Sorry guys, මට ටික දවසකට updates දෙන්න බැරි වෙයි.🙁 මගේ exam නිසා.
ඒත් මං පුලුවන් වෙලාවක update කරන්න බලනව අනිවාරෙන්. 🙂
BLOOD SWEAT & TEARS එක්ක එකතු වෙලා ඉන්නවට ගොඩක් thank uuu❤. මට ඒක ලොකු ශක්තියක්. 🤗
ඉතිං ටිකක් පරක්කු උනත් මගේ කතාවත් එක්ක මේ විදියටම ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා.💜️
ඔයාල වෙනුවෙන් මං ඉක්මනට එන්න බලන්නම්.
I PURPLE U 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
VangirlAV 💜️✌️
VOCÊ ESTÁ LENDO
BLOOD SWEAT &TEARS
Fanficලේ,දහදිය,කදුළු වලින් හෙම්බත් වෙච්ච,පවුලක අදරය හොයන ජීවිත 7 එකිනෙක බැදිල තියෙන්නෙ හරි අපූරු විදිහකට... ඒ අදුරේ තිබුණ ජීවිතවලට නැවත ආලෝකය ගේන්න 💜️ආදරය, මිතුදම ,සහෝදරත්වය💜️ වගේම විශ්වාසයට පුලුවන් වෙයිද ? Guys, මේක මගේ පලවෙනි story එක. Bangtans ලට එක...