Our Destiny

By J_hwani

61.8K 10.1K 394

[Completed] "ARMY.... ඇත්තටම මම අද මේ vlive එක කරන්නෙ ඔයාලට ගොඩාක් විශේෂ දෙයක් කියන්න........... ARMY... More

Intro: Characters
Episode 01
Episode 02
Episode 03
episode 04
episode 05
episode 06
episode 07
episode 8
episode 9
episode 10
Episode 11
episode 12
Episode 13
episode 14
episode 15
episode 16
episode 17
episode 18
Episode 19
Episode 20
Episode 21
Episode 22
Episode 23
Episode 24
Episode 25
Episode 26
Episode 27
Episode 28
Episode 29
Episode 30
Episode 31
Episode 32
Episode 33
Episode 34
Episode 35
Episode 36
Episode 37
Episode 38
Episode 39
Episode 40
Episode 41
Episode 42
Episode 43
Episode 44
Episode 45
Episode 46
Episode 47
Episode 48
Episode 49
Episode 50
Episode51
Episode 52
Episode 53
Episode 54
Episode 55
Episode 56
Episode 57
Episode 58
Episode 59
Episode 60
Episode 61
Episode 62
Episode 63
Episode 64
Episode 65
Episode 66
Episode 67
Episode 68
Episode 69
Episode 70
Episode 71
Episode 72
Episode 73
Episode 74
Episode 75
Episode 76
Episode 77
Episode 78
Episode 79
Episode 80
Episode 81
Episode 82
Episode 83
Episode 85
Episode 86
Episode 87
Episode 88
Episode 89
Episode 90
Episode 91
Episode 92
Episode 93
Episode 94
Episode 95
Episode 96
Episode 97
Episode 98
Episode 99
Episode 100 (final episode)
Episode ස්තූති කතාව

Episode 84

494 78 11
By J_hwani


-"අහ්හ්?? මොකද්ද? " mira එසේ අසන්නේ තම උරහිසේ ඔලුව තබාගත් jimin දෙස බලමිනි. -"ඔයා දන්නවද mira අද ඔයා එනකන් බලන් ඉද්දි මට හිතුන දේවල්...  කවදාවත් හැබෑ කරන්න බැරිවෙයි කියලා හිතපු dream එකක් තිබ්බා කාලයක් ඒ ගැන හිත හිත දුක් උනා... හීනේ අතඇරලා දාන්න හිතුන අවස්ථා ගොඩයි ඒත් bighit එකයි අනිත් members ලවයි හම්බඋන නිසා මට මගේ හීනෙට අමාරුවෙන් හරි ලංවෙන්න පුළුවන් කියලා බලාපොරොත්තු වක් ආවා... ඊට පස්සේ මගේ හීනේ අපේ හීනයක් වුණා.. අපි ඒක වෙනුවෙන් වැඩ කරද්දී අපිට එන හැම දුකක්ම කණ්ඩායමක් විදිහට විද දරා ගත්ත... මොකද අපි ඒ හැම දුකකම අවසානය සතුටක් ලැබෙයි කියලා විශ්වාස කලා... අන්තිමට අපි හිතුවටත් වඩා ඉහලට අපි අපේ හීනේ සාර්ථක කරගත්ත... ඇත්තටම අපිට අපේ දුක් පිටිපස්සේ තිබ්බ සතුට හම්බුනා ඒත්...  ඒ අපි ලබාගත්ත සාර්ථකත්වය දිගටම තියාගන්න එක ඊට වඩා අමාරුයි කියලා ඊට පස්සේ අපිට තේරුම් ගියා... අපිට ඕන වෙලාවට ගෙදර යන්න නැහැ.. අපේ අම්මලා තාත්තලව මාස ගණන් අවුරුදු ගණන් යනකන් හැමබ්වෙන්නේ නැහැ... අපි කැමති කෙනෙක්ට ආදරේ කරන්න ලංවෙන්න බැහැ... අපි මේ දුක විද දරාගෙන ඉන්නවා මොකද අපිට ආපහු පසුබසින්න ඕනේ නැහැ... ඒත් කවද වෙනකන් ද??? (Mira ගේ ඇස් වලින් කදුළු වැටෙන්නට පටන් ගනී) මං දන්නවා අපේ ගොඩක් fans ලා හරි හොදයි මට sure මං girl කෙනෙක් එක්ක යාලු උනත් මගේ නියම fans ලා විදිහට එයාල මට bless කරයි... ඒත් හිතන්න මට කෙල්ලෙක් හිටියා කියලා මට එයා එක්ක වෙන boyfriend ලට වගේ එහෙමෙහෙ යන්න තියා එයාව දිනපතා හම්බවෙන්න වත් වෙලාවක් හම්බවෙන්නේ නැහැ... ඉතින් එයා දිගටම මාත් එක්ක ඉදීද? දිගටම මගේ girlfriend වෙන්න කැමති වෙයිද? මට අද දැනුනා Mira අපි දවසක disband කරත් අපිට මේවයින් දැන් ගැලවෙන්න බැහැ කියලා.. marry කරන artist ලා ගොඩක් divorce වෙන්නේ මේ නිසා... මට ඕනේ නැහැ මං කැමති කෙනාගේ හිත මගේ අතින්ම රිද්දන්න... මං මොකද කරන්න ඕනේ... මට තේරෙන්නේ නැහැ!!! මට තේරෙන්නේ නැහැ... " jimin වෙරි මතේ ඔහුගේ හිතේ ඇති ප්‍රශ්නය එසේ mira සමග කියවයි. (Mira, jimin ට නොපෙනෙන සෙ එහාපැත්ත බලා ඇස් වල ඇති කදුළු පිහිදා ගනී) -"දැන් ඔය ප්‍රශ්නේ නිසා නේ බිව්වේ?? හරිද දැන් විසදුමක් හම්බ උනාද? අහ්හ්??? Jimin... ආයේ මේ වගේ වැඩ කරන්න එපා!! මට තේරෙන්නේ නැහැ මං මොනාද කියන්න ඕනේ කියලා... හැබැයි මට හොදටම විශ්වාසයි ඔයාලට කවදාවත් වරදින්නේ නැහැ... ARMY ලගේ ජීවිතේ ගොඩනගන ඔයාලගේ ජීවිත වලට වරදින්නේ කොහොමද? අහ් jimin?" mira කවදාවත් නොමැති ලෙස හැගීම්බරව එසේ කියමින් jimin දෙස බලන විට ඔහුට ඇයගේ උරහිස මත නින්ද ගොස් තිබුනාක් මෙන් ඔහු ගැස්සි ඇහැරුනේය. -"එහ්හ් ඔයා මෙච්චර වෙලා මං කියපුව අහන් නෙවේද හිටියේ අහ්හ්..??  අපරාදේ මගේ වචන ටික !!" -"එහ් එහ් mira මගේ apartment එක පහුකරගෙන නේ මේ යන්නේ අහ්හ්? " -"නැහැ අනේ ඔයාගේ apartment එක අර ඉස්සර එක... බීලා බීලා වෙරිමර ගාතේ ඉන්න තැනත් මාරු වෙනවා... දැන් උඩට ගිහින් වෙන කාගේ හරි රූම් එකකට යයිද දන්නේ නැහැ" -"නැහැ නැහැ... මට හොදටම මතකයි මගේ කාමරේ.. taxi අය්යා!! ඔය ඉස්සරහින් නවත්තන්න" jimin කෑගසු විට taxi එක නවත්තයි. (Mira,  jimin ට රවමින් taxi එකෙන් බැස jimin වද අල්ලා බස්සන විට වෙරි මරගාතේ සිටි jimin ව වාරු කර ගැනීමට නොහැකි ව බිම ඇද වැටෙන mira ගේ ඇග මතට එකපාරටම jimin ද ඇද වැටෙන්නේ නොසිතු අයුරින් ඔවුන් දෙදෙනාගේ දෙතොල් ද එකිනෙක හැප්පෙමින්ය.)






Kiss scene එකක් එනකන් පුන පුනා බලා හිටපු අයට....
සතුටුයි ද දැන්??? 😅

Continue Reading

You'll Also Like

12.1K 275 14
Alison este o fata de 18 ani care este rapita de marele mafiot Vincenzo care are 23 de ani Dupa un timp își găsește de lucru la un alt mafiot pe num...
10.5K 2.3K 31
A broken heart is all that's left I'm still fixing all the cracks Lost a couple of pieces when I carried it, carried it, carried it home I'm afraid...
8K 1.5K 32
ဟျောင်းကို ဘယ်အချိန်က စချစ်မိသွားတာလည်း.......
5.9K 964 10
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁 "ms. yun!" "baekhui කියන්න" "okay! ඔයා මගෙ දිහා පස්සෙ බලන් ඉන්න. දැන් පාඩමට අවදානය දෙන්න" "දේ jungkook" "මම එදත් කිව්වා...