03 🌼 Chord

3.1K 438 376
                                    
Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

RDNSP18 අක්කගෙන් ❤️🌟

🌼🌼🌼

" අපි යනෝ බන්.... "

ස්කෝලෙ ඇරිලා කට්ටියත් එක්ක ගේට් එකෙන් එලියට ඇවිත් රවීන් ඒඩන්ට තට්ටුවක් දාලා කිව්වෙ ගේට් එකෙන් එලියට එන කෙහෙල් මල දිහා බලාගෙන.....

ඔය කෙහෙල් මල කෙහෙල් මල කිව්වට රවීන් ටෝක් කරපු කොල්ලට ආරෝන් ෂැවියර් කියල හරි ලස්සන නමක් තිබ්බා... එක දවසක සිද්ධ උන එක්තරා සිදුවීමක් නිසා තමයි ඔය කට්ටියත් එක්ක ආරොන්ට ' කෙහෙල් මල ' කියල විශේෂණ පදයක් යෙදුවේ....

රවීන්ගෙයි ඒඩන්ගෙයි මිතුරුකම පටන් ගත්තෙ ස්කෝලෙ එක වසරෙ ඉදන්ම... ඒක ආරම්භ උනේ රවීන් හැමදාම අයිස් පැකට් ගන්න කඩේට ඒඩන්වත් දවසක් එක්ක ගිහින් පටන් ගත්ත පලහිලව්වකින්....කොහොම උනත් හය වසරෙන් පස්සෙ ඒඩන්වයි , රවීන්වයි වෙන් උනේ රවීන් ඉන්ග්ලිශ් මිඩියම් ක්ලාස් එකට වැටුන නිසා....ඒඩන්ටත් ඒ කාලෙ රවීන්ගෙ පස්සෙ ගිහින් ඉන්ග්ලිශ් මිඩියම් වලට සෙට් වෙන්න ඕනෙ උනත් අනුක් අයියගෙන් ඒකට ඉඩ ලැබුනෙ නෑ......  පස්සෙ කොහොමඋනත් ඒ දෙන්නා අතරෙ යාලුකම් නම් නැති උනේ නෑ....රවීන් ඉන්ග්ලිශ් මිඩියම් ක්ලාස් එකට ගිය අතරෙ තමයි රවීන්ට  යාළුවෙක් විදියට අමෙරිකා වල ඉදන් ස්කෝලෙට අලුතෙන් ආව ආරොන්ව මුණ ගැහුනෙ....  ඉන් පස්සෙ ඉතිං ඇති උන යාලුකම දුරදිග ගිහින් නවය වසරෙදි වගේ කොල්ලා ආරොන්ගෙන් ඇහුවත් ආරොන් බෑ කියල රිජෙක්ට් කරල තිබුනා.....

CAROL 🌼Onde histórias criam vida. Descubra agora