part 01

54 8 2
                                    

"අඩෝ නැගිටපාන්"

"දඩාස්.......💥"

"මෝනොත්තක් ද......යා.....බැහැපන් වල් හාවා....බුදම්මෝ මගේ කොන්ද...."

මම උදේම ඇහැරුනේ හල්ක් ගේ මල්ලි මගේ ඇග උඩට කඩා වැටුණ හින්දා...අපරාදේ හීනෙන් මගේ ක්‍රශ් එක කිස් කරන්න ගියා විතරයි

"වේලාව 8යි අදත් උදේ ලෙක් කට්....බලපන් උබ මේ නිදාගෙන කාලේ කන්නේ මට ඉගන ගන්න තියෙන කාලේ"

ඔන්න අදත් පටන් අරන්

"අනේ උබ ඉගන ගන්නවා වගේ කතාව..."

මම එහෙම්මම ඇදෙන් නැගිටලා

"හුත්තප්පරයි මගේ කොන්ද රිදෙනවා යකෝ....අහ්"

"සොවුරි.....උබ නැගිටින්නේ නෑනේ....නැත්තං මේ මම යනවා උඹේ උදේ බ්‍රෙක්ෆස්ට් එකට වැඩේ දෙන්න ලෑස්ති වෙලා වරෙන්....."

"ආ ගිහින් ගොට්ට අල්ලපන් උඹේ නොවන උඹේ ඔම්මට"

මම එහෙම්මම කොර ගගහා බාත්රූම් එකට ගිහින් වොෂ් එකක් එම දාන් විනාඩි 15න් ලෑස්ති වෙලා පල්ලෙහට ආවා.....

උදේට කෑවේත් නෑ එහෙන්මම සැන්විච්  දෙකක් අත් දෙකට අරන් අපි දෙන්නගේ දඩුමොණරේ නැගලා කැම්පස් එකට යන්න පිටත් උනා.....

අහ් ඉන්න කියවන් ගියාට නේ හල්ක් මිනිහයි මායි කවුද කියලා කිව්වේ නෑනේ...අපි දෙන්නා....😌කැම්පස් එකේ ඉන්න හොට් ම ෆේමස් ම කපල් එක...

"එහෙම නේද මම කිව්වා හරි නේද... කුක්කෝ"

"ඔව් එහෙම තමා...ඇයි ලවුලිම"

"අඩෝ ඒමත් කියනවා ද"

"ඔව් උබ කතාව කියන් පලයන්"

"ඔව් උබ කතාව කියන් පලයන්"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආ ආයේ කතාවට....මම මින් මින්සු....අවුරුදු 21යි...අහින්සකයි.... කෑමයි නින්දයි අදහන චරිතයක්.... සිරියස් වෙන්න බැරි චරිතයක්....පවුල් පසුබිම ගැන කිව්වොත් මින් ෆැමිලි එකේ එකම කෙල්ල😌මින් යුන්ගිගේ එකම නැගණිය අයියන්ඩිගේ හුරතලෙන් තමා මෙච්චර කාලයක් අප්පාගෙනුයි ඔම්මාගෙනුයි මැරුම් නොකා ජීවත් වෙන්නේ......

After Marriage Where stories live. Discover now