♡ 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 08 ♡

Comincia dall'inizio
                                    

අමාරුවෙන් තමන්ගේ ලේ තැවරුන දෑත් තම  ආදරණීය බිරිදගේ ඇස්  වලින්  රූටලා කම්බුල් දිගේ කඩා හැලෙන  කදුලු  බිංදු අතර  රදවමින් හරි ආදරෙන් ඒ කන්බුල්  පිස  දැමුවේ ඒ  ආදරය  ආරක්ශාව  හැමදාමත්  අඩුවක් නැතුව  දැනෙන්න  සලස්සවම්නුයි.

වාහන  නැති පාලු පාරේ ලේ විලක් මැද තනි උන පාර්ක් දෙපළගේ  ඉරණම කෙසේ නම්  විසදේවිද...?

.......................................................................

@  University ,

🐨  අරෝ කොහෙද යන්නේ.

🤍  ඔප්පා  ඔම්මා.. අප්පා.

🐨  කෝ කෝ ඉස්සල්ලා  සන්සුන් වෙන්න අරෝ...

🤍  ඔප්පා ම මට  බයයි එයාලා...

🐰හියුන්ග්  හියුන්ග්

කුකී අරී ජීමින් සුගා ජින්  වගේම හොබිත් අරෝ ජුනී  හිටපු තැනට  දුවන්  ආවා.

🐹 අරී  අරෝ  එක්ක  වාහනේට  යන්න  අපි  එන්නම්

🐱 හියුන්ග් අපි  දැන්  ගෙදර  ගියොත්  හොදයි මෙහේ වැඩ ටිකත් ඉවර නිසා.

තමන්  ළගින් යන අරෝ දිහා බලලා ඉගි කරමින් සුගා  අවදානය  තමන්ගේ පැත්තට ගත්තා.

🐨 ජින් හියුන්ග්  මොකද වෙලා තියෙන්නේ.

සුගාගේ කතාවේ  වෙනසක්  දැක්ක  ජුන්  ජින්ගෙන්  ප්‍රශ්ණ කරා.

🐹 මේකයි  ජුනී  අප්පා කතා කරා  කරදරයක් වෙලා.

🐨 ඇයි මොකද්ද.

🐰 මේකයි  පාර්ක් අප්පයි ඔම්මයි  ඇක්සිඩන්ට්  වෙලා.

🐨 වට්..

🐿️ ඔව්  දැන්  ටිකකට කලින් කිම් අප්පා කතා කරා.

🐨  දැන්  අපි මොකද කරන්නේ.

🐰 ටේ.....

ගාල කඩා ගත්ත  හරකා වගේ දුවන් එන ටේ දිහා බලාන  කුකී  ටේගේ නම්  මිම්නුව.

🐯 හියුන්ග්  කො අරෝ...

🐱 ඇයි  අරෝව  හොයන්නේ.

🐯 හියුන්ග්  අප්ප කතා කරා පාර්ක් අප්පයි ඔම්මයි.

🐿️ ඔව්  අපිත් මේ කතා  උනේ ඒ ගැන.

━━━━━ EVIL LOVER ━━━━━Dove le storie prendono vita. Scoprilo ora