුලු ඇස් වල පුරෝගෙන නිහතමානී ආඩම්බරයකින් jungkook ගේ ඇස් දෙස බලාගෙන සිටියි. Jungkook Hwani ගේ කම්මුල් වලට අත් තබා ඇයගේ මූණට ලංවී ඇයගේ දෙතොල් සිපගනී.

"අහ්ම්ම්..." පිටිපස්සෙන් ඇහුන ඒ සද්දයට jungkook සහ hwani එකපාරටම kiss කරන එක නවත්තා ඒ පැත්ත බලයි. දොර ලගට ඇවිත් එසේ උගුර පෑදුවේ වෙන කවුරුත් නෙවේ jimin සහ mira යි ඔවුන් දෙදෙනා හිනා වෙමින් අත් දෙක අල්ලන් සිටගෙන සිටියි. "Mira!!!!" hwani කදුලු පිරි දෙනෙත් වලින්ම එසේ mira දෙස බලා කෑගසයි. "yahh ayyo hwani හැම රෙද්දටම අඩන්න තියාගන්න එපා බන්..." mira එසේ කියමින් පැමිණ hwani ව hug කරයි. Jimin ද "congratulations එහෙනම් ඔය දෙන්නටත්" කියමින් ගිහින් jungkook ගේ කරට අතදාගනී. "jungkook ලෙස්සි නෑ අහ්හ්... කෙලින්ම live ගිහින්ම fans ලගෙන් අවසරගත්තෙ puff... අපේ maknae දැන් maknae නෙවේ වෙලාවගේ..." jimin හිනා වෙමින් පවසයි. "මොන maknae ද එයා දැන් ලොකු ලමයෙක්" mira එසේ පවසන්නේ ඔක්කොම හිනස්සමිනි. "මේ මේ... යමු ඇතුලට එලිය සීතලයි නේ..." hwani එසේ පැවසූ විට කට්ටියම විහිලු තහලු කරමින් හිනා වෙමින් ගේ ඇතුලට යයි. Hwani ද ඔවුන් පවසන ඒවට හිනාවෙමින් කට්ටිය ඇතුලයට ගියාට පසු  ගෙදර දොර වසමින් ඇතුලට යයි.

-The end-

Thanks for reading💜💜💜

මම හිතනවා කතාව ඉවර කරපු විදිහට ඔයාලා කැමති කියලා... කැමති උනත් නැතත් කරන්න දෙයක් නෑ... මගෙ කතාව මම ඉවර කරන්නෙ මට ඕන විදිහට 😂😂 thank you so much වෙන වැඩ නෑ වගේ මේක කියෙව්වට🤣💔

පොඩ්ඩක් ඉන්න... පොඩ්ඩක් ඉන්න...

Episode 100 ක කතාවක් ලියලා "Thank you so much" කියලා එහෙම thanks කරලා හරියනවා ඈ නේද??? බය වෙන්න එපා ඔයාලට ලොකූ ස්තූති කතාවක් තියෙනවා... ඊට අමතරව මොනාද ඊලගට එන්න තියෙන අලුත් suprise ගැනත් ලියලා තියනවා ඒකෙම... ඔහොම්මම පහලට යන්නකො... ඒක වෙනම episode එකක් විදිහටම දැම්මා...
"episode ස්තූති කතාව"
අමතක නොකර අනිවාරෙන් ඒකත් කියවලම යන්න... Episode 100 ක කතාවකට හරියන්නම දිග ස්තූති කතාවක් තියේ ඔයාලට
😂😂😂

Continue Reading

You'll Also Like

6.3K 773 18
මේක JJK ff එකක්... ටිකක් මැජික් වගේ දේවලුත් තියනව.... හරි නන් මේක තමයි මගේ පළවෙනි ff එක... ඒ නිසා අඩු පාඩු ඇති.... මේක mafia love story එකක් නන් නෙමෙ...
15.4K 1.6K 21
~An unthinkable bond~ විදි පෙම් පහසකට අරුතක් දෙන්නට තෙවැන්නෙකුට නොහැකිද....
844K 8.4K 68
𝐢𝐧𝐜𝐥𝐮𝐝𝐞𝐬 𝐚𝐥𝐥 𝐨𝐟 𝐭𝐡𝐞 𝐛𝐨𝐲𝐬 ✦ .  ⁺   . ✦ .  ⁺   . ✦ don't forget to vote, share and comment. 🤍
1.9K 155 18
Debby has always been daddy's princess, but when it comes to the love of her life, she disobeys her father and marries her prince charming, but is An...