Chapter 2

503 81 18
                                    

Seo jin , Wol ha , Yeo na මේ තුන් දෙනා හොදම යාලුවෝ. මොන දේවල් උනත් මේ තුන්කට්ටුව නම් වෙන් වෙන්නෙම නෑ වෙන් කරන්නත් බෑ. මේ තුන් දෙනාගෙන් ලොක්කා වගේ ඉන්නේ Wol ha තමයි.

ශීත නිවාඩුව ඉවර වෙලා මුලින්ම ඉස්කෝලෙ පටන් ගන්න දවස තමයි අද. තුන් දෙනාම ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙනවා.

 තුන් දෙනාම ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙනවා

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

මෙයාලා ඉස්කෝලෙ යන්නේ එකටමයි . ඉස්කෝලෙ යන්න කලින් එයාල හම්බෙන තැනක් තියෙනවා.

ඒ තමයි මේ Bus stop එක

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

ඒ තමයි මේ Bus stop එක . තුන්දෙනාම ඔත්නට සෙට් වෙලා තමයි එකට ඉස්කෝලෙ යන්නේ.
කිව්වා වගේම අදත් තුන්දෙනාම එතනට සෙට් උනා.

" ඕ ස්‍යෝ ජිනා !! ගොඩ කාලෙකින්" වොල් හා බස් හෝල්ට් එකට එන ගමන් කිව්වා .

" මොනවද කියවන්නේ🤨 ? අපි නිවාඩු කාලෙදි හැමදාම වගේ හම්බුනානෙ 🤭.

" ආ ..ඔව් මම කිව්වේ ඉස්කෝලෙ ගැන 😁 අපි ඉතින් ඉස්කෝලෙ යන්නේ ගොඩ කාලෙකින්නේ නේ😁.

" හ්ම්... අන්න අරයත් එනවා.." ඈත ඇවිදගෙන එනවා යෝ නා දිහා බලලා මම කිව්වා.

" ගෙදර හිටපු කාලේ මෙයා තවත් උස ගිහින්ද කොහෙද 🤭 . " යෝ නා දිහා කුපාඩි බැල්මක් දාලා වොල් හා කිව්වා.

" ඇත්තටම මම උස ගිහින්ද 😶? "

" ආහ් යෝ නායා මෙයා කියන දේවල් ගනන් ගන්න එපා මෙයාට ඉතින් පිස්සුනේ 😏." අර කුපාඩි බැල්මම දාලා මම වොල්හා ට කිව්වා.

ONLY YOU ( Completed ☑️)حيث تعيش القصص. اكتشف الآن