හැඳින්වීම

Začať od začiatku
                                    

යශ්විද වීනාද් ගමාරච්චි (යශ්)(29)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


යශ්විද වීනාද් ගමාරච්චි (යශ්)
(29)

දඬු මොණරේ නැගලා ඉගිල්ලෙන කොණ්ඩ කුරුල්ලා, තාත්තා ගමේ ඉස්කෝලේ ප්‍රින්සිපල්. ඒ උනාට පුතණ්ඩිය ගමේ රස්තියාදු සංගමේ සභාපති. මූණ වැහෙන්නම කඩා වැටෙන කොණ්ඩ කැරලි නිසා ඒ මූණ දැක ගන්න නම් ටිකක් අමාරුයි, හැබැයි ඉදල හිටලා සාක්කුවෙන් අර ගන්න පුංචි බූල් බෑන්ඩ් එකකින් කොණ්ඩෙ ගැට ගහ ගත්ත වෙලාවට තමයි ඒ මූණ දැකලා කට උත්තර නැති වෙන්නේ (ලස්සන දැකලා). කිසිම කෙනෙක්ව ගණන් නොගන්න නපුරු, හිතුවක්කාර කාටවත් ලේසියෙන් යටත් නොවෙන චරිතයක්.

 කිසිම කෙනෙක්ව ගණන් නොගන්න නපුරු, හිතුවක්කාර කාටවත් ලේසියෙන් යටත් නොවෙන චරිතයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තුහින මන්දාර වාසලමුදලිගේ
(26)

මෙයා නම් චූටි බිම් මලක්.අපි නම් නෙවෙයි ඉතින් එහෙම කියන්නේ නම්, නේත්‍ර තමයි එහෙම කියන්නේ. මොකද නේත්‍ර වැල්ලේ ඉද්දිම මෙයාව දැකලා තියෙන නිසා, ඉතින් ගමට ආවට පස්සෙ ආයෙත් මෙයාලා හම්බ වෙන්නේ කොහොමද කියල අපි බලමු. අහිංසකයි වගේ පෙනුනට මේක පරමාණු බෝම්බයක්. හුරතල් පරමාණු බෝම්බයක් හැබැයි.

 හුරතල් පරමාණු බෝම්බයක් හැබැයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
දඬු මොණරු Where stories live. Discover now