Chapter 1

286 34 20
                                    

Yashodara pov

පොඩි කාලෙ ඉදන් මේ ස්කොලෙ ඉගෙනගෙනත් මට තෙරෙන්නැ මේ ස්කොලෙ තියෙන අජූත අධ්‍යාපන ක්‍රමවේදය ගෙන ඇයි යකො අර පොඩි එවුන්ට මරවගෙන උදේ ඉදන් උගන්නනවා මේ උසස් පෙල ලියන්න ඉන්න අපිට මොන බිජ්ජක්වත් නැ...

මම පන්තියෙ ඩෙස් එකෙ ඔලුව ගහගෙන නිදහස් අධ්‍යාපනයෙ තියෙන අජූත කම ගෙන හිත හිත ඉද්දි මාව ගැස්සිලා ගියෙ එක පාරටම මගෙ බෙල්ල කවුදො මන්දා අසහනකාරයෙක් හිමිට පිරිමදින නිසා "මොකො සුදු මහත්තයා බූට් කාලා වගෙ කෑල්ල දාලා ගියද"

වෙන කවුරුත් නෙවෙයි හෝමෝන ක්‍රියා කාරිත්වය හොදටම වැඩි වෙලා අසහනයෙන් පෙලෙන වෙනුක් මට්ටයා.

"ඇයි මොකද අසහනෙද?මට මොන කෑලිද පගෝ"

"අහ් හරි හරි උබට නැනෙ කවුරුත් ඊයා කෙල්ලෙක් නැති එකා...බලපම් අඩුම තරමේ කොල්ලෙක්වත් දාගනිම්කො බම් උබලා මොනවද?"

"අනෙ මට ඕන්නෙති එකෙක් නැ මෙන්න මෙහෙ යමන්කො පිට්ටනිය පැත්තෙවත් කම්මැලි බම්"

"පිට්ටනිය නෙවේ බම් අන්න මට සර් කිව්වා කලින් කැඩේට් කරපු ඔක්කොම එක්කන් එන්න කියලා කැඩේට් රූම් එක ගාවට, උබ කරානෙ කලින් යමන්"

"අයියෝ ඒ පාර මොන මගුලකටද දන්නැ යමන්කො යමන්කො"

අපි යනකොටත් කැඩේට් රූම් එක ගාව ලමයි ටික තුන්පෙලක් දාගෙන හිටන් හිටියෙ අපිත් දෙන්නත් ඉතින් ගිහින් හිමිට පෙලෙ හිටගත්තා මම ලගක් වෙනකම්ම කැඩෙට් කරලා නැවැත්තුවා බිකෝස් මගෙ ස්කින් එක අවුට් යනවා අෆ්ෆා හැබැයි මට්ටෙ නම් තාම කට්ට කාගෙන කරනවා මොකද උගෙ අර කවුද මොකාද කියන ක්‍රෂ් එකව උට බලාගන්න පුලුවන් නිසා.

"ඒ කෝ මට පෙන්නාම්කො අර උබෙ ක්‍රෂ් එකද මොකාද එකාව"

"අයියෝ කැ ගහන්න එපා පගො එයා මෙතන නැ,එයා ක්‍රිඩා කරන්නෙ අනෙ දැන් එයි තව චුට්ටකින් මන් පෙන්නනම්කො"

"යකො ඉතින් උ ක්‍රිඩා නම් උබ මොකක්ද මේක බදන් කරන්නෙ"

"මෙහෙමනෙ බම් අපිට කැඩෙට් උගන්නන් ආමි එකෙන් ආපු සර්ගෙ first love එක තමා අපෙ ක්‍රිඩා ටීච බම් ඉතින් ඒ දෙන්නා හම්බුනෙ හරි අහම්බෙන් මේ ස්කොලෙදි අවුරුදු ගානකට පස්සෙ හොදම වැඩේ කියන්නෙ වෙලාවට තාම දෙන්නම තනිකඩයි. ඉතින් දෙන්නා අතර පොඩි කුටු කු⁣⁣ටුව වල් යනවා වැඩේ කියන්නෙ බම් ක්‍රිඩා ටීච ප්‍රැක්ටිස් දාන වෙලාවටම අපෙ සර්ත් ප්‍රැක්ටිස් දානවා,ඉතිම් බලාම් අවුරුදු ගානක් ගියත් ඒ පිවිතුරු ආදරෙ ඒකෙන් එයාලත් ගොඩ මේ මාත් ගොඩ.."

ආදිත්...Where stories live. Discover now