🌼සඳ පුෂ්පයේ තෙවැනි දිගහැරුම 🌙

15 6 19
                                    

නූවා ඒ ශබ්දය ඇසුණු දිශාවට නෙත් යොමු කළාය

"නුඹ.. අහංකාර තරුණයා''

" විශිෂ්ඨයි නුඹ නම්.. මම කැමති ඔබට යෝජනාවක් කරන්න... "

" කුමක්ද? "

" ඔබ මගේ සොන්සෙන්නිම් වෙනවාද?? "

" ඔබට මාව විහිළුවක් ද? "

" ආහ්.. අපොයි නෑ අශිලාචාර තරුණිය.. ඔබ එවැනි දෙයකට සුදුසු නැත "

" මම නුඹේ ගුරුවරයා වීමෙන් ලැබෙන්නේ කුමක්ද"

"ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් "

" මට මේ ගැන සිතා බැලිය යුතුය.. ඒ නිසා මා හට කාලය අවැසි.. එමෙන්ම මම ආරක්ෂක දේවතාවියක්.. "

"එසේය... ඒම නම් මම යන්නම්... හදුනාගැනීම සතුටක්.. මම ජුන් "

" මම නූවා"

ඔහු පිටත් වූ පසු ටික වෙලාවකින් ඇයද එතැනින් පිටවී වනයට ඇතුළු වූවාය...

ඇය වනයේ සියලු තැන් වලට ගොස් තමන්ගේ රාජකාරිය සිදු කළා..

" ඔබලා මේ දවස්වලදී වැඩිපුර නොගැවසී ඉන්න උත්සාහ කරන්න.. මන්ද දඩයම්කරුවන් ඉත්තෑවන්ට ප්‍රියයි... "

" එසේය උත්තමාවීයනී... "

" සුභ දවසක් ඔබලාට"

"සුභ දවසක් උත්තමාවීයනී"

ඇය එලෙස කතා කරේ ඉත්තෑවන් කිහිපදෙනකුටයි...
මෙලෙස හන්ගොන් වනයේ සිටී සියල්ලන්ම මුණ ගැසී වූ කතා බහ අවසන් වූයේ සවස් වරුවේ...

ඇය නැවතත් නිවසට පැමිණෙන විට ඇයට මුණගැසුනේ ඇගේ මවය...

" ඔබ??? "

" ඔව්.. මම... "

" කිමටද පැමිණියේ?? "

"හෙට නුඹේ උපන්දිනය... ඒ වගේම තව දෙයක් පැවසීමට තියෙනවා... නුඹට අර්ධ සහෝදරයෙක් සිටිනවා"

එය පවසා ඇය නැවතත් මිනිස් නගරයට ඒමට පිටත් වූවා..

නූවාට මේ වුණ කිසිම දෙයක අගමුල සොයා ගන්නට බැරි බව විශ්වාසයි.

හෙට තමාගේ උපන්දිනය
එමෙන්ම තමාට අර්ධ සහෝදරයෙක් සිටිනවා... එය සිතීමත් පිස්සුවක්

𝑴𝒐𝒐𝒏𝒇𝒍𝒐𝒘𝒆𝒓𝒔🌙🌼(on hold) Dove le storie prendono vita. Scoprilo ora