01 🌼 Chord

6.8K 606 698
                                    

🌼 Nonfiction එකක් ....

🌼 ලව් ස්ටෝරි එක විතරක් ලියනව කියල හිතුවට එහෙම බෑ වගේ..... දාර බාල්දියක් දාන්නම හිතෙනවනේ..... හිතේ තිබ්බ වෙනමම plot එකකුත් ගෙනත් මේක අස්සට එබුවා ඈ ....🤣  බාල්දි සහිතයි but happy ending !

🌼 කතාව ගැන පොඩි සදහනක් කරන්නම්.....

සාරාංශගතව කිව්වොත් මේක Hollow spirit + bound to the stars පොත් දෙකේ එකතුවක්....ඒත් ඒ දෙක නොකියවපු කෙනෙක්ට උනත් මෙක කියවන්න පුළුවන් විදියට තමයි මම මේකේ කැරැක්ටර්ස් ඩිවලොප් කරල ඇත්තේ..... එතකොට කෙනෙක් අහන්න පුළුවන් මේ පොත් ගොඩෙන් මුලින් මොක්ද්ද කියවන්න ඕනේ කියල ....

1) bound to the stars ( zhanyi ff )

2) hollow spirit ( zhanyi ff )

3) CAROL ( non ff )

🌼 serial killer & mystery එකක්.... ලියන්න සෑහෙන ආසාවක් තිබ්බා... ❤️!

🌼 Aiden අකීල් අබේවික්‍රම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌼 Aiden අකීල් අබේවික්‍රම

🌼 Aiden අකීල් අබේවික්‍රම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🌼 නිකේත් සෙහංස රන්දෙණිය

🌼 Top ...............?
Bottom ...............?

🌼🌼🌼🌼

" උඹ කියන්නේ එකිගෙ කියලද ඉතිං ?"

" ඇයි උඹට මූණ පේන්නැද්ද ?"

" මම දන්නව හුත්තෝ මගේ එකී ගැන..... පව් නොදී පලයන් යන්න !!"

" වටේ යන බඩු ..... උඹලටත් එච්චරයි ඉතිං ...බලාගමු ! "

CAROL 🌼Where stories live. Discover now