Our Destiny

By J_hwani

61K 10.1K 394

[Completed] "ARMY.... ඇත්තටම මම අද මේ vlive එක කරන්නෙ ඔයාලට ගොඩාක් විශේෂ දෙයක් කියන්න........... ARMY... More

Intro: Characters
Episode 01
Episode 02
Episode 03
episode 04
episode 05
episode 06
episode 07
episode 8
episode 9
episode 10
Episode 11
episode 12
Episode 13
episode 14
episode 15
episode 16
episode 17
episode 18
Episode 19
Episode 20
Episode 21
Episode 22
Episode 23
Episode 24
Episode 25
Episode 26
Episode 27
Episode 28
Episode 29
Episode 30
Episode 31
Episode 32
Episode 33
Episode 34
Episode 35
Episode 36
Episode 37
Episode 38
Episode 39
Episode 40
Episode 41
Episode 42
Episode 43
Episode 44
Episode 45
Episode 46
Episode 47
Episode 48
Episode 49
Episode51
Episode 52
Episode 53
Episode 54
Episode 55
Episode 56
Episode 57
Episode 58
Episode 59
Episode 60
Episode 61
Episode 62
Episode 63
Episode 64
Episode 65
Episode 66
Episode 67
Episode 68
Episode 69
Episode 70
Episode 71
Episode 72
Episode 73
Episode 74
Episode 75
Episode 76
Episode 77
Episode 78
Episode 79
Episode 80
Episode 81
Episode 82
Episode 83
Episode 84
Episode 85
Episode 86
Episode 87
Episode 88
Episode 89
Episode 90
Episode 91
Episode 92
Episode 93
Episode 94
Episode 95
Episode 96
Episode 97
Episode 98
Episode 99
Episode 100 (final episode)
Episode ස්තූති කතාව

Episode 50

524 97 3
By J_hwani

Ep(50)
එම ඇමතුම cut උන විගස මම යලිත් video call එකක් ගත්තේය.-"hi hwani" ඇමතුම answer කල JK පැවසුවේ අතද  වනමින්ය. normal black T එකක් ඇදගෙන නළලට වැටුණු බාගෙට තෙත කොන්ඩේත් එක්ක JK ගෙ පෙනුම මගේ හදවත නොසන්සුන් කළේය.-"hello!" -"මොකද අනේ ඔයා ඔය හොරෙන් කතා කරන්නේ?" -"Mira නිදි එහා ඇදේ... අහ්... පොඩ්ඩක් ඉන්න"අඩු හඩ කින්ම පැවසු මා කාමරෙ දොර වසා ගෙන එලියට පැමිණ සාලයේ sofa එක උඩින් සුවපහසුව වාඩි වී නැවත JK සමග කතා කිරීම ආරම්බ කළේය.-"අහ් දැන් හරි" මන් සාමාන්‍ය හඩකින් ඔහුට කතාකළේය. -"මේ ඔයා දැන් කොහෙහරි ගිහින් ආපු ගමන්ද?" -"නැහැ ඇයි එහෙම ඇහුවේ?" -"නැහැ මේ.. මේවගේ time එකක makeup දාගෙන ඉන්න නිසා ඇහුවේ" -"අහ්... එකද... ඒ... මේ... මේ... මට... මේ.. හවස party එකක් තිබ්බනේ ඒකට යන්න ගාපුව ඔය තාම" මම ගොත ගසමින් පැවසුවේය. -"එහෙමද හාකෝ" JK එසේ පවසා කින්ඩියට මෙන් හිනාවක් දැම්මේ මම ඔහුත් සමග video call එක ගැනීමටම makeup කරගත් බව වැටහුනා මෙනි. (Next Day Morning) -"Hwani!!!!!!!" Mira ගේ හඩට මාව උඩ ගිහින් ඇහැරුනේය. "මොකද අනේ මේ sofa එක උඩට වෙලා headset එකකුත් ගහගෙන නිදි අහ් phone එක තව පැත්තක.. මොකෝ මේ?" මම ඔලුව කසමින් හිමින් හිමින් ඔලුව ඉස්සුවේ ඊයේ රෑ මන් මෙතනට ආවේ ඇයි දැයි මතක් කරමින්ය. -"අපොයි! මට එතකොට මෙතන නින්ද ගියේ video call එකේ ඉන්න කොටමද? අනේ!!! JK මන් ගැන මොනා හිතන්න ඇතිද??" -"මොකක්?? call එකක්?? JK??? hwani ඔයා හීනෙන්ද කියවන්නේ? මන් එන වෙලාවේ ඔයා ඇදේ නිදාගෙන නේ හිටියේ?" -"ඔව් ඔව් ඇදේ තමා හිටියේ එත් මන් call එකක් ඇවිත් එලියට ආවා කතාකරන්න" -"කව්ද අනේ ඔයාට ඒ රෑ ජාමේ කතාකලේ අහ්? මෙතන මොකක් හරි හොරයක් තියෙනවා.. කෝ දෙන්න බලන්න phone එක මන් හොයාගන්නම්කො හොරෙන් හොරෙන් රෑ කතා කලේ කාටද කියලා" Mira hwani ගේ අතින් phone එක උදුරා ගනී. -"අනෙහ් Mira එහෙම දෙයක් නැහැ කෝ ඕක දෙන්නකෝ" -"ඉන්න ඉන්න අපි බලමුකෝ call history එක.......... මොකක්!!! Jungkook?? hwani!!! ඔයා මට කියන්න එපා ඊයේ අර JK ව හම්බ උන විනාඩි ගානට ඔයා එයාගෙන් phone number එක ඉල්ලගත්ත කියලා!!!" -"නැහැ නැහැ Mira මෙතන වෙන දිග කතාවක් තියෙනවා... ඇත්තම කියනවා නම් මට මේක ඔයාට කියන්න ඕනවෙලා තිබ්බේ එත් බැරි උනා සමහර විට ඔයාට තරහ යයි මන් ඔයාට මෙව්වා කියන්නේ නැතිව හිටපු එකට.." -"අනේ hwani මට පිස්සු හදවන්නද යන්නේ?? අහ්! මොකද්ද උනේ... මට කියන්න මුල ඉදල" -"මෙහෙමයි මට jk ව මුලින්ම මුණ ගැහුනේ ඊයේ නෙවේ.. එයාව මට මුලින් මුණගැහුනේ ඔයා korea වලට එන්නත් කලින්...." මා JK මුණගැහුන දින සිට අද දක්වා සිදුවූ සියල්ල Mira ට පැවසුවේය. -"hwani!!! ඔයා ඔය කියපුව ඇත්තටම සිද්ද උනාද? ඔයා කොහොමද මට මෙව්වා නොකිය හිටියේ? මන් අදුන්වල දුන්න මන් කැමති කොල්ලත් එක්ක මට නොකියා ඔයා කොහොමද මෙහෙම?? ohh!! shit!! මන් හිතුවේ නැහැ hwani ඔයා කවදාවත් මෙහෙම දෙයක් කරයි කියලා... අවු15 වේදී විතර ඉදන් අපි අතර කිසිම රහසක් තිබිල නැහැ... aish!! මට ඔයත් එක්ක කතා කරන්නවත් ඕනේ නැහැ ආයේ... මන් යනවා" -"Mira!! කොහෙද යන්නේ? අනේ so sry!!" මම ඇස් වල කදුළු පුරවගෙන එය පවසා අවසන් වන විටත් Mira ගෙදරින් පිටතට ගොස් හමාරය.

Continue Reading

You'll Also Like

19.3K 2.3K 32
ආ....ආ....ආච්චිඅම්මා......එ...එයා.....ආයෙමත්...ඇ...ඇවිල්ලා....😣😟😩💔
3.9K 658 7
JJK SHORT STORY [Don't copy this book]
192M 4.6M 100
[COMPLETE][EDITING] Ace Hernandez, the Mafia King, known as the Devil. Sofia Diaz, known as an angel. The two are arranged to be married, forced by...
1.5M 132K 45
✫ 𝐁𝐨𝐨𝐤 𝐎𝐧𝐞 𝐈𝐧 𝐑𝐚𝐭𝐡𝐨𝐫𝐞 𝐆𝐞𝐧'𝐬 𝐋𝐨𝐯𝐞 𝐒𝐚𝐠𝐚 𝐒𝐞𝐫𝐢𝐞𝐬 ⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎⁎ She is shy He is outspoken She is clumsy He is graceful...