Our Destiny

By J_hwani

61.8K 10.1K 394

[Completed] "ARMY.... ඇත්තටම මම අද මේ vlive එක කරන්නෙ ඔයාලට ගොඩාක් විශේෂ දෙයක් කියන්න........... ARMY... More

Intro: Characters
Episode 01
Episode 02
Episode 03
episode 04
episode 05
episode 06
episode 07
episode 8
episode 9
episode 10
Episode 11
episode 12
Episode 13
episode 14
episode 15
episode 16
episode 17
episode 18
Episode 19
Episode 20
Episode 21
Episode 22
Episode 23
Episode 24
Episode 25
Episode 26
Episode 27
Episode 28
Episode 29
Episode 30
Episode 31
Episode 32
Episode 33
Episode 34
Episode 35
Episode 36
Episode 37
Episode 38
Episode 39
Episode 40
Episode 41
Episode 42
Episode 43
Episode 44
Episode 45
Episode 46
Episode 47
Episode 48
Episode 49
Episode 50
Episode51
Episode 52
Episode 53
Episode 54
Episode 55
Episode 56
Episode 57
Episode 58
Episode 59
Episode 60
Episode 61
Episode 62
Episode 63
Episode 64
Episode 65
Episode 66
Episode 67
Episode 68
Episode 69
Episode 70
Episode 71
Episode 72
Episode 73
Episode 74
Episode 75
Episode 76
Episode 77
Episode 78
Episode 79
Episode 80
Episode 81
Episode 82
Episode 83
Episode 84
Episode 85
Episode 87
Episode 88
Episode 89
Episode 90
Episode 91
Episode 92
Episode 93
Episode 94
Episode 95
Episode 96
Episode 97
Episode 98
Episode 99
Episode 100 (final episode)
Episode ස්තූති කතාව

Episode 86

493 84 13
By J_hwani

Warning❗️
කොටු කොටු දර්ශන සහිත episode එකක් බව කරුණාවෙන් සලකන්න... 😅💔

BTS ලගෙ අලුත් සින්දු stream කරමින් Mira නින්දට යන තුරුම accidently jimin ව kiss උන එක ගැන සිතමින් සිටියි. JK නැවත යනකම් බලා ගෙන සිටි hwani කාමරයට පැමිනෙයි. ඇදට වැටී phone එකේ සින්දුව play වෙන දෙස නොබලා ඇස් දෙකත් ඇර උඩ බලාගෙන සිටින mira දුටු hwani ට එයා හෙන මනෝ පාරක බව වැටහෙයි. 'අද නම් නොකිව්වට මොනා හරි වෙලා තියෙනවා' hwani සිතයි. මේ අවස්තාවේ hwani ද ඇත්තේ ඉතා දුකකිනි ඒ JK ව නැවත world tour එක අවසන් වෙනතෙක් එලෙස ලගට දැකීමට කතා බහ කිරීමට නොහැකි වන නිසාය. ඒ නිසා hwani ට mira ගෙන් සිදුවූ දෙය ඇසීමට සිහියක් නැත. Hwani සාලයට පැමින සාලයේ light ද off කර නැවත සින්දුව stream කිරීමට පටන් ගනී. අද දවසෙම මහන්සි වූ mira ට ඇදේ සින්දුව stream කරමින් සිටියදීම නින්ද යයි. Hwani Device කිහිපෙකින් stream කරමින් සිටින අතර TV එකේ Just one day play කරන්නේ සාමන්‍යෙන් stream කරන ගමන් මැදින් පරණ සින්දුද stream කරන නිසාය. MV එකේ subtitles on කර තිබූ නිසා එහි තේරුම hwani නොදැනුවතම වගේ හිතින් කියවන්න ගනී.

"Just one day, if I can be with you
Just one day, if I can hold your hands
Just one day, if I can be with you
Just one day....
If only we can be together...

Can you please stay with me?"

එලෙස එය ඉවර වෙනවාත් සමග hwani හොදටම ඇඩීමට පටන් ගනී. ' මම කොහොමද මේක දරා ගන්නෙ... මම ඉස්සර හිතුවෙ කවදාවත් ඇත්තට නොදැකපු මාව දන්නෙවත් නැති කෙනෙක්ට හිතින් ආදරේ කරන එක තමා ලෝකෙ තියෙන වේදනාකාරීම හැගීම කියලා... ඒත්... එයාව නොදැක එයා වෙනුවෙන් බලන් ඉන්න එකට වඩා අමාරුයි එයා මගෙ boyfriend වෙලා ඉන්න කොට එයා වෙනුවෙන් බලන් ඉන්න එක... මොකද ඉස්සර වගේ නෙවේ දැන් මට එයත් එක්ක මතක තියනවා... අනික එයත් මන් වෙනුවෙන් බලන් ඉන්නවා කියලා මතක් වෙද්දි... ඒක නිසා මේ අවස්තාව ගොඩක් අමාරු එකක් වෙයි... මට තාම හිතාගන්න බෑ අපි ආයෙ අවුරුද්දකින් විතර හම්බෙන්නෙ කියලා... මගෙ හිතේ දුක ඔයාලගෙ videos බලලා සින්දු වක් අහල හරි නැතිකරගන්න පුලුවන්... ඒත් මට දුක එයා ගැන... මම පාර්තනා කරනවා එයාට මට වගේ මේ දුක දැනෙන්න එපා කියලා...' hwani මෙසේ සිතන්නේ හොදටම අඩමින්‍ ය. #ට්‍රින්ග් එකපාරටම ගෙදර bell එකවදී. "2.01AM" Phone එකෙන් වෙලාව බැලූ hwani දකී. මේ මහ පාන්දර කවුද? තනිව සිතූ hwani කදුලු පිහිදාගනිමින් හිමින් හිමින් දොර ලගට යයි.
"කවුද?" hwani හිමින් අසයි.
"ahh hwani මේ මම JK... මට පොඩි දෙයක් අමතක උනානෙ..."
JK එසේ පවසන විටම සාලයේ light නොමැති උනත් TV එකේ එලියත් සමග hwani ඔහුගේ phone charger එක sofa එක උඩ තිබෙනවා දැක. දොර සම්පුර්ණයෙන් අරින්නෙ නැතුවම "ahh පොඩ්ඩක් ඉන්න" යැයි පවසා ගිහින් එම charger එක අරන් ඇවිත් දොර අරී. " අහ්හ් මේක නේ?" එසේ අසමින් ඇය දොර අරින්නේ JK ගේ දෙසට charger එක දිගු කරමිනි. "නෑ... මේක" JK එසේ පෙරලා පිලිතුරු දෙමින් අඩියක් ඉදිරියට පැමින hwani ගේ දෙතොල් සිප ගනී. ඇස් ලොකු කර ගෙන එක් අතකින් charger එකද දිගුකරගෙන සිටි hwani ගේ අත හිමින් හිමින් පහත වැටෙන අතර ඇය ඇස්ද පියාගෙන ඔහුව පසුපසට සිපගන්නේ අත් දෙකද ඔහුගේ බෙල්ල වටා යවමිනි. JK තම අත් hwani ගේ ඉනවටා යවා ඇයව තවත් ඔහු ලගට ලං කර ගනී... JK kiss කරමින්ම hwani ව ගේ ඇතුලට කරමින් ඔහුද ඇතුලට වී එක් අතකින් ගෙදර දොර වසයි. Kiss කරමින්ම Hwani ව bridal style එකට ඔසවා ගත් JK ඇයව sofa එකෙන් තබා සිපගැනීම නවත්වා මද වෙලාවක් hwani ගේ ඇස් දෙස බලා සිටින්නේ මූනට වැටී ඇති ඇයගේ කොන්ඩයද ඔහුගේ අතින් එහාට කරමිනි. Hwani ද JK ගේ ඇස් දෙස බලා සිටී... JK නැවත හිමින් හිමින් තම දෙතොල් hwani ගේ දෙතොල් දෙසට ලං කරයි... Hwani ද තම ඇස් දෙක තද කර පියා ගනී.
"Hwani?" එසේ අසමින් එකපාරටම light එක on කරමින් සාලයට පැමිනියේ mira ය. Jungkook සහ hwani ඉන්න ආකාරයෙන්ම ගල් ගැසී මෙන් සිටී. "අපොයි! sorry sorry!" ඒ ක්ෂණික mira නැවත light එක off කරයි. Jungkook සහ hwani ඉක්මනින් නැගිටියි. "නැහැ මේ... mira ඔයා හිතන විදිහෙ දෙයක් මෙතන උනේ නෑ..." hwani ගොතගසමින් මෙන් පවසයි. " ඔව් මන් මේ charger එක ගන්න ආවෙ" JK ද නොසන්සුන්ව පවසයි. "Hwani ගෙ කටේද දන්නෙ නෑ charger එක තියෙන්නෙ... හරි කමක් නෑ ඔන්න මම එහෙම හිතා ගත්තා... මේ ඒක නෙවේ මම දැන් light එක ආයෙ දැම්මට කමක් නෑ නෙද? මට බෑ මේ රෑ ජාමෙ ආයුද හොයන්න මගෙ ඇගිලි කෙලින් කරගන්න ඒකයි..." mira පවසන්නෙ කින්ඩියට මෙන් හිනා වෙමිනි. "දාන්න... දාන්න..." hwani පැවසූ විට mira light එක දමයි JK සහ Hwani sofa එක ඉදිරිපිට සීරුවෙන් මෙන් සිට ගෙන සිටී. "ඉතින් දැන් මොකෝ වෙන්නෙ? ඔයලා තව පැය කීයක් විතර ඔහොම ඍජුව හිටගෙන ඉන්නද idea එක?" නිශ්ශබ්ද තාවය බිද දමමින් mira අසයි. "ahh එහෙනම් මම යන්නම් hwani..." එක් අතකින් ඔලුව පිටුපස කසමින් JK පවසයි. "හරි Jk bye එහෙනම් good luck!" hwani එසේ පවසන විට Mira ටද අතවනමින් දොරදෙසට යන JK මග බිම වැටී තිබූ charger එකද ඇහිද ගෙන නැවත දෙදෙනටම අතවනමින් ගෙදරින් එලියට ඇවිත් දොරවසා දොරට හේත්තු වී හොද හුස්මක් ගනී. ඔහුට සිදුවූ දේ මතක් වී තනිව හිනා යයි. Hwani කිසිවක් නොපවසා ලැජ්ජාවෙන් බිම බලා සිටින අතර ඇයටද හිනා යයි. Mira ට ද අද accidently Jimin ව kiss වූ අයුරු මතක් වී පොඩි හිනාවක් යයි.
මේ අවස්තාවේ තම කාමරයේ ඇදට වී සිටින Jimin ද Mira ව accidently kiss වූ සිදුවීම මතක් කරමින් තනිව හිනා වෙමින් සිටියි.

BTS Concert Season එක ආරම්භ වේ.




අද episode එක upload කරාට පස්සෙ මම ඉන්න විදිහ...😂💔

Continue Reading

You'll Also Like

5.1K 1K 21
ඇත්තටම එයාට කරන්න දෙයක් තිබ්බෙ නෑ මොකද මම එයා ට ආදරේ කලාට එයාට මාව දැනුනේ යාලුවෙක් විදිහට විතරයි . ඒත් අරයාව එයා එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් . කවදාවත්...
12.1K 275 14
Alison este o fata de 18 ani care este rapita de marele mafiot Vincenzo care are 23 de ani Dupa un timp își găsește de lucru la un alt mafiot pe num...
555K 18.9K 144
Read and find out...
3K 118 5
Angèlique Warren, wife of Ed and Lorraine Warren, knew she could see things as a child. She knew that every shadow or figure she saw was real but she...