Chapter nine

275 44 12
                                    

"මයි ප්‍රිටි රෝසි... හියර්ස් යුවර් ඩැඩී..."

ටේහ්‍යුන් ජන්කුක්ගෙ මූනට එබෙන ගමන් කිව්වත් ජන්කුක් එයාගේ මූන අනිත් පැත්ත හරව ගත්තේ ටේහ්‍යුන් ළඟින් එන විස්කි සැර ගොඩක් වැඩි නිසා.

ටේහ්‍යුන්ගෙන් ඈත් වෙන ගමන් ජන්කුක් බෙඩ් එකේ කොනටම ගිහින් ගුලි වුනා. ඒත් ජන්කුක්ට බෑ මොන දේ කරත් ටේහ්‍යුන්ගෙන් බේරෙන්න.
ජන්කුක් තව පිටිපස්සට යන්න යන්න ටේහ්‍යුන් ජන්කුක් දිහා බලාගෙන හිටියා. අන්තිමට බෙඩ් එකේ කොනටම ගිහින් ගුලි වුන ජන්කුක්ට තව යන්න තැනක් නැති තැන ජන්කුක්ට ටේහ්‍යුන් දිහා බැලුනා.
ඒ වෙනකොටත් ටේහ්‍යුන් ජන්කුක්ව ඇස් වලින්ම රසවිඳලා ඉවරයි.

"එපා! ළ්..ළඟට එන්න එපා! "

ජන්කුක් කෑගැහුවා. ඒත් ටේහ්‍යුන්ට පෙනුනේ ජන්කුක්ගෙ ඇගේ තියන ලස්සන විතරයි.
ටේහ්‍යුන් ජන්කුක් ළඟට ළං වුනා. අන්වෝන්ටඩ් හෙයාස් මුකුත් නැති ජන්කුක්ගෙ කකුල් දෙක දිගේ ටේහ්‍යුන් එයාගේ දිග ඇඟිලි ගෙනියන ගමන් ජන්කුක් දිහා බලලා smirk කරා.

"ම්ම්ම්... සුවදයි"
ජන්කුක්ගෙ කකුල ළගින් ලොකු හුස්මක් ගත්ත ටේහ්‍යුන් කිව්වේ ඇස් වහගෙන.
ජන්කුක් ළඟින් එන සුවඳ ටේහ්‍යුන්ව තවත් ජන්කුක්ට ඇඩික්ට් කරා. ජන්කුක් කියන්නෙම ඇඩික්ශන් එකක්!

බෙඩ් එක උඩ දණගහගෙන ඉන්න ටේහ්‍යුන් එයාගේ බට්න් දෙකක් ගැලවිලා තිබුන ශර්ට් එක සම්පූර්ණයෙන්ම එයාගේ ඇගෙන් අයින් කරලා දැම්මා. දාඩියට ටේහ්‍යුන්ගෙ මුළු පපුවම දිලිසෙනවා. ගානට පේන සික්ස් පැක්, උරහිස ළඟ තියන ඊගල් ටැටූ එක, පහලට එල්ලෙන් සිල්වර් කලර් චේන් තුන, ඉයර් පීසින්ග්ස් වගේම අයිබ්‍රෝ පිසින්ග්ස් ටේහ්‍යුන්ගෙ ටග් ලයිෆ් එක ඕනාවටත් වඩා හොඳින් හයිලයිට් කරලා පෙන්නුවා.

"ආහ්!"
හෙඩ් බෝඩ් එකටම ගුලි වෙලා හිටපු ජන්කුක්ගෙ කකුලකින් අදින ගමන් ටේහ්‍යුන් ජන්කුක්ව එයාගේ යටට අරගත්තා. ටේහ්‍යුන්ට යට වෙනවත් එක්කම ජන්කුක් හුස්ම ගන්න වේගය පවා වැඩි වුනා. හාට් බීට් එක එලියට ඇහෙන තරමට ජන්කුක්ගෙ හාට් එක වේගෙන් ගැහුනා.

"එ...එපාහ්! ආහ්! "

ටේහ්‍යුන් ජන්කුක්ගෙ බෙල්ල ලග ලික් කරන්න ගත්තා. ඒත් නැහැ. ඒක ලික් කරනවට වඩා හපාකෑමක් කිව්වොත් හරියටම හරි.
ටේහ්‍යුන්ගෙ දත්පාර නිසා ජන්කුක්ගෙ බෙල්ල ළඟ රතු පාටට හැරෙද්දි ජන්කුක්ට දැනුනේ එයාගේ බෙල්ල ළඟ හිරිවැටෙනවා වගේ.

𝐇𝐞𝐚𝐫𝐭𝐥𝐞𝐬𝐬 | 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐅𝐚𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 ✔ Where stories live. Discover now