Our Destiny

By J_hwani

61K 10.1K 394

[Completed] "ARMY.... ඇත්තටම මම අද මේ vlive එක කරන්නෙ ඔයාලට ගොඩාක් විශේෂ දෙයක් කියන්න........... ARMY... More

Intro: Characters
Episode 01
Episode 02
Episode 03
episode 04
episode 05
episode 06
episode 07
episode 8
episode 9
episode 10
Episode 11
episode 12
Episode 13
episode 14
episode 15
episode 16
episode 17
episode 18
Episode 19
Episode 20
Episode 21
Episode 22
Episode 23
Episode 24
Episode 25
Episode 26
Episode 27
Episode 28
Episode 29
Episode 30
Episode 31
Episode 32
Episode 33
Episode 34
Episode 35
Episode 36
Episode 37
Episode 38
Episode 39
Episode 40
Episode 41
Episode 42
Episode 43
Episode 44
Episode 45
Episode 47
Episode 48
Episode 49
Episode 50
Episode51
Episode 52
Episode 53
Episode 54
Episode 55
Episode 56
Episode 57
Episode 58
Episode 59
Episode 60
Episode 61
Episode 62
Episode 63
Episode 64
Episode 65
Episode 66
Episode 67
Episode 68
Episode 69
Episode 70
Episode 71
Episode 72
Episode 73
Episode 74
Episode 75
Episode 76
Episode 77
Episode 78
Episode 79
Episode 80
Episode 81
Episode 82
Episode 83
Episode 84
Episode 85
Episode 86
Episode 87
Episode 88
Episode 89
Episode 90
Episode 91
Episode 92
Episode 93
Episode 94
Episode 95
Episode 96
Episode 97
Episode 98
Episode 99
Episode 100 (final episode)
Episode ස්තූති කතාව

Episode 46

544 98 0
By J_hwani

Ep(46)
(security එකෙන් දුවගෙන එතනට පැමිණි දෙදෙනෙක් Mira ගේ අතින් අල්ලා ඇයව එලියට ඇද යාමට සැරසෙයි) -"ඒයි ඒයි අත අරින්න ඔය කෙල්ලව... මොකද මේ අහ්?? suga hyung! ඇයි මේ? මෙයා මගේ driver නේ... එයාට ඇතුලට එන්න permission තියෙනවා" (මෙතෙක් phone එක ඔබමින්  bluetooth headset දෙකක් ගසාගෙන සිටි Jimin headset එක ගලවමින් එසේ පවසන්නේ මෙතෙක් එතන සිදුවූ කිසිදු දෙයක් නොඇසුන නිසාය) 'oh!! shit!! එතකොට මන් මෙච්චර වෙලා කියපුව මෙයාට ඇහිලවත් නැද්ද... අය්යෝ මට suga oppa ඉස්සරහත් ලැජ්ජා වෙන්න උනා' mira එසේ සිතමින් සිටයි. -"ඇතුලට එන්න permission තියෙන එක නැති එක මට වැඩක් නැහැ එයා කොහොමද මෙහෙම තැනක ඔහොම ඔයාට කතා කරන්නේ?" -"අහ්?? අනේ මෙයා කියන එව්වා එච්චර ගණන් ගන්න එපා hyung... ඔය කියවන්නේ අපිට තියෙන කැමැත්ත වැඩි කමට" -"ඈ!!?? ඒක යකාගේ කැමැත්තක් නේ..." (jimin අතේ ඇති ඔරලෝසුව දෙස බලයි) -" අප්පා!! සෑහෙන්න වෙලා ගිහින්නේ... hyung එහෙනම් අපි යන්නම්.. Mira එන්න අපි යමු" (Mira Suga දෙස බලා සිටියි) අනේ මේ Jiminah ට කියපුවා නිසා suga මන් ගැන කොහොම හිතාගත්තද මන්ද... මන් මොනාද දැන් කියන්න ඕනේ.. -"කොහෙද බලන් ඉන්නේ.. මෙන්න මෙහෙ එන්න යන්න පරක්කු ව ලා හොදටම " suga දෙස බලාගෙන සිටි mira ව jimin අතින් ඇදගෙන එතනින් එක්කන් යයි. කිසිවක් නොපවසමින් car එක ලගට ගිය 'අය්යෝ ඒ පාර suga ට sry කියන්නවත් දෙන්නේ නැතුව මාව ඇදගෙන ආවා' mira නැවත කියවීමට පටන් ගනී.  -"jimin sir මට හොදටම පරක්කුවෙලා තියෙන්නේ ඔයා දන්නවද?? මටත් වැඩ තියෙනවා!!" (Mira නැවත හය්යෙන් කෑගසයි. jimin දෙපැත්ත බලමින් ඉක්මනින් mask එක සාක්කුවෙන් ගෙන පැළද ගෙන Mira ගේ කටට අත තියා තදකරයි) -"ශුෂ්!! මේ පාර ඔයාගේ ගෙදර නෙවේ කෑගහන්න එපා පිස්සියෙක් වගේ.. මන් හිතුව මන් කවුද කියලා දැනගත්තට පස්සේ වත් ඔය කටේ සද්දේ අඩුවෙයි කියලා... ඒකටත් හරියන්න දැන් සද්දේ වැඩි වෙලානේ.. මමයි බොස් කියලා අමතක කරන්න එපා" (jimin මදක් කෝපයෙන් පවසා Mira ගේ කටින් අත අහකට ගනී) ඒයි Mira තමුසේ මේ වටිනා job එක නැති කරගන්නද හදන්නේ ඒ පාර.. දෙවියෝ දීපු තෑග්ගක් වගේ Jimin ලග වැඩ කරන්න හම්බවෙලා තියෙනවා.. මන් මීට කලින් කරපුවත් ඉවසන් මාව තාම driver විදිහටත් තියන් ඉන්නවා මන් මෙතන තව ගොන් වැඩ කරනවා.. (Mira තමන්ටම පවසා ගනී. ඇය වැඩට පැමිණි දින සිට මේ ඔහු ඇයට මෙසේ සැරෙන් කතාකල පළමු අවස්තාව මෙය නිසා Mira ට දුකක් සහ රස්සාව අහිමි වේ යැයි බියක්  ඇතිවී ඇගේ අතේද වැරැද්දක් ඇතිබව තේරුම් යයි.)  -"අනේ Jimin ඇත්තටම sorry! මන් දන්නවා ඔයා මට වඩා busy කියලා.. ඔයා ලොකු වැඩක් තියෙනවා වගේ ඇතුලට ගියපු නිසා මන් මෙතන කොහොම හරි කට්ට කාගෙන හිටිය.. මට කියපු වෙලාවට university යන්න පරක්කු වෙන නිසා ඔයාට කියලා යන්නයි ඇතුලට ආවේ.. ඒත් ඔයා අරම phone එක ඔබ ඔබ ආතල් එකේ ඉන්නවා දැක්කම මට පොඩ්ඩක් තරහ ගියා ඉතින්... ආයේ මන් එහෙම කරන්නේ නැහැ.. අනේ plz!! මට දිගටම ඔයාලග වැඩකරන්න දෙන්න හොදේ!!" -"මේක හරියන්නේ නැහැ ඇත්තටම ඔයා මන් කවුරු කියලද හිතන් ඉන්නේ මෙහෙම ඔයාගේ සද්දේ අහන් ඉන්න.. මට මේකට තීරණයක් ගන්න වෙනවා දැන්නම්.." (කේන්තියෙන් jimin පැවසුවේය)

Continue Reading

You'll Also Like

4.6M 291K 106
What will happen when an innocent girl gets trapped in the clutches of a devil mafia? This is the story of Rishabh and Anokhi. Anokhi's life is as...
4.1M 170K 63
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...
19.3K 2.3K 32
ආ....ආ....ආච්චිඅම්මා......එ...එයා.....ආයෙමත්...ඇ...ඇවිල්ලා....😣😟😩💔
3.9K 658 7
JJK SHORT STORY [Don't copy this book]