chapter 01

955 83 90
                                    

දෛවය කියන්නෙ පුදුමාකාර දෙයක්. ඇත්තෙන්ම අපේ දෛවය වෙනස් වෙන්නෙ හිතාගන්න බැරි වෙලාවල් වලදි... හීනෙකින්වත් හිතන්නෙ නැති දේවල් වලින්. ඇත්තෙන්ම හීනෙකවත් ඉදපු නැති අය අපේ මුලු ජීවිතේම වෙන්නෙ ඇත්තෙන්ම දෛවයේ කැමත්තෙන්ම විතරයි.අපි නොදන්නව වුනාට ඒ අපේ සන්සාරික බැදීම්. නැත්තම් කොහොමද..???? කෙනෙක්ගෙ එකම එක බැල්මකින් ඒ කෙනා තමන්ගෙ මුලු ආත්මයම වෙන්නේ..... ??? ඒ කෙනා
තමන්ගේමයි කියල හැගෙන්නේ ......?????
ඇත්තටම ඇයි ඒ....??? ඇත්තෙන්ම ඒ ඒ අයගෙ
සන්සාරගත බැදීම් නිසා වෙන්න පුලුවන්
නෙද ?????
ඒ ඇත්තෙන්ම සන්සාර පුරුද්ද නේද ....?????
කවුරු මොන දේ කිවුවත් ඒක නේද ඇත්ත...????
ඔව් ඇත්තෙන්ම එක සත්ත්‍යක්.....
ඔව් සත්තකින්ම ඒක තමයි ඇත්ත .
මේ ලෝකෙ සමහර බැදීම් තියනව සසරින්
සසර ගලාගෙන යන .....
ඔව් ඇත්තෙන්ම ...මගෙයි... තරුල්ගෙයි...බැදීම වගේ... ඇත්තෙන්ම අපිව අපෙන් වෙන් කරන්න මේ ලෝකෙ කිසිම බලවේගයකට බැ...
මොකද උපදින හැම මතු බවයකම අපි
අපේමයි ....

අපේ ජිවිතේට හැමදාම සතුට කියන්න දේ උරුම නැ. .ඒ වගේම අපේ ජීවිත වලට හැමදාම දුක කියන දේ උරුමත් නැ .......

ඇත්තටම මට ඒ පාඩම කියල දුන්නෙ මගේ දෛවයමයි.ඇත්තෙන්ම මන් දකින විදිහට මේ ලෝකෙ....නැහැ මේ විශ්වයේම ඉන්න හොදම ගුරුවරය තමයි දෛවය කියන්නේ...මොකද කියනවනම් ඒ කෙනා කියල දෙන පාඩම් අපිට ලේසියෙන් අමතක වෙන්නෙ නැ.

ඇත්තෙන්ම ඒ පාඩම් අපි ජිවත් වෙන සුරන්ගනා ලෝක වලින් අපිව සැබැ ලෝකෙට ගේනවා.ඇත්තෙන්ම ඒවා ලෝකයෙ ඇත්ත ස්වභාවය අපිට හරියටම කියල දෙනවා .

ඒ අතින් බැලුවහම දෛවය කියන්නෙ ගුරුවරයෙක්මයි . ඇත්තෙන්ම ගුරුවරු කවදාවත් ශිෂ්‍යයන්ට වරද්දක් කරන්නෙ නෑ.ඒ අය කියල දෙන්නෙ දුක් කම්කටුලු අභියෝග මැදින් ජිවිතේ ජය ගන්න හැටි .ඉතින් මන් හිතන විදිහට මේ මගෙ දෛවය මට දෙන අභියෝගය..... මගේ ආදරෙ....ඔව් මගේ තරුල්....
මට විස්වාසයි මන් මේ අභියෝගය දිනනවමයි.මොකද මන් විස්වාස කරනවා හැම ලොකු සතුටක් කෙලවරම දුකක් වගේම හැම දුකක් කෙලවරම සතුටකුත් ඇති කියලා.....

past

Nethu's Provs....

මන් ඇත්තටම කව්ද???🤔🤔🤔

First Kiss ( Sinhala Fiction)[ON HOLD ]Where stories live. Discover now