කඩුපුලේ හැදින්වීම ....

345 23 12
                                    

Hellow ගායිස්....

ඔයාලා දැනටමත් දන්නවා නේද " හිමකර කඩුපුල් " ගැන ???? ඌහ්..... දන්නෙ නෑ???? හව් සෑඩ්..... දැනගෙන බලන්න ....  ආස හිතෙයිහ්....

මගෙ නම කේෂ්.... නෑ නෑ රියල් නේම් එක නෙවෙයි. පෙට් නේම් එකහ්. ඒ උනාට මොකෙක් හරි නම අහපු ගමන් කියවෙන්නෙ " කේෂ් " කියලයි. දුකින් උනත් , ෂටුටින් උනත් , මොන කෙහෙම්මලකින් උනත් ඇත්ත වශයෙන්ම අම්මලා දාපු නමට වඩා යාළුවෝ දාපු නම ෆේමස් උනා පෙන්ස්....පොඩ්ඩක් ඉන්ඩහ් උප්පැන්නෙ ගන්නකන්. අකුරක්වත් වරද්දන්නැතුව සිරා සීන් එකම කියන්න එපැයි. තමුසෙලත් හෙන චීත්ත ඇහ්.  ඕන එකයි එපා එකයි හැම සෙද්දම හොයනවනේ.

හම් රි හම් රි උප්පැන්නෙ හම්බුණා. 788 / A........ ඈහ්.... මේ මොකත්ත මෙහ්?? ඔහ් මයි ඔහ් මයි ඔහ් මයි ගෝඩ්. අයිම් සොරි ගායිස්. කලබලේට උප්පැන්නෙ කියලා හිතන් ලයිට් බිලක් අරන් තියෙන්නෙ. මේ ෆයිල් අස්සට කවුරු ඔබනවත මන්දා අනෙහ් මේවා..

ඕකෙයි ඕකෙයි. නව් ලිසින්ටු මී.... ම්හ්.... ම්හ්....ම්හ්....

               

             🔴 සම්පූර්ණ නම - පලිහවඩන වීරක්කොඩිලාගේ අනුවින්ද කේසර

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

             🔴 සම්පූර්ණ නම - පලිහවඩන වීරක්කොඩිලාගේ අනුවින්ද කේසර....
             🔴 උපන්දිනය  - 2002. 09. 01

උප්පැන්නෙන් ගන්න කියලා තියෙන්නෙ මට ඔච්චරයි ගායිස්.  අනිත් ඒවා එකක්වත් වැඩක් නෑ.   නිකන් තියෙන වාසගමනේ කියලා මං ඒකෙන් එක කෑල්ලක් අපෙ බලු නකුටට දීලා දැම්මා. ඌ වීරක්කොඩි. අනේ ඉතිම් කොහේ හිටියත් " වීරා " කිව්ව ගමන් ඇටසැකිළි ශරීර කූඩුවත් එක්ක  නකුට වනාගෙන මං ලගට එනවා. ඌ මගේකා ඈ. වචනයක් කියන්නෙ නෑ තොපිහ්.

 වචනයක් කියන්නෙ නෑ තොපිහ්

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.
හිමකර කඩුපුල්....Kde žijí příběhy. Začni objevovat