55... ප්‍රයෝගය.......♟️

1K 328 322
                                    

❤️‍🔥❤️‍🔥  🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎........... ❤️‍🔥❤️‍🔥........

Manakalie ආදරණීය නංගියාගෙන් ලස්සන තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Manakalie ආදරණීය නංගියාගෙන් ලස්සන තෑග්ගක් ..... මං හරි ආදරෙයිනේ ඉතින් මේ ලෙන්ගතුකමට.....💚❤💛

.
.
.
.
.
.

" ශාන්  බේබි ......අද රැස්වීමට යෙන් බේබි එන්නෙ නෑ...... මේක කම්කරු සංගම් කිහිපයක් එකතුවෙන රැස්වීමක්........ ඉතින් සරලව ඒ මිනිස්සුන්ට දැනෙන්න තමයි කතාකරන්න ඕන......."

" පැහැදිලි කරන්න........"

මේ ශාන්ගේ ජන්ද ව්‍යාපාර වල දෙවැනි සතියේ මුල් දිනයයි...... මේ ඡන්ද ව්‍යාපාරය සැලසුම් සම්පූර්ණයෙන්ම සූදානම් කරන්නේ ඇමස්තිවරයා වන අතර ශාන් සිදුකරන්නේ ඔහුගේ බෙරපදයට තාල ඇල්ලීම පමණකි.......

තවමත්  රූකඩයක්   යන මාතෘකාවෙන් සිදුවන කතාබස්වල අවසානයක් නැත....කුමන කාරණා ඉස්මතු කරමින් ඒ මාතෘකාව යටපත් කරන්නට හැදුවත් විපක්ෂයෙන් ඊට ඉඩක් තබන්නේත් නැත......

ශාන් නම් ඒ පිළිබඳව එතරම් තැකීමක් කරන්නේ නැත්තේ මැතිවරණය ජයග්‍රහණය කළහොත් සෘජුවම ඇමතිවරයාට පහර එල්ල කරන්නට පුළුවන් බවත් පරාජය වුණහොත් ඔහුගේ බලතල බිඳ වැටෙන නිසා ඒ පැත්තෙන් හෝ යමක් සිදු කරන්නට පුළුවන් බව යූසේ ස්තිරවම පවසන නිසාය....... ඇත්තෙන්ම ඉතින් ඔහුට දේශපාලන ජයග්‍රහණයක් අවශ්‍ය වන්නේම නැත...... ඔවුන්ගේ ජයග්‍රහණය සනිටුහන් වන්නේ ෂියෙන් ගේ පරාජය අභියසදී පමණකි .........

" කම්කරු ජනතාව කියන්නේ ඒ තරම් දැනුම් තේරුම් තියෙන අය නෙවෙයි නේ.....එතකොට ඒ මිනිස්සුන්ට කතා කරන්න ඕනේ සරල විදිහට.....ඒ මිනිස්සුන්ගේ හිත්වල බලාපොරොත්තු ඇති වෙන විදිහට.......මේ තමයි අපේ පිහිටට ඉන්න එකම මනුස්සයා ඒ හින්දා අපි එයාට කතිරේ ගහන්න ඕනේ කියන හැඟීම ඒ මිනිස්සුන්ගේ හිතට ඇතිවෙන විදිහට........ ඇමතිතුමා මට කිව්වෙ ඒක අමුතුවෙන් ප්ලෑන් කරන්න ඕනේ කතාවක් නෙවෙයි සරල විදිහට මොනවා හරි කියලා දාන්න කියන්න කියලා......."

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction Complete ✔ Where stories live. Discover now