Our Destiny

By J_hwani

61.8K 10.1K 394

[Completed] "ARMY.... ඇත්තටම මම අද මේ vlive එක කරන්නෙ ඔයාලට ගොඩාක් විශේෂ දෙයක් කියන්න........... ARMY... More

Intro: Characters
Episode 01
Episode 02
Episode 03
episode 04
episode 05
episode 06
episode 07
episode 8
episode 9
episode 10
Episode 11
episode 12
Episode 13
episode 14
episode 15
episode 16
episode 17
episode 18
Episode 19
Episode 20
Episode 21
Episode 22
Episode 23
Episode 24
Episode 25
Episode 26
Episode 27
Episode 28
Episode 29
Episode 30
Episode 31
Episode 32
Episode 33
Episode 34
Episode 35
Episode 36
Episode 37
Episode 38
Episode 39
Episode 40
Episode 41
Episode 42
Episode 43
Episode 44
Episode 45
Episode 46
Episode 47
Episode 48
Episode 49
Episode 50
Episode51
Episode 52
Episode 53
Episode 54
Episode 55
Episode 56
Episode 57
Episode 58
Episode 59
Episode 60
Episode 61
Episode 62
Episode 63
Episode 64
Episode 65
Episode 66
Episode 67
Episode 68
Episode 69
Episode 70
Episode 71
Episode 72
Episode 73
Episode 74
Episode 75
Episode 76
Episode 77
Episode 78
Episode 79
Episode 80
Episode 81
Episode 82
Episode 83
Episode 84
Episode 85
Episode 86
Episode 87
Episode 88
Episode 89
Episode 90
Episode 92
Episode 93
Episode 94
Episode 95
Episode 96
Episode 97
Episode 98
Episode 99
Episode 100 (final episode)
Episode ස්තූති කතාව

Episode 91

499 75 6
By J_hwani


Jimin එකපාරටම වාහනය අයින් කර නවත්වයි.
"හරි එහෙනම් දැන් අපි කතා කරමු අද උන දේ ගැන" "මොනා කතා කරන්නද jimin ඒක ගැන?" "ඊයෙ ඔයාට ඊරිසියා හිතුනා නේ මම seoyoon එක්ක ඉද්දි...??" "මට? පිස්සුද? මට ඊරිසියා හිතුනෙ නෑ..." "එහෙනම් ඇයි දන්නෙ නෑ taehyung ගෙන් call කරලා ඒ මගෙ කවුද කියලා අහගත්තෙ?" "ඊයා... Taehyung මාර චීත්තයක් නේ... ඒ ටිකට ඔයාට ඒකත් කිව්වද?" "මට taehyung කියපු ඇති එකක් නෑ... ඔයා call එක ගන්න වෙලේ මම එයා ලග හිටියෙ... මට ඇහුනා..."
'අප්පා වස නෝන්ඩිය' එසේ සිතපු mira " විශේෂ හේතුවක් නෑ මම ඉතින් නිකන් දැනගන්න අහගත්තෙ..." " ඇත්තට???" jimin එසේ අසන්නේ Mira ගේ මූණට හොදටම කිට්ටු වෙමිනි. Mira ඇස් කොනෙන් මෙන් jimin දෙස බලා ඇස් දෙක තදකරගෙන පියාගනී. ඇය ඔහුට ඇයව සිපගැනීමට අවසර දෙන බව වැටහුනු jimin තවත් ඇයට ලං වෙයි.

P!!!!!!!!!
නමුත් එකපාරටම පිටිපස්සෙන් හෝන් එකක් වදී. ඒ හඩට ගැස්සී ගිය mira සහ jimin එකපාරටම ඈත් වෙයි.

(hwani සහ jungkook car එක තුල)

"ඔයාට ප්‍රශ්නෙ උනේ මම drive කරන එකනෙ? ඔන්න දැන් නැවත්තුවා..." "මේ jungkook පිස්සුද අනේ... දැන් මගෙ අතින් අල්ලන්න ඕනෙ නිසාද මේ වාහනේ නැවැත්තුවෙ? විකාර කරන්නෙ නැතුව යමු..." "එහ් දැන් ඔයාට මාව විකාරයක් වගේද? අහ් හරි හරි යමු..." jungkook තරහින් මෙන් එසේ පවසා car එක නැවත start කරන්න යන විටම hwani ක්ෂණිකයෙන් jungkook ගේ කම්මුලට kiss එකක් දෙයි. ඉස්සරහ බලාගෙනම පොඩි හිනාවකින් එයට ප්‍රතිචාර දැක්වූ jungkook car එක start කර ගනී. "Yahh කවුද අනේ මේ තප්පරේට මගෙ car එක පාරට දාගන්න බැරි වෙන්න ඉස්සරහින් වාහනයක් නැවැත්තුවේ!" තරහින් එසේ පවසන jungkook හෙන හයියෙන් හෝන් එක ගසයි. මේ අවස්තාවේ hwani පොඩ්ඩක් ඉස්සී ඒ car එකේ number plate එක බලන්නේ ඒ car එක දැකලා පුරුදු නිසයි. "jungkook, මේ jimin ගෙ car එකනෙ..." jungkook ද එය jimin ගේ car එක බව අදුර ගනී. "අප්පටසිරි ඔව් නේ... එයා මොකද මේ mira ව දාන්න යන ගමන් පාර අයිනෙ වාහනේ නවත්තන් කරන්නෙ?"

"කවුද ශාන්ත ඒ හොන් එක උඩ ඉදගත්ත එකා..." jimin එසේ කියමින් side කණ්නාඩියෙන් පිටිපස්සෙ නවතා ඇති වාහනය දෙස බලයි. Jimin දැකපු ගමන් එය jungkook ගේ car එක බව දැන ගනී. "jungkook??" " ඒ jungkook ද?" mira ද අසයි. "ඔව් නේ එයා hwani ව ගෙදරට දානවා කිව්වා... ඇයි දන්නෙ නෑ මේ මග නතර කරගෙන" එසේ කියමින් jimin jungkook ට call එකක් ගනී.

(phone call)
Jimin: එහ් jungkook ඇයි මේ මග වාහනේ නවත්ත ගෙන?
JK: මටත් ඒකම තමා ඔයාගෙන් අහන්න තියෙන්නෙ... අනික නවත්තන එක නවත්තගන්න එපැයි මට මගෙ වාහනේ ගන්න පුලුවන් වෙන විදිහට...
Jimin: මම නැවැත්තුවෙ පෞද්ගලික දේකට... අනික මම නවත්තන්නෙ මට ඕනෙ තැන ඇයි දැන් ඔයාට මෝකෝ අහ්හ්... ඉන්න මම මේක ටිකක් ඉස්සරහට ගන්න... ඊට පස්සෙ jungkook ඔයා කටපියාගෙන යන දේවාලෙක යන්න pls මට කරදර නොකර...
Jk: කවුද දැන් ඔයාට කරදර කලේ? ඔයානෙ මට කරදර කලේ...

Jimin සහ jungkook තනි තනිව හිනා වෙමින් call එක cut කරයි. Jimin car එක ඉස්සරහට අරන් jungkook ට යෑමට ඉඩදෙයි. Jungkook සහ hwani jimin ලට අත වනමින් නැවත යාමට පිටත් වෙයි.  "අපි කොතනින්ද නතර කලේ???" jimin mira ගෙන් එසේ අසන්නේ නැවත ඇයට කිට්ටු වෙමිනි. Mira ද පෙර මෙන්ම තදින් ඇස් දෙක පියාගනී.
#knock #knock
එකපාරටම කවුරුන් හෝ carඑකේ shutter එකට තට්ටු කරයි.
" aishh chinchaaaa මේ මොන කරදරයක් ද?" jimin එසේ පවසමින් shutter එකෙන් එලිය පැත්ත බලන විට දුටුවේ ඉදිරියේ හිටගෙන ඉන්නේ පොලිස් නිළධාරියෙක් බවයි. 'අප්පටසිරි මේ මොකෝ' එසෙ සිතමින් ඔහුව අදුනා ගැනීමට නොහැකි වන ලෙස mask එකක් දමාගෙන හෙන ඩීසන් look එකෙන් ඔහු shutter එක පහත් කර " ඇයි sir?" ලෙස අහයි. "ඇයි? ඇයි කියලා අහන්නෙ... මහත්තයට අකුරු බැරිද?" පොලිස් නිලදාරීයා එසේ පවසමින් car එක ඉදිරිපිටම සිටුවා ඇති no parking board එක පෙන්නයි. "අහ්හ් දැක්කෙ නෑනෙ" "අදින් පස්සෙ පාරෙ යද්දි මේ වගේ board හොදට දකී" එසෙම කියමින් පොලිස් එක්කෙනා දඩ කොලක් ලියා දෙයි. "අයියෝ මම ඔයාට කිව්වා නතර කරන්නෙ නැතුව කෙලින්ම යමු කියලා... දැන් හරිනෙ නිකන් දඩේකුත් කන්න උනා..." "අනේ mira මේ ගාන මට මොකද්ද? අනික අපි කතාකරන්න restaurant එකකට වගේ ගියානම් මට මීට වඩා ගෙවන්න වෙනවනෙ..." jimin එසේ පවසමින් පර්ස් එකෙන් සල්ලි අරන් පොලිස් නිළධාරියට දෙයි. "ඔය කිව්වෙ ඉතින් කතාවක්... දැන්වත් යමු..." mira එසේ පැවසූ විට jimin පොලිස් නිළධාරියට "එහෙනම් අපි යන්නම් sir" කියා පවසා වාහනය start කරගෙන පිටත් වෙයි.

Continue Reading

You'll Also Like

1.9K 155 18
Debby has always been daddy's princess, but when it comes to the love of her life, she disobeys her father and marries her prince charming, but is An...
989K 30.6K 61
Dans un monde où le chaos et la violence étaient maitre, ne laissant place à ne serrait ce qu'un soupçon d'humanité. Plume était l'exception. Elle...
8K 1.5K 32
ဟျောင်းကို ဘယ်အချိန်က စချစ်မိသွားတာလည်း.......
3K 118 5
Angèlique Warren, wife of Ed and Lorraine Warren, knew she could see things as a child. She knew that every shadow or figure she saw was real but she...