𝗖𝗵𝗮𝗿𝗮𝗰𝘁𝗲𝗿𝘀

524 46 8
                                    

ආදරෙයි යැයි පවසන
නික්මීමකදී සුබ ගමන් යැයි පවසන
𝘊𝘺𝘤𝘭𝘢𝘮𝘦𝘯

හිමි වෙන නොවෙන කතා අතරෙ
හිමි වෙලත් අහිමිව යන කතාව
𝘊𝘺𝘤𝘭𝘢𝘮𝘦𝘯

සීමා නැති නිදහසකට ප්‍රේමය යැයි කියන
හිමිනොවුණද දුරින් හිඳ බලා හිඳීම ප්‍රේමය යැයි කියන
ලෝකයක
සාතන්ගේ සාපයකින් පීඩා විඳින
𝘊𝘺𝘤𝘭𝘢𝘮𝘦𝘯

නුරාධ විශ්වජිත් සේනානායක

"ආදි, උඹ මගේ හැමදේම!මගේ ලෝකේ එළිය කරන ඉර උඹ!අමාවකත් මග නොහැර මාත් එක්කම ඉන්න ඒ දීප්තිමත්ම තාරකාව උඹ!මේ වෙරළ තනි නොකරන මුහුද උඹ!උඹ මගේ විශ්වය!"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ආදි, උඹ මගේ හැමදේම!
මගේ ලෝකේ එළිය කරන ඉර උඹ!
අමාවකත් මග නොහැර මාත් එක්කම ඉන්න ඒ දීප්තිමත්ම තාරකාව උඹ!
මේ වෙරළ තනි නොකරන මුහුද උඹ!
උඹ මගේ විශ්වය!"

ආදිත්‍ය ශෙනාල් වේරගොඩ

"මේ කුරුළු පිහාටුව ආවේ කොහෙන්ද කියන්න කවුරුත් දන්නේ නැහැ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මේ කුරුළු පිහාටුව ආවේ කොහෙන්ද කියන්න කවුරුත් දන්නේ නැහැ. හැබැයි කොහේ හරි ඉඳන් එයා මගේ ළඟට ආවා. මම අල්ලගත්තා. තද කරන් ඉන්නෙ නෑ මම එයාව. කැමතිනම් රැඳේවි. නැත්තං පාවෙලා යාවී රැඳෙන්න පුලුවන් තැනක් හොයාගෙන."


රදීශ විද්‍යාත් සපරමාදු

"උඹට බැරිනම් මගේ වෙන්නමම උඹට කවදාවත් හිනා වෙන්න ඉඩ තියන්නේ නැහැ,ඒක මතක තියාගනින්!"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"උඹට බැරිනම් මගේ වෙන්න
මම උඹට කවදාවත් හිනා වෙන්න ඉඩ තියන්නේ නැහැ,
ඒක මතක තියාගනින්!"


ඉමන්දිව් තිසේල වීරක්කොඩි

"දන්නවද මැණික,මම හිතුවා මම උඹ දිහා බලන විදිහටමඋඹත් මං දිහා බලයි කියලා!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"දන්නවද මැණික,
මම හිතුවා මම උඹ දිහා බලන විදිහටම
උඹත් මං දිහා බලයි කියලා!

ඒත් මම දැක්කා,
මම උඹ දිහා බලන විදිහටම
උඹ ඌ දිහා බලනවා!

මම හිත හදාගත්තා මැණික
මගේ නොවුනත් මොකද උඹ සතුටින්නම් කියලා!"

කවුරුත් කියවන්නෙ නෑ කියලා දැන දැන ලියද්දි තියෙන්නෙ අමුතු ලල් එකක්!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කවුරුත් කියවන්නෙ නෑ කියලා දැන දැන ලියද්දි තියෙන්නෙ අමුතු ලල් එකක්!

මුලදි දාන්න තිබුණ Character ලිස්ට් එක දැන් දැම්මට සමාවෙන්න!

CyclamenWhere stories live. Discover now