Secret Powers ✅

By jktwin

5K 906 118

ශිෂ්‍යත්වයකින් කොරියාවේ උසස් විශ්ව විද්‍යාලයකට ඇතුලත් වන ගැහැනු ලමයෙක් හා කඩවසම් තරුණයෙක් වටා ගෙතුණු කථාවකි... More

හැදින්වීම
Intro
Chapter 1
Chapter 2
Chapter 4
🗣🗣🗣විශේෂ නිවේදනයයි🗣🗣🗣
Chapter 5
Chapter 6
🤔🤔🤔නොතේරුන දෙයක්🤔🤔🤔
Chapter 7
Chapter 8
තවත් දෙයක්
Chapter 9
Chapter 10
💕~~~~~~~End~~~~~~~💕
Where is Hae Won?????????????????

Chapter 3

267 54 5
By jktwin

මෙතෙක් කතාව

හැබැයි නගෝ අතනට යන්න හිතන්වත් එපා.ටිකක් ලොකු building එහෙක තට්ටුවක් පෙන්නන ගමන් කිව්වා.ඒ එක්කම මගේ ඔළුවට ප්‍රශ්න වැලැක් ආවා.

ඒ ඇයි?වෙන දැන ගන්න ක්‍රමයක් නැති නිසා මං උන්නිලා දෙන්නගෙන් ඇහුවා.

අද කතාව

මේකයි නගෝ මෙහෙ ඉන්නවා ගොඩක් සල්ලිකාර කොල්ලෝ ටිකක්.අර පේන building එක තමා එයාලගේ room එක.ඒ කියන්න‌ේ එයාලා meeting තියන තැන,ඒ වගේ ම free වෙලාවට ඉන්න තැන.මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් වුනත් එයාලගේ පාලනයට අරන් තියෙන්නේ.ඒක නිසා කවුරුවත් එයාලට පිටින් ගිහිල්ලා නෑ.ඒක නිසා හැමෝම එයාලට බයයි.So young  උන්නි  කියවගෙන කියවගෙන යන කොට Soo Min උන්නි නැවැත්තුවේ එයා ඉතුරු ටික කියන්නම් බවක් අගවමින්.

මගේ චූටි නගෝ ඔයා කලින් ඉදපු ඉස්කෝලෙට වඩා මේ ඉස්කෝලෙ හාත් පසින් වෙනස්.මේ ඉස්කෝලෙ වෙන දේවල් ටිකෙන් ටික කියන්නම්.හරි So Young ඔයා ඉතුරු ටික කියන්න.Soo Min උන්නි ඒ ටික කියලා ඉවර වුණු ගමන් So Young උන්නිගේ පැත්තට හැරුණා.

හරි නගෝ මේ කට්ටිය එක team එකක්.එක පවුලේ කට්ටිය වගේ තමා ජීවත් වෙන්න‌ේ.එයාලගේ team එකේ නම Bangtan කියලා තමා කියන්න‌ේ.මෙයාලගේ team එකේ කොල්ල‌ෝ 7 දෙනෙක් ඉන්නවා. මෙයාලගේ leader තමා Kim Namjoon.එතකොට අනිත් අය තමා Kim Seokjin , Min Yoongi , Jung Hoseok , Park Jimin , Kim taehyung , Jeon Jungkook.මෙතන Kim Seokjin විතරයි ලමයෙක් විදියට ඉගෙන ගන්නේ නැත්තේ.එයා මේ ඉස්කොලේ lecture කෙනෙක්.එයා තමා අනිත් හැමෝමව පොඩි එවුන් ටිකක් වගේ බලා ගන්න‌ේ . මෙයාලාට මේ ඉස්කෝලෙ කෙල්ලො පිස්සු වැටිලා ඉන්න‌ේ.මේයාලට අපිට වඩා ගොඩක් බලවත් powers තියෙනවා.ඔයාට power එකක් පෙන්නන් නැති නිසයි ටිකක් පරිස්සම් වෙලා ඉන්න කිව්ව‌ේ.අපි දැන් යමු නේද පන්තියට.ඔයාට good luck හොදේ.මම thanks කියාගෙන මම ප්‍රින්සිපල්ගේ room එක හොයාගෙන ගියා.ඒකත් අර building එක දිහා හොර ඇහින් බලන ගමන්.

(මෙයාලා තමයි උන්නිලා දෙන්නා warning🚫🚫🚫 කරන්නේ.)

"Excuese me sir, may I come in"මම උගුර පාදලා කිව්වා.

ඇතුලට එන්න.ප්‍රින්සිපල් sir soft voice එහෙකින් කිව්වා.

මම දොර ඇරගෙන ඇතුළට ගියා.

Ohhh!Mrs.Won දැන් ද ආවේ ඇවිත් වාඩි වෙන්න.

Sir මං යන්න ඔ්න පංතිය මොකක්ද?

ඔයා නේද?.......ඔයා ඉන්න‌ේ A කොටසේ.එන්න අපි යමු.මං පංතිය පෙන්නන්නම් . 

Ok sir.

මාව වටේ පිටේ තියෙන දෙවල් පෙන්නන ගමන් පංතියට එක්කන් ආවා.

Mr.Kim Seokjin මේ ඔයාලගේ පංතියට අලුත් ළමයෙක්.Sir එහෙම කියන ගමන් ඒ sirට රහසක් කිව්වා.

එන්න ඇවිත් වාඩි වෙන්න.

මං sir ආචාර කරලා වාඩි වෙන්න තැනක් හෙව්වා.3වෙනි පේලියේ වගේ පොතක් දිහා බලන් ඉන්න කෙනා ගාව මං වාඩා වුණා.

ඉතින් ඔයා ගැන විස්තර ටිකක් කියන්නකෝ.Sir මාව පෙන්නන ගමන් කිව්වා.මං ටිකක් පුදුම වෙලා ඉදියේ.උන්නිලා කිව්ව විදියට මේ sir අර team එකේ කෙනෙක්.

Annyeong හැමෝටම . මම Hae Won.මම එන්න‌ේ  Inchoen වල ඉදන්.මම නැගිටලා කිව්වා.හැබැයි කවුරුවත් අහන් ඉන්න පාටක් නම් තිබුණේ නෑ.

හරි වාඩි වෙන්න Mrs.Hae Won.ඔයාලා දැන් සංගීත room එකට යන්න.අද ඔයාලට විශේෂ වැඩසටහනක් කියලා ප්‍රින්සිපල් කිව්වා.ඒක ඉවර වුණ ගමන් lecture hall එකට එන්න.කට්ටියම අප්පිරිය බවක් පෙන්නන ගමන් ගියා.මම යන ගමන් මගේ එහා පැත්ත‌ේ ඉන්න කෙනා එක්ක කතාවක් දැම්මා.

Annyeong මම Hae Won.එතකොට ඔයා...........................

***************************************************************************************

To be continue!!!!!!!!!!!

අද නම් booring ද මන්දා. කමක් නෑ ඔයාලගේ commets votes දාගෙනම යන්නකෝ.ඊළග chap එකෙන් හම්බෙමු.

Continue Reading

You'll Also Like

478 68 13
ජනප්‍රිය Kpop Idol කෙනෙක් හා වෙනත් රටක ලස්සන කෙල්ලෙක් ගේ ලස්සන ආදර කතාවක්
31.1M 1.1M 49
"Screw the rules. I want you, Kim Y/N." THIS FIC WAS MADE INTO CLICKBAIT FOR A YOUTUBE VIDEO COMPLAINING ABOUT KOREABOOS LOLLL ITS NOT THAT BAD GIVE...
2.8K 449 16
නව පණක් ලැබූ අත්හැරී ජීවිතය 💙💚💜 ජීවිතය නැමැති මාර්ගයට අපි කිසිම දෙයක් නැතුව එනවා. මේ මාර්ගයේ ගමන් කරද්දී එක එක දේවල් අපේ ජිවිතයට එකතු කර ගන්නවා. ම...
192M 4.6M 100
[COMPLETE][EDITING] Ace Hernandez, the Mafia King, known as the Devil. Sofia Diaz, known as an angel. The two are arranged to be married, forced by...