Our Destiny

By J_hwani

61K 10.1K 394

[Completed] "ARMY.... ඇත්තටම මම අද මේ vlive එක කරන්නෙ ඔයාලට ගොඩාක් විශේෂ දෙයක් කියන්න........... ARMY... More

Intro: Characters
Episode 01
Episode 02
Episode 03
episode 04
episode 05
episode 06
episode 07
episode 8
episode 9
episode 10
Episode 11
episode 12
Episode 13
episode 14
episode 15
episode 16
episode 17
episode 18
Episode 19
Episode 20
Episode 21
Episode 22
Episode 23
Episode 24
Episode 25
Episode 26
Episode 27
Episode 28
Episode 29
Episode 30
Episode 31
Episode 32
Episode 33
Episode 34
Episode 35
Episode 36
Episode 37
Episode 38
Episode 39
Episode 40
Episode 41
Episode 42
Episode 43
Episode 44
Episode 45
Episode 46
Episode 47
Episode 48
Episode 49
Episode 50
Episode51
Episode 52
Episode 53
Episode 54
Episode 55
Episode 56
Episode 57
Episode 58
Episode 59
Episode 60
Episode 61
Episode 62
Episode 63
Episode 64
Episode 65
Episode 66
Episode 67
Episode 68
Episode 69
Episode 70
Episode 71
Episode 72
Episode 73
Episode 74
Episode 75
Episode 76
Episode 77
Episode 78
Episode 79
Episode 80
Episode 81
Episode 82
Episode 83
Episode 84
Episode 85
Episode 86
Episode 87
Episode 88
Episode 89
Episode 90
Episode 91
Episode 92
Episode 93
Episode 94
Episode 96
Episode 97
Episode 98
Episode 99
Episode 100 (final episode)
Episode ස්තූති කතාව

Episode 95

491 76 10
By J_hwani



'මට යන්න පැත්තක් නෑ... මම හිරවෙලා' hwani එසේ හිතා අවසන් වන විටම එතන තිබුනු ගෙදරකට සහ තාප්පයකට අතර වූ දෙබෝක්කාවේ සිටි මිනිසෙකු hwani ගේ අතින් අල්ලා කට ද අතින් තදකර අල්ලාගෙන ඇයව බිතිතියකට හේත්තු කරේය. ඒ jungkook බව hwani හදුනා ගනී.

"Jungkook!!!!"
Hwani එසේ කෑගසන විටම ඇයව එකපාරටම උඩ ගිහින් මෙන් ඇහැරෙයි. "ohh thank god! ඒක හීනයක්... මම ඒ හීනෙන් දැක්ක තැන... Jungkookනුයි මායි මුලින්ම හම්බුන තැන නේද??? Oh my god!!" hwani තනියමම එසේ පවසමින් නැගිටියි. 'පොඩ්ඩක් ඉන්න... මම මේ ඉන්නෙ sofa එකේ නේ... තාම වැඩට ගිහින් ආපු ඇදුම් පිටින්... Aishhh මට මෙතනම නින්ද ගිහින් නේ...' hwani එලෙස සිතා අවසන් වන විටම jungkook ගෙන් msg එකක් පැමිණේ.

(phone msg)

Jk: Good Night... මම දැනුයි concert එක ඉවර වෙලා room එකට ආවෙ...
Hwani: ahh එහෙමද... හොදට නිදාගන්න එහෙනම්... Good night jungkook!
Jk: eh? ඔහෙ වෙලාවෙන් දැන් පාන්දර 3 විතර වෙලා නේද??? ඇයි තාම ඔයා නිදි නැත්තෙ?
( ඒ වෙනකන් වෙලාව ගැන කිසිම idea එකක් තිබ්බෙ නැති hwani වෙලාව බලයි... "අප්පටසිරි 3.30ත් වෙලා" hwani එසේ කියමින් පොඩ්ඩක් හිතා jungkookට reply කරයි.)
Hwani: ahh මම film එකක් බැලුවා..
Jk: ඇයි හෙට වැඩට යන්නෙ නැද්ද?
Hwani: යන්නත් ඕනෙ... Mira ත් ගෙදර නැති නිසා කම්මැලී...
Jk: අපරාදෙ මම korea වල හිටිය නම් එනවනෙ තනියට ඔයාගෙ...😉
Hwani: අම්මෝ හොද වෙලාවට නොහිටියෙ...😂
Jk: ඇයි? ආසා නැද්ද රෑ තනියම ඉන්න වෙලාවක මම එනවට?😜😆
Hwani: ආසයි බයයි...😂💔 මහ රෑනෙ... කොල්ලොනෙ... Sure නෑ නෙ... ඒකයි...😅
Jk: හරි හරි hwani... උදේට වැඩත් කිව්වනෙ... දැන් නිදාගන්න... Good night!
Hwani: හරි good night Jungkookahhh!!!

Msg කර phone එක පැත්තකින් තියන hwani washroom එකට යයි. ඇයට දිගින් දිගටම මතක් වෙන්නේ වැඩ ඇරී එන විට ගේ ඉස්සරහ පාස්සල් කර තබා තිබූ මිනී ඔලුවයි. Wash එක දමාගෙන කාමරේට ගිය hwani ට නිදා ගැනීමට පෙර light එක off කිරීමට ද බය හිතෙයි. 'ඇත්තටම jungkook මේ වෙලාවෙ මගෙ ලග හිටිය නම්...' hwani එසේ සිතා ඇයගේ ඇදට කෙලින්ම
බිත්තියේ ගසා ඇති jungkook ගේ poster එක දෙස බලාගෙන හිමින් හිමින් එහාපැත්තේ ඇති table lamp එක off කිරිමට ගියද ඇයට ආයෙම අර මිනී ඔලුව මතක් වෙයි. 'aishhh අද ඔන්නඔහේ කාමරේ light එක දාගෙන නිදියනවා' hwani එසේ සිතා ඇස් දෙක පියා ගනී. නමුත් පාන්දර 5හට කිට්ටු වෙනකන්ම ඇදේ එහාට මෙහාට හැරි හැරි හිටියට hwaniට නින්ද ගියේ නැත. සිද්දවූ දේවල් නිසා හිත කලබල කාරි වෙලා තිබ්බ hwani ට alarm එකද තියා ගැනීමට අමතක වී නින්ද යයි.

#tring (hwani ට mira ගෙන් call එකක් පැමිනේ)

(phone call)
Hwani: ahh Good Morning Mira!
Mira: Good Morning? ඔයා අද වැඩට ගියෙ නැද්ද?
Hwani: යන්න ඕනෙ ඉතින්...
Mira: යන්න ඕනෙ ඉතින් කියන්නෙ බන් දැන් වෙලාව 11යි නෙ...
Hwani: මොකක්???
(මෙච්චර වෙලා නිදිමරාගාතෙ උත්තර දුන් hwani එකපාරටම පියවි සිහියට ඇවිත් වෙලාව බලයි.)
Hwani: අප්පටසිරි... එහ් බන් මට ඊයෙ alarm එක තියා ගන්න බැරි උනානේ... මාර වැඩේ දැන් office එකට කියන්න වෙයි සනීප නෑ කියලා හරි... මේ ඒක නෙවේ කොහොමද දැන් jimin ගෙ අම්මට?
Mira: report ආවා... අරක තමයි ලෙඩේ... ඒත් doctors ලා කියනවා මෙයාට dangerous තත්වයක් නෑලු... තාම බෙහෙත් වලින් හොද කරන්න පුලුවන් ලු...
Hwani: ammo එහෙනම් ලොකු දෙයක් mira...
Mira: ඔව් ඒක තමයි... මම මේ කල්පනා කලේ කොහොමද මේක jimin ට දැන් කියන්නෙ කියලා... මේ දවස් වල එයාලත් tour එකේ වැඩ නිසා stress එකේ ඇත්තෙ...
Hwani: ඔව් ඒක තමයි... ඒත් කියන්න එපැයි පුලුවන් නම් අද LA day2 concert එක ඉවර උනාම කියන්න එයාට shape එකේ...
Mira: ඔව් එහෙමවත් කියන්න බලනවා... මේ ඒක නෙවේ... Aunty ගෙ ticket කපන්න තව පොඩ්ඩක් කල් යනවලු... මම බැලුවෙ එතකන් වත් මෙහෙ ඉන්න... Uncle ටයි aunty ටයි මෙහෙ කවුරුත් නෑ බන් වැඩක් කරවගන්න... Jimin වැඩට කෙනෙක් නම් එවන්නම් කිව්වා... ඒත්... මට මෙහෙම ඉද්දි මේ දෙන්නව දාලා එන්න මොකද්ද වගේ...
Hwani: එතකොට korean degree එකේ වැඩ? Bighit එකේ වැඩ?
Mira: bighit එකෙන් නම් කිසි අවුලක් නෑ... ඒකෙ එක shareholder කෙනෙක් එක්ක යාලුවෙලා ඉන්නෙ කියලා මතක් උනාම... Jimin ඒක shape කරලා දෙන්නම් කිව්වා... හැබැයි පඩියනම් full ගන්න බැරිවෙයි... ඒකට නම් කමක් නෑ බන්... මනුස්සයෙක්ට උදව්වක් කරන්න නේ... අනිත් එක korean degree එකේ lessons වලට මම online join වෙනවා කියලා එයාලට inform කලා... ඒකත් අවුලක් නෑ දැනට...
Hwani: ahh එහෙමද... ඔයාගෙ ඒ වැඩ වලට අවුලක් නැත්තන් ඔයා මේ වෙලාවෙ jimin ගෙ අම්මටයි තාත්තටයි උදවු කරන එක තමයි වැදගත්...
Mira: ඒක තමයි...
Hwani: හරි එහෙනම් මම තියන්නම්... අද එන්න බැරි උන එක ගැන office එකට කියන්න ඕනෙ...
Mira: හරි

Hwani call එක cut කර පොඩි වෙලාවක් කල්පනා කරයි. 'Mira ත් මේ දවස් වල ප්‍රශ්න වල ඉන්නෙ ඒක නිසා එයාට කියන්න බෑ මගෙ ප්‍රශ්න... JKට නම් කොහොමත් කියන්න බෑ... එයා දුක් වෙයි එයා නිසා ප්‍රශ්න වල පැටලිලා කියලා... තනියම මේක ගැන හිතලා දැන් මගෙ මානසිකත්වයත් හොදටම අවුල්... මෙහෙම තනියම ඉදලා මට මැන්ටල් hospital ‍යන්න වෙයිද දන්නෙ නෑ...' hwani තනියම හිනා වෙමින් හිතයි.

LA concert Day2 අවසන් වී jimin mira ගෙන් අම්මා ගැන විස්තර ඇසීමට call එකක් ගනී.

[phone call]
jimin: Hi Mira! ඔයා නිදිද?
Mira: නිදාගෙන හිටියත් call එකට ඇහැරෙනවා කියලා මතක් උනාම...
Jimin: sorry...
Mira: නෑ නෑ... මම විහිලුවට කිව්වෙ නිදාගෙන නෙවේ හිටියෙ... මම කොහොමත් තව ටිකකින් ඔයාට call එකක් අරන් බලන්න හිටියෙ...
Jimin: ahh අම්මගෙ reports ආවද mira? Doctors ලා මොකෝ කියන්නෙ?
Mira: ඔව් jimin... පොඩි ලෙඩක් ටිකක් කල් යයි ඉතින් හොදකරන්න බය වෙන්න එපා...
Jimin: පොඩි ලෙඩක් නම් ඇයි ටිකක් කල් යන්නෙ? අනික ඔය ලෙඩේට නමක් නැද්ද දැන්?
Mira: ලෙඩේ නම ඇහුවම ඔයාට බය හිතෙයි... ඒත් jimin ඔයාලගෙ අම්ම ඉන්නෙ ඒ ලෙඩේ බය හිතෙන තත්වෙක නෙවේ...
Jimin: Mira මොකද්ද? මට කියන්න!
Mira:........ Cancer එකක්...
Jimin: මොකක්??? Mira ඇයි ඔයා මට දැන ගත්ත ගමන් කිව්වෙ නැත්තෙ? මම ඉක්මනට එන්නම් koreaවට...
Mira: නෑ නෑ... Jimin බය වෙන්න දෙයක් නෑ... ඔයා ඔහෙ වැඩ ටික බලාගන්න ඇයි ඔයා දැන් ආවා කියලා මොනා කරන්නද? මෙහෙ doctors ලා ඉන්නවා ඕන තරම් බෙහෙත් කරන්න... අනිත් ඕමනා වැඩ වලට එහෙමෙහෙ යන්න මම ඉන්නවා... ඔයා ඔහෙ concert එකේ වැඩ ටික හරියට කරගන්න jimin මම ඔයා එනකන්ම හරි ඉන්නම් අම්මව බලාගෙන...
Jimin: mira ඔයා ඔයාගෙ වැඩ ඇරගන්න ඕනෙ නෑ... මම එන්නම්... මගේ අම්ම අසනීප උනාම මට එයා වෙනුවෙන් ඉන්න බැරිනම් වැඩක් නෑනෙ...
Mira: එහෙම දෙයක් නෑ jimin... ඔයාගෙ අම්මයි තාත්තායි මට හරිම කරුණාවන්තයි... අනික මගෙ වැඩ පාඩු වෙන්නෙ නෑ... මම degree එක online කරන්න දැම්මා ඒක නිසා ප්‍රශ්නයක් නෑ jimin... Bighit එකේන් පොඩි කාලෙක නිවාඩුවක් අරන් දෙන්න ඔයාට පුලුවන් නේද???
Jimin: එහෙමද... Bighit එකේ එක ගැන බය වෙන්න එපා... මම ඒක හරිගස්සලා දෙන්නම්... ඇත්තටම ඔයාට ප්‍රශ්නයක් නැද්ද ඔහෙට වෙලා ඉන්න එක?
Mira: ඔව් අනේ... මම මෙහෙ ඉන්නවනෙ jimin ඔයා මේක ගැන හිතන්නෙ නැතුව ඔයාගෙ concert එකේ වැඩ ටික කරගන්න් pls
Jimin: thank you so much Mira!
Mira: thanks කරන්න ඕනෙ නෑ jimin... මට සතුටුයි ඔයාට උදවුවක් කරන්න පුලුවන් වෙන එක ගැන...
Jimin: Ummahhh..!!
Mira: ඊඊඊයා... මේ Bye bye මම තියනවා... Good night!
Jimin: Good night!

(දින 2කට පසු)






Pls wait for next episode....

Our Greatest Prize 😍💜
No matter what, i'm so proud to be a fan of BTS...!!!! I know ඔයාලටත් එහෙමයි කියලා... 😂😘💜
Be happy ARMY!!!!!!!!!!!!💜💜💜💜💜💜

Continue Reading

You'll Also Like

2M 112K 96
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...
233K 29.5K 65
🐯 Taekook fanfiction 🐰 ____________________ Language : sinhala Taekook namjin sope Jihope Yoonminseok topTAE bottomKOOK 🔞💦💥 if you don't lik...
52.8K 7.6K 17
°^මෙක arrange marraige එකක්.මම ඔහේට අාදරේ නෑ.අපෙ තාත්තලා දෙන්නා හෙදම යළුවෝ.company දෙක බලාගන්න තමා අපිට marry කරන්න උනේ.එත් අපි මේ marriage...
1.4M 35.1K 47
When young Diovanna is framed for something she didn't do and is sent off to a "boarding school" she feels abandoned and betrayed. But one thing was...