💭

7 0 0
                                    

💭ඒ සොඳුරු මැදියම් රාත්‍රියේ දී,

ඔබේ සුරතෙ හි පැටලී,

පාළුවෙන් පිරුණු,

අන්දකාරයෙන් මිරිකුණු,

කොරුඩෝවන් හි,

ඒ මේ අත දිවූ හැටි,

සිහිපත් වනවිට,

අදටත් විටින් විට මා මන,

ඔබේ රුව ම සොයයි... 💫

In the MIDDLE of the NIGHT | [COMPLETED]Where stories live. Discover now