27.... ඒ ඔහුමද........♟️

958 290 175
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥..

❤️‍🔥❤️‍🔥

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.
.
.

" අනේ මේ ලින් අයියා.......මගේ යකා අවුස්සගන්න එපා......... "

" හරි හරි පොඩ්ඩො...... කේන්ති ගන්න එපා.......විහිලුවක් කලේ ......"

මේ එරික්ගේ වියෝවෙන් සති දෙකකට පසුවයි........ ගෙවී ගිය සති දෙකෙහි එරික්ගෙ අනතුර ඇරෙන්නට වෙනත් විශේෂ සිදුවීම් කිසිවක් සිදු නොවූ අතර සිදුවූ එකම විශේෂ සිදුවීම වන්නේ ශාන්ගේ මිතුරන් හොන්ෂිගේත් මිතුරන් බවට පත්වීම පමණකි...

ගෙවී ගිය දින කිහිපයේම තුන් හතර වතාවක් ඔවුන් ශාන්ගේ නිවසට පැමිණි අතර අදත් මේ එලෙසින් පැමිණ සිටින්නේ කොලේජ් අවසන් වී සන්ද්‍යාවකයි.......

ශාන්ගේ අතුරුදහන් වීමෙන් පසුව ඔවුන් මෙම නිවසට පැමිණීම මඳක් අවම කළ අතර මීට පෙර නිතරම ඔවුන් ශාන් සමග මෙහි පැමිණියේය........නමුත් ෂියෙන්ලා පිළිබඳව හිතේ ඇති වූ අකමැත්ත හේතුවෙන්ම ඔවුන් එහි පැමිණීම අවම කළත් මීට දින කිහිපයකට පෙර ශාන්ම ඔවුන් සමග පැවසුවේ එලෙසින් ගමන අවම කිරීමත් ඔහුගේ හිතේ සැකයක් ඇති කිරීමට හේතු වන්නට හැකි බවයි.......දැන් යළිත් ඔවුන් සුපුරුදු පරිදි සතියකට දෙතුන් වතාවක් ඒ නිසාම එහි පැමිණෙන්නේය........මුලින් අකැමැත්තෙන් ආවත් හොන්ෂි නිසාම ඒ අකමැත්තත් අතුරුදහන් වී ගොස් ඇත........

අනෙක් අතට ඉතින් ඇමති මැදුරට පැමිණෙන්නට අවසර තිබෙන්නේත්  ශාන්ගේ මිතුරන් සිව් දෙනාට පමණකි.......

හොන්ෂි සියලුම දෙනාට බොන්නට බීම එකක් සූදානම් කල අතර ලින් හොන්ෂිට යීහා ආන්ටිගේ චූටි දුව යැයි පැවසීම ඔහුගේ කේන්තියට හේතු වී ඇත........

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction ( ongoing )Where stories live. Discover now