Our Destiny

By J_hwani

61.8K 10.1K 394

[Completed] "ARMY.... ඇත්තටම මම අද මේ vlive එක කරන්නෙ ඔයාලට ගොඩාක් විශේෂ දෙයක් කියන්න........... ARMY... More

Intro: Characters
Episode 01
Episode 02
Episode 03
episode 04
episode 05
episode 06
episode 07
episode 8
episode 9
episode 10
Episode 11
episode 12
Episode 13
episode 14
episode 15
episode 16
episode 17
episode 18
Episode 19
Episode 20
Episode 21
Episode 22
Episode 23
Episode 24
Episode 25
Episode 26
Episode 27
Episode 28
Episode 29
Episode 30
Episode 31
Episode 32
Episode 33
Episode 34
Episode 35
Episode 36
Episode 37
Episode 38
Episode 39
Episode 40
Episode 41
Episode 42
Episode 43
Episode 44
Episode 45
Episode 46
Episode 47
Episode 48
Episode 49
Episode 50
Episode51
Episode 52
Episode 53
Episode 54
Episode 55
Episode 56
Episode 57
Episode 58
Episode 59
Episode 60
Episode 61
Episode 62
Episode 63
Episode 64
Episode 65
Episode 66
Episode 67
Episode 68
Episode 69
Episode 70
Episode 71
Episode 72
Episode 73
Episode 74
Episode 75
Episode 76
Episode 77
Episode 78
Episode 80
Episode 81
Episode 82
Episode 83
Episode 84
Episode 85
Episode 86
Episode 87
Episode 88
Episode 89
Episode 90
Episode 91
Episode 92
Episode 93
Episode 94
Episode 95
Episode 96
Episode 97
Episode 98
Episode 99
Episode 100 (final episode)
Episode ස්තූති කතාව

Episode 79

486 89 10
By J_hwani


<විනාඩි 10කට පෙර> (Mira bighit එකේ වැඩට පැමිණ සිටියි. පලවෙනි දවස නිසා අලුතෙන් වැඩට ආපු සියලු දෙනාට ඔවුන්ගේ ප්‍රදානින් විසින් එම ආයතනයේ වැඩ වෙන ආකාරය සහ ඔවුන් වැඩ කල යුතු ආකාරය ගැන උපදෙස් දෙමින් සිටියි) 'අය්යෝ මෙයාට මේ lecture එක ඉවර කරන්න හිතෙන්නේ නැද්ද... සින්දුව එන්න තව විනාඩි කීයද තියෙන්නේ... කොහොම හ‍රි මෙතනින් එලියට පැනගන්න ඕනේ විනාඩි ගානකට හරි' mira ආයතන ප්‍රදානීන් දෙන උපදෙස් ගැන කිසිම අවදානයකින් නොසිටින්නේ අලුත් සින්දුව පැමිණීමට ඇත්තේ ඉතාම සුළු වෙලාවක් නිසාය. -"ඔයාලට මන් කියපු මේ ආයතන නීතී රීති ගැන මොකක් හ‍රි ප්‍රශ්නයක් තියෙනවද?" අලුත් employees ලට උපදෙස් දෙමින් සිටි ප්‍රදානියා අලුතෙන් පැමිණි අයගේ ගැටළු ඉදිරිපත් කිරීමට අවස්තාවක් ලබා දෙයි. -"excuse me sir,මට wash room යන්න ඔමනාවක් තියෙනවා... මන් ඒකට ගිහින් ආවට කමක් නැහැ නේද?" Mira එතනින් එලියට යාමට අවශ්‍ය නිසා එසේ ප්‍රදානියාගෙන් අසන්නේ එම ඉස්තානයේ සිටි සියල්ලන්ව හිනස්සමිනි. -"ඔව් පුළුවන් යන්න යන්න" mira ට wash room යාමට හදිස්සියි යයි සිතු ප්‍රදානියා mira ට එලියට යාමට අවසර දෙයි. 'අනේ ඕන කෙනෙක් හිනා උන දෙන් මට මොකෝ... කොහොම හරි මන් එලියට පැන ගත්තනේ' වේගයෙන් එම ස්තානයෙන් එලියට පැමිනි mira සිතයි. (සින්දුව පැමිණීමට තව විනාඩි 3ක් පමණ ඇති නිසා mira headphone එකත් ගසාගනිමින් phone එක ඔබමින් ගොස් canteen එකේ ඇති table එකකින් වාඩි වෙයි. එම table එකේ ඇයට ඉදිරියෙන් hat එකක් දාගෙන ඔලුව පහත් කරගෙන phone එකක් ඔබමින් කෙනෙකු ඉදගෙන සිටියද mira අලුතෙන් පැමිණෙන සින්දුවේ සිහියෙන් phone එක ඔබමින් පැමිණි නිසා mira ගේ අවදානය ඔහු දෙසට යොමු නොවේ.) 'oh!!! වෙලාව හරි!!!' (mira video එක බැලීමට පටන් ගනී) 'omg!! omg!!! oh!!!!!! noh!!!! අය්යෝ... මට මෙතන කෑගහන්නත් බැහැ!!!' mira බොහොම අමාරුවෙන් reactions හිර කරගෙන video එක බලමින් සිටියි. -"අම්මෝ Jhope!!!!!" සින්දුවේ jhope ගේ part එක පටන්ගත්ත ගමන් Mira ට එකපාරටම එසේ කෑගැසෙයි. (ඒත් සමගම mira ගේ ඉදිරිපස ඉදගෙන සිටි කෙනා mira දෙස ඔලුව උස්සා බලයි) mira ඇගේ කට ඇගේ අතින්ම තද කරගනී.'අනේ... මන් කොහොමද මෙතන ඉවසන් ඉන්නේ මෙයාලගේ ලස්සන... wow!!! wow!!' තම හැගීම් අමාරුවෙන් හිරකරගෙන සිටින mira සිතයි.( mira දෙස ඔලුව උස්සා බැලූ ඉදිරියේ ඉදගෙන සිටින කෙනා සිනහවෙමින් mira දෙස බලා සිටියි. සින්දුව අවසන් වූ ගමන් phone එක දෙසම බලාගෙන සිටි mira සින්දු වේ සිහින්ම ඉදිරිය බලා නැවත phone එක දෙස බලයි. තප්පරයක් ගතවෙන්න කලින් mira ට ඒ ඉදිරියේ සිටි කෙනාගේ මුණ හුරුපුරුදු බව වැටහී ගොස් නැවත ඉදිරිය බලයි.) -"omg!!!! Jhope oppa!!!!!" mira ට එසේ කෑගැසෙන්නේ ඇයගේ ඉදිරිපිට ඇය දෙස බලාගෙන සිටි ලස්සන හිනාමුනකින් පිරිණු Jhope ව දුටු නිසාය.

Continue Reading

You'll Also Like

12.1K 275 14
Alison este o fata de 18 ani care este rapita de marele mafiot Vincenzo care are 23 de ani Dupa un timp își găsește de lucru la un alt mafiot pe num...
3K 118 5
Angèlique Warren, wife of Ed and Lorraine Warren, knew she could see things as a child. She knew that every shadow or figure she saw was real but she...
64.9K 1.1K 43
Kate thinks she's a normal human but she's not sure,she has beautiful brown hair but with hot pink steaks that she had ever since she was born,she ha...
841K 8.3K 68
𝐢𝐧𝐜𝐥𝐮𝐝𝐞𝐬 𝐚𝐥𝐥 𝐨𝐟 𝐭𝐡𝐞 𝐛𝐨𝐲𝐬 ✦ .  ⁺   . ✦ .  ⁺   . ✦ don't forget to vote, share and comment. 🤍