09 වන දිගහැරුම 📚

183 26 3
                                    


" පොඩි හාමු කොපි එක .."

" ඔහොම තියන්න.."

" පොඩි හාමු.."

" මහා හාමු වලව්වට කතා කරා..පොඩි හාමුට දානෙ මතක් කරන්න කිව්වා හාමුත් එනවා කියන්න කිව්වා.."

" ම්ම්.."

කාන්ති ගියාම මම හැරුනේ අහස දිහාට...අම්මා නැතුව මම අඩද්දි සියා මට කිව්වේ හද ලගම තියෙන තරුවෙ ඉන්නෙ මගෙ අම්මා කියලා බොලද වුනාත් මම මාවම රවට්ට ගත්තා ඒ මගෙ අම්මා කියලා..එදා ඉදලා හැම රැකම මගේ තනි මැකුවේ මෙ බැල්කනි එකයි හද ලග තියෙන තරුවයි.. පුංචි තරුව දිහා බලාගෙන මම පපුව පුරොලා ගත්ත හුස්මක් හුලගට මුසු කලා..

" අම්මා..ඔයා ඉන්නවා නෙද මට පාලුයි අම්මා ඔයා නැතුව තවමත් මට පාලුයි..ඔයා මාව දලා ගිහින් තව මාස දෙකින් අවුරුදු 20 ක් වෙනවා මෙ අවුරුදු ගානටම මම නොවාඩා සැනසිමෙන් නිදා ගත්ත දවසක් මට මතක නැ අම්මා..ගෙවුන අවුරුදු ගනටම මම ඔයාට කිව්වා මාවත් ඉක්මනට ගන්න කියලා එත් ඔයා දන්නවද පලවෙනි වතාවට මට දැනෙනවා ජිවත් වෙන්න ඔනෙ කියලා..එයාගෙ කලු බොල ඇස් දකින හැම වෙලෙකම මාව නිවෙනවා අම්මා..මෙක ආදරේද එහෙනම් මම ආදරේ කරනවා ඔයාගෙ පුතාට ආදරයක් හිතිලා අම්මා..එයා මගෙ ජිවිතෙට ආව දවසෙ ඉදන් මෙ හැමදෙම හොදින් වෙනවා වගෙ මට දැනෙනවා..මගෙ වටෙ තිබුන නෙගටිව් දෙවල් පොසිටිව් වෙනවා එක මට දැනෙනවා..හැමදාම මම අම්මට සින්දු කිව්වා නෙ අද එයා වෙනුවෙන් කියන්නම් අම්මා තරහා නැනෙද..අහන් ඉන්නවද මං දිහා බලාගෙන අහන්න ඉන්න..

කතරක තනි දැවෙන වලාවේ
එක දවසක සෙවනෙහි ආවේ
හිරි පොද නැති කඳුලු අවාරේ මා
තනි තරුවක් මියෙන වෙලාවෙ
ඔබෙ දසුනක් මැවෙන නියාවේ
අද තවමත් සඳලු තලාවේ මා

ඒ රිදුම් නිවී මා හදේ
ඈ ළඟින් රැදීලා වගේ
සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා


මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්
මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්
මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්
ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්

නොනිමි (Yizhan)Donde viven las historias. Descúbrelo ahora