22... රහස් ගුහාව ....♟️

939 267 246
                                    

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥

GoldenSanu  ඉතින් අදත් ලස්සන තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


GoldenSanu  ඉතින් අදත් ලස්සන තෑග්ගක්......ආදරෙයි නංගෝ.......💚❤💛

.
.
.
.
.

",මේ එක් ලක්ෂ ගාන අස්සෙ ඔයා ෆේක් හරි ඇතිනේ යූසේ............නැත්නම් ඔයාගෙ යාලුවෝ හරි ඇතිනේ...... "

Hardest days.....

ශාන්  ක්ලබ් එකේ සිට නිවසට එද්දී  රාත්‍රී දහයට ආසන්න වී තිබුණු අතර ඔහු එනතුරු ඔහුගේ මව අවදියෙන් ආලින්දයට වී සිටියේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ශාන්  ක්ලබ් එකේ සිට නිවසට එද්දී  රාත්‍රී දහයට ආසන්න වී තිබුණු අතර ඔහු එනතුරු ඔහුගේ මව අවදියෙන් ආලින්දයට වී සිටියේය.....ඉතින් පොරොන්දු වූ පරිදිම ඕනෑවට වඩා මත් වෙන්නේ නැතිව තම පුතුන් නිවසට පැමිණ සිටින ආකාරය දුටු යීහාගේ හිතට පුදුමාකාර සතුටක් ඇති වුණේය...

ඇය සමගත් විනාඩි කිහිපයක් කතාබහ කරමින් සිටි ශාන්  කාමරයට ඇවිත් මුලින්ම හරියටම මාස එකහමාරකට පමණ පසුව ඔහුගේ වෙයිබෝ ගිණුමෙහි අලුත් පින්තූරයක් පළ කළේය.......

ඔහුගේ අරමුණ ඉතින් කොහේ හෝ සිට යූසේ මේවා නරඹනු දැකීමයි......පින්තූරයට පසුව ක්ලබ් එකේ සින්දුවත් ඔහු අප්ලෝඩ් කලේය........

" ඇස් ගහලා කෙල්ලන්ව දැලේ දාගන්නවා කිව්වනේ මොට්ට යූසේ......... ඔන්න අදත් ඒකම කරා.......ඉක්මනට ඉක්මනට ආවේ නැත්නම් ඔන්න මං කෙල්ලෙකුට වැටෙයි ...... තවුසෙට හුලං තමා ......."

❤️‍🔥❤️‍🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️‍🔥❤️‍🔥 fan fiction ( ongoing )Where stories live. Discover now