Chapter 6

226 47 9
                                    

Kim seo jin 's POV

" ඔන්න අද ක්ලාස් එකට එන අලුත් ලමයා එනවා. ලමයි මෙයා තමයි අපේ ක්ලාස් එකේ අලුත්ම ලමයා මින් සූ අහ්.

 ලමයි මෙයා තමයි අපේ ක්ලාස් එකේ අලුත්ම ලමයා මින් සූ අහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


" අන්‍යොන්හසෙයෝ මින් සූ අහ් ඉම්නිදා"

" එහෙනම් මෙයාට වාඩි වෙන්න තැනක් දෙන්නකෝ "

" මින් සූ අහ් මෙතනින් වාඩිවෙන්න "    මගේ එහා පැත්තෙ තිබ්බ හිස් පුටුව පෙන්නලා කිව්වා .

" මින්  සූ අහ් එතනට යන්න "

" කම්සාහම්නිදා"

" ඔහ් ඒකට කම්ක් නෑ නිකන් තිබ්බ තැනනේ "

ඒ අස්සේ මගේ පාප මිත්‍රයො දෙන්නා මගේ දිහා නිකන් කන්න වගේ බලන් ඉන්නවා. මම ඇස් දෙක් ලොකු කරලා මොකද කියලා ඇහුවා. එයාලා ඇස් දෙකෙන් මගේ එහාපැත්තේ වාඩි උන සූ අහ් ව පෙන්නුවා. " අහ් මුන්ට මේ පොඩි ජෙලසියක් නෙ ඇවිත් තියෙන්නේ " මම පොඩි හිනාවක් දාලා ඔලුව වනලා ඉස්සරහ බලාගත්තා. ඒ අතරේ මම අරයගේ විස්තර ටිකක් ඇහුවා.

" චොගියෝ ඔයා මින් සූ අහ් නේද ඔයා කලින් ගියේ මොන ඉස්කෝලෙටද "

" අහ් අපේ පැත්තේ පොඩි ඉස්කෝලෙකට මම ගියේ "

"අහ් එහෙමද "   මම ඉතින් වැඩිය ප්‍රශ්න අහන්න ගියේ නෑ.

....................
ඉස්කෝලෙ ඉන්ටර්වල් බෙල් එක ගැහුවා. අපි තුන් දෙනත් එක්ක කැන්ටින් එකට යන්න ලෑස්ති උනා. සූඅහ් තාම වැඩ.

" ඔයා කන්න යන්නැද්ද "

" අහ් මම මේ ගනන් ටික හදලා එන්නම්"

" ඉක්මනට එන්න නැත්තම් වෙලාව ඉවර වෙයි "

" හරි මම එන්නම්"

ONLY YOU ( Completed ☑️)Where stories live. Discover now