ආයෙමත් ආදරෙන්..

80 5 1
                                    


    Lucifer ලියන්න ගද්දි මම ඔයාලට කීවා " මේක මම ලියන අවසාන ෆෑන්ෆික්ශන් එක වෙය් " කියලා..

හැබැයි මම ඔයාලට පොරොන්දු වෙනවා Lucifer ඉවර කරනවා කියලා..

  මේක මට හිතිලා ලියන්න ගත්ත නවල් එකක්.. චැප්ටර් කීයක් තියෙයිද දන්නෑ.. ටිකක් දිග් වෙය්.. ඉවසීමෙන් කියවන්න.. මොකද මම මහ කම්මැලි මනුස්සයෙක්.. ඉතින් ඉවසීමෙන් කියවන්න... හැබැයි අප්ඩේට් පරක්කු වෙන්නෙ නෑ.. දැන් පොඩි Intro එකක් දුන්නට මම මේක තව ටික දවසකින් දාන්නම්..

Intro:-

Main Characters-

"සහස් දෙව්මිත පතිරන "
  
" උමායා දෙවංගි දිසානායක "

" අභිමාන් දෙව්දුනු බන්ඩාර "

Others :-

" හිරුනි ගිම්සරා "

" රිතූ අමාශා "

" නිම්න සඳකැලුම් "

" මයුර ප්‍රභාත් "

" නිමාශා ගයානි "


__________________

  මම මෙයාලගෙ ෆොටෝස් දාන්නෙ නෑ.. මොකද ඔයාලා කැමති රූපෙ මවාගන්න.. 

ඒනම් ඕතර් කැපුනා.. 😪 ( උඩින් නම් ටික දාගත්තෙ ලියනකොට ඒවා අමතක වෙන නිසා 😁😁)

මතක ඇතුව,

ලයික් කරන්න.. ශෙයා කරන්න.. කමෙන්ට් කරන්න... ෆලෝ කරන්න..  🤫



  🤫

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  

______________________________________

~Sithu~

You've reached the end of published parts.

⏰ Last updated: Apr 12 ⏰

Add this story to your Library to get notified about new parts!

ආයෙමත් ආදරෙන්Where stories live. Discover now