Our Destiny

By J_hwani

60.9K 10.1K 394

[Completed] "ARMY.... ඇත්තටම මම අද මේ vlive එක කරන්නෙ ඔයාලට ගොඩාක් විශේෂ දෙයක් කියන්න........... ARMY... More

Intro: Characters
Episode 01
Episode 02
Episode 03
episode 04
episode 05
episode 06
episode 07
episode 8
episode 9
episode 10
Episode 11
episode 12
Episode 13
episode 14
episode 15
episode 16
episode 17
episode 18
Episode 19
Episode 20
Episode 21
Episode 22
Episode 23
Episode 24
Episode 25
Episode 26
Episode 27
Episode 28
Episode 29
Episode 30
Episode 31
Episode 32
Episode 33
Episode 34
Episode 35
Episode 36
Episode 37
Episode 38
Episode 39
Episode 40
Episode 41
Episode 42
Episode 43
Episode 44
Episode 45
Episode 46
Episode 47
Episode 48
Episode 49
Episode 50
Episode51
Episode 52
Episode 53
Episode 54
Episode 55
Episode 56
Episode 57
Episode 58
Episode 59
Episode 60
Episode 62
Episode 63
Episode 64
Episode 65
Episode 66
Episode 67
Episode 68
Episode 69
Episode 70
Episode 71
Episode 72
Episode 73
Episode 74
Episode 75
Episode 76
Episode 77
Episode 78
Episode 79
Episode 80
Episode 81
Episode 82
Episode 83
Episode 84
Episode 85
Episode 86
Episode 87
Episode 88
Episode 89
Episode 90
Episode 91
Episode 92
Episode 93
Episode 94
Episode 95
Episode 96
Episode 97
Episode 98
Episode 99
Episode 100 (final episode)
Episode ස්තූති කතාව

Episode 61

507 90 0
By J_hwani

Ep(61)
(Next day mira jimin ගෙන් ඇමතුමක් පැමිණ වැඩට යයි) 'අනේ මන්දා ඇයි මට දැනෙන්නේ මන් තව වැඩි දවසක් මෙහෙම jimin ලග වැඩ කරන්නේ නැහැ කියලා ... ඇයි මට මෙහෙම heartbroken feeling එකක් දැනෙන්නේ... මගේ sir අර mask එක දාන් හිටපු බොසාම උනානම් මන් university එකෙන් කිව්ව ගමන් අයින්වෙනවා... ඒත් දැන්නම් කොහොමටවත් බැහැ..!! නැහැ නැහැ මේකට අනිවාරෙන් jimin විසදුමක් හොයලදෙයි' mira තම හිත සමග වාද කරමින් ඇයට mask එක දාගත් බොස් ලග වැඩට ආ දවසේ සිට ඔහු jimin කියා අදුරාගෙන අද දවස වනතුරු සිදුවූ සියලු මතකයන් මතකයට නගමින් car park එකේ jimin ගේ car එක දෙසට හිමින් හිමින් ඇවිදන් එයි. -"ඒයි!! තවටිකකින් හිමින් එනවා පුලුවන්නම්!! දැන් කීයද වෙලාව අහ්?? අදත් පරක්කුයි කවද්ද ඔයා වෙලාවට වැඩ කරන්නේ?" jimin ඔහුගේ car එක අසල සිට කෑගසයි. jimin දෙස බලා කට කොනකින් හිනාවුණ mira 'ඔයාට ඔහොම මට කෑගහන්න හරි මන් මෙහෙම වැඩට එන අන්තිම දවස අද වෙයිද දන්නේත් නැහැ jimin!!' යැයි සිතන්නේ හිතේ ඇති දුක පිටතට නොපෙන්වමින්ය. -"good morning sir!! අද අපි කොහෙටද යන්න ඕනේ?" car එකේ දොර අරිමින් mira ඇසුවේය. -"ඔයා කැමති තැනකට" car එකේ පිටුපසින් ඉදගත් jimin පැවසුවේය. -"මොකක්?" -"විහිලුවට කිව්වේ අපි යමු මගේ studio එකට" -"අහ්... හ‍රි sir!" වාහනය පදවමින් සිටින mira ඇගේ ප්‍රශ්නය jimin ට පවසන්නේ කොහොමද සිතමින් යයි. jimin phone එක ඔබමින් සිටියි. -"excuse me sir.." -"අහ්.. ඔව් කියන්න" jimin phone එක ඔබමින් සිටම අසයි. -"sir මට දෙයක් කියන්න තියෙනවා.." -"ඔව් ඉතින් කියන්න" jimin නැවතත් එසේ පවසන්නේ phone එක ඔබමින් සිටින ගමන්ය. -"ඒක වැදගත් දෙයක්..." -"hmm..කියන්න.." jimin ගේ අවදානය තාම ඇය දෙසට නොමැති බව mira ට වැටහී යයි. ඉදිරියේ පිටුපස බැලීමට ඇති කන්නාඩියෙන් රවා jimin දෙස බැලූ mira -"නැහැ නැහැ මුකුත් නැහැ" ලෙස තරහින් පවසයි. මද වෙලාවකට පසු පිටිපස්සේ seat එකේ ඉදගෙන හිටපු jimin phone එකේ screen lock කර පැත්තකින් තබා හිමින් හිමින් ඉස්සරහ seat දෙක අතරින් ඉස්සරහට එබී mira දෙස බලයි. -"Mira..." jimin mira ට කතාකළේය. කන ලගින් එකපාරට එසේ ඇගේ නම ඇසී mira ගැස්සී ඒ පැත්ත බලන්නේ කලබල උන පාර break එකද පාගමින්ය. -"අම්මෝ!!! jimin!!!!  මොනාද කරන්නේ? මන් බය උන තරමක්" -"අය්යෝ sry mira මන් හිතුවේ නැහැ ඔයා බයවෙයි කියලා.. මන් මේ ඔයාගෙන් අර කියන්නගියේ මොකද්ද කියලා අහන්න කතාකලේ" -"ඔච්චර ඉස්සරහට ඇවිල්ල?? oh shit!!!" #p!!! mira බයවී පාර මැද්දේ වාහනය නතර කල නිසා පිටිපස්සෙන් පැමිණි වාහන හොන් ගැසීමට පටන් ගනී. නැවත වාහනය start කරගත් mira studio එක ලගට වෙනකන් කිසිවක් නොපවසමින් යන්නේ නැවත්තුවට පසුව එය පැවසීමට හිතාගෙනය. mira studio එක ලග වාහනය නතර කරයි. -"sir මන් අර කියන්න තියෙනවා කිව්වේ..." -"අහ්.. මොකද්ද? මට අද හවස university තියෙනවා ඒක නිසා දැන් යන්න ඕනේ... ඒකනේ" -"ඔව් ඒකත් එහෙම තමා ඒත් කියන්න තියෙනවා කිව්වේ ඒක නෙවේ අනේ... ඒක  ඊට වඩා වැදගත් දෙයක්" -"ඒ මොකද්ද?" -"sir මගේ university එකේ..." #ට්‍රින්ග් ට්‍රින්ග් mira ගේ කතාවට බාදා කරමින් jimin ගේ දුරකථනය නාද වෙයි. -"excuse me mira..!" එසේ පවසා call එක answer කරපු jimin -"mira මට ලොකු හදිස්සියක් මන් දැන් ඇතුලට යන්න ඕනේ අපි පස්සේ කතාකරමු ඕක ගැන.. පරිස්සමෙන් යන්න.." යැයි පවසා studio එක ඇතුලට යයි.

Continue Reading

You'll Also Like

1.4M 107K 42
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...
4.1K 553 4
" මැනික මන් නෑ කියලා එයාට දුකක් දෙන්න එපා එයාව හොදින් බලා ගන්න ඒ අපේ පන ටික " 👶🟢🔴❤🐰🦁
601K 18.1K 48
{she was, in fact, a child of the moons. wandering around aimlessly, in the dark. bringing light, to everyone around her.} [a innocent angel meets a...
9.9K 795 17
Heartbeat සොරකම් කළ හදවතක් Sinhala fanfic JM 💜 🔞 ( විටක ) අහංකාර ,සිසිල් , දැඩි හදවතක් සොරකම් කළ ආදරණීය හදවත් පොරකම් කරන්නියකගෙ කතාවක් Written b...