01 වන දිගහැරුම 📚

543 43 4
                                    


"අත්තම්මා මං යනෝ..."

" කැවෙත් නැනෙ දරුවෝ.."

" මැනිකෙ නැන්දා අනොදා එකක් හදලා දුන්නා එක බිලා බඩ පිරිලා .."

" දැන් ඔය මොකටද හදිස්සියෙම ටවුන් එකෙ බඩ ගන්න යන්නෙ.."

" අලුතින් අව පොත් වගයක් තියෙනවා එවා ගන්න හී.. "

" එහෙනම් එන්න හවස් වෙයි..බඩගිනි උනොත් හොද තැනකින් මොනා හරි කන්න දරුවෝ..අවාම කන්න කැම හදලා තියලා යන්නම් කො ..."

" එච්චර හවස් වෙන්නෙ නෑ .ගියා ගත්තා අවා.."

" ගැනු ලමයි ඇදුම් තොරනවා වගෙ නෙ ඔයා පොත් තොරන්නෙ..ඔවා කියහන් පුතේ චින්නුන්ට.."

" හැබැයි චින්නුටත් මොලේ තියෙනවා අත්තම්මෙ අපිට වඩා..එත් මෙ අත්තම්මා කොහෙද යන කතවක් කිව්වේ..."

" පෝය ලගයි නෙ ලොකු හාමුදුරුවෝ එන්න කියලා පනිවිඩයක් එවලා තිබ්බා සිරිල් අතේ..නොගිහින් බැනෙ දරුවෝ..."

" අනේ මගෙ වස්තුව පරිස්සම් ගිහින් එන්න ඔනෙ හොදේ.."

" මං නෙවෙයි උබ පරිස්සම් ගිහින් වරෙන් කොල්ලො ..ටවුන් එකෙ ඇවිදින්නෙ පරිස්සමෙන් දරුවෝ..මේ කොලඹ නෙවෙයි උබට මෙවා තම හරි හැටි හුරුත් නැ..රැට 8 වෙද්දි අන්තිම බස් එක එනවා ඉට කලින් ගෙදර එන්න..එක්කො එපා මං වහනෙ එවන්නම් ඔයගෙ වැඩ ටික කරගෙන මට කොල් එකක් දෙන්න.."

" අත්තම්මෙ මං පොඩි නැනෙ..කැම්පස් යන්න ඉන්න ලමයෙක් දැන්.."

" උබ කැම්පස් නෙවෙයි පර්ලිමේන්තු ගියත් මට උබ මගෙ පොඩි එකාමයි..."

" හරි හරි පණේ..මං ගිහින් එන්නම් බායි.."

" දළදා සමිදු පිහිටයි..."







මම යශොද් අස්‍ය දිසානායක ...A/L රිසාල්ට් බලාපොරොත්තුවෙන් ඉන්න..උදේ හවස බුදුන් වදින පන්සිල් පද පහා දිවිහිමියෙන් රකින කඩවසම් කොලඹ කොල්ලෙක්...අහ් වැරදුනා දැන් නුවර කොල්ලෙක් ...

නොනිමි (Yizhan)Where stories live. Discover now