part 02

20 6 4
                                    

කෝ🐰බැහැපන් ඔන්න ආවා

💚එන්නේ නැද්ද අද....වරෙන් මගේ බත් පතට කෙලින්න අදත්

මම කිව්වේ හැමදාම කුක්කා අපේ ගෙදර හවස ඉදලා යන හින්දා

🐰අද බෑ බං වැඩ වගයක් තියේ කරන්න

💚 උබට මට වඩා මොකද්ද තියෙන වැඩේ

🐰යකෝ උබ මගේ ගෑනි නෙවෙයි යකෝ....උබ මගේ වගකීමක් වගේ නේ කතාව

💚ඒකත් ඇත්ත නේද ආස නැද්ද යාළුකමට එහා යන්න

🐰මේ උබ එක්ක.....ජීවිතේට නෑ බං ජීවිතේට නෑ.....මම දුර යනවා අර යූරි එක්ක ඒත් උබ එක්ක නම් නෑ

💚හැපෝ පලයන් කෝ උබ එකී එක්ක දුර මාන් යනවා.....දවසම ඉවරයි....ජුර යනවා හුරි එක්කෑ💨රෙද්ද තමා😒

🐰උබ මට හිත ඇතුලෙන් ලව් නේ... උබට යූරි ගේ නම කියද්දී හෙන ජෙළ නේ

යැයි යැයි තමා.....

💚අන්න බලපන් අර බලු තඩියා තරං උබ මට වටින්නේ නෑ

මං කිව්වේ පාරේ ඉන්න බලු තඩියෙක් පෙන්නලා....එතකොට නම් කුක්කාගේ මූණ හන්දියේ කඩේ නරක් උන කෝත්තුවක් වගේ උනා

🐰මම යනවා ....අද හ්යුන්ග් එනවා කිව ලු ඉතින් එයාව එක්ක එන්න මාන් තමා යන්න ඕනි එයාපෝට් එකට

💚ආ.....කවුරු මොන බිබික්කමෙක් ද එන්නේ උබට කවද්ද හ්යුන්ග් කෙනෙක් හිටියේ..... උබළගෙ අප්පට කසාද දෙකක් තියේ ද.....

🐰මඟුලක් කියනවා මම තමා යකෝ ජෙයොන් පවුලේ එකම දරුවා

💚😒එහෙනම්

🐰අර උබට මතක නැද්ද පොඩි කාලේ උඹේ කම්මුල මිරිකුවා කියලා උබ ඇඩුවෙ ඊට පස්සේ බොරුවට අඩලා හයුන්ට කියලා අයිස් 5ක්ම කෑවේ

හෑ කවුද ඒ...මගේ මොලේ පුස් ද මන්දා මූට පොඩි කාලේ ඒවත් මතකයි මට මතක නෑනේ

🐰යකෝ අර උබ ඉස්සර වද දුන්නේ මතක නැද්ද....උබ එක පාරක් ඉස්කෝලෙ දි කැමති කියන්න ගිහින් දේශනයක් අහගත්තේ හොටු කෙල්ල කියලා🤣

💚ආ.......අර නො කතා නො සිනා මොලේ වැඩි බොසා නේ.....😒මට ඒකා පෙන්න බෑ..............ලස්සනයි කියලා ඔලුව ඉදීමුවන් ඉන්නේ.......සික් මම මෝකට කැමති කිව්වද මන්දා එදා.....

After Marriage Where stories live. Discover now