🅿🅰🆁🆃 23

16 2 1
                                    

ශිමි- එහෙනම් මේ සද්දෙ කොහෙන්ද එන්නෙ?

 (සද්දෙ එන්නෙ කොහෙන්ද කියලා දැනගන්න ශිමීට ගොඩ වෙලාවක් ගියෙ නෑ.. ඒ වෙන කොහෙන්වත් නෙමේ.... පුටුව එහාපැත්තෙ බිම වැටිලා තියන දම් පාට ටෙඩියගෙන් , බයවෙච්චි පුංචි ඇස් දෙකෙන් ටෙඩියා දිහා බලාගෙන හිටපු ශිමීට කරගන්න දෙයක් නැති වුනා.. මුලු ලෝකෙම නැවතුනා වගේ දැනුනා.. එන්න එන්නම ringingtone එක ශිමීගෙ ඔලුවට ගොඩක් වදයක් වුනා, තදින් කන් දෙක වහගත්තේ මේ සද්දේ තවදුරත් අහන්න ඕනි නැති නිසා... ඒත් ඒ සද්දෙ ශිමීගෙ ඇඟට කාවැදිලා තිබුනා, වෙවුලන අත් දෙකෙන් ළඟ තිබ්බ හැම දෙයක්ම බිමට වට්ටපු ශිමී ගේ ඒ කෑගහන ශබ්දේ ගොඩක් දරුනු වුනා..)

Shimi-ම-ට මේ මොක-ද්ද වෙ-න්නේ?

(ශිමීගේ ඇඟ හොඳටම වෙවුලන්න ගත්තා.. Kitchen එකේ අයිනේ තිබුන පොඩි ඉඩකට රින්ගගත්තු ශිමීට දැනුනේ එයා ලොකු වතුර කඳක ගිලෙනවා වගේ හැඟීමක්... අන්තිමේටම ඒ ශබ්දේ නැවතුනා... ටිකෙන් ටික ශිමීගෙ හයියෙන් ගැහෙන හදවත ටිකෙන් ටික සන්සුන් වුනා.. හුස්සමගන්න අමාරුවෙන් වෙවුලන ශිමී අත් දෙක එකිනෙක ළං කරගෙන තමන්ගෙ හදවතට ළං කරගත්තා... ශිමීටවත් තේරුම් ගන්න පුලුවන් වුනේ නෑ එයාට මේ මොකද්ද වෙන්නේ කියලා... )

(ඒත් නැවතත් ඒ බයංකාර සද්දෙ ශිමීට ඇහෙන්න පටන් ගත්තා.. ශිමී කලින්ට වඩා හොඳ තත්වෙක හිටියත් ශිමී හිටියේ ගොඩක් බයවෙලා... ටෙඩියා තියෙන තැනට හෙමින් හෙමින් ඇවිදන් ගියපු ශිමී ටෙඩියව අතට ගත්තෙ තමන්ගේ  රෝස පාට කම්මුල් අතරින් වැටෙන් ඒ කඳුලු පිහදමමින්.. ශිමී ටෙඩියගෙ පිටිපස්සෙ කලු පාටින් තිබුන ශිප් එක ඇරියේ තමන්ගේ වෙවුලන අත්වලින්... ඒක ඇතුලේ තිබ්බේ ශිමී බලාපොරොත්තු වුන දෙයක්.. ඒ 4n එකක්.. හෙමින් හෙමින් ඒක තමන්ගෙ අතට ගත්ත ශිමී CALLID එක බැලුවේ වෙනදාටත් වඩා ගැහෙන හදවතින්.. ශිමී මේ කෝල් එක එන්නේ කාගෙන්ද කියලා දැනගෙන Answers ශිමීටකෙනා ලූකස් වග විශ්වාස කරන්න තරම් දිරියක් තිබුනෙ නෑ.. ඒත් ඒ බලාපොරොත්තුව බිඳ දැම්මේ ශිමී ලූකස්ගේ නම ලොකුවට screen එකේ දකිද්දිය.., ශිමීගෙ ඇඟ තත්පරයකට stuck වුනා. දිගින් දිගටම රින්ග් වෙන කරදරකාර 4න් එක පොලේගහන්න තරම් තරහක් ශිමීට ඒ මොහොතේ දැනුනා.. ඒත් ලොකු හුස්මක් ගත්තු ශිමී ඒක answer කලා)

You've reached the end of published parts.

⏰ Last updated: Feb 26 ⏰

Add this story to your Library to get notified about new parts!

ᴍʏ ʙʀᴏᴛʜᴇʀꜱ...💜Where stories live. Discover now