Kim seo jin's POV
කොහොමහරි මම හොස්පිටල් එකෙන් මාරු වෙලා ඇවිල්ලා ක්යුන්ග්සූ ඉන්න තැනට ආවා . ටිකක් අවුල් වෙලා නිසා මම මුලින්ම ගේ ටිකක් අස් කලා . ඊට පස්සෙ කුකින් වැඩ පටන් ගත්තා . මම හොද චෙෆ් කෙනෙක් නෙමේ ඒත් පුලුවන් හොදම විදිහට හැදුවා. මම කෑම හදල ඉවර වෙනකොටම වගේ ක්යුන්ග්සූ ආවා. එයා ආවෙ නිකන් මාටිං සමෝස සුවදට සුවදාආආආඅයි ගාගෙන එනව වගේ 😂.
" මට මෙච්චර උදව් කරනවට තැන්ක් යු " ( ක්යුන්ග්සූ )
" එහෙම නෑ ලෙඩා හින්ද මේවා කරන්නේ "
" ඕ එහෙමද " ප්රශංසා කෙසේවෙතත් ටොක්කක් නම් හම්බුනා. ඒ එයා තෑන්ක්ස් කරන විදිහද කොහෙද .
" යා රිදුනා "
" මියන් "
" එන්න කමු "
" වාහ් මේවනම් ගොඩක් රස පාටයි "
"එන්න ස්යෝජින් ඔයත් කන්න " ( චැන්යොල් )
" මම කන්නැතුව 😌"
බුද්දාම්මේ!!! රස කෙසේවෙතත් මගෙ කෑම වල සැර 🤯. මාර සැරයි කට ගිනිගන්නව වගේ 🤯. මෙයාල කොහොමද කිසි ගානක් නැතුව කන්නෙ . සැර උන වෙලාවල් වලට මට කිරි ටිකක් බිව්වම වැඩේ හරි.
" හෑ 🤯🤯 . සැරාආආයි කිරි නැද්ද ? මට කිරි ඕන "
" ආ ෆ්රිජ් එකේ ඇති " ( චැන්යොල් )
කිරි එක්ක ගත්ත ගමන්ම බොතලේම හිස් කලා. අම්මෝ ඒ කිරි එක මරු. නිකන් කැරකිල්ල වගේ. කෙලින් ඉන්නත් පන නෑ වගේ . වැනෙනව වගේ. මට මොකද මේ වෙලා තියෙන්නෙ .
" ඔම්මෝඔ "
බැලන්ස් නැතුව වැටෙන්නත් ගියා. හොද වෙලාවට වැටුන්නෑ.
Doh kyungsoo 's POV
" ක්යුන්ග්සුයා ......!!!! ක්යුන්ග්සුයා .....!!! "
" ස්යෝ ජිනා ඔයාට මොකද උනේ "
" යා ක්යුන්ග්සුයා ඔයා ඕඕඔයාආඅ ගොඩාආඅක් කොටයි හ හ හා 😂"
" මොකද්ද එකපාරටම මෙයාට උනෙ . "
" මට ??? මට මොනාද වෙලා තියෙන්නේ "
YOU ARE READING
ONLY YOU ( Completed ☑️)
Fanfictionදගකාර කෙල්ලො තුන්දෙනෙක් ... හැන්ඩ්සම් කොල්ලො තුන් දෙනෙක් .. ඒ හය දෙනා අතර එකතුවෙන එක්තරා කපල් එකක් 🌚. ඒ දෙන්න වෙන් කරන්න හදන කෙල්ලෙක් . කෙල්ලව ලබාගන්න බැරුව වෛරයෙන් බැදුනු කෙනෙක්. අන්තිමට කොහොමහරි එයාල කරදර වලින් ඈත් වෙලා එකට ජීවත් වෙනවා 💗.