Our Destiny

By J_hwani

61.8K 10.1K 394

[Completed] "ARMY.... ඇත්තටම මම අද මේ vlive එක කරන්නෙ ඔයාලට ගොඩාක් විශේෂ දෙයක් කියන්න........... ARMY... More

Intro: Characters
Episode 01
Episode 02
Episode 03
episode 04
episode 05
episode 06
episode 07
episode 8
episode 9
episode 10
Episode 11
episode 12
Episode 13
episode 14
episode 15
episode 16
episode 17
episode 18
Episode 19
Episode 20
Episode 21
Episode 22
Episode 23
Episode 24
Episode 25
Episode 26
Episode 27
Episode 28
Episode 29
Episode 30
Episode 31
Episode 32
Episode 33
Episode 34
Episode 35
Episode 36
Episode 37
Episode 38
Episode 39
Episode 41
Episode 42
Episode 43
Episode 44
Episode 45
Episode 46
Episode 47
Episode 48
Episode 49
Episode 50
Episode51
Episode 52
Episode 53
Episode 54
Episode 55
Episode 56
Episode 57
Episode 58
Episode 59
Episode 60
Episode 61
Episode 62
Episode 63
Episode 64
Episode 65
Episode 66
Episode 67
Episode 68
Episode 69
Episode 70
Episode 71
Episode 72
Episode 73
Episode 74
Episode 75
Episode 76
Episode 77
Episode 78
Episode 79
Episode 80
Episode 81
Episode 82
Episode 83
Episode 84
Episode 85
Episode 86
Episode 87
Episode 88
Episode 89
Episode 90
Episode 91
Episode 92
Episode 93
Episode 94
Episode 95
Episode 96
Episode 97
Episode 98
Episode 99
Episode 100 (final episode)
Episode ස්තූති කතාව

Episode 40

547 95 1
By J_hwani

Ep(40)
Omg!!! JK මාව අදුර ගනීද.. ක්ෂණිකයෙන් මම බිම බලාගත්තේය -"Jimin එහෙනම් ඔයා Mira ව තවන්නකෝ මන් ගිහින් coffee packet එකක් අරන් එන්නම්" මා අතට ගත් බේසම නැවත jimin අතට දෙමින් මා එසේ පැවසුවේ මදක් කටහඩ වෙනස් කරමින්ය. මන් බිම බලාගෙන ඉතා වේගයෙන් JK ව පාස් කර ගොස් දොර ඇර එලියට අඩිය තියන්නට යනවත් සමග JK -"පොඩ්ඩක් ඔහොම නවතින්න" යැයි පැවසුවේය. අපොයි දෙවියනේ මෙයා මාව අදුරගත්ත වද්ද.. අනේ එපා දෙවියනේ.. මට JK එක්ක ආයේ මතකයන් ඕනේ නැහැ මන් හිත හදාගත්තේ ගොඩක් අමාරුවෙන්.. එසේ සිතමින් ඇස් වල කදුළු පුරෝගෙන මම නැවතී සිටියි. -"coffee packet එකක් නෙවේ දෙකක් ගෙන්න... මටත් ඕනේ එකක්" JK එසේ පැවසු විට මා සුසුම් හෙළුවේ ඔහු මාව හදුනා නොගෙන ඇති නිසාය. (Hwani ගෙදරින් එලිට පැමිණ දොර වසයි) ඇති යන්තම් මාව අදුරගත්තේ නැහැ.. සමහර විට එයාට මාව අමතකත් ඇති ඉතින් දැන්.. එයාට නම් මන් කියන්නේ එයාගේ එක fangirl කෙනෙක් විතරයිනේ.. ඇස් වල කදුළු පිහිදමින් මා එසේ සිතමින් super market එක දෙසට ගියේය. (jimin & JK) -"hyung දැන් කොහොමද මේ girl ට" -"අවුලක් නැහැ දැන් එච්චර... මේකෙන් තැව්වාම තවත් හොද වෙයි" (Jimin සමග කතාකරමින් JK phone එකට පැමිණි msg එකක් කියවයි) -"අප්පා hyung මට තව ටිකකින් යන්න වෙනවා පොඩි වැඩක් වැටිලා හදිස්සියේ ඔයා එහෙනම් අර කෙල්ලව තවන්න කෝ මන් එතකන් ramen ටිකක් හදන්නම් ටක් ගාල මටත් කාල යත හැකිනේ එතකොට" -"අහ්.. හරි එහෙනම් එහෙම කරමු ramen 3ක් ගන්නකෝ අතනින්" -"3ක්?? ඇයි අර coffee ගෙන්න ගියපු එක්කෙනා" -"අනේ ඔව් මයි මට ඒ ක්ෂනික එයාව අමතක වුනානේ.. එහෙනම් 4ක් හදන්න" (JK කුස්සියට යන අතර Jimin ගිහින් Mira ලගින් වාඩිවෙයි) jimin Mira ගේ නළලට වැටී ඇති කෙස් අතින් ඉවත් කර ඇයගේ නළල උණු වතුරෙන් තවන්නේ ඇය ගේ මුහුණ දෙස ආදරණීය ලෙස බලමින්ය. (උණු වතුරෙන් තවා අවසන් වී Mira ලග ඉදගෙන Mira දෙස බලා සිටින Jimin ට නින්ද යයි.යලිත් ඇමතුමක් පැමිණීම නිසා JK ට යාමට සීදුවේ.) JK jimin ගේ කාමරයට එබී බලයි Jimin ට නින්ද ගොස් සිටි නිසා නොකියාම යාමට පිටත් වෙයි.(super market එකට ගිය hwani ට සෙනග සිටි නිසා ඒමට පරක්කු වෙයි. ඒ නිසා taxi එකකින් ඉතා ඉක්මනින් apartment එකට පැමිණේ.Mira වැරදි වැටහීමෙන් jimin ට කම්මුල් පාරක් ගසා පිටත් වෙයි.ලිෆ්ට් එකෙන් එලියට එන විටම hwani ට jimin ව මුණගැසෙයි) -"hwani, Mira මාව වැරදිය තේරුම් අරන් තියෙන්නේ.." -"ඇයි කෝ දැන් එයා?" -"ඒ කෙල්ල මට කනේ පාරක් ගහල ගියා.. එන්න අපි ගිහින් හොයාගෙන තේරුම් කරලා දෙමු" -"හරි hyung යමු" (hwani ගේ apartment එකට යන පාරේ ඇති කඩයක් ඉදිරිපිට වැස්සේ තෙමි තෙමි Mira සිටිනවා ඇයව සොයමින් පැමිණි jimin සහ hwani දකී.) (present)

Continue Reading

You'll Also Like

7.3K 257 4
A short story of little space taehyung and his wife... My First book..it's not too bad but also not too good..... My judgement 🙂 Ranking... #1 lovey...
562K 19.1K 144
Read and find out...
6.3K 773 18
මේක JJK ff එකක්... ටිකක් මැජික් වගේ දේවලුත් තියනව.... හරි නන් මේක තමයි මගේ පළවෙනි ff එක... ඒ නිසා අඩු පාඩු ඇති.... මේක mafia love story එකක් නන් නෙමෙ...
847K 8.4K 68
𝐢𝐧𝐜𝐥𝐮𝐝𝐞𝐬 𝐚𝐥𝐥 𝐨𝐟 𝐭𝐡𝐞 𝐛𝐨𝐲𝐬 ✦ .  ⁺   . ✦ .  ⁺   . ✦ don't forget to vote, share and comment. 🤍