Our Destiny

By J_hwani

61K 10.1K 394

[Completed] "ARMY.... ඇත්තටම මම අද මේ vlive එක කරන්නෙ ඔයාලට ගොඩාක් විශේෂ දෙයක් කියන්න........... ARMY... More

Intro: Characters
Episode 01
Episode 02
Episode 03
episode 04
episode 05
episode 06
episode 07
episode 8
episode 9
episode 10
Episode 11
episode 12
Episode 13
episode 14
episode 15
episode 16
episode 17
episode 18
Episode 19
Episode 20
Episode 21
Episode 22
Episode 23
Episode 24
Episode 25
Episode 26
Episode 27
Episode 28
Episode 29
Episode 30
Episode 31
Episode 32
Episode 33
Episode 34
Episode 35
Episode 36
Episode 37
Episode 38
Episode 39
Episode 40
Episode 41
Episode 42
Episode 43
Episode 44
Episode 45
Episode 46
Episode 47
Episode 48
Episode 49
Episode 50
Episode51
Episode 52
Episode 53
Episode 54
Episode 55
Episode 56
Episode 57
Episode 58
Episode 59
Episode 60
Episode 61
Episode 62
Episode 63
Episode 64
Episode 65
Episode 66
Episode 67
Episode 68
Episode 69
Episode 70
Episode 71
Episode 72
Episode 73
Episode 74
Episode 75
Episode 76
Episode 77
Episode 78
Episode 79
Episode 80
Episode 81
Episode 82
Episode 84
Episode 85
Episode 86
Episode 87
Episode 88
Episode 89
Episode 90
Episode 91
Episode 92
Episode 93
Episode 94
Episode 95
Episode 96
Episode 97
Episode 98
Episode 99
Episode 100 (final episode)
Episode ස්තූති කතාව

Episode 83

475 90 28
By J_hwani


  #ටීක් #ටීක් (ගෙදර දොරේ  password type කරන හඩ ඇසෙයි) -"JK! mira ඇවිත්..." hwani බය වී මෙන් jk ට කියයි.-"අපොයි මං ඔය දෙන්නට disturb කලද? "  දොර අරුණු විටම JK ව සහ hwani ව දුටු mira පවසයි. -"අනේ එහෙම දෙයක් නැහැ එන්න එන්න ඇතුලට..." hwani JK ව අතින් එහාට කරමින් mira සිටින දෙසට යයි. -"බොරු කියන්න ඕනේ නැහැනේ hwani එයා දැන් ඇවිත් අපිට disturb කලා නේ... ඇයි අනේ Jimin ටයි ඔයාටයි තව ටිකක් රෑ වෙනකන් කරන්න දෙයක් තිබ්බෙම නැද්ද? " jk පවසයි. -"මොකද්ද?  jimin?? Mira ඔයා university එකේ lectures ඉවර වෙලා එනගමන් නෙවේද මේ එතකොට?" Hwani අසයි. -"නැහැ නැහැ university එකේ lectures ඉවර වෙලා එනගමන් තමා... මං දන්නේ නැහැ JK මොනා කියනවද කියලා" -"මොකක්?? මට jimin අන්තිමට කථා කලාම කිව්වනේ ඔයාගේ වැඩ ඉවර උනාම ඔයාට dinner එකට යන්න ඉන්න කිව්වයි කියලා" -"අහ්හ්??  මට කිව්වලු???  (mira ට එකපාරටම jimin ඇයට වැඩ අවසන් වී canteen එකට එන්න කියපු එක මතක් වෙයි.) අපොයි!!! ඔව් නේ.... " එසේ පවසමින් ආපසු හැරෙන mira නැවත වේගයෙන් දුවගෙන යයි. -"Mira හිමින් හිමින්" දොර අසල සිට මං කෑගැසුවේය. Mira දුවගෙන ගිය වේගයෙන්ම bighit එකේ දොර ඇරගෙන ඇතුලට ගියද security ඇයව වලක් වයි. -"කොහෙද miss යන්නේ දැන් මේක වහල" -"අහ්හ්??  Jimin...  jimin ගියාද? " හති දමමින් mira අසයි.  -"ඔව් කවුරුත් නැහැ පුරුදු වෙන්න ආපු ඔක්කොම idol ලා ගියා" -"අහ්..." mira bighit ඒකෙන් එලියට ගොස් ඉක්මනින් phone එක ගෙන jimin ට call ගත්තද ඔහු answer නොකරයි. 'අය්යෝ ඔයා මොනාද mira කරන්නේ...  ඒ මනුස්සය නිසා නේ ඔයා මෙතන වැඩ කරන්නේ... shit!! මට කොහොම අමතක උනාද එයා එන්න කියපු එක' එසේ සිතමින් දිගටම mira jimin ට call ගනී. -"බොරුවට සල්ලි කපාගන්න ඕනේ නැහැ මං මෙතන" එසේ පවසන jimin ඈතට වෙන්න mira ගේ පිටුපසින් සිටගෙන සිටින්නේ එක අතක බියර් කෑන් එකක් ද තබා ගෙනය . Mira එක පාරටම හැරී ඔහු ලගට දුවගෙන යයි. -"අනේ... jimin sorry!!!! මට වැඩ ඉවර වෙලා lectures තිබ්බ නිසා මං ඒ සිහියෙන් ගියේ... ඔයා ගොඩක් වෙලා මං එනකන් බලන් හිටියද නෑනේ නේ... අනික මේ අලුත් සින්දුවේ වැඩත් එක්ක දන්නේ නැද්ද මං අද හොද සිහියෙන් නෙවේ හිටියේ..."(mira jimin ගේ අතේ තියෙන බියර් කෑන් එක දැක එකපාරටම ඒක අතට අරගෙන ඈතට වීසි කර දමයි) "මේ මොකද හෙට tour එක  පටන් ගන්න තියෙනවා නේද? ඇයි මේ??  අහ්හ්?? " (jimin ඇස් වල කදුළු පුරවාගෙන කිසිවක් නොකියා සිටියි.) "කතා කරන්නකෝ ඇයි කටවහන් ඉන්නේ... අනේ ඇයි මෙහෙම හැසිරෙන්නේ... මට දුක හිතෙනවා jimin!!!! කියන්නකෝ" -"දුක.... හ්හ...  දුක හිතෙන්න ඔයාට හිතක් තියෙන්න එපැයි" jimin හිමින් පවසයි. -"අහ්හ්??  අනේ jimin sry!! අනික දැන් ගොඩක් දැන් රෑත් වෙලා නේ ඔයා ඇයි යන්නේ නැතුව හිටියේ?" -"හා.. හා.. හා... මං දන්නවා නේ ඉතින් හෙට උදේට හරි ඔයා මෙතනට එනවයි කියලා" jimin හය්යෙන් හිනාවෙමින් එසේ පවසන්නේ වෙරි වී මෙනි. -"jimin!! ඔයාට වෙරි නේද??  මෝඩයෝ ප්‍රශ්න වලට බීල හරියන්නේ නැහැ...  මෙන්න මෙහෙ එන්න.. ගෙදර යමු දැන්" පාරේ යන taxi එකකට අත දමා නවතාගත් mira jimin ව taxi යට නග්ගවා ගෙන ඇයද jimin ගේ එහාපැත්තෙන් ඉද ගනී. -"ඔයා දන්නවද jimin මං කැමති නැහැ ඔයාලා මේ ජරාව බීලා නාස්ති වෙනවට... ප්‍රශ්න වලට මුණ දෙන්න පුරුදු වෙන්න මේ වගේ ජරාව බීල  ඒවා මග අරින්න නෙවේ... " mira jimin ට උපදෙස් දෙමින් යයි. -"ඒත් මට අද ලොකු දුකක් දැනුනා mira!!!" එකපාරටම mira ගේ උරහිසට ඔලුව තබා ගන්නා jimin පවසයි.

Continue Reading

You'll Also Like

3.9K 658 7
JJK SHORT STORY [Don't copy this book]
3.6M 291K 96
RANKED #1 CUTE #1 COMEDY-ROMANCE #2 YOUNG ADULT #2 BOLLYWOOD #2 LOVE AT FIRST SIGHT #3 PASSION #7 COMEDY-DRAMA #9 LOVE P.S - Do let me know if you...
1.4M 34.9K 47
When young Diovanna is framed for something she didn't do and is sent off to a "boarding school" she feels abandoned and betrayed. But one thing was...
233K 29.5K 65
🐯 Taekook fanfiction 🐰 ____________________ Language : sinhala Taekook namjin sope Jihope Yoonminseok topTAE bottomKOOK 🔞💦💥 if you don't lik...