Our Destiny

By J_hwani

61K 10.1K 394

[Completed] "ARMY.... ඇත්තටම මම අද මේ vlive එක කරන්නෙ ඔයාලට ගොඩාක් විශේෂ දෙයක් කියන්න........... ARMY... More

Intro: Characters
Episode 01
Episode 02
Episode 03
episode 04
episode 05
episode 06
episode 07
episode 8
episode 9
episode 10
Episode 11
episode 12
Episode 13
episode 14
episode 15
episode 16
episode 17
episode 18
Episode 19
Episode 20
Episode 22
Episode 23
Episode 24
Episode 25
Episode 26
Episode 27
Episode 28
Episode 29
Episode 30
Episode 31
Episode 32
Episode 33
Episode 34
Episode 35
Episode 36
Episode 37
Episode 38
Episode 39
Episode 40
Episode 41
Episode 42
Episode 43
Episode 44
Episode 45
Episode 46
Episode 47
Episode 48
Episode 49
Episode 50
Episode51
Episode 52
Episode 53
Episode 54
Episode 55
Episode 56
Episode 57
Episode 58
Episode 59
Episode 60
Episode 61
Episode 62
Episode 63
Episode 64
Episode 65
Episode 66
Episode 67
Episode 68
Episode 69
Episode 70
Episode 71
Episode 72
Episode 73
Episode 74
Episode 75
Episode 76
Episode 77
Episode 78
Episode 79
Episode 80
Episode 81
Episode 82
Episode 83
Episode 84
Episode 85
Episode 86
Episode 87
Episode 88
Episode 89
Episode 90
Episode 91
Episode 92
Episode 93
Episode 94
Episode 95
Episode 96
Episode 97
Episode 98
Episode 99
Episode 100 (final episode)
Episode ස්තූති කතාව

Episode 21

601 112 3
By J_hwani


Mira එසේ සිතමින් ඒ scarf එක ඇල්ලීමට යනවාත් සමග ඔහු එයගෙන බෑගයට දමාගෙන "Sorry" යැයි නැවත පවසා ඉතා කලබලයෙන් යුතුව ඇතුල් දෙසට ගියේය.

ඒ වගේ scarf එකක් කොහොමද ඒ මනුස්සයා ලගට ගියේ... හිතනවත් සමග Mira ට මතක් වුයේ phone එක off වූ නිසා Hwani ට කතාකිරීමට නොහැකි වූ බවයි ඒ හේතුවෙන් Mira ඉතා ඉක්මනින් Hwani ත් ඇයත් නැවතී සිටින apartment එකට යාමට පිටත් විය.

(in front of Hwani's apartment)

Hwani's pov

"අනේ Mira මන් හොදටම බයවුණා! කොහෙද හිටියේ phone එක answer කරන්නේ නෑ ඒ මදිවට හවස් වෙද්දී off කරගෙන"

-"අනේ මුලින්ම Congratulations!! මන් ඔයා එවපු msg එක දැක්ක මට reply එවන්නවත් calls  answer කරන්නවත් විදිහක් තිබ්බේ නෑ මන් drive කරන ගමන් හිටියේ වැඩ ඉවර වෙලා call කරන්න බලද්දී phone එක off වෙලා so sorry dr!!"

-"අය්යෝ අනිත් දවසේ මතක් කරලා power bank එක අරන් යන්න.. ඒක නෙවේ ඔය කබාය... ඒක ඔයා යද්දී ඇදන් ගියේ නෑනේ.."

-"අම්මෝ hwani ඒක සම්පුර්ණයෙන්ම වෙනම කතාවක්! යමුකෝ ඇතුලට මන් කියන්නම් කෝ අද වෙච්ච සිද්දිය"

Mira ඇයට වෙච්ච සියල්ල සුපුරුදු ලෙස රගදක්වමින් පවසයි ඇයට V oppa ව හමු වූ සිද්දිය ඇය පැවසුවද මා ඇය ගේ කතාව පිළිබද වැඩි අවදානයක් යොමුකරේ නැති නිසා මා එතරම් ඒ සිද්දිය ගැන සිතුවේ නැත.. මගේ හිතේ ඇත්තේ හෙට හවස dinner එක පිලිබදව පමණි...

-"ඒක නෙවේ Mira මේ හෙට කිසිම වැඩක් දාගන්න එපා.. මන් හෙට දවස plan කරලා තියෙන්නේ හොදද..."

-"ඒ කිව්වේ?"

-"අපි හෙට උදෙන්ම shopping යමු ඊට පස්සේ හවසට මටයි ඔයටයි dinner එකකට invite එකක් තියෙනවා හරිද"

-"wow!! ශෝක් නේ කවුද dinner එකට invite කලේ?"

-"අහ්.. ඒක හෙට බලාගන්න බැරියෑ දැන් ගිහින් කාලා බීලා නිදාගමුකෝ"

(Next day evening)

-"ඒ ඇයි බන් අපි මේ makeup දාගෙන අලුත් ඇදුම් ඇදගෙන ආවේ dinner එකකට ද party එකකටද invitation හම්බවුනේ.."

-"party එකක් නෙවේ තමා ඒත් අපි යන්නේ lotte hotel එකට!! ඒ වගේ තැනකට dinner එකකට ගියත් party එකකට යනවා වගේ යන්න ඕනේ තමා"

-"අම්මෝ මේ hotel එකේ විශාල කවුද hwani ඔයාට මේ වගේ hotel එකක dinner එකක් දෙන්න තරම් ඉන්න යාලුවෝ..?"

-"එයා ආපුවම දැනගන්න පුළුවන් ඔයාට"

-"මේ කීයටද එයා එන්න කිව්වේ?"

-"6ට"

-"එහ්.. පිස්සුද එහෙනම් මෙච්චර වේලපහ ආවේ තාම 5.30නේ"

-"කෑගහන්න එපා නිකන් මහලොකු වෙලාවක් කලින් ආවා වගේ... අපි එයා එනකන් අර පුටුවකින් වාඩිවෙලා ඉමු"

Mira සහ මම Hotel එකේ ඉදිරිපස තබා ඇති පුටුවල වාඩිවිය. ..

-"මේ දැන්නම් 6යි වෙලාව පොර එනවා ඇති නේ?"

-"ඔව් ඔව්"

සුලුමොහොතකින්

-"එහ් hwani දැන් වෙලාව 6.25යි නේ කෝ අරයට call එකක් වත් දීල බලන්නකෝ එන්නේ නැද්ද කියලා "

-"නැහැ නැහැ ඕනේ නැහැ එයාට වැඩ ඇති එයා එයි මට එයාව විශ්වාසයි"

මා එසේ පැවසුවේ ඔහුට call එකක් ගැනීමට වත් msg එකක් දැමීමටවත් ඔහුගේ phone number එකක් මා ලග නොමැති වූ නිසාය.. ඒ වගේම රෑ 10ට හරි ඔහු එතනට එන බව මාගේ හිත දන්නේය.. නමුත් Mira අනිවාරෙන් තව සුලුමොහොතක් බලාසිට ඔහු පැමිණියේ නැතහොත් මාවත් බලෙන්ම හො ඇදගෙන ගෙදර යන බව මම දන්නේය.. Mira ගේ අවදානය මා වෙනතකට යොමු කිරීමට ඇයත් සමග ආගිය විස්තර කතාරීමට පටන්  ගත්තේය... නමුත් මා හොරෙන් වෙලාවද බලමින් සිටි... සමහර විට වැඩ වැඩි නිසා එයාට අමතක වෙලා වෙන්න ඇති.. මට වෙලාව ගතවෙන්න ගතවෙන්න දැනුනේ මහත් දුකකි.. මේ වන විට 7.20 පමණ වී ඇත... Mira ට එතරම් වෙලාවක් ගියබවක් නොදැනෙන්නේ මාත් සමග කතා කරමින් සිටින නිසාය.

#beep

Mira මාත් සමග කතා කර කර හිටපු එක නවත්තා ඇයට ආ msg එක බැලුවේය. -

"එහ් hwani මෙන්න twitter update එකක්.. haloo!! මාර වැඩේ! JK ට ලෙග් ඉන්ජරි එකක් ඇවිල්ල hospitalized කරලලු.."

-"මොකක්!!"

මා ඉදගෙන සිටි තැනින් නැගිට්ටුනේය.

Continue Reading

You'll Also Like

3.7M 292K 96
RANKED #1 CUTE #1 COMEDY-ROMANCE #2 YOUNG ADULT #2 BOLLYWOOD #2 LOVE AT FIRST SIGHT #3 PASSION #7 COMEDY-DRAMA #9 LOVE P.S - Do let me know if you...
19.4K 2.3K 32
ආ....ආ....ආච්චිඅම්මා......එ...එයා.....ආයෙමත්...ඇ...ඇවිල්ලා....😣😟😩💔
3.9K 658 7
JJK SHORT STORY [Don't copy this book]
17.8K 2.7K 11
⭕Do Not Copy⭕ " මේකිව නෙවෙයි ගේන්න කිව්වේ මේ කවුද?" "බෝස් එතන කෙල්ලො දෙන්නෙක් හිටියා අපිට පැටලුනා" "හිටපු තැනටම ගිහින් දානවා" ඇයි මට එයාව මරන්න හිතෙන...