☕☕☕☕☕
Taehyung's pov:-Chimmy...😦ඔව්.ඒ එයාම තමා.
Hyung මට එයාව හඳුන්වලා දෙන්න පටන් ගත්තා.
" මම කිව්වේ taehyung මෙයා ගැන තමයි. 🤗අපේ අලුත් boarder jimin.එතකොට jimin මේ ඉන්නෙ taehyung. මෙයා ඉතින් මගේ මල්ලි වගේ තමයි."😊😊
" haloo...😊මම park jimin. අඳුර ගන්න ලැබිච්ච එක සතුටක්."ඔහු මට අතට අත දෙන්න අත දිගු කරන්නට වුණා.
එතකොටයි මං මගේ සිහියට ආවේ. මාත් පෙරළා අතට අත දුන්නෙ, "ඔයාවත් අඳුර ගන්න ලැබිච්ච එක සතුටක්."😊 කියමින්
Jin- " jimin ඔයා අදම නවතින්න ද මේ ආවේ😶.... නැත්නම්.."
" මේකයි ටික දවසකට කලින්නුයි මං seoul වලට ආවේ.මං පොඩි කාමරයක් කුලියට අරන් නැවතිලා හිටිය. ඒත් මට ඒ තැන හිතට අල්ලන්නෙ නෑ..🙁මම graphic designing ඉගෙන ගන්නවා.ඉතින් ඒකට මට ටිකක් නිදහස ඕනෙ.. එහෙ වටපිටාව හරි සද්දයි."
Jin- " mm..එහෙනම් ඔය හරිම තැනට තමයි ඇවිත් තියෙන්නෙ..😏"
" එහෙමද..😃 එහෙනම් මේ poster එක දැක්කෙ මගේ වාසනාවට.මං මගේ බඩුත් එක්ක හෙට මෙහාට එන්නම්." Jimin එහෙම කියලා අපි දෙන්න දිහාම බලල ඇස් පොඩි කරන් හිනා වෙන්න ගත්තෙ පොඩි ළමයෙක් වගේ.😁😁😁
" මම එහෙන්ම් යන්නම්" ඔහු හැම විස්තරයක්ම jin hyung එක්ක කතා කරගෙන cafe එකෙන් යන්න පිටත් වුණා.ඒත් ඒ මුළු වෙලාවටම මම නම් වැඩි දෙයක් කතා කරේ නෑ. ඒත් මගේ හිතේ දහසක් විතර ප්‍රශ්න තිබුන දැනගන්න.
⏳ Time skipped ⏳
වෙනදා වගේම මායි hyung නුයි ගෙදර ආවා. අද හරිම පුදුම දෙයක් තමයි වුනේ.. හිතුවෙවත් නැති විදිහට මට මගේ පරණ යාළුවා ආයෙත් මුනගැහුනා.
Chimmy.. ඒ මූණ පොඩි කාලේ වගේම තමා.වෙනස් වෙලා නෑ ..ඒත් මං එයාව අඳුරගත්තට, එයා නම් මාව අඳුරගත්ත පාටක් නෑ ..😕අනික ඒ කොච්චර කාලෙකට කලින් ද ?
මගේ ජීවිතේ නම් මතක් කරගන්න කියලා සතුටු හිතෙන දේවල් තිබුණේ ගොඩක් අඩුවෙන්. ඉතින් ඒ දේවල් මට ගොඩක් වැදගත් වුනා. ඒ නිසාම මට ඒවා හොඳට මතකයි.
ඒත් එයාට මාව මතක තියාගන්න තරම් වැදගත් කෙනෙක් නෙවෙයි වෙන්න ඇති..🙁 සමහර විට ඒ කාලේ මං මහත හින්දා දැන් අඳුරගන්න බැරිව ඇති..🙃 කොහොම වුණත් ඒ ගොඩ කාලෙකට කලින්.
YOU ARE READING
BLOOD SWEAT &TEARS
Fanfictionලේ,දහදිය,කදුළු වලින් හෙම්බත් වෙච්ච,පවුලක අදරය හොයන ජීවිත 7 එකිනෙක බැදිල තියෙන්නෙ හරි අපූරු විදිහකට... ඒ අදුරේ තිබුණ ජීවිතවලට නැවත ආලෝකය ගේන්න 💜️ආදරය, මිතුදම ,සහෝදරත්වය💜️ වගේම විශ්වාසයට පුලුවන් වෙයිද ? Guys, මේක මගේ පලවෙනි story එක. Bangtans ලට එක...