හැදින්වීම.....

15.9K 511 11
                                        

ශවේන් සත්සර පළිගවඩන.

වයස 24යි. පළිගවඩන පරම්පරාවේ ඊලග උරුමක්කාරයා. නුවර ප්‍රදාන බොක්සින් ක්ලබ් එකක ක්‍රියාකාරි සමාජිකයෙක්, කෙල්ලො මරු කරන්නෙ ඇදුම් මාරු කරනවා වගේ කවදාවත් සීරියස් ලව් කරන්නෙ නැ කියන මතේ ඉන්න පොරක්. හැබැයි හොදම යාලුවාට මාර ලෝය "ඇයිද කියලා හිතා ගන්න බැහැ" කියලා තමන්ම හිතනවා. තාත්තගෙ සල්ලි වලින් නටන තමන්ගෙ සල්ලි ඉතුරු කරන කෙනෙක් ගෙදර අය එකට මොකුත් කියන්නේ නෑ කොහොමත් ගෙදර එකම කොල්ලනේ මොන නසරානි වැඩේ කරත් කමක් නෑ කියලා හිතන් ඉන්න හාමු මහත්තයකුයි මැණිකේ කෙනෙකුයි නම් ඉන්නවා.
(ශවේන් ගැන හරි අර්තයක් ගන්න තමයි ගොඩක් විස්තර දැම්මේ)

නෙත්මිණ...

වයස 19යි. උසස් පෙල කලා අංශයෙන් පෙනි සිටින චිත්‍ර අදින්න උපන් දක්ෂයකි. අවුරුදු 16දි සිදු උන හදිස්සි අනතුරක් හේතුවෙන් කතා කිරිමේ හැකියාව නැතිවි ඇත. අම්මා තාත්තා නැහැ. නැන්දයි මාමයි ලග හැදෙන අහින්සක කොල්ලෙක්. මාමා ගත්ත හදිස්සි තීරනේ නිසා ඉගේනිම අතහැරලා වලව්වේ වැඩට යන්න සිදු වුනු හීන අතහැරපු තරුණයෙක්.

එමී වින්ද්‍යා කොඩිකාර.

වයස 24යි. ශවේන්ගෙ හොදම යාලුවා විතරක් නෙමෙයි ෆියොන්සි. ලේසියෙන් තේරුම් ගන්න බැරි අමුතු චරිතයක් ආදරේට ලෝබ කෙල්ලෙක්. පීනන්න සල්ලි තියෙන හැබැයි අනාතයෙක් ආච්චි අවුරුදු 18 වෙනකම් හැම දේපලක්ම බලා ගත්තත් කෙල්ල හරි වයස ආපු ගමන් ඒ හැම දේම තමන් අතට ගත්තා. දැන් පළිගවඩන වලව්වෙ ජීවත් වෙනවා

කෞෂිත් සවින්ද...

ශවේන්ගෙයි වින්ද්‍යාගෙයි අනිත් හොදම යාලුවා වයස 24යි. අම්මා නැහැ දැනට තාත්තා සමග කැනඩා වල ජීවත් වන අතර ලගදිම පළිගවඩන වලව්වට එන්න හිතන් ඉන්නවා. ඒ ගමේම ගුරුවරයෙක් විදියට. රහසක් හන්ගන් ජීවත් වන කොල්ලෙක් හැබැයි ඒක රහසක්මද?...

....විශේශයි....
කිසිම පුද්ගලයෙක්ට අපහාස කිරිම සදහා නෙමෙයි මගේ රසස් වාදයට මේක ලියන්නෙ.. මෙය හුදෙක් මාගේ මනංකල්පිතයකි.

මේන් කපල් එක වගේම සයිඩ් කපල් සෙට් වෙනවා... කැමති නම් එකතු වෙන්න කියලා ඉල්ලනවා...

Don't Copy my Story.🚫

_𝓝𝓮𝓽𝓱𝓾_🍃🐸
_SeeMyPage_

කතාව හොද නම් vote එකක් comment එකක් දාගෙන යන්නෝ......🌝

අළු පාට.. (ᴛʜᴇ ᴍᴀꜱᴋ,ꜰᴏʀ ᴍᴇ) 🎨🥊🎲🎭 Stories to obsess over. Discover now