"අහ් දේ ඔයා මොනා හරි කිව්වද "       මේ ලෝකෙ සිහියක හිටපු නැති මම වොල්හා ගෙන් එහෙම ඇහුවෙ නිකන් මම මැරිලා ඉපදිලා වගේ.

" මොකද නිකන් මැරිලා ඉපදිලා වගේ ඔයා ඔයා දැන් මෙතන වැටිලා හෙන සීන් එකක් ගියා ඔයාට මතක නැද්ද . "        මෙච්චර වෙලා කටවහන් හිටපු යෝ නත්  අඩ බෙර ගහන්න ගත්තා.

" ආ ඔව් ඉතින් ඒ කොල්ලා මගෙන් සමාව ගත්තනේ. ඉතින් එච්චරයි අපි යමු" 

................................

Doh kyungsoo 's POV

ආයිෂ් ඒ කෙල්ලට රිදුනද දන්නෑ. එයාට තුවාල වෙන්නැතුව ඇතිනේ. ඔක්කොමත් හරි ඇයි ඒ කෙල්ල අපි දිහා නිකන් කන්න වගේ බලන් හිටියේ අනේ මන්දා මට මොකටද ඕවා උන දේ උනා .

" වැටුන කෙල්ල ඔහේ හිටියා ඇයි බං අර අනිත් කෙල්ල කියවන්න ගත්තේ"  එතනදි පොඩි එකා වගේ හිටපු බේඛ්‍යුන් ගේ කට විවෘත උණු වගායි 😂.

" ඒ කෙල්ලට බාගෙට පිස්සු . බලන්න එතන හිටපු අනිත් කෙල්ල ඔහේ පාඩුවෙ හිටියා හරිම හොද ලමයෙක් ."

" ඕහෝ මෙයාට ඒ කෙල්ලට හිත ගිහින් වගේ නේද ක්‍යුන්ග්සුයා.... යා... ක්‍යුන්ග්සුයා .. යා.. ."

මොකාද මේ ඒපාර අඩ බෙර ගහන්නෙ . මේලෝකෙ හිටපු නැති මම ගැස්සුනා.

"  ආ වේ මොනවද කියවන්නේ. කරදර නොකර ඉන්න."

" එයාට මොකද වෙලා තියෙන්න 🤨 කකුල් පැටලුනු පාර මොලේ වත් බිම වැටිලද "

"මොනවද කියවන්නෙ ආ මගෙන් මොකුත් අහගන්න එපා හරි ." මුන් දෙන්නා ඉතිම් මගෙන් ගුටිගන්න ඉපදුණු අයනේ. මුන් මගෙන් ගුටිකන තරමට අම්මපා මුනට ගෙවන්න ඕන.

.........................................................

Kim seo jin 's POV

ඉකෝලෙ ඇරිලා අපි තුන් දෙනා එක්ක එකට ගෙදර යනවා . මගේ හිතේ තාමත් අර කොට මනුස්සයා හොල්මන් කරනවා. අනේ මන්දා මොන මායාකාරයෙක්ද කියලා. ඒ මනුස්සයා මගෙන් සමාව ඉල්ලලා දාපු ඒ හිනාව .

 ඒ මනුස්සයා මගෙන් සමාව ඉල්ලලා දාපු ඒ හිනාව

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.
ONLY YOU ( Completed ☑️)Tahanan ng mga kuwento. Tumuklas ngayon