Our Destiny

By J_hwani

61K 10.1K 394

[Completed] "ARMY.... ඇත්තටම මම අද මේ vlive එක කරන්නෙ ඔයාලට ගොඩාක් විශේෂ දෙයක් කියන්න........... ARMY... More

Intro: Characters
Episode 01
Episode 02
Episode 03
episode 04
episode 05
episode 06
episode 07
episode 8
episode 9
episode 10
Episode 11
episode 12
Episode 13
episode 14
episode 15
episode 16
episode 17
episode 18
Episode 19
Episode 20
Episode 21
Episode 22
Episode 23
Episode 24
Episode 25
Episode 26
Episode 27
Episode 28
Episode 29
Episode 30
Episode 31
Episode 32
Episode 33
Episode 34
Episode 35
Episode 36
Episode 37
Episode 38
Episode 39
Episode 40
Episode 41
Episode 42
Episode 43
Episode 44
Episode 45
Episode 46
Episode 47
Episode 48
Episode 49
Episode 50
Episode51
Episode 52
Episode 53
Episode 54
Episode 55
Episode 56
Episode 57
Episode 58
Episode 59
Episode 60
Episode 61
Episode 62
Episode 63
Episode 64
Episode 65
Episode 66
Episode 67
Episode 68
Episode 69
Episode 70
Episode 71
Episode 72
Episode 73
Episode 74
Episode 75
Episode 76
Episode 77
Episode 78
Episode 79
Episode 80
Episode 81
Episode 82
Episode 83
Episode 84
Episode 85
Episode 86
Episode 87
Episode 88
Episode 89
Episode 90
Episode 91
Episode 92
Episode 93
Episode 94
Episode 95
Episode 96
Episode 97
Episode 99
Episode 100 (final episode)
Episode ස්තූති කතාව

Episode 98

502 71 14
By J_hwani



Jungkook: hwani, මට ඇත්තටම දෙයක් දැනගන්න ඕනෙ... මම දන්නවා මේ මාස 3ක් විතර ඔයාට vacation එකකට මෙහෙ ඇවිත් ඉන්න  KBS එකෙන් නිවාඩු හම්බෙන්නෙ නෑ කියලා... මට ඇත්තම කියන්න මොකද්ද උනේ? එයාලා ඔයාගෙ වැඩ තහනම් කලාද? නැත්තන්... ඔයාව අස් කලාද?
'මම කොහොමද jungkook ට කියන්නෙ මට අස් වෙන්න උනා කියලා එතන හිටපු අය මාව අස් කරන්න කියලා පෙත්සන් ගහපු නිසා... මට එයාට බොරු කියන්නත් බෑ... දැන් එයාට හොදටම තේරිලා තියෙන්නෙ... මම මෙච්චරකල් ඇත්ත කියන්නෙ නැතුව මෙහාට වෙලා හිටියෙ කියලා...' එහෙම හිතපු hwani  "නෑ එයාලා අස් කලේ නෑ... මමයි අස්වෙලා ආවෙ" කියා පිලිතුරු දෙයි. "මොකක්? ඇත්ත කියන්න? ඇයි ඔයා අස් උනේ?" "ah... මට හිතුනා එතනට වඩා හොද තැනක් හොයාගන්න වැඩ කරන්න..." "බොරු කියන්න එපා hwani... ඔයාට බෑ මට ඔහොම බොරු කරන්න... මම දන්නවා ඔයා කොච්චර ආසාවෙන්ද එතන වැඩ කලේ කියලා... ඒ වගේම මම දන්නවා ඔයාට අස්වෙන්න අනිවාරෙන් එදා අපේ photo එක social media වලට ගියපු සිද්දිය ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා... මම හරි නේද?" jungkook එසේ ඇසූ විට hwani මුකුත් නොපවසා හිමින් ඔව් ලෙස ඔලුව වනයි. "මට හිතුනා... මොකද මට හොදට මතකයි ඔයිට කලින් අර tattoo shop එකේ girl එක්ක photo එකක් ගියපු වෙලෙත් ඒ කෙල්ලවත් වැඩ කරන තැනින් අස්කරලා තිබ්බා... ඒ කෙල්ල කරපු ඇති දේකුත් නෑ... මම නිසා රස්සාවත් නැති උනා... ඔයාටත් වෙලා තියෙන්නෙ ඒකමයි නේද? මම හරිනෙ?" "නෑ jungkook ඔයා නිසා මේක උනා කියන්න බෑ... මෙතන මගෙ අතේ තමයි ලොකුම වැරැද්ද තියෙන්නෙ... මම ඇයි අපි දෙන්නගෙ photo එකක් wallpaper එකට දාගෙන හිටියෙ... ඒකෙන් නේ මේ සේරම පටන් ගත්තෙ..." "දැන් අපි දෙන්නා මගේ වැරැද්ද මගේ වැරැද්ද කිය කිය එක එක්කෙනා වැරැද්ද බාරගත්ත කියලා මේක විසදෙන්නෙ නෑ... ඊලට මොකද්ද කරන්නෙ කියලා තීරණය කරන එකයි වැදගත්... කොරියාවෙ තියෙන්නෙ KBS එක විතරක් ඈ... අපි try කරමු වෙන එකකට නේද?" "jungkook ඇත්තටම මගෙ dream එක පොඩ්ඩක් වෙනස් උනා... මට ආසයි translator කෙනෙක් වෙන්න..." "මොකක්?" "ඔව් jungkook මම දැනටම korea වෙ තැනක online interview එකකට face කරලා තියෙන්නෙ... ගොඩක් දුරට select වෙයි... මම ඔයාට select උනාම කියන්න හිටියෙ..."  "seriously?? තව කොච්චර දේවල් තියෙනවද hwani පහුගිය දවස් වල මට නොකියා හිටපු?" " sorry... මම ඔයාට හැමදේම කියන්න හිටියෙ ඔයා tour එක ඉවර කරලා ආවම ඉතින්..." " Aha..." " ඔයා තරහින් ද?" "නෑ... ඒත් පොඩ්ඩක් දුකයි..." "sorry" hwani එසේ පවසන්නේ Jk ගේ කරට ඔලුව තබමිනි.

(පසු දින උදේ)
කට්ටියම trip එක යාමට උදෙන්ම පිටත් වෙයි. Mira සහ jimin car එකේ ඉස්සරහ යන අතර hwani සහ jungkook car එකෙ පිටිපස්සෙ seatවල යයි. මුලින්ම mira සහ hwani ඔවුන්ව ලංකාවෙ සීගිරිය නම් ස්තානය බැලීමට එක්කන් යයි. Jimin සහ jungkook සුපුරුදු පරිදි mask දමාගෙන මූණ ආවරණය කරගෙන යයි.

Jimin: ශා මේ ගල ලස්සනයි...
Mira: ඕකට කියන්නෙ සීගිරිය කියලා... ඕකෙ ඉතිහාස කතාව ඇහුවනම් ඔයාලට හිතෙයි ඕක amazing කියලා...
Jungkook: ඉතින් කියන්නකො...
Mira: අපි guide වැඩේ hwani ට බාර දෙමු... එයා ලංකාවෙ ඉතිහාසය හොදට දන්නවා...

Mira එසේ පැවසූ විට jimin සහ jungkook දෙන්නම hwani දෙස බලා සිටින අතර phone එක ඔබමින් සිටි hwani එකපාරටම ඔවුන්ගේ මූණු දෙස බලා "eh මේ මමද දැන් එතකොට ඒක කියන්න ඕනෙ?" කියා අසයි.

Mira: ඔව් ඉතින් ඔයා history ඉගෙන ගත්තෙ A/L වෙනකන්ම...
Hwani: aishh ඒත් දැන් මුකුත් මතක නෑ කියලා මතක් උනාම... හරි හරි මම මතක විදිහට කියන්නම්... මේක කාශ්‍යප කියන රජතුමා තමයි හදලා තියෙන්නෙ... ක්‍රි.පු 5 දි වගේ තමයි හදලා තියෙන්නෙ... මේකෙ ගල උඩට වතුර අරං ගියපු තාක්ෂණය ගැන තාම හිතාගන්න බෑ...
Jimin&Jungkook: wow!!!
Hwani: ඔව්... අපි යමුකො උඩට...

හතර දෙනාම උඩට නගී. නැගීමට හරියට පඩි නොමැති නිසා කට්ටිය එකිනෙකාට උදව් කරගනිමින් හිමින් හිමින් උඩට ආසන්න වෙයි.

Hwani: හිතන්න... ඒ කාලෙ රජතුමා කීයටවත් මෙච්චර වෙලා අරන් මෙච්චර අමාරු පාරකින් මාලිගාවට එන්නෙ නෑ... ඒ කියන්නෙ ඒ කාලෙ මෙතන උඩට ලේසියෙන්ම එන්න එක්කො මොකක් හරි පාරක් නැත්තන් මොකක් හරි තාක්ෂණයක් පාවිච්චි කරලා තියෙන්න ඕනෙ...
Jungkook: ohhh...
Jimin: woahh ඇත්තටම හරිම interesting
Hwani: එන්නකො තාම උඩට ඇවිත් බලන්න තියෙන වැදගත්ම තැන බැලුවෙ නෑ...
Mira: ඒකතමා... සීගිරි චිත්‍ර බලන්න තමයි මේ කට්ටිය තකහනියක් උඩට නගින්නෙ...
(ඔවුන් සීගිරි සිතුවම් බැලීමට යයි)
Jungkook: woahh මේවත් ඒ කාලෙ ඇදපුවද?
Hwani: ඔව්... සමහරු කියනවා ඔය රජතුමාගෙ බිසෝවරු කියලා... තවත් සමහරු කියන්නෙ මෙහෙ සේවිකාවො වගේ හිටපු අය කියලා...

(jungkook හිමින් hwani ගේ කනට ලං වී යමක් අසයි.) "ඔයාලගෙ රජකාලෙ ඇදුමෙ හැටිද නැත්තන් මෙයාලව ඇදලා තියෙන්නෙ උඩට ඇදුම නැති විදිහට ද?" "ඒ කාලෙ කාන්තාවො උඩුකය නිරුවත්වලු ඉදලා තියෙන්නෙ" hwani ද ඔහුට රහසින්ම කියයි. "ඇයි ඉතින් දැන් කාලෙ කාන්තාවන්ටත් එහෙම ඉන්න බැරි?" jungkook රහසින්ම අසන්නේ හිනා වෙමිනි. "Yahh prevent!"

Jimin: ඇයි අපේ jungkook මොකද කියන්නෙ?
Mira: මට නම් හිතා ගත හැකි...
Jimin: මොකද්ද
Mira: නෑ jimin ඔයාට ඒවා තේරෙන්නෙ නෑ... අපි යමු...

කට්ටියම නැවත පහලට ඇවිත් නුවර යාමට පිටත් වෙයි. මුලින්ම දලදා මාළිගාවට ගොස් පසුව කට්ටියම පින්නවල අලි අනාතාගාරයට යයි. එහි එක් ස්තානයක පිරිසක් අලින්ව නාවමින් සිටියි.
Jimin: මටත් ආසයි අලියෙක් නාවන්න...
Mira: ah පුලුවන්... ඉන්න!
(mira එසේ පවසා එතන ඉන්න කෙනෙක් ගෙන් ඒ සම්බන්දව විමසයි.)
Mira: ammo අලියට ගිහින් තියෙන කල...
Hwani: ඇයි?
Mira: අලියෙක් නාවන්න LKR 10000 ක් ගන්නවලු එක්කෙනෙක් ගෙන්...
Hwani: ado no! Jimin ඔච්චර ගෙවලා අලියෙක් නාවන්න ඕනෙ නෑ... ඔයාට අලියෙක් නාවලා අත්දැකීමක් වගේ එකක් ලබන්නම ඕනෙ නම් ගෙදර ගිහින් mira ව නාවන්න...
Mira: yahh දැන් මම විතරද අලියා වගේ? ඔයා ජිරාෆ් වගේ කියලද හිතන් ඉන්නෙ?
Hwani: නෑ ඉතින් මමත් අලියා තමා... ඒත් මම jimin ට කියන එක හරි නෑනෙ මාව නාවන්න කියලා... ඔයාට අවුලක් නැත්තන් ඉතින් මටත් අවුලක් නෑ...
Jungkook: ahh අවුලක් නැද්ද? ආස ඇති නේ??? මෙන්නමෙහෙ එනවා යන්න!
jungkook hwani ගේ අතින් ඇදගෙන නැවත ඔවුන් පැමිනි car එක ලගට යයි. Jimin සහ mira ද හිනා වෙමින් පිටිපස්සෙන් එයි. පසු දින උදේම කොලඹ පැමිණ hwani ගේ සහ mira ගේ ගෙවල් වලට ද ගොස් ඊට පස්සෙ දිනයේ මාතර තංගල්ල පැත්තට ගොස් නැවත වෙදගෙදරට යෑමට හිතාගෙන කට්ටිය නුවර නැවතී සිටීමට තැනක් හොයයි. නිමාඩු කාලයක් නිසා restaurant, hotel rooms හොයාගැනීම අමාරුවෙයි. යාන්තම් එක hotel එකක එක room එකක් කට්ටියම හම්බෙයි. වෙන කරන්නම දෙයක් නැති නිසා 4දෙනාම ඉතින් ඒකෙ ඉන්න තීරණය කරයි... එම කාමරයේ තිබුණු ඇදේ jimin සහ jungkook ද sofa එකේ mira ද බිම hwani ද වෙන විදිහට් කට්ටිය බොහොම අමාරුවෙන් නිදාගනී. නිදාගත්තා කිව්වට පාන්දර වෙනකන්ම කට්ටිය එක එක විකාර කතා කර කර තමයි හිටියෙ.
උදේ නැගිට phone එක බලන විට hwani ඇයට notification එකක් ඇවිත් තියෙනවා දැක එකපාරටම කෑගසයි. " Ehhhhh!!!! මම interview එක පාස් වෙලා! එයාලා මාව තෝරගෙන!!"  hwani ගේ සද්දෙට ඇහැරුණු අනිත් කට්ටියම නිදිමරාගාතෙ ඇය දෙස බලයි.
Mira: මොකද්ද?
Hwani: අර මම කිව්වෙ මම translator කෙනෙක් විදිහට interview එකකට ගියා කියලා... ඒකෙන්...
Mira: අහ් අර ඔයා අපිට හොරෙන්ම කරපු interview එක ගැන වෙන්නැති ඔයා ඔය කියන්නෙ... ඔයාව select වෙන්න එපැයි ඉතින් සුදුසුකම් තියෙන්නෙ...
Jungkook: ඔව් ඒකතමා... Congratulations
Jimin: congratz
Hwani: Yahh!! ඔයාලගෙ reaction නම් අන්තිමයි... ඔයාලා දන්නවද මම translator කෙනෙක් විදිහට apply කරලා online interview face කරලා pass උන company එකේ නම bighit entertainment කියලා එකක්!!!

Mira,Jimin&Jungkook: මොකක්???????







Translator කෙනෙක් විදිහට තියා මේ building එකේ එලියෙන් වීදුරු පිහිදාන කෙනෙක් විදිහට වත් යන්න සුපුරුදුකම් නෑ කියලා මතක් උනාම...

අප්පටසිරි මේක දැන් bighit නෙවේ  HYBE කියලා මතක් උනාම... එහෙමයි කියලා මම දැන් මගෙ කතාවෙ ඒ කෑල්ල ආයෙ වෙනස් කරනවද? නෑනෙ... 😂

Continue Reading

You'll Also Like

2M 112K 96
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...
4.1M 169K 63
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...
1.4K 305 11
"කිසි වැදගැම්මකට නැති මනුස්සයෙක් වුන මට එදා ඉදන් ලග තිබ්බ වටිනම දේ ඔයා මැණික...ඔයාට බෑ එහෙම මෙච්චර දුරක් ඇවිත් මාව දාල යන්න!"