Our Destiny

By J_hwani

61.8K 10.1K 394

[Completed] "ARMY.... ඇත්තටම මම අද මේ vlive එක කරන්නෙ ඔයාලට ගොඩාක් විශේෂ දෙයක් කියන්න........... ARMY... More

Intro: Characters
Episode 01
Episode 02
Episode 03
episode 04
episode 05
episode 06
episode 07
episode 8
episode 9
episode 10
Episode 11
episode 12
Episode 13
episode 14
episode 15
episode 16
episode 17
episode 18
Episode 19
Episode 20
Episode 21
Episode 22
Episode 23
Episode 24
Episode 25
Episode 26
Episode 27
Episode 28
Episode 29
Episode 30
Episode 31
Episode 32
Episode 33
Episode 34
Episode 35
Episode 36
Episode 37
Episode 38
Episode 39
Episode 40
Episode 41
Episode 42
Episode 43
Episode 44
Episode 45
Episode 46
Episode 47
Episode 48
Episode 49
Episode 50
Episode51
Episode 52
Episode 53
Episode 54
Episode 55
Episode 56
Episode 57
Episode 58
Episode 59
Episode 60
Episode 61
Episode 62
Episode 63
Episode 64
Episode 65
Episode 66
Episode 67
Episode 68
Episode 70
Episode 71
Episode 72
Episode 73
Episode 74
Episode 75
Episode 76
Episode 77
Episode 78
Episode 79
Episode 80
Episode 81
Episode 82
Episode 83
Episode 84
Episode 85
Episode 86
Episode 87
Episode 88
Episode 89
Episode 90
Episode 91
Episode 92
Episode 93
Episode 94
Episode 95
Episode 96
Episode 97
Episode 98
Episode 99
Episode 100 (final episode)
Episode ස්තූති කතාව

Episode 69

480 87 0
By J_hwani

Ep(69)
(big hit ආයතනය තුල කට්ටිය interview එක පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටියි) -"ඔක්කොම හරි sir දැන් පටන් ගන්න තමා තියෙන්නේ" සේවකයෙකු පැමිණ Jimin ට පවසයි. -"හොදටම sure ද ඔක්කොම ලෑස්තිකියලා අහ්? හරියට check කරන්න ආයේ ගිහිල්ල" -"ආයේ check කරන්න තරම් දෙයක් නැහැ sir අනික දැන් 8.30යි නේ... judge board එකේ ඉන්න අනිත් දෙන්නත් ලෑස්ති වෙලා ඉන්නේ" -"අහ්.. ගිහින් ඒ කට්ටියගෙන් ගෙන් අහන්න උදේට කෑවද කියලා කෑවේ නැත්තන් ගිහින් කාලා එන්න කියන්න හදිස්සියක් නැහැ" -"හදිස්සියක් නැති වෙන්නේ කොහොමද sir ලොකු sir ආවොත් අපි ඔක්කොටම බැනුම් අහගන්න වෙන්නේ වෙලාවට වැඩක් කරන්නේ නැහැ කියලා " -"හරි එහෙනම් ලොකු sir ආවොත් කියන්න මම උදේට කාලා ඇවිත් පටන් ගන්නම් කිව්වයි කියලා" -"ඒත් sir දැන් උදේට කාලා ගොඩක් වෙලානේ" -"ඔයාට ඒ පණ්ඩිතකම් වලින් වැඩක් නෑනේ ඔයා ලොකු sir ආවොත් එහෙම කියන්නකෝ" jimin එසේ පැවසු විට එම සේවකයන් -"හරි sir" කියමින් එතනින් යයි . 'mmm.. මන් දැන් කොහොමද හරියටම අරයා ආවද කියලා දැනගන්නේ' එසේ හිතන jimin ඔහු සිටි office එකෙන් එලියට පැමිණ පහල තට්ටුවේ interview සදහා පැමිණ ඉදගෙන බලා සිටින කට්ටිය දෙස උඩ තට්ටුවේ සිට බලා සිටියි. -"sir, අනිත් judge board එකේ ඉන්න අය කියනවා ටක් ගාල පටන්ගමු යි කියලා" -"මොකද්ද එයාලට තියෙන හදිස්සිය මන් තාම කනවා කියන්න (සේවකයාට එසේ කියමින් පහල බලන Jimin mira එතට එනවා දකී) ඕනේ නැහැ යමු යමු අපි පටන් ගමු එහෙනම්" Jimin සේවකයත් සමග interview එක පවත් වන කාමරයට ගොස් judge board එකේ අනිත් අයද සමග වාඩි වෙයි. (interview එක සදහා පැමිණි අය interview එක පවත් වන කාමරයට ඉදිරිපස ඇති පුටුවල පේලියට ඉදගෙන සිටියි. mira ගොස් කෙළවරෙන් ඉඳගනී) -"excuse me... දැන් කීවෙනි එක්කෙනාද ඇතුලට ගියේ" mira එහාපැත්තෙ ඉදගෙන සිටින කෙනාගෙන් අසයි. -"තාම පටන්ගත්තේ නැහැ අනේ... මන් 8විතර ඉදන් මෙතන... බලන්නකෝ දැන් 9.30ටත් කිට්ටුයි..." -"ඔයාට එවල තිබ්බේ අංක කීයද? -"මගේ අන්කේ 9ය අනේ.. 10දෙනාටයි interview කතාකරලත් තියෙන්නේ... මන් තව කොච්චර වෙලා ඉන්න ඕනෙද.. ඔයාගේ අන්කේ කීයද?" -"මගේ නම් අංක 4.. මන් හිතුවේ වෙලහටත් අංක 8/9 හරිය යනවා ඇති කියලා.. මන් බයවෙලත් හිටියේ පරක්කු උන නිසා... එක නෙවෙයි ඇයි දන්නෑ නේ මේක පටන් ගන්න පරක්කු?" -"judge board එකේ එක්කෙනෙක් තාම උදේට කනවලු.. අපිට එහෙම තමා ආරංචි උනේ.." -"අහ්.. එහෙමද" එසේ පවසන mira හිතින් 'හොදවෙලාවට එයාට උදේට කන්න පරක්කු වුනේ...' යැයි සිතයි. -"good morning!! හරි miss දැන් අපි interview එක පටන්ගන්න යන්නේ.. කරුණාකර අංක එකේ සිට එකෙනෙක්ට පසු එක්කෙනෙක් වෙන විදිහට පිලිවලට ඇතුලට යන්න... මන් ඔයාලගේ අන්කෙට ඔයාලගේ නම කියනවා එතකොට ඇතුලට යන්න... මුලින්ම Kim jun hae" bighit ආයතනයේ සේවකයෙකු පැමිණ එසේ පවසා interview එකට පැමිණි අයව පිලිවලට ඇතුලට ගැනීමට පටන්ගනී. ඉදගෙන සිටින හැමෝගේම සිත් නොසන්සුන් වී ඇති බවක් ඔවුගේ හැසිරීම වලින් පෙනේ. 'අනේ මන්ද මන් මොනවා කරයිද කියලා... bighit එකට ඇවිත් මන් මෙහෙම ඉදගෙන ඉද්දි වැරදිලා වත් BTS ලගේ member කෙනෙක් මේ අහලකින් යන්නේ නැති හැටි... එහෙම වෙලා ඒ කාගේ හරි මුණ දැක්කනම් මට පට්ට ගැම්මකින් interview එකට face කරන්න තිබ්බ' mira සිතමින් සිටියි. (සුළු මොහොතකට පසු mira ගේ අවස්තාව පැමිණෙයි) -"ඊලගට Kwon Mira.." පුටුවෙන් නැගිට mira interview එක තියෙන කාමරය ඇතුලට යයි.

Continue Reading

You'll Also Like

3K 118 5
Angèlique Warren, wife of Ed and Lorraine Warren, knew she could see things as a child. She knew that every shadow or figure she saw was real but she...
7.8K 1.3K 10
[⚠️️ᴄʀɪɴɢᴇ ᴡᴀʀɴɪɴɢ ⚠️️ Do not read this book unless you can endure cringe stuff ] BTS maknae × girls This is'nt Earth ! 🌍 The planet called Taerth ...
755K 107K 39
Yaduvanshi Series #3 it is a book under yaduvanshi series. But it could be read as standalone too. Nitya Raghavendra is a telugu businesswoman earnin...
15.4K 1.6K 21
~An unthinkable bond~ විදි පෙම් පහසකට අරුතක් දෙන්නට තෙවැන්නෙකුට නොහැකිද....