.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
අවුරුදු තුනකට පසු...අවුරුදු තුනක් ගෙවිලා ගියා... කට්ටිය කිව්වට බලාගෙන ඉන්නකොට අවුරුදු තුනක් ගිහින් ඉවරයි කියලා මේ අවුරුදු තුන ගියේම ඉබ්බෙක් වගේ...
හරියට ගත්තොත් දැන් අවුරුදු තුනයි මාස හතරක්... මේ ගෙවෙන්නෙ අප්‍රේල් මාසේ... අද දෙනූට ස්කෝලෙ නිවාඩු දෙනවා...
අද මම ගෙදරින් එලියට බැස්සෙම කෝමහරි දෙනූගෙන් අහනවා කියලා හිතාගෙන උනත්...
බයයි හුත්තො!
මට බය තියෙන්නේ කොල්ලට මං කිව්ව ගමන් මූ මල පැනලා මට දෙකක් නෙලයි වත්ද?
එහෙමට එකා!
මේ අවුරුදු තුනට මං දෙනූ ගැන හොදට දැනගත්තා...
හැබැයි දැන් ඉන්නෙ නම් අවුරුදු තුනකට කලින් අර මට තුරුලු වෙලා පොඩි දේටත් අඩපු එකා නෙවෙ...
දැං ඉන්නෙ නාහෙට අහන්නැති පොඩි මදාවි පැටියෙක්... එ්ත් ඉතින් අර හුරතලේ නැතුව නෙවෙ...
හිටපු ගමන් මං ගාව දොන්ත උනාට... ඔ්කා ගිය සතියෙත් එකෙක් මොනාද කියාගෙන අැවිත් අතක් අඹරලා තිබ්බා...
ඉතිං සාධාරණ නැද්ද කියපල්ලකො මං බය වෙන එක?
වෙලාවට එ්ක ලොකුවට අැදෙන්නෙ නැතුව ගොඩින් බේරුනා... හැබැයි මේකා දැන් අර අත අඹරගත්තු එකාව දැක්ක තැන පුප්පනවා...
ඔච්චර කේන්ති යන්න තරම් මොනාද කිව්වෙ කියලා අැහුවත් මේකා නෙවෙයි තියන අැට්ටර කමට කටක්වත් හෙල්ලුවෙ...
මූ කිව්වෙ,
'චහ්! මුකුත් නෑ තේමි අයියෙ... උගෙ කට වැඩියි, මං ඉතින් පොඩි සද්දයක් දැම්මා'
කියලා...
පොඩි සද්දෙ තරම කොහොමද කිව්වානම් තාමත් අරූ අත ඔතාගෙන...
එ්ත් කියන්නෙ කොහොමද 'මුකුච් ඤැ චේම් අයියෙ යැයි යැයි' තමා...
මූ එදා මං දුන්න උපදෙස් හිතට අරන් වැඩියිද මන්දා සාන්ත!
YOU ARE READING
𖥕 පහන් ටැඹ 𖥕 || ʙʟ || ɴᴏɴғɪᴄ || ϴΝᏀϴᏆΝᏀ
Non-Fictionසැනසීම....! මගේ ජීවිතේ අඩුම වචනෙ, නැතිම වචනේ ඒක වෙන්නැති... NONFICTION BL BASED ON A TRUE STORY! ©Cover credits goes to :- @Freya_Celestie